Sakuge Kathawa Episode 16 || "සකූගේ කතාව" ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2018
  • #Teledrama #Swarnavahini #SakugeKathawa
    Like us on FB@ / swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Tele Drama Log on to
    To Watch Swarnavahini Teledramas visit / swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 84

  • @PriyankaNilan
    @PriyankaNilan 2 หลายเดือนก่อน +2

    ලස්සනයි සකු ආදරෙයි හැමදාමත් වගේ❤❤❤

  • @user-cw3gn5zm3k
    @user-cw3gn5zm3k 5 ปีที่แล้ว +20

    සකූගේ අම්මගේ (පබෝදා) ඇක්ටින්නම් සුපිරි👍👌 මාරම ලස්සනයි ආ....

    • @mangamanga4357
      @mangamanga4357 4 ปีที่แล้ว

      මම ආස සකූගේ කාතාවට

  • @sepaliehettiarachchig7406
    @sepaliehettiarachchig7406 4 ปีที่แล้ว +1

    පිටරට ඉන්න අපි වෙනුවෙන් මේ කතාව දිගටම දන්න හරිම ලස්සන කතාව හදපු ඔයලාට ගෙඩක් පින්❤❤❤❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 ปีที่แล้ว +1

    Lassanai.👌👌👍👍

  • @malima2523
    @malima2523 4 ปีที่แล้ว +1

    නැන්දා වසනාට බයවෙන හැටි දැක්කම හිනාත් යනවා

  • @pasindumax553
    @pasindumax553 4 ปีที่แล้ว

    ලස්සන යි කතා ව

  • @Chaturadeshanchatura
    @Chaturadeshanchatura 3 หลายเดือนก่อน

    Setll

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 4 ปีที่แล้ว +1

    අරවින්ද සර් කෙසෙල් කොලේ කෑම එක අපරාදේ ....දුකයි දුකයි දුකායි

  • @LalaLala-vy2bc
    @LalaLala-vy2bc 3 ปีที่แล้ว

    අනේ සකුනිගේ සින්දුව අහන
    හැම වේලාවේම කදුලක්=
    ආවේ මගේ ඇස් දෙකට විතරද්

  • @thanulibhagya9621
    @thanulibhagya9621 4 ปีที่แล้ว

    Nice tela darma

  • @malshikamadushani3816
    @malshikamadushani3816 4 ปีที่แล้ว

    Aiyo paw sakuge amma onchili paddanawa sakuwa ethakota nendage muhuna malanika wenawa

  • @malshikamadushani3816
    @malshikamadushani3816 4 ปีที่แล้ว

    Aiyo mage tea eka bonna beri unane? Api hemadama you tube eken balanawa lassanai kathawa

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 ปีที่แล้ว

    Aparada kahal kola bath 1k.😋

  • @sanjusanju-tb6of
    @sanjusanju-tb6of 5 ปีที่แล้ว +4

    කතාව හලි දවසට හලි වෙලාවට දන්න 😓😓😓😓 පිටරට ඉන්න අපි පව් 😘😘 ආදරෙයි 😘😘😘😘😘😘

  • @user-rj2br1vf9w
    @user-rj2br1vf9w 5 ปีที่แล้ว +4

    ඇ මලා නැද්දා හොද වෙලානෙ බොල හාරි සතුටුයි

  • @shaman7915
    @shaman7915 5 ปีที่แล้ว +1

    A scl aka dakiddi aye scl ynn godk asa hithenw ane❤️❤️❤️❤️❤️ me wage podi scl akakat gihin thiyn ay a dannwa hithat denena hegima.😍😍😍😍😍

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතාව .අපි වෙනුවෙන් ඉක්මන් කතාව දන්න කොච්චර බලන් ඉන්නවා ද අපි.ස්තූතියි ස්වර්ණවාහිනී ය.

  • @user-cw3gn5zm3k
    @user-cw3gn5zm3k 5 ปีที่แล้ว +6

    මං කාටවත් නයත් නෑ... මං කාටවත් බයත් නෑ...අන්න එහෙම ඉන්නකෝ මාලක ටිකක් සැරෙන් තමන්ගේ වයිෆ්ට උනත් ඕනවට වඩා නැවෙන්න ඒපා 👍 හපොයි ඩෙයියනේ මෝකාද මේ සංගීත සර්ට මෙහෙම දෙයක් කරේ🤔

    • @user-nq6ue5fz2f
      @user-nq6ue5fz2f 5 ปีที่แล้ว +2

      ඔය ඔක්කොම කරේ සාරදා මිස් තමයි..

  • @user-nc4ej8ix3p
    @user-nc4ej8ix3p 5 ปีที่แล้ว +18

    හරිනිගෙ හොම්බට හැටක් දෙන්න හිතෙන්නෙ මට විතරද..😬😬

    • @user-qw1nk6zr4l
      @user-qw1nk6zr4l 5 ปีที่แล้ว +1

      😮😮😮😮😮😮😮

    • @user-nc4ej8ix3p
      @user-nc4ej8ix3p 5 ปีที่แล้ว +1

      @@user-qw1nk6zr4l ඇයි අවුල්ද 😅😅

    • @pavisfernando6451
      @pavisfernando6451 5 ปีที่แล้ว +1

      දෙනෙත් මහීෂ ay mata 🤣🤣😅

    • @user-rj2br1vf9w
      @user-rj2br1vf9w 5 ปีที่แล้ว +1

      ඇයි මටත්

    • @user-nc4ej8ix3p
      @user-nc4ej8ix3p 5 ปีที่แล้ว

      @@pavisfernando6451 ඒකනේ 😅😅

  • @champikakumari7083
    @champikakumari7083 5 ปีที่แล้ว

    Ane kathawa dala .thanks ස්වර්ණවාහිනි .

  • @jabbaranu3248
    @jabbaranu3248 5 ปีที่แล้ว

    Sakuge amma harima lassanata akt karanawa. Harima lassanai.

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 5 ปีที่แล้ว +7

    කෝමහරි අතරමඟදි වාසනාගෙ පිස්සුව හොඳ වෙනවා....😍😍😍

  • @mariebhagyafernando6538
    @mariebhagyafernando6538 5 ปีที่แล้ว +1

    pabodage rangapam niyamayi...

  • @daisynthi1782
    @daisynthi1782 5 ปีที่แล้ว +40

    සකුණි කතාව නිසා අනිත් කතා එපා වුනේ මට විතරද

    • @sanjusanju-tb6of
      @sanjusanju-tb6of 5 ปีที่แล้ว

      මටත්

    • @kuwaitvip9994
      @kuwaitvip9994 5 ปีที่แล้ว +1

      ඇත්ත්ටම් මගෙ ජිවිතෙ පල්පු ලස්ස්න්ම් කාතාව් රන්ජියා ට පිස්සු

  • @maalimaali4099
    @maalimaali4099 5 ปีที่แล้ว

    සකු කතාව ගොඩාක්ම ලස්සනයි

  • @amanulrahumanamanulrahuman6563
    @amanulrahumanamanulrahuman6563 5 ปีที่แล้ว +3

    සකූගේ නැන්දාගේ වෙනසට හේතුව නව අගමැතිද???🤔🤔🤔🤔

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 ปีที่แล้ว

    අනේ nanda ගොඩාක් හොඳයි 😄😄

  • @sanjusanju-tb6of
    @sanjusanju-tb6of 5 ปีที่แล้ว +1

    මං ආව ගමන් බලන්නේ සකුගෙ කතාව

  • @vidanagamage5308
    @vidanagamage5308 5 ปีที่แล้ว +1

    ana maru

  • @shiromichandani1808
    @shiromichandani1808 5 ปีที่แล้ว

    Paboda oyanam supiri

  • @malithisanjeewani8785
    @malithisanjeewani8785 5 ปีที่แล้ว +1

    Ko ithin 18 aiyooo piliwelata danna api inne lankawe newe Kuwait eke idan you tube harha balanne e hinda please piliwelata danna please

  • @anuanoma2759
    @anuanoma2759 5 ปีที่แล้ว +5

    මොකද මේ සකූගෙ නැන්දා හිටපු ගමන් වෙනස් උනේ 🤔

    • @kuwaitvip9994
      @kuwaitvip9994 5 ปีที่แล้ว

      Anoma Anoma ඔය කප්ටි ගැනි මර් බයට වෙන්ස් උනෙ

    • @anuanoma2759
      @anuanoma2759 5 ปีที่แล้ว

      @@kuwaitvip9994 හ්ම්ම් ඔව් ඊට පස්සෙ වාසනා ගෙදරින් ගියා විතරයි සකූට හිරිහැර කරනවා ,

  • @user-my9bp3kh8l
    @user-my9bp3kh8l 5 ปีที่แล้ว +1

    අයියෝ අර ටීචව එලවලා දාන්න අනේ . . එයා හැමෝගෙම ජීවිත අවුල් කරනවා ...කොහොම ටීච කෙනෙක් උනාද දන්නෙ නෑ ..

  • @nipuniharshamala5123
    @nipuniharshamala5123 5 ปีที่แล้ว +1

    Me vedioz clr na. 😔

  • @damyanthipradepa9316
    @damyanthipradepa9316 5 ปีที่แล้ว

    ලස්සනයි ස්තුතියි

  • @dilrukshibalasuriya4497
    @dilrukshibalasuriya4497 5 ปีที่แล้ว

    අපරාදේ කෙසෙල් කොලේ ඔතපු බත් එක ඉතුරු කලා නේද.....

  • @amitakumari1625
    @amitakumari1625 5 ปีที่แล้ว +1

    Lassani 🌹

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว

    පව් අරවින්ද සර් .සාරදාගෙ වැඩක් ඕක .

  • @anushaanusha7501
    @anushaanusha7501 5 ปีที่แล้ว +3

    කොහොමත් .ape.rata.hoda.kanata.තැනක් .නෑනෙ .

  • @user-cn1ln1gr3b
    @user-cn1ln1gr3b 5 ปีที่แล้ว

    Mn hari asai sakuge kathawata godak Lassenai kathawa

  • @maalimaali4099
    @maalimaali4099 5 ปีที่แล้ว

    ඔය ඉන්න ටිච ඔකේන් අයින් කරලා දාන්න නැතිනමි සේරගෙම විනා සයක්

  • @kanthiherath7520
    @kanthiherath7520 5 ปีที่แล้ว

    APOI OW SAKUGE KATHAWA MARA LASSANAI WES KATHAWATH LASSANAI ....RANJI THAMA ME HAMA DETAMA MULA????

  • @kpcmalika6908
    @kpcmalika6908 5 ปีที่แล้ว

    Mamath godak asai kathawata

  • @thanjasubasani34
    @thanjasubasani34 5 ปีที่แล้ว

    Viduhal pathi thumai Sangita sir good

  • @faseer_lka9698
    @faseer_lka9698 5 ปีที่แล้ว

    ela

  • @user-rj2br1vf9w
    @user-rj2br1vf9w 5 ปีที่แล้ว

    හාරිනිට හොබ්බට60 නෙමේ 120 අනින්න ඔනේ

  • @musicsl1969
    @musicsl1969 5 ปีที่แล้ว +1

    Ai bn meka ikmnt upload krnne nathe 😥

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 5 ปีที่แล้ว

    Sarada harima kapati
    Hemadema karala
    Den upades denta
    enawa😶

  • @darshani.samarasinhasamara9369
    @darshani.samarasinhasamara9369 5 ปีที่แล้ว

    ane sakuge kathawa dawasagane dannako

  • @sakumalki1819
    @sakumalki1819 5 ปีที่แล้ว

    Ammo ati yannatan

  • @user-ov5ii2tv9o
    @user-ov5ii2tv9o 5 ปีที่แล้ว

    wasana dunnu polu para hodat giya ehanm😁😁😁

  • @anushaanusha7501
    @anushaanusha7501 5 ปีที่แล้ว

    Sakuga.ammanam.maru.රඟපානවා .chok.ane.

  • @kanthiherath7520
    @kanthiherath7520 5 ปีที่แล้ว

    WASANA NIYAMETA RAGAPANAWA OYAYATA API GODAK ADAREI ..APE GITHA AKKAGE DUWANE

  • @chamanipresadichamanipread5175
    @chamanipresadichamanipread5175 5 ปีที่แล้ว

    සකුනිගේ අම්මාගේ පිස්සු ඇඩ් එක දැක්කාම .. දුකට වැඩිය ,, හිනා මට 😓😓

  • @kanthiherath7520
    @kanthiherath7520 5 ปีที่แล้ว +1

    ME RANJIYAGE GENITH MEWATA HAUL OLUWA PALAGENATH THAMA MEYA PADAMAK EGENAGATHTHE NE

  • @sanjusanju-tb6of
    @sanjusanju-tb6of 5 ปีที่แล้ว

    නැති උනම මට විතරයිද බං පොලොව පලාගෙන යන්න හිතෙන්නේ

  • @rashmikasewwandi5364
    @rashmikasewwandi5364 5 ปีที่แล้ว

    Sakuge kathawa harima lassanai. Ake sakuge charithenam godakma lassanai.

  • @manoriwijesingha8279
    @manoriwijesingha8279 5 ปีที่แล้ว

    මාලක ඔයා පව් 💐💐💐💐

  • @user-js7jk6oi8f
    @user-js7jk6oi8f 5 ปีที่แล้ว +1

    දැන්ද බොලවු දාන්නේ..බොලවුට ගහන්න ඕනෑ මඩුවල්ගෙන් අපේ සූට්ටන්❤️ මෙච්චර රිදවනවට..එපා වුණා පාර බලාන ඉදල හිටං...😨😨😨😨😨😢😢😢😢😢😢

    • @user-nc4ej8ix3p
      @user-nc4ej8ix3p 5 ปีที่แล้ว

      දෑස රිදෙනවා මේක එනකන් බලා ඉදලා..😬😬😬

  • @anushaanusha7501
    @anushaanusha7501 5 ปีที่แล้ว

    Harinui.දුවයි .malowa.wadak.na.chik.wetharak.

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 5 ปีที่แล้ว

    ou mi ganita ticar eilawala danna oy gani sardaniwai asarada

  • @anushalakmali9622
    @anushalakmali9622 5 ปีที่แล้ว

    Mama 2

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 5 ปีที่แล้ว

    මෙහෙමත් ගුරුවරු ඉන්නවද me gani nam ගුරුවරුන් ටත් agaruwak👿👿👿👿

  • @kanthiherath7520
    @kanthiherath7520 5 ปีที่แล้ว

    MENNA ME BALLI SERAMA KARE DEIYEKNA AI BOLA EHEMA KARE

  • @yasilumandinu3480
    @yasilumandinu3480 5 ปีที่แล้ว

    හරිනි කට උල්කරන්නේ නැති ව කතා කරනවනම් හොදයි