සිතක සෙනෙහෙ 19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 150

  • @AshaniRanasinghe-ov5ez
    @AshaniRanasinghe-ov5ez ปีที่แล้ว +6

    ඇත්තටම වෙන කතාවලට වැඩිය හුගක් දැනෙනවා මේ කතාව. ❤❤

  • @pinkyfernando4231
    @pinkyfernando4231 ปีที่แล้ว +1

    Godak lasanai oya anthimata kiwa paniwida hariyatama Hari mama danawa mama karana godak amarui kiyala habai podi ilimak puluwan nam witharak thawa episode akak dena akkiyo lasanai godak thank u

  • @Niwarathana-v2w
    @Niwarathana-v2w ปีที่แล้ว +1

    Eka aththa rithu❤thawa episod ekak oni . Meka hithanawata wada godak wenas wage

  • @nethminisri3076
    @nethminisri3076 ปีที่แล้ว +1

    ලස්සනයි katawa cutiyata දුක denna epa bebiwa denna ❤❤❤❤ ඉක්මනින් ilaga kotasat denna

  • @yashodtharidu1433
    @yashodtharidu1433 ปีที่แล้ว +21

    ඔව් එක එහෙම තමයි හැමෝම උඩින් සතුටින් කියල හිතුවට මහා දුක් ගොඩක් හිතේ හංගාගෙනයි ඉන්නෙ මේ ජීවිතේ ගලගෙන යන්නෙම සතුටට වඩා දුක් ගොඩක් එක්ක 🥺

  • @gamingumiduwa2599
    @gamingumiduwa2599 ปีที่แล้ว +1

    Hmmmm.....aka a unath lassanai ...

  • @chathuranganimadhushani2257
    @chathuranganimadhushani2257 ปีที่แล้ว +7

    අපිටත් දවස් තුනක් බලන් ඉන්න වෙයිද ප්‍රශ්න ටික බේබි විසදනකල්
    ඊයෙ ගොඩක් දුක හිතුනා කෙල්ලව බේබි රැවැට්ටුවා කියලා
    කතාව ලස්සනයි ගොඩාක් ❤❤❤

  • @SudarshimaPriyadarshani
    @SudarshimaPriyadarshani ปีที่แล้ว +1

    Asata kdulak enawa rithuwoooo harima dukai lassanai kathawa ❤❤❤❤❤

  • @hasithamadushan9915
    @hasithamadushan9915 ปีที่แล้ว +1

    Katawa lassanai. Tawa kotasak denna

  • @ayeshminilakshika982
    @ayeshminilakshika982 ปีที่แล้ว +1

    Kamakna lesi wadema karan yan rithuwo hamadama sathutema idala ba dukath oni lassanai kathawa

  • @sriyalathalokukumarage3686
    @sriyalathalokukumarage3686 ปีที่แล้ว +1

    Oyage sithiwili hari thamai.
    But api kamathi sathutata witharai. Duka hithena deyak , lesiyen amathaka karanna baha.hama thissema mathak wenawa. Kathawa balana eka nawaththanawada kiyalath hithuna. But oyage pasuwadana kiyewwama asa hithuna. Thanks darling.

  • @PradeepruwanKumara-yp9yt
    @PradeepruwanKumara-yp9yt ปีที่แล้ว +1

    මේ මගේ you tube පලවෙනි comment එක. අහම්බෙන් දැකලා episode 18 එකදිගට කියෙව්වා.මාරම දුකයි.ඔයා ලස්සනට කතාව ලියනවා.ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ. All the best.

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 ปีที่แล้ว +4

    කතාව දැන් ටිකක් පැටලිලී කෙල්ල පවු කොල්ලා මොකක්ද කරන්නයන්නේ කියලා හිතනවා බලමුනේද දෙන්න සතුටින් ආදරයෙන් ඉන්නවා නම් ඇති 👍👍😀😀🌹🌹❤️❤️

  • @achchu77
    @achchu77 ปีที่แล้ว +1

    Dukama widina kattiya thama hitata chuti senasimak sathutak lebenna Kiya lassana novels kiyawanna😥💔

  • @madurisubashini9586
    @madurisubashini9586 ปีที่แล้ว +1

    dukai thama et godak lassanai. oya kiyna 1 athathma thama. jeewethe hama deykma dukai thama sudu. 😭😭😭😭

  • @deepthisharmila4427
    @deepthisharmila4427 ปีที่แล้ว +1

    Oya kiyaneka aththa sathuta hoyana eka thamai amaru duka api passe hamadama enawa godak lassanai oyage katha hithata mara widiyata danenawa thawa kotas oniiii

  • @chathuravimansha9812
    @chathuravimansha9812 ปีที่แล้ว +4

    ගිහින් එන්නම් කියන්න එපා. අද තව කොටස් ටිකක් ඕනේ. මෙච්චර කල් ඔයාගෙ කතා කියෙව්වට සබ්ස් කරලා තිබ්බෙ නෑ. මේක තමයි ඔයාගෙ හොදම කතාව. මාර ෆීලින් එකක් දැනෙන්නෙ. තෑන්ක්ස් අපිව සතුටු කරනවට.

  • @nethuldilmeth9020
    @nethuldilmeth9020 ปีที่แล้ว +7

    පට්ට ලස්සනයි රිතූ කතාව.හැබැයි ගොඩක් දුක හිතෙනවා හොඳේ.ඇත්තමයි අනිත් කතා වලට වඩා මේක නම් ගොඩක් දුක හිතුනු කතාවක්.ඉක්මනට කොටස් දෙන්න රිතු අපිට කියවන්න හොඳේ.බුදු සරණයි ඔයාට❤❤❤❤❤❤

  • @nishadi3260
    @nishadi3260 ปีที่แล้ว +1

    Akki dn eklg ktha denv ekt thanks godaaaak.❤eunt chuti paw 😢

  • @Chathori
    @Chathori ปีที่แล้ว +1

    Godak aya sathutin newey enne .akay.mama unath me nawal kiyawala thama sathutu wenne.mokada mamath enne rata.godak duk widinwa.oyage katha kiyawala thama hitha hadagena loketa munadila sathuten enne.akay hamadama kathawa ellanne.budusarani oyata.❤❤❤❤❤❤

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා ปีที่แล้ว +2

    ලස්සනයි අද තව කොටස් දෙන්නකු pliz ❤️

  • @mahindailangasinghe6007
    @mahindailangasinghe6007 ปีที่แล้ว +1

    Ane lassanai akki kathava thava kotask oni🥰

  • @pushparani6189
    @pushparani6189 ปีที่แล้ว +1

    ඔව් මැණික ඔයා කිව්ව එක ඇත්ත මේ කතාවක් තමයි එත් කතාවක් බලන කෙනා මනසින් එ කතාව අතුලේ කොහො හරි කොනක ජිවත් වෙනවා කතාව කිවන මමත් එහොමයි මම හිතනවා අනිත් අයත් එහොමයි කියා ඇත්තමයි හරි දුක හිතුනා මලිති ගැන මට හිතේන විදියට කොල්ලා තත්තා ගේ මිනි මරුවා හොයන්න ඔය රගපැම කරන්නේ මන්දා මම හරිද කියලා මට හිතේන්නේ එහොමයි කතාවක් ඇතුලේ සතුටක් වගේම දුකකුත් විනෝදයකුත්(විහිලුවක්) වගේ දෙවලුත් තියේන්න ඔනේ එතකොට තමයි කතාව ලස්සන වේන්නෙ ඔයා ලියන කතාවල ඒ හැමදෙම අඩු නැතුව ලියලා තියේනවා❤❤❤රිතු මැණික බබත් එක්ක පරිස්සමේන් ඉන්න දේවි පිහිටයි

  • @SandyaSenarathna-bw2cg
    @SandyaSenarathna-bw2cg ปีที่แล้ว +1

    Kathawa lassanai dukai. Papuwa ridena tharam danne api witharamayi.etharam duka hithena kathawak. Babyta malithi dennakoo please please please please please please 😭😭😭😭😭

  • @shamaleeKumari
    @shamaleeKumari ปีที่แล้ว +1

    එක ඇත්ත, අපි අසාවෙන් කියවන්නේ ටිකකට හරි අපේ දුක අමතක කරන්න පුළුවන් නිසයි ඔයාගේ කතා වලට........ එත් වෙනදාටත් වඩා දුක හිතුන කතාවක් උනා. හිතපු විදිහටම කෙල්ල යනවා සිරිදාස ලගට....... පවු........

  • @SujaniLakmali-c4s
    @SujaniLakmali-c4s ปีที่แล้ว +4

    කතාව ලස්සනයි.කෙල්ලව පව් අහිංසක ආදරයක්❤❤❤❤❤❤❤❤❤කෙල්ලගේ තියෙන්නේ.තව කොටසක් දෙන්නකො

  • @SwarnalathaSuraweeraarac-sr8ss
    @SwarnalathaSuraweeraarac-sr8ss ปีที่แล้ว +1

    Ane oww dukai unath lassanai katawa satutin leyanna

  • @dineshkumara6530
    @dineshkumara6530 ปีที่แล้ว +4

    දුක කියන්නෙත් එක්තරා විදියක ලස්සනක්

  • @kanhthipuhalathalatlaakant3552
    @kanhthipuhalathalatlaakant3552 ปีที่แล้ว +1

    කතාව හරිම ලස්සනයි දුක හිතෙනවා පව් කෙල්ල මොනව වෙයිද අසරණීට ❤❤❤❤❤

  • @Kirandinuvara7215
    @Kirandinuvara7215 ปีที่แล้ว +2

    මැණික සුභ උදෑසනක් වේවා කථාව තව කොටස් එක ක් දෙන්න පුළුවන් ද නංගි

  • @manjumadushika14
    @manjumadushika14 ปีที่แล้ว +1

    Lassanai rithu.patta dukai ithim.🥺🥺🥺

  • @sampaththenakoon6495
    @sampaththenakoon6495 ปีที่แล้ว +7

    බෙබිට මොනවට සමාව දුන්නත් අරකිව කිස්කරපු එකටනම් මගෙන් සමාවක් නෑ පව් අපේ චූටි
    උඩින් හිනා වෙලා හිටියට හැමොම දුකින් ඉන්නෙ

  • @suseemagunawa7032
    @suseemagunawa7032 ปีที่แล้ว +5

    චුටි ⁣ කෙල්ල පව් ,එයාට හොදින් ඉන්න ලැබෙන්න ඕන ❤❤❤❤

  • @nimalidilrukshi7742
    @nimalidilrukshi7742 ปีที่แล้ว +15

    දැන්නම් හිතෙනවා චූටි මැණිකට තියෙන ආදරේ නිසාමයි බේබි මේ විදිහට හැසිරෙන්නෙ කියලා .
    ඊයෙ අපිව ඇඩෙව්වා .අද උදේම පුංචීයට සතුටක් දුන්නනේ❤❤❤😅

  • @drums8336
    @drums8336 ปีที่แล้ว +1

    ඒක ඇත්ත අක්කී...අඩන්න හේතු දාහක් තියෙද්දිත් හිනාවෙන්න එක හේතුවක් හොයන මිනිස්සු අපි..මතුපිටින් පේන්න හිනාවෙලා හිටියාට හිතෙන් පිච්චි පිච්චි ඉන්නේ ගොඩාක් අය.ඒකයි නවල් එකකවත් දුක කියනදේ දරාගන්න බැරි පපුව පැලෙන්න තරම් වේදනා දැනෙන්නේ...පරිස්සමෙන් ඉන්න රිතූ අක්කේ ජේසු පිහිටයි

  • @udayanthamuthunayake4772
    @udayanthamuthunayake4772 ปีที่แล้ว +1

    Attamai akki sithuvili tama godak prashnawalata mula.adath lassanai katawa 💛💛

  • @wathsalaruwani3063
    @wathsalaruwani3063 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි.වෙනස් විදිහට ලියලා.මාව ඇඩෙව්වා ඔයා.ඇත්තටම ආදරේ කලාට ලැබුණ වටිනම තෑග්ග මගෙ දරුවො.එයාලත් එක්ක අපි අදටත් එදා වගේම සතුටින් ඉන්නව....🥰❣

  • @niharichandhima1808
    @niharichandhima1808 ปีที่แล้ว +1

    ඔව් එක ඇත්ත හැමොගෙම ජිවිතය ඒ වගේ ඒකනේ ඔයාගේ කතා වලට හුග දෙනෙක් කැමති පීඩනයෙන් ජිවත් වෙන අයගෙ හිතට සැහැල්ලු ව සැනසිම ඔයා ගෙ කතා කියවලා ලැබෙන නිසා යි ස්තුතිය ආදරේ යි රිතු මැනික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanudayanga9573
    @nuwanudayanga9573 ปีที่แล้ว +3

    තව කොටසක් දෙන්න කතාව ලස්සනයි

  • @NayomiPriyadarshani-u6r
    @NayomiPriyadarshani-u6r ปีที่แล้ว +1

    Oy hari, sathuta thamai hoyanna amaruma. Bs

  • @DeepaniManchanayak
    @DeepaniManchanayak ปีที่แล้ว +1

    ඇත්තටම හරිම කතාව එක තමයි රිතු අපි හරිම සතුටින් කියලා හැමෝම හිතුවත් හිත යට දුක් ගොඩක් හංගාගෙන ලොකයට පේන්න හිනා වෙනවා මේ කතා කියවන මමත් එහෙමයි ගොඩක් අය එහෙම වෙන්න ඇති ❤❤😢😢

  • @pawanimadara866
    @pawanimadara866 ปีที่แล้ว +1

    ඔව් රිතූ.ඔයාගෙ කතාව ඇත්ත. අපි චූටි මැනිකෙව මාම ලගට යවමු.

  • @m.asadewrashmitha
    @m.asadewrashmitha ปีที่แล้ว +1

    කතාව ලස්සනයි ⁣ඉක්මනින්ම ⁣ඉතිරි කොටස්ටික දන්න

  • @warunikapriyanthi5485
    @warunikapriyanthi5485 ปีที่แล้ว +1

    Wow patta lassanai kathawa. Thawa kotasak dennako .

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 ปีที่แล้ว +1

    මුලින් ම නදිනි ව කතාවට ගෙන්නන්ද්දි මම මේ කතාව ඔයා සම්පූර්නෙන් ලියල ඉවර උනා ම කියවනව කියලා හිතාග්ත්තා. ඒ ඇත්තට ම මම දුක හිතෙන කතාවලට ආස නැති නිසා. ඒත් දැන් නම් මම මාර ම ආසයි ඔයාගෙ මේ කතාවට. කතාවක් මනකල්පිතයක් උනත් හැමෝගෙම ජීවිතවලට වෙන්න පුලුවන් දෙයක් නේද මේ කියලා හිතුනා. අනේ තව එපියක් ගේන්නකෝ 😘😘

  • @isharaggamage2891
    @isharaggamage2891 ปีที่แล้ว +2

    ඔයාගේ හැම කතාවක්ම ලස්සනයි

  • @nisansaladilrukshihewabala625
    @nisansaladilrukshihewabala625 ปีที่แล้ว +2

    Api hemoma prashna ekka jiwath wenne rithu ekai me eth ada kathawa baladdi godak dukai paw kella eyala wen weida petiya paw ehema karannepa thawa kotasak oni please rithuwo

  • @withanaarachchipriyangika7170
    @withanaarachchipriyangika7170 ปีที่แล้ว +1

    අපේ ජිවිත වලත් ඔය දුක කියන අද්දැකිිම අඩු වැඩි වශයෙන් තියෙනවා. මමත් මානසිකව වැටුන කාලයක් තිබුනා. ඉවසිම නිසාමයි අද සතුටින් ඉන්න පුළුවං වෙලා තියෙන්නෙ. කතාව ගොඩක් ලස්සනයි. කොල්ලට දැන්ම බුරැලක් දෙන්න එපා.

  • @RukshiPadeepa
    @RukshiPadeepa ปีที่แล้ว +7

    අනේ මන්දා ඊයේ රෑට කෑවෙත් නෑ නින්ද ගියෙත් නෑ දැන් තමයි හිතට පොඩි හරි සැනසීමක් දැනුනේ. අභී මේ කරන්නේ රගපෑමක් තමයි
    ..

  • @nethmisadunika-uz2lm
    @nethmisadunika-uz2lm ปีที่แล้ว +1

    api hamoma hoda nalu niliyo sammana nolabunat kawuruth age nokarat ratata loket hina wela hithe duka purawan inna minissu wadi. Abi mokk hri nisa kellat riddana gmn hithe loku deyk hira krn kellawa parism kranawa da 🥺paw kella ada yi 😔🥺thawa kotasakgennko plz🙏theruwan saranai❤️

  • @champikanalani5962
    @champikanalani5962 ปีที่แล้ว +1

    Hama manussayekma duka hangan Hina wela inne eka hama kenekgema urumaya wela jeewath wemama dukak

  • @aneeshaushanianithwicharay445
    @aneeshaushanianithwicharay445 ปีที่แล้ว +1

    Ow akke oya wge dewal nisa kocchr minissu duk wodinwa athda. Hodmade atharala dana eka ❤

  • @prasannawarawewa5672
    @prasannawarawewa5672 ปีที่แล้ว +1

    Ane manda මැණික me කතාව kiyawaddi marama දුකක් hetenawa api හැමෝම pau නේද ❤️❤️❤️

  • @thusharidilhari4681
    @thusharidilhari4681 ปีที่แล้ว +2

    කතාව ලස්සනයි කියවනකොට දුකයි .චුටිට සුදු බෙිබිව දෙන්න තව කොටසක් දෙන්න ❤❤❤

  • @daupadeebanneheka8061
    @daupadeebanneheka8061 ปีที่แล้ว +1

    anee godak thanks ehema kalata.Malithita dukak denna epa.e denna wen karanna hadannath epa.iye nam mata oyage kata kiyawa eka epa una.eth den ehema ne.duk kadhu pitin godak gehila tiyena jeewatha gatha karana aya tikak hari sena senne lassana novel ekak hari balala.ekata oyage novel hodatama gelapenawa.e nisa kawadawathma oya nam dukak dena kata liyanna epa.

  • @SanjeewaniSanju-gt7ps
    @SanjeewaniSanju-gt7ps ปีที่แล้ว +1

    තව කොටසක් දාන්නකෝ වස්තු ඉක්මනට බුදු සරනයි ඔයාට ❤️❤️❤️❤️❤️

  • @ayeshamadurangi4617
    @ayeshamadurangi4617 ปีที่แล้ว +1

    Ow ane sathutak denna...dukak epa plz.........

  • @umeshisharmila7711
    @umeshisharmila7711 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි තව කොටසක් ඔනි❤️🥺

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 ปีที่แล้ว +1

    Harima lassanai rithu. Kohomat jewite kiyanne duka sathuta kiyana dekama tiyana deyak.hamoma kamati sathutu hitena awasanak dakinna❤

  • @DinukaDamsari
    @DinukaDamsari ปีที่แล้ว +1

    මාර ලස්සනයි රිතු

  • @DilushaGamage-x9w
    @DilushaGamage-x9w ปีที่แล้ว +2

    අභී මොන අභිරහස් විසදන්න ගියත් ඒකට මලිති ගෙ හිත නොරිදෙන විදියට කරන්න තිබුණා..අභී ගැන පව් කියලා හිතෙන් නෑ..ම්ලිති ට දුන්නු වේදනාව 10 ගුණයකින් වැඩි වෙලා එයාටත් විදවන්න වෙන්න ඕනි..මනුස්සයෙක්ගෙ හිතක් බිදින එක ලොකු වැරැද්දක් ...දැන් විදව විදව ඉදියි නෙ ජීවිත කාලෙම..

  • @nimeshamadhumali7267
    @nimeshamadhumali7267 ปีที่แล้ว +1

    Attama oyage katha hithata bawanawak

  • @RuwaniThakshila-qb6bk
    @RuwaniThakshila-qb6bk ปีที่แล้ว +1

    අන්න එහෙම එන්න කො කෙල්ල. දුකම විදින අපිට සතුටකට කියලා තියෙන්නෙ මේ වගේ කතාවක් කියවන එක තමයි. ඒකත් සෑඩ් මූඩ්නම් 😢😢

  • @ThilankaWickramanayaka-ch5fb
    @ThilankaWickramanayaka-ch5fb ปีที่แล้ว +1

    Kathawa lassanai❤️❤️

  • @මේනකාසංදීපනි
    @මේනකාසංදීපනි ปีที่แล้ว +1

    අක්කිගේ අදහස් නම් ගොඩක් ලස්සනයි😊❤️ අනේ අක්කියෝ දැන් නම් කතාව ගොඩක් දුක් බරයිනේ🥺

  • @pradeepikajayawardana9653
    @pradeepikajayawardana9653 ปีที่แล้ว +1

    Rithuwo dan thamai hitha eka thanakata awe .kolla ge gem ekak wage .eth kis karapu eka .dan thawa kotasa k danawada manika ummaaaaaa ,meka hinda apata pissu wage .

  • @anushadamayanthi6343
    @anushadamayanthi6343 ปีที่แล้ว +1

    මේ කොටස හරිම ලස්සනයි

  • @DanushkaNandana-vl2on
    @DanushkaNandana-vl2on ปีที่แล้ว +2

    Manika tikadawasakara Hari siridasa mama lagata yanna ,mokakda Oya Dan amaruwenne inne , hariyata kamakwath nahane ❤️❤️❤️❤️

  • @D.mnadeshamadushaniSudu
    @D.mnadeshamadushaniSudu 6 วันที่ผ่านมา

    මේ කතාව ලස්සනයි ❤️

  • @leonieockers5699
    @leonieockers5699 ปีที่แล้ว +1

    Aduna rithu aththatama kohomada daraganne ganiyek eka plan ekak unath mona ganida kamathi thamange de bedaganna😢😢😢

  • @MaduraPiyantha-lv4bq
    @MaduraPiyantha-lv4bq ปีที่แล้ว +2

    ඔයා හරි.ලස්සන අවසානයක් දෙනවා ඔයා. එක අපි දන්නවා

  • @maxxamaxxa8184
    @maxxamaxxa8184 ปีที่แล้ว +1

    අනේ මේ කතාවෙ ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකෝ.

  • @shashikalanadeeshani4285
    @shashikalanadeeshani4285 4 หลายเดือนก่อน

    Wow godaaak godaaak lassanai ❤❤❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 8 หลายเดือนก่อน +1

    මේ දෙව්නි වතාවට බල්න්නෙ පලවෙනි වතවෙ අවසානෙ නොදැන කියවද්දි දැනුන හැගීම අදත් දෙවෙනි වතාවට ත් දැනෙනව ඇග ගැහෙනව වගෙ රිතුවො ❤❤

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 ปีที่แล้ว +1

    Kiyanna wachana ne.❤❤❤

  • @rumeshifernando1259
    @rumeshifernando1259 ปีที่แล้ว +1

    Kohomhri kmk ne..sad ending ekk nm ep plz..😣👀

  • @champachampa-lv8ul
    @champachampa-lv8ul ปีที่แล้ว +1

    අනේ මැනික.....ඔයත් ලොකු දුකක් එක්ක නේද ඉන්නේ
    .😢 ජිවිතේ එහෙම තමා කවදාවත් අපි ඉල්ලන සතුට එයා දෙන්නේ නෑ.හැම දේටම හුරු වෙලා කොහොම හරි මේක ජය ගමු හොදේ❤❤❤❤

  • @ChalithShamalk
    @ChalithShamalk ปีที่แล้ว +4

    ඔව්.ඔයාගෙ.කතාව.අඇත්ත.මොකද.ඕනොම.කෙනෙකුටදුකක්.දැනෙනවා.මේ.කතාව.කියවද්දි.මගෙනම්.හදවතටම.දැනෙනවා.පපුව.පැලෙන්න.තරම්ම.ව්වෙදනාවක්.කවදාවත්.චුටිට.දුකක්.දෙන්න.එපා.මැණිකබුදුසරණයි❤❤

  • @sriyanipushpa3329
    @sriyanipushpa3329 ปีที่แล้ว +1

    Lassani❤

  • @pabasarasenarathna4377
    @pabasarasenarathna4377 ปีที่แล้ว +1

    ඔයාගේ කතා ලස්සනයි මැනික දැන් මට තෙරෙනවා කොල්ලාගේ ගෙම් එක මොකද්ද කියලා එතෙකොට මලිති ගෙදරින් ගිහින් තියෙයි

  • @sriyalathahewage
    @sriyalathahewage 7 หลายเดือนก่อน

    Lassanaii ❤❤❤❤

  • @manjushahirangi
    @manjushahirangi ปีที่แล้ว +7

    අභී තාත්තගෙ මිනීමරුවෝ අල්ලන්න හින්දා ඒ විදියට රගපානවා කියල මට නම් හිතෙන්නේ

  • @abishekasenevirathna265
    @abishekasenevirathna265 ปีที่แล้ว +1

    මාර ලස්සනයි 🥺ඉක්මනින් දාන්නකො

  • @nilanijaya7802
    @nilanijaya7802 ปีที่แล้ว +2

    Good morning 🌞🌞
    මම කතා බලන්නේ ටිකක් relax වෙන්න.ඉතින් ගොඩක් දුක හිතෙන කතා බලන්න ආස නෑ.අද කොටස හොදයි ❤❤❤❤❤

  • @zyrax9797
    @zyrax9797 ปีที่แล้ว +1

    Lassanai .tawa kotasak ona manika

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi7201 ปีที่แล้ว +1

    Sory Rithu... lbnn dukm wtrk unm jiwitet ,dukn inn bri nis api podi dewl wln hri satut hoyn minissu . Kwrut kmti n duk penwnn. Dukn inn. Hinwel inn hmom kmti. Att jiwitem dukk wenkot manolokn hri api satut hoynn ek tapprk sanseemk wenuwen widwan jiwiten.😊😔. itm oyg ktwln mn godk stutu wenw. Mt nolbun adre mn wdinw. Itm mn stutn .. hbi me ktw atult duk danenkot dargnn b... eki .. oyg hit ridunn nm sry kelle... lassn awsnyk, adrneey awasnyk thiyann me katawet.. oyg kata walta man addicted wel inne... thank you me satut mt widinn dunnata oyt...😍❤🤗

  • @harshanikumari5887
    @harshanikumari5887 ปีที่แล้ว +1

    ඒක ඇත්ත.ඉක්මනට කොටස් ටික දාන්නකෝ😊😊❤❤

  • @vijithashalika1044
    @vijithashalika1044 ปีที่แล้ว +3

    තව.කොටසක් ඉක්මනින්.දෙන්ඩ

  • @janithigajamanhewage-lz3bk
    @janithigajamanhewage-lz3bk ปีที่แล้ว +1

    Ane duka hithena widiyata liyanna apa aththamai kiyawanakota papuwa ridenawa dukai ane a denna ath karanna apa akki 😥😥😥😢😢😭

  • @rizanmohamed4734
    @rizanmohamed4734 ปีที่แล้ว +1

    Thawa kotasak dennako please ane akki please ane plzzzzz❤❤❤

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk ปีที่แล้ว +1

    Mata hithenne nadinigen pali ganna bebi karana wadak wage.ikmanta thawa kotasak one

  • @sljoker9055
    @sljoker9055 ปีที่แล้ว +1

    😢😢ane Manika kellawa kohewath yawanna apa manika😢😢paw kella😢😢😢 aththta apita dukai kiyanna aka jiwithe wage.akai API Katha kiyawala Hari sathutak labanne 😢😢😢ane please kella kollagen athata yawanna apa manika 😢😢😢Ada thawa kotasak dennako patiyo please❤❤❤

  • @kavithennakoon2155
    @kavithennakoon2155 ปีที่แล้ว +4

    ඇයි දෙයියනේ මේ.... පව් කෙල්ල මේ බේබි මොකද්ද මේ කරන්න යන්නේ... ඔයා sad story ලියද්දී අපිත් දවසම sad අක්කේ... ඉක්මනින් ඊළග කොටසත් දාන්නෝ ඊළග මොනා වෙයිද කියලා කියවනකම් ඉවසිල්ලක් නෑ...🙁

  • @ishara-chathurangani434
    @ishara-chathurangani434 ปีที่แล้ว +1

    ඒකනෙ විරහ සිංදු ජනප්‍රිය. ඊයේ පෙරේදා කතාව කියවන කොට හිතුනා දිගටම කියවන්න තිබ්බ නම් කියලා. අපේ හිත් හදුනනවා නේද.❤. නදිනිව office එක්ක යන්නෙ කෙල්ලට කරදරයක් කරයි කියලා. අභීගෙ අරමුණ එයාගෙ පන ආරක්ෂා කරන එක කියලා හිතෙනවා.

  • @chalanichalani9506
    @chalanichalani9506 ปีที่แล้ว +3

    කෙල්ලව සිරිදාස මාමලාගේ ගෙදර යැව්වට කමක් නෑ එත් ඉක්මනට ආයේ ගෙන්නන්න මොකද ඉදිරියට ගෙවෙන මාස 9යේ ආදරය දෙන්නටම දෙන්න..... All best rithu.... 👍

  • @hasunierandika4864
    @hasunierandika4864 ปีที่แล้ว +1

    Anee kathava dennako

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 ปีที่แล้ว +1

    රිතූ දුකත් එක්කම හිතන්න ගොඩාක් දේවල් තියෙනවා ඇයි අප්පා රහස් පරික්ශක කතාවක් වගේ කේස් එකක් ඇති කියලමයි හිතෙන්නේ ...❤❤❤

  • @Janithrasanjana854
    @Janithrasanjana854 ปีที่แล้ว +1

    හරි ❤මෙදෙන්නා එකතු කරන්න අන්තිම මොහොතෙ හරි❤❤❤

  • @pubghs4229
    @pubghs4229 ปีที่แล้ว +1

    Mama unath panne hinawela enna
    Mama me katha asawen balanewa

  • @NadheeraGamage
    @NadheeraGamage ปีที่แล้ว +5

    ඔව් සයිබර් අවකාශයේ කොච්චර කතා තිබුනත් ඔයාගෙ ඒවම නැවත නැවත කියවලා සතුටු වෙන්නෙ ඒකයි