ඔලුවේ වදින London Heathrow planes | UK Plane Spotting Sinhala | Best London Location

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ලස්සන වීඩියෝ එකක් .ගොඩාක්ම ආසාවෙන් බැලුවා .හරිම ලස්සනයි .ඔබ දෙදෙනාට ජය වේවා ❤❤

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน

      Thank You . ගොඩක් සතුටුයි මේවගේ comment වලට 😍

  • @TissaMadawela
    @TissaMadawela 5 หลายเดือนก่อน +3

    තවත් හරිම ලස්සන වීඩියෝවක්. බොහොම ස්තුතියි බන්දුල සහ චන්දිමා. සුන්දර අත්දැකීමක් ලස්සනට වීඩියෝ ගත කර තියෙනවා.

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තූතියි තිස්ස අයියා.

    • @artv421
      @artv421 5 หลายเดือนก่อน +2

      Thank you 🙏🏻

    • @KB-mo8wu
      @KB-mo8wu 5 หลายเดือนก่อน

      තිස්ස අයියා දශක ගණනාවක් තිස්සෙ London Sri Lankan community එකට, නොමිලේ, කැමරාවෙන් ලෝකය පෙන්නපු කොනක් නෙ. ​@@LondonApiChannel

  • @SamudraWeligamage
    @SamudraWeligamage 5 หลายเดือนก่อน +2

    Wow nayamai..one of favorite tooo.plane spotting …try to capture Sri Lankan air lines tooo…really nice video

  • @dibhashaanuranga5817
    @dibhashaanuranga5817 5 หลายเดือนก่อน +1

    නියමයි අක්කේ.....ආසා කරපු video ekak ..... Maru.....

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😍

  • @nishaniperera8436
    @nishaniperera8436 5 หลายเดือนก่อน +1

    This is the best place to see place. I am crazy for planes from my childhood and still at age 56. I will definitely want to go.
    Also hope to see you guys at FOC in July. 👍🙂❤️🇬🇧

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน

      Glad you enjoyed the video. Check link for Runway alternation info www.heathrow.com/company/local-community/noise/operations/runway-alternation See you at FOC ❤️

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 5 หลายเดือนก่อน +2

    Maru math meka wena English you tube channel ekaka dakka, satutui Sinhala video ekak dakapu eka….. Jaya wewa….❤️❤️❤️

  • @maguragamaethige885
    @maguragamaethige885 5 หลายเดือนก่อน +1

    ෂා මරු හරිම ලස්සනයි. ඒ වගේම take off, videos??

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน +1

      Thank you. ඇත්තටම takeoff video එච්චර ලස්සන නෑ . එකපාරටම වේගෙන් උඩට යනවා. Runway එකට parallel view එකක් ගන්න පුළුවන් තමයි හොද

  • @samithabandara4152
    @samithabandara4152 5 หลายเดือนก่อน +1

    Thank you both for sharing this. My kidis crazy about planes. Definitely will be here during weekend.

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน +1

      Wow great to hear. On the day, check flightradar24 App or website to check whether which Runway they are using for landing. Hope you all will have a great plane spotting outing.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +2

    Bawanawak wage aththatama hamadama minissu innawa othana❤, news walata pawa meeta awurudhu 5kata kalin giya heathrow airport ekata kittuma gedara inna punjab kena gana documentary ekakuth.. Dawasaka enna ona hawas waruwaka..Nice ❤❤❤

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 5 หลายเดือนก่อน +1

    Thanks for your presentation

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน

      Glad you enjoyed it. Thank You.

  • @chandanistephen9632
    @chandanistephen9632 5 หลายเดือนก่อน +1

    Thanks , both of you ❤ this’s a really interesting Subject.

  • @shanemapatage710
    @shanemapatage710 5 หลายเดือนก่อน +1

    Wow wow Woww amazing 😩🥰🥰🥰🥰❤️❤️❤️

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน +1

      Thank You very much. Glad you enjoyed the video. ❤

  • @lithikaratnayake9236
    @lithikaratnayake9236 5 หลายเดือนก่อน +1

    Good show,😊

  • @josa5463
    @josa5463 3 หลายเดือนก่อน

    Nice work!

  • @priyashantha-TR
    @priyashantha-TR 5 หลายเดือนก่อน +1

    Mama Uk ewith mulinma hitiye Hounslow Central wala, mama hitapu tena udin tamai plain arrrival line ekaka tibbe, mata mul sathi 2-3 nidda giye ne ude 5 wenakota flight ennna gattama digatama enawa. Mulin epa unath passe eka ganak nethuwa giya. Thanks

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน +1

      ow loku sadayak enewa.. Heathrow 3rd Runway project ekakth nathara ube oya sound sound seen eka nisa

  • @SamudraWeligamage
    @SamudraWeligamage 5 หลายเดือนก่อน +1

    Wow wow wow take me there too…chandima I will be in London in 20th may will meet somehow tc tc mate

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน

      Wow great to hear Samudra. Sure we'll meet up.

  • @wasanthapiyasena9498
    @wasanthapiyasena9498 5 หลายเดือนก่อน +1

    Very good awareness . Thanks ❤

  • @jayasiriperera9548
    @jayasiriperera9548 5 หลายเดือนก่อน +1

    Thanks

  • @KawwaVlogz
    @KawwaVlogz 5 หลายเดือนก่อน +1

    Nice video❤

  • @KB-mo8wu
    @KB-mo8wu 5 หลายเดือนก่อน

    බන්දුලයි නෝනයි ලස්සනට වැඩේ කරල තියෙනවා.

  • @nadunanjana3147
    @nadunanjana3147 5 หลายเดือนก่อน

    Sri lankan එන වෙලාවට හිටියනම් තමයි තවත් ලස්සන

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน

      ශ්‍රී ලන්කන් ලන්ඩන් එන්නේ රෑ 8ට එතකොට මේ දවස් වල කරුවලයි. Summer එකේදී යන්න ඕන video එකක් ගන්න

  • @roshanmudunpitiya1227
    @roshanmudunpitiya1227 4 หลายเดือนก่อน

  • @nandam9079
    @nandam9079 5 หลายเดือนก่อน

    Api inne landon wala oyage wada satahan okkoma mama balanawa sthuthiyi.

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน

      ගොඩක් ආසයි මේ වගේ comment ලැබුනම. තව ගොඩක් videos එනවා ඉස්සරහට. ආදරෙයි හැමදාම ❤

  • @palithaamarasinghe5254
    @palithaamarasinghe5254 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @sudeshthilina1419
    @sudeshthilina1419 5 หลายเดือนก่อน

    Puluwnnm Student life ekk gna vedio ekk dnnko . 😮

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน

      Api video ekak kala. Eka balanne th-cam.com/video/yxTDeYzcUkk/w-d-xo.htmlsi=8R3wlOyu7lmFP4jq

    • @sudeshthilina1419
      @sudeshthilina1419 5 หลายเดือนก่อน

      @@LondonApiChannel ow baluw mm eka 💖 puluwnnm e wg thw ekk ☺️

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน

      @@sudeshthilina1419 Sure. Thawa ekak lagadima karan num

    • @sudeshthilina1419
      @sudeshthilina1419 5 หลายเดือนก่อน

      @@LondonApiChannel අපි නොබො දිනකදි හමුවෙමු අනිවාර්යයෙන් 🇬🇧💖 පුලුවන්නම් ඉක්මනින් එනවා ✈️

  • @artv421
    @artv421 5 หลายเดือนก่อน

    oyala kiyta wgeda giye?

    • @LondonApiChannel
      @LondonApiChannel  5 หลายเดือนก่อน +2

      Api giye 3pm wage. yanewa num flightradar24 App or website balane. Eyala Landing Runway eka change karanewa time to time.

    • @artv421
      @artv421 5 หลายเดือนก่อน

      @@LondonApiChannel Thank you

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 5 หลายเดือนก่อน

    I like take off vedios

  • @LR-kh7ty
    @LR-kh7ty 5 หลายเดือนก่อน +1

    They are showing aeroplane ✈️ to sril Lankans...😂😂😂😂