Chamara Weerasinghe Nonstop Karaoke Without Voice With Lyrics | Chamara Nonstop Karaoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 285

  • @thaalamathra
    @thaalamathra 3 ปีที่แล้ว +76

    මාරම ලස්සනයි සහෝදරයා. හරිම ලස්සනට Track එක හදල තියෙනවා. ජයවේවා! තෙරුවන් සරණයි! ඔබ‍ට 🌹❤

  • @rusararathnayake5497
    @rusararathnayake5497 3 ปีที่แล้ว +16

    අපේ හදවතේ ගායකයගෙ හොදම නන්ස්ටොප් කැරොකෙ එක.ගැම්මට සින්දු ටික කියාගෙන යන්න පුලුවන් පට්ට කොලිටි සවුන්ඩ්.සුපිරියක්ම තමා සහෝ ජයවේවා!...💯❤️😍

  • @kscreations3772
    @kscreations3772 11 หลายเดือนก่อน +1

    සුපිරියක් bro සිරාවටම

  • @subasinghesubasinghe4024
    @subasinghesubasinghe4024 11 หลายเดือนก่อน +9

    kawadawath mewa nam nethi karanna epa aiye ❤❤❤👌👌👌

  • @chamathrajapaksha1444
    @chamathrajapaksha1444 3 ปีที่แล้ว +7

    ඔයාගෙ karoake දාපු ගමන්ම බලනවා අයියේ♥💛

    • @AshenMusicPro05
      @AshenMusicPro05  3 ปีที่แล้ว

      Thanks malli

    • @chamathrajapaksha1444
      @chamathrajapaksha1444 3 ปีที่แล้ว

      අජිත් මුතුකුමාරණ nonstop එකක් ඕනි අයියේ ලගදී..♥💛

  • @bhanukasampath1956
    @bhanukasampath1956 3 ปีที่แล้ว +6

    ජය වේවා.ලස්සනයි සිංදු ටික.සුපිරි

  • @udithamadusanka1884
    @udithamadusanka1884 3 ปีที่แล้ว +4

    පට්ට කොල්ලො සුපිරි බන්.මම චාමර වීරසින්හගේ අහන්නයි sing කරන්නයි ආසම සින්දු ටිකක් බන්.❤❤❤❤❤❤❤

  • @Tharindu....
    @Tharindu.... ปีที่แล้ว +4

    මන් කියලත් බැලුවා , පට්ට අය්යේ සුපිරි ❤️👈

  • @ISURUDENETH-bo4sx
    @ISURUDENETH-bo4sx ปีที่แล้ว +2

    ඒක පට්ට track එක බොසා❤❤

  • @menakamadushan1099
    @menakamadushan1099 ปีที่แล้ว +2

    සුපිරි බොසා

  • @buddhikasamarathunge
    @buddhikasamarathunge 3 ปีที่แล้ว +4

    හිතටම වදින සිංදු සෙට් එකක් මචං.... වැඩේ නම් සුපිරිම

  • @kavindadulanga4333
    @kavindadulanga4333 3 ปีที่แล้ว +3

    Tnx aiya . Gindara wage thiyanawa. ජයවේවා . Budu saranai mage aiyata.🙏😍😍😍😍😍

  • @danushkamadushan6877
    @danushkamadushan6877 3 ปีที่แล้ว +5

    Wow ... දැකපු අහපු සුපිරිම karoke එක .. පට්ටම පට්ට ...👍👍👍👍

  • @sankaperera2481
    @sankaperera2481 3 ปีที่แล้ว +2

    හොදයි කිවා එල කිවා මරු කිවා දන් අලුත් වචනයක් හොයා ගන්න වෙලා බම් උබ කරන මේ වැඩ වලට...🤭🤭😲😲❤❤❤👍👍

    • @AshenMusicPro05
      @AshenMusicPro05  3 ปีที่แล้ว +1

      අම්මෝ යකෝ ඒක 😂

  • @randikanimesh8716
    @randikanimesh8716 3 ปีที่แล้ว +4

    ජය වේවා අයියෙ ඔයාගෙ වටිනා කාලය කැප කලාට ස්තුතියි nonstop එක සුපිරි ❤❤ respect ❤️❤️🎧😍

  • @sdrdrg8578
    @sdrdrg8578 3 ปีที่แล้ว +1

    Pattama lassanai aiye.. Supiri balance ekak.. Me widiye nonstop karaoke ekk dakkamai. Ohoma damuko digatama nonstop sapai pattai

  • @geethaljayakody7481
    @geethaljayakody7481 3 ปีที่แล้ว +5

    සුපිරියටම තිබ්බා......thanks ashen...❤️🙏🙏ජය වෙවා.!!!! පරිස්සමෙන් ඉන්න.....

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +14

    මේ කාලේ මිනිස්සු ගොඩක් මානසිකව පසුතවිමෙන් ඉන්න කාලයක්. ඒ වගේ වෙලාවක මේ වගේ දෙයකින් හරි හිත නිස්කලංක වීමක් වෙනවා
    ගොඩක් ලොකු සේවයක් ඔයාලා කරන්නේ
    ගොඩක් ස්තුතියි අශේන් 🙏🙏🙏

    • @AshenMusicPro05
      @AshenMusicPro05  3 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි සහෝදරයා Comment එකට..ගොඩාක් අය බලනවා විතරයි..Comment එකක් වත් දාන්නෙ නෑ..ඔයාලා මම මොනවා දැම්මත් හැමදාමත් සහයෝගය දෙනවා..ඒකට ගොඩාක් ස්තුතියි 🙏

    • @MANOJ-ci3xv
      @MANOJ-ci3xv 3 ปีที่แล้ว +3

      අගය කරන්න ඕන දේ කරන්න ඕනේ සහෝදරයා එක අපේ යුතුකම 👍👍👍👏👏👏

    • @amaraneeya_gee7777
      @amaraneeya_gee7777 3 ปีที่แล้ว +2

      අවන්කවම සහෝ😊❤

  • @thilangadilshan2522
    @thilangadilshan2522 3 ปีที่แล้ว +3

    සුපිරියටම තියන්වා😍😘

  • @rusiru9584
    @rusiru9584 3 ปีที่แล้ว +3

    Niyamai malli 💕💕💕

  • @sachinthaandpiyumal2718
    @sachinthaandpiyumal2718 ปีที่แล้ว +1

    Supiri sahodaraya digatama karagana yanna adarei hema dama jaya vevaa❤❤❤❤❤❤❤

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 3 ปีที่แล้ว +2

    Patta .Tnx ashen music pro ..

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 ปีที่แล้ว +3

    සුපිරියටම සුපිරි බුදුසරණයි සහොදරයා 🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💙💙💙💙💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚

  • @lahirumaduwantha6885
    @lahirumaduwantha6885 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ❤

  • @tutu5432
    @tutu5432 3 ปีที่แล้ว +2

    ජයවේවා අය්යා හදවතින්ම..

  • @dulaniking5221
    @dulaniking5221 4 หลายเดือนก่อน +1

    Maru sindu tika ❤️

  • @chamararathnayaka1378
    @chamararathnayaka1378 3 ปีที่แล้ว +2

    ජයවේවා මල්ලි

  • @rasanganonis2758
    @rasanganonis2758 3 ปีที่แล้ว +3

    Jayen ජයම වේවා පුති❤️❤️❤️❤️👌

  • @ultimateliveband6832
    @ultimateliveband6832 3 ปีที่แล้ว +2

    සුපිරී මචෝ... ජයෙන් ජයම වේවා...❤❤👍👍

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +3

    💞💞💞නියමයි නියමයි සහෝ 💞💞💞

  • @jagathpalihawadana1211
    @jagathpalihawadana1211 3 ปีที่แล้ว +3

    නියමයිනේ ...super🎸🎸🎸🎸🎷🎷🎷🎷

  • @TharuMalli-j2d
    @TharuMalli-j2d 10 หลายเดือนก่อน

    සුපිරියක් බොසා ❤️මම මේක හැමදාම කියනවා ❤️🔥🍁

  • @akilagayantha1862
    @akilagayantha1862 7 หลายเดือนก่อน

    Ayye eka patta mewage sindu apita denna watinawa good luck oyata

  • @bhanukapatrik9034
    @bhanukapatrik9034 3 ปีที่แล้ว +2

    Ekaka softwere use krla music wala feelings gnn bari tharamata sindhu kala karoake hadhana aya inn kaleka original karaoke king apita oya❤.. api wage music walata asa karana music pissanta oya lku haiyak ashen bro. Me track ekath gdk lassanai aiye. Keep it up😍❤ jayavewa saho.. subscribe krl gdk aya balan inwa oya song ekk dhanakal❤🌹

  • @la_hi_ru_
    @la_hi_ru_ ปีที่แล้ว +1

    කියන්න වචන නෑ සුපිරියක් ❤️❤️❤️

  • @nalaka246
    @nalaka246 3 ปีที่แล้ว +4

    Respect අයියෙ.👌 නියමයි.ලොකු කැපකිරීමක් මේක🙏

    • @AshenMusicPro05
      @AshenMusicPro05  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් Thanks machan

  • @chandanaamangiri9525
    @chandanaamangiri9525 2 หลายเดือนก่อน

    මේක සුපිරි❤️❤️

  • @isharaishara6530
    @isharaishara6530 3 ปีที่แล้ว

    Niyamai Aiya Maru Sindu tika Niyamai thawa ona 🎶🎧🎸🎹❤️

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 ปีที่แล้ว +2

    සුපිරි බ්‍රදර් ජයවේවා

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 8 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤❤❤❤❤

  • @OurFunminutes
    @OurFunminutes 3 ปีที่แล้ว +6

    සුපිරි සිංදු සෙට් එක අයියේ ... සැපටම වදිනව..👏👏👏❤️❤️❤️

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 8 หลายเดือนก่อน

    තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා...!!!
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulajdaneshwara4053
    @dulajdaneshwara4053 2 ปีที่แล้ว

    ලස්සනයි trek එක හොඳටම තියෙනවා තව තවත් ඔය වගේ trek හදන්න ආදරෙයි හැමදාම එලම 😌👌👌👌❤❤❤❤🥰

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 ปีที่แล้ว +1

    Thnkz bro...Supiri good video.....

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 ปีที่แล้ว +1

    වටිනාකමක් තියෙන සුපිරි සිංදු...thnkz

  • @cholithaishang.3705
    @cholithaishang.3705 3 ปีที่แล้ว +1

    ඒකත් ලස්සනයි දැන්නෙ දැක්කෙ

  • @musicfunction1494
    @musicfunction1494 ปีที่แล้ว

    ❤සුපිරී🎉

  • @nishsamarakoon.
    @nishsamarakoon. 3 ปีที่แล้ว +2

    Balanna kalinma like damma, elamai adarei

  • @asanthafernando4234
    @asanthafernando4234 3 ปีที่แล้ว +2

    ලස්සනයි සහෝදරයා👌,❤

  • @pubudunishan1075
    @pubudunishan1075 3 ปีที่แล้ว +1

    New melody eke ishan gamage aiyage.. sadakada pahanaka katayam makunata lassana nomatha eda.. song eke karaoke track ekak dennako

  • @waruchala
    @waruchala 2 ปีที่แล้ว +1

    Amboo sindu tika maruuuu den kiyaana gaman mee

  • @pasindusandeepana9878
    @pasindusandeepana9878 9 หลายเดือนก่อน

    Wow niyametama track tika hadala tinawa❤ superb

  • @IsuruRandika-xo2eo
    @IsuruRandika-xo2eo 8 หลายเดือนก่อน

    මේක නම් සුපිරියක් මචො ✌️👍✌️👍

  • @udaraisuru3787
    @udaraisuru3787 3 ปีที่แล้ว +1

    TH-cam එකේ තියන sinhala version වල best ම karaoke channel එක...👍♥️🙏

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 8 หลายเดือนก่อน

    Music track මාරම ලස්සනයි
    ජයවේවා...!!!

  • @danumax6460
    @danumax6460 3 ปีที่แล้ว

    Niyamai sahodaraya Mata Tilak asanipai Eth ewa paththakin thiyala mama me sindu kiwwa.jayayen jayama wewa obata theruwan saranayi..!

    • @AshenMusicPro05
      @AshenMusicPro05  3 ปีที่แล้ว +1

      හරිම සතුටුයි සහෝදරයා..ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    • @danumax6460
      @danumax6460 3 ปีที่แล้ว

      Bohoma sthuthi sahodaraya obath niduk nirogi suwayenma kal gewathwa♥️♥️

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +2

    ලයික් එකක් දාලා කොමෙන්ට් එකක් දාලා සබ් පාරක් දාන්න හිතෙන්නේ නැති නම් මේ වගේ චැනල් එකකටත් උඹලා කුහකයෝ බං...😚😚😚

  • @prashanperera9204
    @prashanperera9204 3 ปีที่แล้ว +3

    God bless bro, stay safe👍👍👍👍👍

  • @ChamaraKumara-jb6op
    @ChamaraKumara-jb6op 8 หลายเดือนก่อน

    අඩෝ එක පට්ට සුපිරි..❤❤

  • @djdhanush9720
    @djdhanush9720 6 หลายเดือนก่อน

    Supiri mchan ❤ damith asankage ona

  • @chathurangaga
    @chathurangaga 3 ปีที่แล้ว +2

    Supiri bro 😍

  • @dineshchathuranga6091
    @dineshchathuranga6091 3 ปีที่แล้ว

    Supiriyata tiyenawa brother pattama quality macho 👊👊👊👊👊👊👏

  • @chanidusakith9278
    @chanidusakith9278 3 ปีที่แล้ว +2

    ඔයාලගෙ track පට්ට quality..දලදාවේ තේවා හඩ upload කරන්නකො ❤️

  • @asankaliyanage7233
    @asankaliyanage7233 2 ปีที่แล้ว

    Patta track eka bro 😊

  • @sandundilshan1789
    @sandundilshan1789 9 หลายเดือนก่อน

    Supiriyak aeee❤❤❤❤❤❤

  • @asankaranawaka1310
    @asankaranawaka1310 ปีที่แล้ว

    ඒ ක පට්ට💕

  • @Pradeetv01
    @Pradeetv01 3 ปีที่แล้ว +1

    Niyamay

  • @thameermohideen3207
    @thameermohideen3207 10 หลายเดือนก่อน

    පට්ට❤🎉

  • @vijithalakshman3308
    @vijithalakshman3308 3 ปีที่แล้ว

    සුපිරි කොල්ලෝ නියමයි චන්දුසේන හෙට්ටිආරච්චි ගේ එකකුත් දාමු

  • @nimeshjeewantha5227
    @nimeshjeewantha5227 ปีที่แล้ว

    adoooo eka nam paharak machan

  • @DenithRansara123
    @DenithRansara123 ปีที่แล้ว

    ❤ස්පිරි

  • @samandeeptha7503
    @samandeeptha7503 ปีที่แล้ว

    Maru 😁❤️

  • @DamithTharanga-kq9fx
    @DamithTharanga-kq9fx ปีที่แล้ว

    ඒක මරුනේ....ෂා..........මරුනේ

  • @tv-rf8id
    @tv-rf8id 3 ปีที่แล้ว +3

    නියමටම තියනවා මල්ලි...❤❤️‍🔥

  • @sudeshlakshan8620
    @sudeshlakshan8620 3 ปีที่แล้ว

    Patta.sahoooo.kiyannanna.wachanana..... Maruuuuuuuu. Bs

  • @PradeepKumara-s1x
    @PradeepKumara-s1x 6 หลายเดือนก่อน

    Mama hamadamath kiyanawa meka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maleeshasrimal1117
    @maleeshasrimal1117 3 ปีที่แล้ว +3

    Thank you so much 😗❤️

  • @dimuthumadurajeewa6790
    @dimuthumadurajeewa6790 2 ปีที่แล้ว

    Supiri, lassanata tempo galapala jayawewaa

  • @dinnabro5180
    @dinnabro5180 ปีที่แล้ว

    Elatama thiyenawa good luck

  • @ds_music_home
    @ds_music_home ปีที่แล้ว

    Supiriyak ❤

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC. 3 ปีที่แล้ว

    Niyamaii broo

  • @thimirapiumal2611
    @thimirapiumal2611 3 ปีที่แล้ว

    පට්ට අනේ

  • @damindubhashwara97
    @damindubhashwara97 2 ปีที่แล้ว

    Weldone ashen aiye 🖤🖤

  • @padukkarecharge
    @padukkarecharge 3 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ පට්ට

  • @isurudananjaya2300
    @isurudananjaya2300 3 ปีที่แล้ว +2

    Supiri ❤️❤️❤️🔥🔥🔥🔥🔥

  • @kaveeshadilrukshi1769
    @kaveeshadilrukshi1769 10 หลายเดือนก่อน

    Supiri track❤

  • @milindamadusanka7189
    @milindamadusanka7189 3 ปีที่แล้ว

    Gemmak thamai 🤘🤘🤘

  • @piyumigunathilake6871
    @piyumigunathilake6871 2 ปีที่แล้ว

    Hadawathe gayakaya... Adarei ayye

  • @darmasenasanjaya425
    @darmasenasanjaya425 3 ปีที่แล้ว +1

    ලස්සනයි නියමෙට සෙටිවෙනව.👍👍

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 ปีที่แล้ว +1

    සමන් ද සිල්වා ගේ Nonstop එකක් දෙන්න ආසයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pradeetv01
    @Pradeetv01 3 ปีที่แล้ว

    Niyamay bro

  • @tharindumadushanka51
    @tharindumadushanka51 ปีที่แล้ว

    Wooow..pissu ekanam

  • @darangamandara4232
    @darangamandara4232 3 ปีที่แล้ว +2

    ලස්සනට ගලපලා තීනෝ...💯💯❤❤

  • @isharaudayakumara5153
    @isharaudayakumara5153 9 หลายเดือนก่อน

    Supiriii ekenma

  • @geethaljayakody7481
    @geethaljayakody7481 3 ปีที่แล้ว

    1 st comment ❤️❤️

  • @amithnishantha1580
    @amithnishantha1580 9 หลายเดือนก่อน

    Ikmanata sanipa wewa Chama aiye

  • @nishandisanayake5005
    @nishandisanayake5005 3 ปีที่แล้ว

    Patta

  • @techtips5752
    @techtips5752 11 หลายเดือนก่อน

    මේ ටික නං පිස්සුවක් bro..

  • @davedas9881
    @davedas9881 3 ปีที่แล้ว

    supiriyak

  • @rebaproductions-244
    @rebaproductions-244 2 ปีที่แล้ว

    ඔයාගේ ට්‍රැක් මරු