උස්සන්ගොඩ කැරෝකේ || Ussangoda Live Karaoke || Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #sinhalakaraoke #chamaraweerasinghe #flashback
    මෙහි ඇතුලත් කරන සියළුම කැරෝකේ ගීත කිසිදු චැනලයකින් උපුටාගත් ඒවා නොවන අතර ගීතයේ කටහඬ ඉවත්කිරීමේ සිට පදපේලි ටයිප් කරමින් වීඩියෝ එකක් ලෙස නිර්මාණය කිරීම මා විසින්ම සිදුකරනු ලබයි. එමෙන්ම එම ගීත වල අයිතිය මුල් හිමිකරුවන්ද සතුවන බැවින් ඔවුන් විසින් චෝදනාවක් සිදුකලහොත් එම ගීත ඉවත්කිරීමටද කටයුතු කිරීමට මා හට සිදුවේ. මේආකාරයෙන් ගීත නිර්මාණය කිරීම හුදෙක්ම විනෝදාංශය සඳහා පමණක් වන අතර කිසිදු ආකාරයක මුදල් බලාපොරොත්තුවෙන් නොවන බැවින් යම් දිනෙක මෙම චැනලය මගින් මා හට යම් මුදලක් ලැබුනහොත් එමගින් කුමක් හෝ පුණ්‍යකර්මයක් සිදුකිරීමට බලාපොරොත්තු වන අතර එම කාර්යය ඡායාරූප මගින් ඔබටද දැනුම් දීමට කටයුතු කරන අතර එවිට එම පුණ්‍යකර්මය සඳහා ඔබද දායක වී ඇත.
    ඕනෑම යෝජනාවක්, චෝදනාවක් 0763158019 වෙත Whatsapp හරහා පමණක් යොමුකරන්න. ස්තුතියි ❤️

ความคิดเห็น • 7