සූවිසි විවරණය ...ගිනි 🔥 සිසිල/ කටු ගැසීම........ හෙල උරුමය... 2023/8/16 රනවන විහාරය කටුගස්තොට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2023
  • ගිනි සිසිල....... . උඩරට හෙල උරුමය ....

ความคิดเห็น • 12

  • @dilshanmadusanka2422
    @dilshanmadusanka2422 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයී සියලු දෙනාටම තුනුරුවනේ සරනයී

    • @indikads2998
      @indikads2998  2 หลายเดือนก่อน

      තෙරුවන් සරනය්

  • @samadaraliyanage5865
    @samadaraliyanage5865 หลายเดือนก่อน +1

    ලස්සනයි.. රටට වටිනවා ඔබ වන් අය සහෝ..🙏🙏🙏🙏💐💐💐💐💕💕💕💕💕

    • @indikads2998
      @indikads2998  หลายเดือนก่อน +1

      ආයුබොහෝ වේවා 🙏 🙏 🙏 🙏 🙏

  • @madushapawan1342
    @madushapawan1342 5 หลายเดือนก่อน +3

    ඇග හිරිවැටෙන හඩක් වේනම් ඒ සිරිපාල මාමගෙ හඩ.... මාමෙ ඔයාටත් අනෙක් සියලුම දෙනාටත් දීර්ඝායුශ ලැබේවා ❤❤

  • @dilshanmadusanka2422
    @dilshanmadusanka2422 2 หลายเดือนก่อน

    අනේ මටත් මේ කවී ටික ලබදෙන්න පුලූවන්ද..?

  • @dilrukshikumari5108
    @dilrukshikumari5108 9 หลายเดือนก่อน +1

    හරිම අගෙයි අයියෙ .අපේකම අපේදේවල් නැති වෙලා යන අදවගේ කාලෙක ඒ දේවල් වලට වටිනාකමක් එකතු කරන ඔයා වගේ කොල්ලෙක් රටක් වට්නවා.❤❤❤️ දීර්ගායූ පතනවා ඔයාට වගේම හැදුවැඩූ දෙමාපියන්ටත්.🙏🙏🙏

  • @user-hz4qs9zq5z
    @user-hz4qs9zq5z 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කවි ටිකක් අයියේ රටක් වටින කොල්ලෙක් ඔයා ඔය වගේ අය ගොඩක් අඩුයි දැන් බුදු සරණයි අයියේ

  • @leenahiyarapitiya-on1kr
    @leenahiyarapitiya-on1kr 2 หลายเดือนก่อน +1

    මේ සූවිසි විවරණ කරන ගුරුතුමාලෙ number එකක් ගන්න පුලුවන් වෙයිද

    • @indikads2998
      @indikads2998  2 หลายเดือนก่อน

      ආයුබෝවන් මොකක්ද wenna oni ape aya tama

    • @leenahiyarapitiya-on1kr
      @leenahiyarapitiya-on1kr 2 หลายเดือนก่อน

      @@indikads2998 ආයුබෝවන්..මට සූවිසි විවරණ ගැන තොරතුරු ටිකක් දැනගන්න

    • @leenahiyarapitiya-on1kr
      @leenahiyarapitiya-on1kr 2 หลายเดือนก่อน

      ​@@indikads2998මට සුවිසි විවරණ ගැන දැනගන්න විස්තර ටිකක්..හම්බෙන්න එන්න පුලුවන්ද