මැදිරිගිරියේ පුංචි කෙල්ලන්ගේ වැඩ "බුද්ධානුභාවේන" - Buddhanu Bawena - Derana Aruna - Aruna.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #MadirigiriyeAshawari #NandaMalani #RooSandawa
    මැදිරිගිරියේ පුංචි කෙල්ලන්ගේ වැඩ "බුද්ධානුභාවේන" - Buddhanu Bawena - Derana Aruna - Aruna.lk

ความคิดเห็น • 101

  • @dilzsudarshana6857
    @dilzsudarshana6857 ปีที่แล้ว +2

    Bass guitar බබාගේ වැඩනම් මරූ🥰👌

  • @sujithsampath4838
    @sujithsampath4838 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි පැටව්නේ.......මේ සිංදුව කියන දුවගෙ හඬ හරිම ලස්සනයි පැහැදිලියි...කවුරුත් නරක නෑ හැමෝම සුපිරි...බුදුසරණයි ....❤️❤️❤️❤️😘😘😘

  • @kamarypop65
    @kamarypop65 2 ปีที่แล้ว +16

    අම්මෝඕ හරිම ලස්සනයි ,ඔයාලට සුබ අනාගතයක් තියෙනවා ,බුදු සරනයි

  • @upulhathurusingha1398
    @upulhathurusingha1398 ปีที่แล้ว +2

    ඒ කට හඩ හෑමදාමත් අහන්න ලැබේවා....හැමෝමටම සුබ පැතුම් දුවේ

  • @diula4592
    @diula4592 2 ปีที่แล้ว +3

    අක්කිලා ලස්සනට වැඩේ කරනවා ,මාර ලස්සනයි 💓💓

  • @dhanushkapremawardhana
    @dhanushkapremawardhana 2 ปีที่แล้ว +2

    අම්මෝඕ හරිම ලස්සනයි ,ඔයාලට සුබ අනාගතයක් තියෙනවා

  • @gunagunasiri5809
    @gunagunasiri5809 2 ปีที่แล้ว +7

    ලස්සනයි පුතේ ඔයාලට ජයෙන් ජයම පතනවා දීර්ඝායුෂ ලැබේවා හැම දෙනාටම.

  • @jayasakarsuranga1592
    @jayasakarsuranga1592 2 ปีที่แล้ว +6

    good luck good luck..අැත්තටම සුපිරි වැඩක්..ගීතයටම අවදානය යොමුකරමින් ලස්සනට ගායනා කරා...

  • @sujithsampath4838
    @sujithsampath4838 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි කටහඩක් පුතේ ඔයාට තියෙන්නෙ බුදුසරණයි ...❤️❤️❤️

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 ปีที่แล้ว

    මාරම ලස්සනට ගායනා කරනවා, තෙරුවන් සරණයි පොඩ්ඩන්ට 🙏☸️

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දුවේ අද ඔයාගෙ හඬ , කිසිම විටක පසු බසින්න එපා..ජයක්ම වේවා!

  • @SM-gu7qp
    @SM-gu7qp 2 ปีที่แล้ว +2

    තව තවත් ඔයාලගේ හැකියාවන් වැඩි දියුණු වේවා පුතේ.සියලුම දෙනාට ජයෙන් ජයම වේවා!👍👍👍👍👍👍💖💖💖💖💖❤❤❤❤❤❤

  • @ranjanirajpaksh19
    @ranjanirajpaksh19 2 ปีที่แล้ว +6

    ජේසුපිහිටයි🙏🙏🙏🙏🙏මැදිරිගිරියෙ දරැවන්ට නීරෝගිමත් වේවා

  • @sujithsampath4838
    @sujithsampath4838 2 ปีที่แล้ว +3

    බුදුසරණයි පුතේ හැමෝටම...සුපිරි....❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි...

  • @ajithpusphakumara3456
    @ajithpusphakumara3456 2 ปีที่แล้ว +9

    බුදුසරණයි දරුවනේ ජයවේවා ❤❤

  • @lakshmanuhanowita7533
    @lakshmanuhanowita7533 2 ปีที่แล้ว +3

    Niyamai apith මැදිරිගිරියෙ තමයි

  • @dushanchathu2814
    @dushanchathu2814 2 ปีที่แล้ว +2

    මාරම වොයිස් එකක් කියද්දි වොයිස් එක විහිදීලා යනවා ඇගත් එක්ක හිරිවැටෙන්න නියම ගායිකාවක් වෙයි ගයා නංගි නීහතමානිකම තියාගෙන ලොකු ගමනක් යන්න පුළුවන් ගායිකාවක් good luck❤️❤️❤️❤️

  • @kelumekanayake3221
    @kelumekanayake3221 2 ปีที่แล้ว +4

    ඔය වයසට හොඳටම ඇති ජයවේවා ♥️♥️♥️♥️

  • @asankadinesh474
    @asankadinesh474 ปีที่แล้ว

    හරිම ලස්සනට ගායනය වාදනය සිදු කරනවා💕😊

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 ปีที่แล้ว

    පුතේ බුදු සරණයි ☸️ ඕගොල්ලන් ඔක්කොටොම,හරිම ලස්සනයි වාදනය වගේම ගායනයත්, තෙරුවන් සරණයි!!!👉☸️

  • @lakshmanperera6031
    @lakshmanperera6031 2 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 ปีที่แล้ว +1

    ලස්සනයි දුවේ බුදු SARANAI හැමෝටම

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +3

    Lassanei kata hada මිහිරි හරිම දක්ෂ දුවලා jaya jaya ediriyata යමු ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌

  • @jeewankumarajeewan9927
    @jeewankumarajeewan9927 2 ปีที่แล้ว +1

    Good luck බුදුසරණයි

  • @sadanihimansha537
    @sadanihimansha537 2 ปีที่แล้ว +5

    අවංකවම ලස්සනයි නංගිලා..❤️❤️❤️

  • @niroshanviyanage5228
    @niroshanviyanage5228 2 ปีที่แล้ว +2

    Lassana hadak duwe oyata tiyenne. Donila hamotama suba anagathayak...jaya wewa..

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි...

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @deshannilanka266
    @deshannilanka266 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි .නන්ගිලා හැමෝටම .

  • @indunilindunil6590
    @indunilindunil6590 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @mkokila8145
    @mkokila8145 2 ปีที่แล้ว +3

    Oyala dawasin dawasha godak hoda nirmana karanna puthe .oyalata jaya

  • @niroshanviyanage5228
    @niroshanviyanage5228 2 ปีที่แล้ว +3

    Niyamai super 👍God bless little girls...🎸❤💥

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +1

    ලස්සනයි ♥️♥️

  • @ireshalakmali9456
    @ireshalakmali9456 2 ปีที่แล้ว +1

    NAMBA 01 ASAWERY .HARIM KAMATHI BAND AKAK.

  • @yasanthagalathura4332
    @yasanthagalathura4332 ปีที่แล้ว

    බුදුසරණයි

  • @sisirasuriyabandara9477
    @sisirasuriyabandara9477 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @padmakumari7958
    @padmakumari7958 2 ปีที่แล้ว +2

    Excellent 👍👍👍god bless

  • @dongunatillaka6879
    @dongunatillaka6879 ปีที่แล้ว

    Great. Three cheers. Great future.

  • @deshannilanka266
    @deshannilanka266 2 ปีที่แล้ว +1

    නියමයි පොඩ්ඩනේ

  • @kapilakumara7734
    @kapilakumara7734 2 ปีที่แล้ว

    ලස්සනයි මැනික බුදු සරනයි

  • @musicalshow1345
    @musicalshow1345 2 ปีที่แล้ว +3

    බූදූසරනයි 💓💓💓

    • @sujithsamandesilva4380
      @sujithsamandesilva4380 2 ปีที่แล้ว +1

      ඔයාලා හොඳට play කරනවා ඔයාලට සුබම සුබ අනාගතයක් වේවා. ඒවගේම පාසලේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ශක්තිය ලැබේවා

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 2 ปีที่แล้ว +9

    ගොඩක් හොදයි දුවේ තෙරුවන් සරණයි ඔයාලට

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 2 ปีที่แล้ว +3

    බුදු සරණයි 💐💐❤

  • @chathumiprabasha5582
    @chathumiprabasha5582 2 ปีที่แล้ว

    Godaak ලස්සනයි budu saranai

  • @nishanfernando4682
    @nishanfernando4682 2 ปีที่แล้ว +1

    Superb quality

  • @2nytnt698
    @2nytnt698 2 ปีที่แล้ว +3

    හලිම වස්සනයි හැමෝටම සුබ 💖💖💖💖💖💖😂🇱🇰🇱🇰🇱🇰

    • @asankaidunil2161
      @asankaidunil2161 2 ปีที่แล้ว

      ගොඩක් lassana putha oulgea sendu

  • @mallawaarachchishyam1711
    @mallawaarachchishyam1711 2 ปีที่แล้ว +1

    Brilliant guys
    Good luck

  • @maduwasana4996
    @maduwasana4996 ปีที่แล้ว

    ගයා ලස්සනයි media වලින් pramote කරන ගායකයොන්ට වඩා අශාවරී ගායිකාවන් super

  • @chandimadilrukshi6801
    @chandimadilrukshi6801 2 ปีที่แล้ว

    Ape medirigiriye punchi penchiyanta budu saranayi adambarayi

  • @yumithaishara7905
    @yumithaishara7905 2 ปีที่แล้ว +1

    Good luck.. ❤️‍🔥❤️‍🔥

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 ปีที่แล้ว +1

    යොහානි ලා. කැලේ.?.. චූටි නංගි ලාගේ. ආශාවරී. මියුසිකල්.ෂෝ.එක.වෙරි.නයිස්.බුදුසරණයි.

  • @deshannilanka266
    @deshannilanka266 2 ปีที่แล้ว

    Harima lassanai

  • @kelumekanayake3221
    @kelumekanayake3221 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @indikakumara5531
    @indikakumara5531 2 ปีที่แล้ว +1

    Good luck girls

  • @champarichard3531
    @champarichard3531 2 ปีที่แล้ว

    God bless all children's

  • @kapilakumara7734
    @kapilakumara7734 2 ปีที่แล้ว

    සුබ ගමන් ආෂාවරී ජයවේවා ගයා

  • @kapilakumara7734
    @kapilakumara7734 2 ปีที่แล้ว

    Niyamai dooni laa congratulations good look

  • @thusithakumara1534
    @thusithakumara1534 2 ปีที่แล้ว

    Good luck ashaweri

  • @sarangadilshan8171
    @sarangadilshan8171 ปีที่แล้ว

    ලස්සනයි එ කට හඩ පිස්සෙක් කරා

  • @sajethkumara9201
    @sajethkumara9201 2 ปีที่แล้ว +1

    මෙම දියණියන් තිදෙනාගෙම හඬ හරිම ලස්සනයි.නමුත් එක දියනියකට ඵයාගෙම අනන්‍ය කටහඩින් සංගීතය හදාරා ඉදිරියට ගියොත් බොහෝ තරග වලින් ජයගත හැකිවෙයි .

  • @a.m.c.sampathbandara3350
    @a.m.c.sampathbandara3350 2 ปีที่แล้ว +3

    ලීඩ් ඩ්‍රම් හා කීබෝඩ් තමා මූලික ම පදනම....... ඒ 2,3 හරියට යනව නම් අනිත් සංගීත භාණ්ඩ වලින් ලැබොන පොඩි සහයෝගයෙන් වුණත් වැඩේ නැගලම යනව, සුභපැතුම්.............

    • @wranilpranthu2199
      @wranilpranthu2199 2 ปีที่แล้ว

      ජේසු පිහිටයි ඔබට

  • @priyankagunavati9889
    @priyankagunavati9889 2 ปีที่แล้ว

    Jayawewa.putha.oyalata.budusaranay

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma307 2 ปีที่แล้ว +2

    Geethaye arthaya theru ganna.nata nata kiyana sinduwak newei ne.natanna ona nam thawa sindu thiyenawa neda?

  • @ranjithpremarathna6607
    @ranjithpremarathna6607 2 ปีที่แล้ว

    හරිමවසනාවන් මගේ මනික

  • @upulfernando6976
    @upulfernando6976 2 ปีที่แล้ว

    Definitely U All Get Blessings From Supreme Triple Gems.Ape Poddo..

  • @sadaruwanliyanage6957
    @sadaruwanliyanage6957 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeesujee9289
    @sujeesujee9289 2 ปีที่แล้ว

    Lassanaoi

  • @sadaruwanliyanage490
    @sadaruwanliyanage490 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @udayakumara531
    @udayakumara531 ปีที่แล้ว

    😲 wou

  • @mahindanicesongrajapaksa6826
    @mahindanicesongrajapaksa6826 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 2 ปีที่แล้ว +2

    Niyamai

  • @udayanganie2945
    @udayanganie2945 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍👍👍👍👍

  • @kusalabulathsinhala5964
    @kusalabulathsinhala5964 2 ปีที่แล้ว

    👍👍👍

  • @lakshanking8981
    @lakshanking8981 ปีที่แล้ว

    Mihili lassaanai

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍🥰

  • @buddhikasisilakumaradayawa6299
    @buddhikasisilakumaradayawa6299 2 ปีที่แล้ว

    🌸🌸🌸🌸

  • @ruwansenanayaka5663
    @ruwansenanayaka5663 2 ปีที่แล้ว

    👋👋👋👋👋👋👋

  • @jayasinghe4560
    @jayasinghe4560 3 หลายเดือนก่อน

    දැන් ඒකට 😂😂

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว

    Samaasambudusaranaei chuuti.duulaaata

  • @asankaidunil2161
    @asankaidunil2161 2 ปีที่แล้ว

    Lashing baby oygea sinduwa

  • @sanjeewa-i9k
    @sanjeewa-i9k 2 ปีที่แล้ว +1

    Panguwak communt kiyawanna gihama hakkat paninawa ban

  • @leelaleela8051
    @leelaleela8051 2 ปีที่แล้ว +1

    හරම සල්ලසනයි

  • @milansudharsh4540
    @milansudharsh4540 2 ปีที่แล้ว +1

    මේකට ගොඩක් denek හොඳයි කියලා dala thiyanawa parana sinduwa wagw play karanna eeka thamai නියම hakiyawa oyala ඉදිරියට yana daruwan widihata oke artha rasayak shabda rasayak naa puthe

  • @anurakumara5007
    @anurakumara5007 2 ปีที่แล้ว

    BUDU SARANAI LAMAI OKKOMATAMA

  • @musicsudda
    @musicsudda 2 ปีที่แล้ว

    Out යන්නෙ

  • @ravinclassical3000
    @ravinclassical3000 2 ปีที่แล้ว

    සංගීත රහක් දැන්නෙ.නැති ඔක්කොම ඉතින් පොඩි උන් කියලා ලස්සනයි මරුවට ගහනවා හොදයි කියලා අනේ මන්දා ලංකාව ඉන්න තැන යකෝ. භක්ති ගීතයක් බයිලා විදිහට කියන්නෙ මොකාද කියනවකො අර්ථ රසයක් නෑ ශබ්ද රසයක් නෑ නට නටා යකෝ මොන විකාරයක්ද

  • @chinthakaranathunga4763
    @chinthakaranathunga4763 ปีที่แล้ว

    Natanna epa bn

  • @pradeepkumara3228
    @pradeepkumara3228 2 ปีที่แล้ว

    Gaya.duwe.lassanai