තනිකඩ කෙල්ලන් මරා ඔන්ලයින් විකුණන ඝාතකයෙක් | New Movie Explanation in Sinhala | Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
    Email : contact.ruuswara@gmail.com
    Hi Friends
    This Video is තනිකඩ කෙල්ලන් මරා ඔන්ලයින් විකුණන ඝාතකයෙක් | New Movie Explanation in Sinhala | Movie Review | Ruu Cinema New
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    Ruu Socials
    🔰WhatsApp Channel - whatsapp.com/c...
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🧑‍💼Ruu Manager - Kusal
    🟣IG - / rush__yo
    🔵FB - / kusalkavishkaofficial
    🎙️ Ruu Voice - Hasintha
    🟣IG - / xhasintha
    🔵FB - / xhasintha
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
    Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
    LIKE | COMMENT | SHARE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 83

  • @ClownDarkBlack
    @ClownDarkBlack 9 หลายเดือนก่อน +10

    උන්ගෙ නම් පොලීසියෙ පැමිණිල්ලක් දැම්මම මාස 3යිලු වැඩිම යන්නෙ විසදන්න.....ඒකට අපේ පැමිණිල්ල දාපු එකා මැරුණම තමා විසදන්නෙ😅

  • @kevinavishaka1477
    @kevinavishaka1477 9 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක්.
    ඉක්මනට videos දානවකෝ අනේ.හැම දාම ඇවිත් බලනවා notification එකක් ඇවිත්ද කියලා.❤️

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 9 หลายเดือนก่อน +6

    අලුත් එකක් එනකම් හිටියේ 😌💗
    Thanks ruu cinema 💗

  • @Sonu_Darmasiri
    @Sonu_Darmasiri 9 หลายเดือนก่อน +41

    Movie එකක් දාන්න ඇයි මෙච්චර කල් ගත්තෙ කියලා කල්පනා කර කර හිටියෙ 😊

    • @RuuCinema
      @RuuCinema  9 หลายเดือนก่อน +17

      අසනීපයි ටිකක් 🥺

    • @princess_rule5101
      @princess_rule5101 9 หลายเดือนก่อน +5

      Get well soon ❤​@@RuuCinema

  • @ddk121
    @ddk121 9 หลายเดือนก่อน +8

    ගොඩක් කාලයක් ගත්තනේ රූ අයියේ , කමක්නෑ ❤

  • @maliniitaly8860
    @maliniitaly8860 9 หลายเดือนก่อน +4

    ස්තුතියි කතාව ට ජයවෙිවා මල්ලි ❤

  • @kasunkagaweshani5219
    @kasunkagaweshani5219 9 หลายเดือนก่อน +1

    එපාවුනා අනේ බලාන ඉදලා....මෙච්චර පරක්කූ වෙන්නෙ එපා රූ❤❤❤❤😊😊

  • @UpulRuwanaAreyesena
    @UpulRuwanaAreyesena 9 หลายเดือนก่อน +1

    පට්ටම රූ ඇප් එකෙන් පිල්ම් ට්කක් දෙන්න ❤❤❤❤ රූ ඇපෙකේ

  • @Madhuranga99
    @Madhuranga99 9 หลายเดือนก่อน +3

    අවදානමක් ගන්නෙ මොකටද කම්මැලි නැතුව shop එකකින්ම ගත්ත නම් හරි .මම නම් ඔන්ලයින් ඕර්ඩර් කරන්නේ නෑ .

  • @rumini7410
    @rumini7410 9 หลายเดือนก่อน +1

    අනේ,,,ඇත්තටම බය හිතුනා මේ film එක බලද්දී,,,මමත් online ඕඩර් කරල දේවල් ගෙන්න ගන්නව,,දැන් නම් මීට වඩා කල්පනාවෙන් කරන්න ඕනි,,😮😮

  • @Waik-o7b
    @Waik-o7b 9 หลายเดือนก่อน

    සුපිරි ෆිල්ම් එකක් මේ වගේ ෆිල්ම් එකක් අරං එන්න බලන් ඉන්නවා අපි❤❤❤❤

  • @angelruu1116
    @angelruu1116 9 หลายเดือนก่อน +2

    Fitoor ෆිල්ම් එකේ review එකක් දෙන්නකෝ......❤

  • @NethushaLakshan
    @NethushaLakshan 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි . 😢

  • @nilantha-u5k
    @nilantha-u5k 9 หลายเดือนก่อน +4

    ඇයි බන් දැන් කථා ගේන්නේ නැත්තේ? හරිම අඩුවෙන් දකින්න ලැබෙන්නේ 😭

  • @KanchanaDilhari-ib6ex
    @KanchanaDilhari-ib6ex 5 หลายเดือนก่อน

    Athal aa❤

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic 8 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක්

  • @victoriasmedia2558
    @victoriasmedia2558 9 หลายเดือนก่อน +1

    Aththatama ow. mama th online shoes 2 order kala Mata site eke URL eka balanna bari wuna. same like Famous UK business page 1k. night time order kale debit card details enter kala but order confirmation 1 awe naha. Ude order confirmation eka ewi kiyala hithuwa. next day Order eka paid the balanna online bank ekata log wunama dakke mage card 1n mama nokarapu online payment godak gihin kiyala. Ewelawema bank 1 call karala card okkoma cancel kala. nice thing eka within 15minutes bank 1n scammed payment okkoma refund kala. Dan nam website URL check karala wagema paypal haraha witharai okkoma transaction karanne.

  • @hiruninimansa8681
    @hiruninimansa8681 9 หลายเดือนก่อน +2

    Review eka niyamai aiye❤

  • @gayashanipoornika
    @gayashanipoornika 9 หลายเดือนก่อน

    ලස්සනයි මේ ෆිල්ම් එක

  • @sadupiyathissa616
    @sadupiyathissa616 4 หลายเดือนก่อน

    Maru❤️

  • @cryptoinuk
    @cryptoinuk 9 หลายเดือนก่อน +1

    මෙච්චර දේවල් hack කරන්න පුලවම් කෙනා ඇයි එයාගේ online bank ගිනුම hack krla සල්ලි ගත්තේ නැත්තේ අනික සල්ලි තියෙනව නම් මොකද අලුත් washing machine ekak ගත්තේ නැත්තේ

  • @gishanisavindhya
    @gishanisavindhya 8 หลายเดือนก่อน +1

    Superb Story❤🎉

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 9 หลายเดือนก่อน

    එල

  • @lovelygirl4087
    @lovelygirl4087 9 หลายเดือนก่อน +2

    Review eka Supiri Ayye❤

  • @NayanaSumanjalee
    @NayanaSumanjalee 9 หลายเดือนก่อน +2

    ❤ Gd Luck 🍀

  • @shamaliroshan0206
    @shamaliroshan0206 9 หลายเดือนก่อน +4

    විබාගෙ හෙට තියාගෙන මේවා බලන මන් 😮😊

    • @Yasi149
      @Yasi149 9 หลายเดือนก่อน

      Me to

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 9 หลายเดือนก่อน

    වටිනා කතාවක් තැක්ස් බ්‍රෝ

  • @SaDBoyM66
    @SaDBoyM66 9 หลายเดือนก่อน +3

    Ela ❤️👑🤘

  • @tharindudilshan3461
    @tharindudilshan3461 6 หลายเดือนก่อน

    ගලේ ගහලා රෙදි හේදුවනන් මොකුත් ප්‍රශ්න නෑ 😒

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 9 หลายเดือนก่อน

    කාලෙකට පස්සෙ කොරියන් film එකක් දාලා.

  • @ashikaperera
    @ashikaperera 9 หลายเดือนก่อน +6

    ගොඩාක් පරක්කුයි ආ...❤❤❤

  • @dinindusasmitha562
    @dinindusasmitha562 9 หลายเดือนก่อน

    අයියේ රු සිනෙමා ඇප් එකට merlin tv series එක අප්ලෝඩ් කරන්නකෝ

    • @RuuCinema
      @RuuCinema  8 หลายเดือนก่อน

      Dennam bro

  • @NishadiniNishadini
    @NishadiniNishadini 9 หลายเดือนก่อน +1

    Ai ayye active madi dn channel eka 🙄

  • @nw03zo_O
    @nw03zo_O 9 หลายเดือนก่อน

    Strangers from the hell tama lassnama physco movie ek wow. Pluwm nm blnn mn blpu lssnm tv series ekk

  • @bbbfd424
    @bbbfd424 9 หลายเดือนก่อน +2

    Asama actress kenek inne❤

  • @RrabI620
    @RrabI620 9 หลายเดือนก่อน +8

    Ade mr queen kellah❤❤❤❤❤

  • @Alex_94899
    @Alex_94899 9 หลายเดือนก่อน +1

    indian movies nathuwa me type eke movies review karanna😊

  • @tharakanuwanthika94
    @tharakanuwanthika94 9 หลายเดือนก่อน

    කාලෙකින් ❤😊

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 9 หลายเดือนก่อน

    Film eke link ekath dammnam godak hodai

  • @dewmini231
    @dewmini231 9 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @kanchanasandamali9917
    @kanchanasandamali9917 9 หลายเดือนก่อน

    maruuuuuu

  • @Buddhinishavi
    @Buddhinishavi 9 หลายเดือนก่อน +1

  • @amilasuraweera1
    @amilasuraweera1 9 หลายเดือนก่อน

    eladena

  • @harshanidayananda7969
    @harshanidayananda7969 9 หลายเดือนก่อน +1

    Mr queen ❤️❤️❤️

  • @NilanthiKumari-cb7pc
    @NilanthiKumari-cb7pc 9 หลายเดือนก่อน

    Yes God yes movie eka app ekat upload karana

    • @RuuCinema
      @RuuCinema  8 หลายเดือนก่อน

      Ah eka dennam

  • @SLCricket201
    @SLCricket201 9 หลายเดือนก่อน

    මොකද අනෙ පරක්කු උනේ පිස්සුවෙන් හිට් යේ move නැතුව 😢😢😢😢😢😢😢

  • @Anu.00
    @Anu.00 9 หลายเดือนก่อน

    😊❤

  • @shashisweerathunga364
    @shashisweerathunga364 9 หลายเดือนก่อน

    ඇයි මෙච්චර පරක්කු 😢😢😢

  • @thakshilajayani449
    @thakshilajayani449 9 หลายเดือนก่อน +1

    Table no21 dnnko film eka

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 9 หลายเดือนก่อน +1

    ඇයි මල්ලී අසනීප වෙලා හිටියද..ටික දවසක් උනා..ඒකයි..බුදු සරණයි සියලු දෙවි පිහිටයි ඔයාට ..ඉක්මන් සුවය ලැබේවා

    • @RuuCinema
      @RuuCinema  9 หลายเดือนก่อน

      Ow..Ekai videos hadanna bari une

  • @kalummaheah6294
    @kalummaheah6294 9 หลายเดือนก่อน

    ❤️😊

  • @annnipuni173
    @annnipuni173 9 หลายเดือนก่อน

    💚 😊

  • @isurudep6936
    @isurudep6936 9 หลายเดือนก่อน +1

    Salaar film eka one ruu app eken

    • @RuuCinema
      @RuuCinema  9 หลายเดือนก่อน +2

      දෙන්නම්

  • @dilmisasangi9445
    @dilmisasangi9445 9 หลายเดือนก่อน

    Mr queen eke ina girl ned😂❤

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 9 หลายเดือนก่อน

    Amoooooooo

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 9 หลายเดือนก่อน +1

    2024 මොකො උනේ මුව්ත් නැ

  • @sunandasunanda-pz8yr
    @sunandasunanda-pz8yr 9 หลายเดือนก่อน

    Yko mu kellge aavata vitharak rply dsane

    • @RuuCinema
      @RuuCinema  8 หลายเดือนก่อน

      ☹️

  • @ravindu_Suranjan
    @ravindu_Suranjan 9 หลายเดือนก่อน

    උබට A/L ද බන් මෙච්චර කල් යන්නෙ video දාන්න

  • @GggHhh-v3z
    @GggHhh-v3z 9 หลายเดือนก่อน

    Paraku karanna epa plzz

  • @isuradananjaya2116
    @isuradananjaya2116 9 หลายเดือนก่อน

    මොකෝ පරක්කු?

  • @hansikushalya4762
    @hansikushalya4762 9 หลายเดือนก่อน +1

    Holmn movie ekk dennko 🥺

  • @devikamadurangi780
    @devikamadurangi780 9 หลายเดือนก่อน

    Carrot

  • @amilasuraweera1
    @amilasuraweera1 9 หลายเดือนก่อน

    backup nathuwa taniyama krn moda polise pgyl

  • @devindithiloka2512
    @devindithiloka2512 9 หลายเดือนก่อน

  • @ChamodiHansani-tx4ev
    @ChamodiHansani-tx4ev 9 หลายเดือนก่อน

    ❤️❤️

  • @malshahiruni8411
    @malshahiruni8411 9 หลายเดือนก่อน

    ❤❤

  • @eranginirmali344
    @eranginirmali344 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @samanbandara7367
    @samanbandara7367 9 หลายเดือนก่อน

    ❤❤

  • @priyashanedirishingha8397
    @priyashanedirishingha8397 9 หลายเดือนก่อน

    ♥️

  • @ShaliniAmandika-su2ox
    @ShaliniAmandika-su2ox 9 หลายเดือนก่อน

    ❤️

  • @Kasunimunasinh
    @Kasunimunasinh 9 หลายเดือนก่อน

    ❤❤

  • @MuthuRehansa-xd7qb
    @MuthuRehansa-xd7qb 9 หลายเดือนก่อน

    💝

  • @rasikaherath4120
    @rasikaherath4120 9 หลายเดือนก่อน

    ❤❤❤