කැනඩාවේ බඩු මිල ගනන් |Grocery price in Canada |Canada Sinhala Vlogs | Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • This video shows that how much typical grocery price on foods and others items in Canada
    #canadasinhalavlogs #canadasinhala #princeedwardisland #canadaimmigration #canadainternationalstudents #pei #canadajourney #candagrocery #canadashopping #sinhalavlogs #sinhalacanada
    #GroceryPrice
    ~-~~-~~~-~~-~
    Please watch: "කැනඩාවේ Driving License ගම්මු ‍ Part 3 | Canada Driving Process |Canada Sinhala Vlogs @CanadaMachan"
    • කැනඩාවේ License ගම්මු ...
    ~-~~-~~~-~~-~ Hello guys!, I am Uresh a typical Srilankan and recently landed to beautiful Canada
    I started this Canada Machan TH-cam chaneel to share with you my day to day typical life in Canada as a proud SriLankan
    Like our Canada Machan🇨🇦 FB Page CanadaMachan
    TikTok
    tiktok.com/@canadamachan
    Instagram
    canadamachan
    Places to Search Apartments/Rent in Prince Edward island/Ontario/Toronto - Canada: Facebook Marketplace / www.kijiji.ca/
    Places to search Canada jobs : LinkedIn / ca.indeed.com/ / www.monster.ca/
    #Canada #Australia #Sinhala #SriLanka #Canada Sinhala Vlogs #Canada Sinhala
    #කැනඩාවේ #කැනඩාවට #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans

ความคิดเห็น • 62

  • @mayusadithma9235
    @mayusadithma9235 10 หลายเดือนก่อน +3

    Oya inna city eka gna ... apartment wla prices ... wge ane blan inna knkta adhsk gna video akak krna koo

    • @CanadaMachan
      @CanadaMachan  10 หลายเดือนก่อน +4

      හරි කරන්න උත්සාහයක් දාන්නම්. ස්තුතියි comment එකට 🥰

  • @mapledceylonese
    @mapledceylonese 7 หลายเดือนก่อน

    Things are cheaper there compared to Toronto I feel. Great video!

    • @CanadaMachan
      @CanadaMachan  7 หลายเดือนก่อน

      Thank you :)

  • @manjulabw
    @manjulabw 2 หลายเดือนก่อน

    Total cost eka keeyak giyada mchn enna. mata family ekatama enna 30k wage yanawa

    • @CanadaMachan
      @CanadaMachan  2 หลายเดือนก่อน

      Mata giye government fees virltarai Machan and of course air tickets .

  • @pasindudiyanath8557
    @pasindudiyanath8557 5 หลายเดือนก่อน

    බඩුවල prise ගහලා තියෙන්නේ us doller ද canadian dollers ද මචන්

    • @CanadaMachan
      @CanadaMachan  5 หลายเดือนก่อน

      Canadian $ මචන්

  • @janakisamarasinghe3013
    @janakisamarasinghe3013 7 หลายเดือนก่อน +1

    Banana .08 da .89 da. Loku difference ekak tiyanawa oysge

  • @sashiniranasinghe1134
    @sashiniranasinghe1134 6 หลายเดือนก่อน +1

    Which province are you from?

  • @thamidudilshan2008
    @thamidudilshan2008 9 หลายเดือนก่อน +1

    Canada yanna Inna ewnta Salli pennanna fund eka hadanna community ekak widihata Canada giya unta set wenna beidaaaa.... Lankawe Inna unta polee gewa gewaaa amaruwe wenna one neee ethakota... Ekai Canada giya unta karanna puluwan lokuma Dee.....
    Ewith job hoyana widihay shopping Yana widihay okkoma magul demmata Kamak nee.... Namuth lokuma badake Salli pennana eka. ekata ubala okkoma ekathuwela deepalla wisadumak
    Eka must ekak nemee namuth eththaama support ekak denawanam okai sidda wenna oneee.....❤

    • @CanadaMachan
      @CanadaMachan  9 หลายเดือนก่อน

      Thank you brother for the comment. Show money අනිවාර්යයෙන් ⁣අවශ්‍ය දෙයක්.මම දන්න විදියට හැම program එකකටම වගේ IRCC එක ඒක ඉල්ලනව. ඉතින් ⁣කරන්න තියෙන හොදම දේ තමයි fund පෙන්නන එක්කෙනාගෙ account එකක saving කරන එක ⁣සහ properties තියෙනවනම් ඒව chartered accounts කෙනෙක් දාලා value කරල පෙන්නන්නත් පුලුවන්.
      මම බලන්නම් ඒගැන විඩියෝ එකක් කරන්නත්

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔයාට කැනඩා ජෝබි මොනවද තියෙන්නෙ

    • @CanadaMachan
      @CanadaMachan  8 หลายเดือนก่อน

      Jobs godak tiyenawa job bank eke. Apply karala balanna offer ekak ganna puluwan da kiyala. Here is the link
      www.jobbank.gc.ca/findajob

  • @SumiJayasekara
    @SumiJayasekara 4 หลายเดือนก่อน

    මල්ලි ජොබ් ඔන්ලයින් ඇප්ලයි කරන්න පුලුවන් සයිට් මොන්වද ..ලින්ක් එකක් එවන්නෝ... ඔයාලට ජයවේවා

    • @CanadaMachan
      @CanadaMachan  4 หลายเดือนก่อน

      මෙන්න ⁣මේ link එකෙන් බලන්න. ඔයාටත් ජය වේවා!
      www.jobbank.gc.ca/home

  • @DhammikaSudarshani-iq7fi
    @DhammikaSudarshani-iq7fi 5 หลายเดือนก่อน

    Rice nadda

    • @CanadaMachan
      @CanadaMachan  5 หลายเดือนก่อน

      තියෙනව

  • @theyangtool-qj1ry
    @theyangtool-qj1ry 9 หลายเดือนก่อน

    මල්ලි pr ඔක්කොම වැඩ ඉවරවෙන්න කොච්චර කල් ගියාද

    • @CanadaMachan
      @CanadaMachan  9 หลายเดือนก่อน

      මාස 7 ක් විතර ගියා

  • @Graham45Dvlog
    @Graham45Dvlog 10 หลายเดือนก่อน

    Wow, welcome to Canada 🎉🎉

    • @CanadaMachan
      @CanadaMachan  10 หลายเดือนก่อน +1

      Thank you

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน +1

    පාන් රුපියයල් 600 ද ?

    • @CanadaMachan
      @CanadaMachan  7 หลายเดือนก่อน

      Cad $2.30 ක් වගේ. Covert කරල බලන්න LKR වලට

  • @sunilaalaha
    @sunilaalaha 9 หลายเดือนก่อน

    Grocery bill 1ta gahana tax 1 keeyada

    • @CanadaMachan
      @CanadaMachan  9 หลายเดือนก่อน

      15% k tax rate eka. Hebei somahara food ( rice, meet, fish, eggs..etc) 0 tax

  • @chandrazoysa7016
    @chandrazoysa7016 9 หลายเดือนก่อน +1

    Ice gode jeewath wenna one. Sepa nee. Duka. Wetharai. Lankawa sura purayak. Horu elawala rata hadann

  • @CharithBuddhika-yh8ho
    @CharithBuddhika-yh8ho 4 หลายเดือนก่อน

    Puluwannam cash in hand job ekak hoyaganna help karanna puluwanda

    • @CanadaMachan
      @CanadaMachan  4 หลายเดือนก่อน

      Jobs මට හොයන්න බැහැ bro. පුලුවන්නම් මම සල්ලි ගන්නෙත් නැ 😊
      Sorry මට පුලුවන් information වලින් help දෙන්න

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน +1

    ,පාරවල් වල වාහන අඩු ඇයි

    • @CanadaMachan
      @CanadaMachan  7 หลายเดือนก่อน

      වින්ටර් එකේ වාහන අඩුයි පාරෙ

    • @bindu492
      @bindu492 7 หลายเดือนก่อน +1

      @@CanadaMachan වික්ටර් එකෙ වැඩට යන්නෙ කොහොමද ?

    • @CanadaMachan
      @CanadaMachan  7 หลายเดือนก่อน

      ගොඩක් public transport use කරනවා වගේම වාහනත් use කරනව

  • @krisanthahasan5873
    @krisanthahasan5873 9 หลายเดือนก่อน

    Work visa එකට ආවාම pr එක ගන්න මාස කියාක් යනවාද.

    • @CanadaMachan
      @CanadaMachan  9 หลายเดือนก่อน +1

      1 year වගේ අඩුම යනවා.depend on the province

  • @CharithBuddhika-yh8ho
    @CharithBuddhika-yh8ho 4 หลายเดือนก่อน +1

    Math meheta aluthen awe

    • @CanadaMachan
      @CanadaMachan  4 หลายเดือนก่อน

      Welcome 🙏

  • @CharithBuddhika-yh8ho
    @CharithBuddhika-yh8ho 4 หลายเดือนก่อน

    Inne Scarborough

    • @CanadaMachan
      @CanadaMachan  4 หลายเดือนก่อน

      නියමයි. පන්ජො නම් අම්බානෙට ඇති නේ 😀

  • @JekabMaleesha-ji6qk
    @JekabMaleesha-ji6qk 9 หลายเดือนก่อน

    work visa enna kiyak wage yanawada

    • @CanadaMachan
      @CanadaMachan  9 หลายเดือนก่อน

      Work visa ekak ganna genuine job offer ekak Ona. Etin ehemama ekak set unoth salli yanne ne government fees vitarai yanne

    • @JekabMaleesha-ji6qk
      @JekabMaleesha-ji6qk 9 หลายเดือนก่อน

      vacancies kohomada hoyaganne aiyee. ppodak widya kiyanna puluwanda ethakota apita puluwan apply karanna. ape ammata eya hospital ekak work karanne. @@CanadaMachan

    • @CanadaMachan
      @CanadaMachan  9 หลายเดือนก่อน

      @JekabMaleesha-ji6qk health sector eka high demand sector ekak Canada wala. NB wala job fair ekak yanawa, meka try ekak Danna
      www.vfairs.com/solutions/virtual-job-fair/
      Channel eke community post ekak vidiyata mama meka share karalath tibuna

  • @harshi8520
    @harshi8520 10 หลายเดือนก่อน

    Oyala inna city eka mokakda ? Oyala PR gatte direct job apply karalada.... a gena poddak visthara kiyannako

    • @CanadaMachan
      @CanadaMachan  10 หลายเดือนก่อน +2

      City eka Stratford.ඒක PEI වල තියෙන්නෙ. PR තමයි.

    • @harshi8520
      @harshi8520 10 หลายเดือนก่อน

      @@CanadaMachan 👍

    • @CanadaMachan
      @CanadaMachan  10 หลายเดือนก่อน

      @@harshi8520Thank you 😊

  • @CharithBuddhika-yh8ho
    @CharithBuddhika-yh8ho 4 หลายเดือนก่อน

    Macho koheda me

    • @CanadaMachan
      @CanadaMachan  4 หลายเดือนก่อน

      කැනඩාවල

  • @MRHOBSGAMING97
    @MRHOBSGAMING97 9 หลายเดือนก่อน

    Samahara badu lankawe oita wada ganan😂

    • @CanadaMachan
      @CanadaMachan  9 หลายเดือนก่อน

      ඒකතමයි

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 9 หลายเดือนก่อน

    Koheda city eka

    • @CanadaMachan
      @CanadaMachan  9 หลายเดือนก่อน

      Stratford, P.E.I. වල

  • @maxharshana9275
    @maxharshana9275 10 หลายเดือนก่อน

    Job hoyaganna amaruida mahaththaya.

    • @CanadaMachan
      @CanadaMachan  10 หลายเดือนก่อน

      එහෙමම නෑ. මෙහෙට ආවහම ටිකක් ලේසියි

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน +1

    වාහන නැත්තෙ ඇයි ?

    • @CanadaMachan
      @CanadaMachan  7 หลายเดือนก่อน

      වාහන නෑ බන් කඩේ ඇතුලෙ. 🤪
      මේකේ ඇත
      th-cam.com/video/veRbacs2_Yk/w-d-xo.htmlfeature=shared

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน +1

    පාරවල් වල වාහන අඩු ඇයි

    • @CanadaMachan
      @CanadaMachan  7 หลายเดือนก่อน +1

      අපි ඉන්නෙ කැනඩාවේ තියෙන පොඩිම දූපතේ.
      ඉතින් හිතාගන්න පුලුවන්නේ :)