සසර ගනුදෙනු අවම කර ගැනීම. (02-10-2024) Most Ven. Kukulpane Sudassi Thero.
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- සසර ගනුදෙනු අවම කර ගැනීම සහ නිවන් මගට පිවිසීමේ ප්‍රතිපදාව පිලිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සිදු කල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා, ප්‍රායෝගික සහ දහම් කරුණු වලින් සම්පුර්ණ වූ විශිෂ්ඨ ධර්ම දේශනාවක් වේ.
එමෙන්ම වර්ථමානයේ ඇතැම් ස්වාමීන්වහන්සේලා විසින් කුසල් කිරීම පිළිබඳව සමාජ ගත කෙරෙන වැරදි අදහසක් මෙම ධර්ම දේශනාව තුලින් නිවැරදි කෙරේ.
සසර ගනුදෙනු අවම කර ගැනීම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය, වීඩියෝව, වැඩි විස්තර සහ ගරු ස්වාමින්වහන්සේගේ මෑත කාලීන මෙවැනි ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවලට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න: rebrand.ly/9dr...