Anuragika Nethu (Slowed+reverb) | Maharaja Kansa Theme Song | අනුරාගික නෙතු | මහරජ කන්සා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Anuragika Nethu (Slowed+reverb) | Maharaja Kansa Theme Song | අනුරාගික නෙතු | මහරජ කන්සා
    ♪ Song - Anuragika Nethu ( Maharaja Kansa Theme Song )
    ♪ Artist - Udara Rathnayake
    ♪ Remaked By ‪@psycosan2000‬
    ❖ Lyrics :
    අනුරාගික නෙතු මානේ පිය නගලා
    මන්දාකිණි තරු යායේ සැරිසරලා
    සිහින මවනා දෙනෙත සොයලා
    පවන කලතා හැඟුම ගවසා
    අහස කළඹා ඔබම සොයනා
    දිවිය නොතකා ඔබම පතනා
    ශුංගාරිය සොයා මන්දාකිණි ගෙවා
    මහා මෙර දවා ඔබ වෙත ලං වෙමි සදා
    මා ඔබෙ දෑතම දරා
    ගෙන යමි ලෝකය පුරා
    ආදර හී සර යවා
    ඔබ වෙත ලං වෙමි සදා
    රෑ මැව් හීනය පුරා
    ඔබෙ රුව මා දුටු නිසා
    ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා
    ආශා ලං ලං වේදෝ සැමදා...
    මා ඔබෙ දෑතම දරා
    ගෙන යමි ලෝකය පුරා
    ආදර හී සර යවා
    ඔබ වෙත ලං වෙමි සදා
    රෑ මැව් හීනය පුරා
    ඔබෙ රුව මා දුටු නිසා
    ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා
    මගෙ හදවතේ රුව මැවේ
    නිල් නෙතු ඇගෙ මට දැනේ
    හැඟුමන් මැවේ රෑ තුන් යමේ
    ඔබ ගැන නිතරම සිතේ
    සිතුවිලි මගේ සසල වේ
    මල් පිනි වගෙ සුව දැනේ
    රිදුමන් නොදේ මතු කිසිදිනේ
    ඔබෙ නෙතු නිතරම මැවේ
    මා ඔබෙ දෑතම දරා
    ගෙන යමි ලෝකය පුරා
    ආදර හී සර යවා
    ඔබ වෙත ලං වෙමි සදා
    රෑ මව් හීනය පුරා
    ඔබෙ රුව මා දුටු නිසා
    ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා
    ආශා ලං ලං වේ දෝ...
    යන්තම් පාවී යන් යන්නේ දෝ සැමදා...
    #anuragikanethu #maharajakansa #අනුරාගිකනෙතු #මහරජකන්සා #slowedreverb #sinhalaslowedreverb #tiktokviral #swarnawahini
    Disclaimer: I do not own the rights to the music used in this video. No copyright infringement is intended. If you are the copyright holder and have any concerns, please contact me before taking any action.
    '' thilinasandakelum2020@gmail.com "
    All rights and credit for the original music go to their respective owners. The visuals and slowed reverb effects in this video were created by me. I do not claim ownership or rights to the original music. Thank you to the original creators for their work.
    sinhala slowed+reverb,
    new sinhala slowed reverb songs,
    sinhala slowed reverb,
    sinhala slowed reverb collection,
    sinhala rap slowed reverb,
    slowed and reverb sinhala songs nonstop,
    slowed and reverb sinhala songs whatsapp status,
    slowed and reverb sinhala songs lyrics,
    daas sinhala song slowed reverb,
    how to make slowed and reverb songs sinhala,
    2023 new song sinhala slowed and reverb,
    sinhala slowed and reverb,
    sinhala songs slowed and reverb mix,
    sinhala song slowed and reverb whatsapp status,
    new sinhala slowed and reverb songs,
    new sinhala slowed and reverb,
    slowed and reverb sinhala rap,
    slowed and reverb sinhala songs album,
    slowed and reverb sinhala songs,
    slowed and reverb sinhala songs collection,
    slowed and reverb sad songs sinhala,
    nuba karana chodana sinhala song slowed and reverb,
    new slowed and reverb songs sinhala,
    slowed and reverb rap sinhala,
    slowed and reverb love songs sinhala,
    best slowed and reverb songs sinhala,
    slowed reverb sinhala song collection,
    slowed and reverb sinhala songs download,
    slowed and reverb lyrics sinhala,
    slowed and reverb mashup sinhala,
    slowed and reverb nonstop sinhala,
    old sinhala songs slowed reverb,
    slowed reverb playlist sinhala,
    slowed and reverb sinhala songs playlist,
    sinhala slowed reverb songs,
    new sinhala songs slowed reverb,
    tutu slowed reverb sinhala,
    v slowed songs,
    v slowed,
    slowed and reverb sinhala songs 2023,
    #3 slowed,
    3 slowed reverb,
    3 movie slow and reverb,
    3 movie song slowed,
    8d slowed reverb sinhala

ความคิดเห็น • 33

  • @NelukaIndeewari-f8y
    @NelukaIndeewari-f8y 7 หลายเดือนก่อน +15

    හැමෝම ආසකරන ආදරයක් ලැබෙන්න ඕන❤❤❤❤

    • @thisarasandaruwan4552
      @thisarasandaruwan4552 3 หลายเดือนก่อน

      එහෙම නෑ හැමෝටම ... ඇත්තටම ආදරේ කලාම වටින්නෙ නෑ ඒක

  • @Pasidujanith-ix6ci
    @Pasidujanith-ix6ci 3 หลายเดือนก่อน +1

    මේක කොච්චර ලස්සනද කිවිවොත් හිත වෙන ලෝකයකට යනවා❤

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew ปีที่แล้ว +11

    අනාගතේ ගැන සිහින මවනා
    රැංගා රිය ආවා සොයා
    මාගේ දෑතම ගෙනා
    මා වෙත ආවේ ඔයා
    රෑ මැව් සිහිනයයි මේ
    ලෝකය සොයා ආවේ මා
    සිතින් දකිනා ලද මා හාදේ
    ආදරයයි මාගේ සෙහෙස
    ආශා හදා මා එමි
    රහසේ සොයා
    ලං ලං වී ඉදමු
    සෙනෙහස සදා

  • @Snehadisanayaka
    @Snehadisanayaka 7 หลายเดือนก่อน +4

    My favorite song❤

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew ปีที่แล้ว +8

    දෛවයයි මේ නෙතු සාදාරනයයි පවතිනා.

  • @dilkachamod
    @dilkachamod 11 หลายเดือนก่อน +4

    Thank you sudda ❤️

  • @tharidu-miusic-video
    @tharidu-miusic-video 8 หลายเดือนก่อน +3

    Mage peththa tath enna✋❤️

    • @DILAYT-j5f
      @DILAYT-j5f 6 หลายเดือนก่อน

      උක් නැද්ද😢😂😂😂😂

  • @tharidu-miusic-video
    @tharidu-miusic-video 8 หลายเดือนก่อน +2

    Supiri yak bn❤️❤️❤️❤️❤️❤️

  • @VasanthaKumari-d9k
    @VasanthaKumari-d9k 4 หลายเดือนก่อน +1

    Biutifull song

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew ปีที่แล้ว +2

    තැන්ක්ස්

  • @nandaniathukorala-rd2cm
    @nandaniathukorala-rd2cm 11 หลายเดือนก่อน +4

    THANK 💫💖

    • @psycosan2000
      @psycosan2000  10 หลายเดือนก่อน +1

      Welcome!!

  • @InokaSanjeewani-re4xr
    @InokaSanjeewani-re4xr 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @Kavishan3269
    @Kavishan3269 5 หลายเดือนก่อน +1

    😍🖤🖤

  • @lahiruSachintha-t5l
    @lahiruSachintha-t5l หลายเดือนก่อน

    Thanks❤

  • @masterenuka4366
    @masterenuka4366 ปีที่แล้ว +5

    🙂

  • @AmashaSanduni-lo1th
    @AmashaSanduni-lo1th 4 หลายเดือนก่อน +1

    සිහින දේශයට යන්නේ මාව විතරයි ද මේක ඇහෙද්දී 🥺❤️😫🥀

    • @psycosan2000
      @psycosan2000  4 หลายเดือนก่อน

      😍

    • @thisarasandaruwan4552
      @thisarasandaruwan4552 3 หลายเดือนก่อน

      පරණ මතක මතක් වෙද්දි හැමදාම අහන සිංදුව 🥺❤️

  • @adowhybnpubg7386
    @adowhybnpubg7386 ปีที่แล้ว +3

    😌❤️‍🩹🔥

  • @DilaXoxo-g9t
    @DilaXoxo-g9t ปีที่แล้ว +3

    Kala song eka 😡

    • @AnushaDamayanthi-ny6zb
      @AnushaDamayanthi-ny6zb 11 หลายเดือนก่อน +6

      Palayan bn yanna rasayak dannathi eun

    • @dilkachamod
      @dilkachamod 11 หลายเดือนก่อน +3

      අනෙ බන් රසයක් දන්නෙ නැත්නම් නිකම් ඉදාම් 😊

    • @psycosan2000
      @psycosan2000  11 หลายเดือนก่อน +7

      If you don't like it you can skip this 😊

  • @sithumnethsara584
    @sithumnethsara584 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤