Kandula At CID Office Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2016
  • In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.
  • เพลง

ความคิดเห็น • 241

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว +6

    ඔබතුමාට සියලු ආරක්ෂාව ලැබෙන්නට ona බුදුසරණ වේවා දළදා සමිඳුන් පිහිටයි උතුම් මිනිසෙකු oba

  • @lankavithanage1448
    @lankavithanage1448 7 ปีที่แล้ว +34

    සමාජ සේවය යනු සමාජයට වැලදෙන රෝගවලට ප්‍රතිකාර කිරීමයි...ඔබතුමා එය හොදින් ඉටු කරමින් ගමන් කරයි..

  • @lalhewage3419
    @lalhewage3419 7 ปีที่แล้ว +29

    ලස්සන වැඩ සටහනක් ඔබට දීර්ඝායුස ..

  • @user-fs2hr3er8m
    @user-fs2hr3er8m 7 ปีที่แล้ว +21

    ගොඩක් වටිනවා මේ අදහස් මගේ හිත ගොඩක් කලකිරිලා හිටියේ එත් දැන් හිතට ලොකු සැනසිමක් දැනෙනවා පිං ඔබ තුමාට

  • @dimuthulakmal3988
    @dimuthulakmal3988 7 ปีที่แล้ว +44

    කාලය ඇති හැම විටම මම ඔබ තුමන්ගෙ වැඩසටහන් නරබනව. හිතට තියෙන පීඩනය වයාකූල බව ඇත්තටම නැති වෙනව. ගොඩක් වටිනව ඡීවිතයට මේ වැනි දේ කිරීම. තෙරැවන් සරනයි...

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 7 ปีที่แล้ว +7

    ඔබතුමන්ට බොහොම පින්
    හරිම ලස්සනයි වැඩසටහන.මං හිතනවා ඔබතුමා සිතන්න සැහෙන ලොකු msg එකක් මුළු මහත් සමාජයටම දුන්නා කියලා.ඔබතුමා සැබෑ ශ්‍රී ලාංකිකයෙක්.
    ඔබතුමා හරිම සුන්දර සැබෑ පෞරුෂයක් හිමි මනුෂ්‍යයෙක්.
    තෙරැවන් සරණයි .නිදුක් නිරෝගී වේවා.
    දීර්ඝායුෂ ලැබේවා.

  • @chinthakaweerasinghe1721
    @chinthakaweerasinghe1721 7 ปีที่แล้ว +22

    නියමයි.අපිත් ඔය දේශනවලට ආසයි.අපේ වැරදි තියෙනව කියල හිතෙනවා.ආසයි සර්ගෙ සිතුවිලිවලට.

  • @hmkp7559
    @hmkp7559 7 ปีที่แล้ว +13

    Great speech Budu saranai

  • @lalithfernando8944
    @lalithfernando8944 4 ปีที่แล้ว +4

    ජෙසු පිහිටයි ඉදිරියට යන්න ලැබේ වෙවා 🙏😍

    • @thushariliyanaga1968
      @thushariliyanaga1968 3 ปีที่แล้ว

      ජේසු.පිහිටයි.ඉදිරියට.යන්න.
      ලැබෙිවා .පියතුමාට

  • @Emi-ic4oo
    @Emi-ic4oo 2 ปีที่แล้ว

    Hithata maara sahanayak..CID office eka saha officers lawa mohothakata oba senasuwa obe e athi daksha kusalathaawayen..may Lord almighty bless you a very long life Brother..keep cleaning minds with that very same smile..

  • @inokanilmini8764
    @inokanilmini8764 7 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔබ සැමට .....

  • @plkanandarajah9157
    @plkanandarajah9157 4 ปีที่แล้ว +3

    God Bless you Brother Charles, i Love my Sri Lanka Maatha. God Bless my Sri Lanka.

    • @hemamalani4854
      @hemamalani4854 3 ปีที่แล้ว

      Sahurdayanani Saba bududAhama
      Oba lagai ape rate siuru horulaga nove

  • @navarathnajayampathi3682
    @navarathnajayampathi3682 7 ปีที่แล้ว +13

    හරිම ලස්සන වදන් ටිකක් ඔබතුමාට ජේශු පිහිටයි.කටවල් අහවල් එක වගේ හදාගන ඉන්නේ නැතිව හිතට ගනිල්ලා ඔච්චර වයෂක් වෙනකම් මොනද කරේ ජරාව කාපු එක විතරයි ඔය යුනිෆෝම් එක ගලවපු දවෂක බල්ලෙකුට තියන තැනක් උබලට ලැබෙන්නේ නැ ඒ නිසා හිතලා රටට ජාතියට සේවයක් කරපල්ලා

  • @ThenkuttigeBerty
    @ThenkuttigeBerty 7 ปีที่แล้ว +38

    පුදුමාකාර විදියට සිතට සහනයක් දැනෙනෙව.
    දිගු ගමනක් යන්න සුභ පතනවා ඔබට.

    • @sanjayaedirisinghe8485
      @sanjayaedirisinghe8485 5 ปีที่แล้ว

      Niyamai

    • @anulaswarna8354
      @anulaswarna8354 5 ปีที่แล้ว +1

      ඇත්තටම පියතුමනි ඔබ යන ගමන සැම දෙනෙකුුටම ලොකු ආදර්ශයක් වචන වලටහරවන්ක කියන්න බැරි තරම් හදවත තුලටම කිදා බහිනවා ඔබට දෙවියන්ගේ පිහිටයි

    • @ranthony2074
      @ranthony2074 3 ปีที่แล้ว

      @@sanjayaedirisinghe8485 m..ji

    • @ranthony2074
      @ranthony2074 3 ปีที่แล้ว

      H

  • @GaminiCreations
    @GaminiCreations 7 ปีที่แล้ว +2

    අදුරට සැප නොකර ..අදුරට දොස් නොකිය .........තමන්ට හැකි ආලෝකය ඉටිපන්දමකින් හෝ ලබාදෙන මේ උතුම් මිනිසාට මගේ උත්තමාචාරය ඔබට මේ ලක් මවගේ ආශීර්වාදය...තෙරුවන් සරණි උතුමාණනි

  • @mfmriyas8705
    @mfmriyas8705 7 ปีที่แล้ว +9

    සර් ඔබ සමාජය වෙනස් කරන්න පුළුවන් හදන්න පුළුවන් පුද්ගලයෙක් .... දේශපාලකයන් විස්වාස කිරීම ඔවුන් පිටුපස යාම මිරිගුවක්..
    ඔබට දීර්ගායු

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉 ගොඩක් ලස්සනයි 🎉🎉🎉🎉 ඔව් මහත්තයො පොලිසියට ගොඩක් දේවල් කරන්න පුලුවන් මේ සමාජේ 😊😊😅😮😮😢😂😂 දේසපාලුවන්ගෙ කීමට බලු වැඩ කර කර ඉන්නෙ වෙලාවෙ 😊😊😅😅😮😢😂🐮🐄🐄

  • @Junglefear422
    @Junglefear422 7 ปีที่แล้ว +9

    wow.. ඇත්තටම විශිශ්ටයි පියතුමනි...ම්

  • @marylundback1065
    @marylundback1065 7 ปีที่แล้ว +1

    Oh dear Charles this program is one of the best program and I will listen to this program rest of my life. You are a most wonderful and amazing lovable person. My love and blessings for you dear Charles. God bless you.

  • @anomafernando9333
    @anomafernando9333 7 ปีที่แล้ว +5

    පේසු පිහිටයි තව දිගු ගමනක් යන්න සුභ පතනවා

  • @josephwijesuriya887
    @josephwijesuriya887 7 ปีที่แล้ว +3

    What a nice gift you have given to CID offices.

  • @vlogisiwara1779
    @vlogisiwara1779 4 ปีที่แล้ว +1

    හොද දෙයට මමත් කැමතියි...ස්තූතියි සහෝදරයා ඔබගේ උක්සාහයට....

  • @JD-gz7ng
    @JD-gz7ng 7 ปีที่แล้ว +2

    අවසාන.වෙන.තෙක්..ඇහුව..හිතට.මාර.සැනසිමක්.දැනුන..ංබට.ගොඩාක්.පින්..මුලු.හදවතින්.මයි.කියන්නේ.

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 7 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි......//// තෙරැවන් සරනයි......////

  • @dilinichathurika6978
    @dilinichathurika6978 7 ปีที่แล้ว +2

    puluwan hemawelawatama obathumange wedasatahan balanawa,obathuma jathiyata sampathak,deergayu wewa..

  • @sujanithakashila9875
    @sujanithakashila9875 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දීර්ඝ ආයූ ලැබේවා

  • @kingvideo1340
    @kingvideo1340 5 ปีที่แล้ว +2

    Ai daviyani unlike කරන්න ..balnna ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි hitata පුදුම සැනසීම satuta ලබනවා teruwan saranaiii

  • @hasiranchagoda4615
    @hasiranchagoda4615 7 ปีที่แล้ว +3

    Best program. I really like to hear ur song extractions

  • @filensube7949
    @filensube7949 7 ปีที่แล้ว +4

    Most beautiful Cinema I have seen my Life. "Grind the sandalwood in my Heart, not the out side" I belive my pretty country lighten near day soon......Subhartha(Sri Lankan overseas)

  • @nimalidmnsd9511
    @nimalidmnsd9511 2 ปีที่แล้ว

    Godak lassanayai one wadasatahan.obata suba pathanawa

  • @julianperera8746
    @julianperera8746 7 ปีที่แล้ว +5

    Very good and useful session. I like it so much. Music is so nice too.

  • @NirohadawatatagodakdanenawaNir
    @NirohadawatatagodakdanenawaNir 7 ปีที่แล้ว +2

    oba tumage desana godak lassani hadawatata godak danenawa.nomaga yana minisunta hadenna hoda awastawak obatumata godak pin

  • @daxsuda8081
    @daxsuda8081 5 ปีที่แล้ว +3

    ඇත්තටම මෙ වැඩසටහන බැලුවහම අපිට නියම හැගීමක් දැනෙනවා.

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน

      මමත් කාලයක් මෙි වැඩසටහන 🎉🎉🎉 දිගටම බැලුව 😅😢😮 ඒත් කාලයක් මට කතාව මග ඇරුන 🎉🎉 දැන් ආයෙත් බලනව 🎉🎉🎉

  • @dunyajani6521
    @dunyajani6521 7 ปีที่แล้ว +4

    i miss u sir.....obe desanaawalin jeevithe hadaaganimin inna godak aya athare mamath ekkenek.......obata deergaausha pathanawa hemawitama.........i miss u lot of time sir....Dunyaa&&&&from ejypt...

    • @somitat489
      @somitat489 5 ปีที่แล้ว +1

      We're good Davi phtai

  • @nineyniney5532
    @nineyniney5532 7 ปีที่แล้ว +3

    budu saranai..godak watenawa... obatumange desanawa.......(amman)

  • @nayanakumari6992
    @nayanakumari6992 7 ปีที่แล้ว +4

    Atthatama Mama waradi Dayak kiuwa ne Me Mahatturu Nidi Marala Mahansi Wela etin eyalage Mune Tiyanne Mahansi ya

  • @kusumwikramasingha2105
    @kusumwikramasingha2105 7 ปีที่แล้ว +1

    Jesu pihitai obata sthuthi !
    verona Italy👏👏👏👏👏👏👏

  • @kusumwikramasingha2105
    @kusumwikramasingha2105 7 ปีที่แล้ว +1

    thanks brothers good bles
    verona Italy!👏👏👏👏👍👍👍👍

  • @sunitajayasinghe4717
    @sunitajayasinghe4717 3 ปีที่แล้ว +1

    harima wedagath wedasatahanak. dewi pihitai obatumata.

  • @nadunmaduka7889
    @nadunmaduka7889 6 ปีที่แล้ว

    Absolutely you are very importen person for Sri Lanka and world. Thanks for your great service

  • @shalikaindunil7844
    @shalikaindunil7844 7 ปีที่แล้ว +1

    I Cant explain my hart emotion. Good luck best of wishes

  • @samankumara1601
    @samankumara1601 7 ปีที่แล้ว +2

    oba thuma athulu karyamandalayata godak sthuthi. mage jiwitheta godak de akathu una .jiwath wenawa kiyala danenne mata dan jiwath wenna loku asawak athi una . amuthuma jawayak sakthiyak labuna kiyala mata danenawa.

  • @nimmirose3060
    @nimmirose3060 7 ปีที่แล้ว +3

    obat gooooodakkk pin....... dirrrgausa labevaa...... 🙏🙏🙏🙏

  • @bachandrano6527
    @bachandrano6527 7 ปีที่แล้ว +8

    වෙඩ සටහන ලස්සනම ලස්සනයි

    • @udayashantha7524
      @udayashantha7524 2 ปีที่แล้ว

      ඔබතුමාට බුදු සරණයි අපේ මනසට නිදහසක් දුන්නට....👍

  • @anulaswarna8354
    @anulaswarna8354 5 ปีที่แล้ว +2

    කියන්න බැරි තරමි අගනා වැඩ සටහනක් බුදර් අනේ ! දිගටම මෙය අපේ දරැවන්ට අපට දිවිමගට ලබා දෙන්න මම මෙසිනා ඉතාලිය

  • @kawshalyadeshen
    @kawshalyadeshen 7 ปีที่แล้ว

    very good program.i like so much.good bless you.thanks..

  • @rochanwrna2384
    @rochanwrna2384 7 ปีที่แล้ว +3

    all best god bls you my paster

  • @samankumara1601
    @samankumara1601 7 ปีที่แล้ว +3

    jiwithe godak mage jiwitheta akathu una .mage sulu waradipawa magen ath una. oba thuma me dunna de therum ganna onama kenekta jiwithe jayaganna sathutin adaren jiwath wenna akathuwak wenawa. me oba me loketa dunna de mila karannaho agaya karala nima karanna bari tharam . obathuma athulu a karyamandalayata magen suba pathum.dirgayusa labewai kiya parthanakarami.sthuthi

    • @kkwe2136
      @kkwe2136 7 ปีที่แล้ว +1

      godak hodai

  • @udeshikalakmini1480
    @udeshikalakmini1480 2 ปีที่แล้ว

    Mn hamawelawama welawak thiyena hamawlawa ahnawaa godak pin sir

  • @sadaruwankumara2136
    @sadaruwankumara2136 7 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @nuwanthilina9
    @nuwanthilina9 7 ปีที่แล้ว +2

    mila kala nohaki... I'm this much of lucky and blessed to receive such valuable guidence...

  • @iroshikarathnayaka7209
    @iroshikarathnayaka7209 5 ปีที่แล้ว +1

    jesu pihitai pastor godak vadagath padamak Tanku pastor

  • @indirukshansi3003
    @indirukshansi3003 4 ปีที่แล้ว +1

    බුදුසරණයි.....

  • @thushariliyanaga1968
    @thushariliyanaga1968 3 ปีที่แล้ว

    ජේසු.පිහිටයි .ඉදිරියට.යන්න.
    ලැබෙිවා.පියතුමනි

  • @thusaridhammika1590
    @thusaridhammika1590 7 ปีที่แล้ว +4

    god bless you brother

  • @maalinda
    @maalinda 7 ปีที่แล้ว +4

    sir ude 7 veda patan gaththma re 11 vithara mage veda ivara venne eth veda ivara velaa sir ge programs balanava nidi maragana. me vedasatahana digatama karagana yanna magen suba pethum

  • @avdigitalsolutions5913
    @avdigitalsolutions5913 7 ปีที่แล้ว +5

    EXCELLENT

  • @MyMy-xn2nw
    @MyMy-xn2nw 7 ปีที่แล้ว +2

    ethtatama.mahathmaya.one..watinakama..agaya..karanawa..meya..lankawen.piyata.sitina..siyalyma..lankawasin..atarata..rekaganna..hekinan.minisun..yam.taramaka..darmanukulawaa.jeevitaya.hedagasa.ganivi.onata..deergayu..wewa..teruwan..saranai

  • @ranjithkumarasiri2881
    @ranjithkumarasiri2881 7 ปีที่แล้ว

    Arthawath,lassanai,hodai,waradunu jivithayak yahamagata ganimata kriya karana thanakata sakthiyak vimata obathuma gath me uthshaya itha prasansaniyai .idiri gamana sarwaprakarayen sarthaka wewa.

  • @kingdoge977
    @kingdoge977 3 ปีที่แล้ว

    Hitha duken kalakireem idiye ,sthuthi obathumata ,theruwan saranai

  • @nimashasewwandi868
    @nimashasewwandi868 7 ปีที่แล้ว

    piyathumani oba wani uthum minisek sada amaraniyai... obata dirga au pathanawa...

  • @kamalrthnayaka8641
    @kamalrthnayaka8641 7 ปีที่แล้ว +1

    oba thuma kopamana desana peweth Unwath mulu lowapurama... oba thumage desanaya parlemant eke sitina siyalu wenuwen
    (A to Z) Dakwa......pawathwanna Ape Rata saha janathawa wenuwen bohode kirimata hekiwa thibena bawa. Pawasa kisiwak Nodath Own. denuwath karamin desanaya pewethuwa menawi.......
    OBA Ttumata Godak Pinsidda Wenawa Ese kaloth.

  • @antonperera6871
    @antonperera6871 5 ปีที่แล้ว +2

    very nise, god bless you..

  • @nilulakmali7164
    @nilulakmali7164 4 ปีที่แล้ว +1

    obata budu saranai

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig 7 หลายเดือนก่อน

    Oba. Samatama. Theruwan. Saranay🎉🎉🎉🎉

  • @sandadothata
    @sandadothata 7 ปีที่แล้ว +4

    Praise be to God!

  • @wsswss1344
    @wsswss1344 7 ปีที่แล้ว +20

    අනේ බලන්න.මෙච්චර හොද දෙසනවක් අහද්දිත් සමහර පොලිස් නිලදාරින් නිදි

    • @sadakalum112
      @sadakalum112 7 ปีที่แล้ว +2

      W.sandayani Silva polisiye godak ayata purudu nidikira wetimane eyala anith ayata adarsayak mokada pilikul bawanawai uganwanne.

    • @inudeenabdul1644
      @inudeenabdul1644 6 ปีที่แล้ว

      මගෙ සුදු hi

  • @nethmi1510
    @nethmi1510 7 ปีที่แล้ว

    weda nethi hema welawakama oba thumage weda satahan narabanawa. dura rataka inna apita godak senaseemak denenawa. oba thumage video baluwama. piyanani obata jesu pihitai

  • @purnikumari6880
    @purnikumari6880 7 ปีที่แล้ว +2

    jivithata arthawath oba thumaga wadasatahana. diriya obathumata

  • @latharajapaksha5675
    @latharajapaksha5675 7 ปีที่แล้ว +2

    oba thumage laga pudumakara vidiyata minisun weradi magin galawa nidahas karaganimata punchi ethama pahadili watina wadanin dena me upa desana malawa asa stinna thawa kenakuta asai ama hakiyawa thawa thaw hikiyawa oba thumata lebewa deergau lebewa oba weni watina puthekusamajaya thula me lokayata bihi kala obe mawa deumawak lesa ma sada kal ama uthume padaviya lebenna wasan wantha wewa mage pathume etuwewa me desana asa hadenama hoda marga pala labanna hethu wasana wewa sir obata kiwa nohaki tharame ma sthuthi wantha karamy thruwan saranai oba thumata

  • @kuwaitaman9280
    @kuwaitaman9280 6 ปีที่แล้ว +2

    kumudi attatama ahaga enna asai. saluting. God bless faster.

  • @nuwansameera6286
    @nuwansameera6286 7 ปีที่แล้ว +4

    Lassanai

  • @amarasinghehewawellalageka7628
    @amarasinghehewawellalageka7628 7 ปีที่แล้ว +2

    arima. lassanai. puthe. oyage. weda. satana. Oyata. samma. sam budu. saranai

  • @nimalidmnsd9511
    @nimalidmnsd9511 2 ปีที่แล้ว

    Digu gamanakyanna obata asirwada labewa

  • @sajisajith4017
    @sajisajith4017 7 ปีที่แล้ว +13

    කවුද මේවට අන්ලයික් කරපු මෝඩයෝ

  • @champasurangi8166
    @champasurangi8166 7 ปีที่แล้ว +3

    jesu pihitai piyathumani

  • @dunuke1466
    @dunuke1466 6 ปีที่แล้ว +3

    මම ඔබතුමාගේ වැඩසටහන් බලා ගොඩක් වෙලාවට අඩනවා. ඔබතුමා සම්බන්ධ කරගන්නේ කෙසේද

  • @dasun1233
    @dasun1233 5 ปีที่แล้ว

    හරිම වටින අදහස්

  • @glilia5008
    @glilia5008 7 ปีที่แล้ว +2

    brother...mage palaweni program ..eka mama dakapu.. sathutin obata sawan nodena...niladariii

  • @nirmalikanrmalika3619
    @nirmalikanrmalika3619 7 ปีที่แล้ว

    godak watinawa jiwetyata obatumata taruwan sarani

  • @priyadarshaninirosha9241
    @priyadarshaninirosha9241 7 ปีที่แล้ว +2

    mama oba thumage godak wada satahan balanawa hithata sanasuma jeevithaya kiyanne mokadda kiyala therum ganna uaw wenawa..mata oba thumage hama DAHAM PAHANA wada satahanakama akathuwak labaganna puluwanda..

  • @shammimala7670
    @shammimala7670 5 ปีที่แล้ว

    budusaranai obata...

  • @rangaekanayake2760
    @rangaekanayake2760 7 ปีที่แล้ว +11

    me ayata manasika athathiya balanna mhunawal

    • @haigai8239
      @haigai8239 7 ปีที่แล้ว +3

      Ranga Ekanayake /me gana kiyanna wachana na ape jeewitha yaha magata ganna godak hoda wadasatahanak wewi oba samata suba dawasak

    • @chandraweerasinghe1941
      @chandraweerasinghe1941 7 ปีที่แล้ว +5

      Why are you making comments in disguise?!This is another attempt to convert innocent uneducated Buddhists to other religion.. Probably you Hai gai is one of the henchman serving this eccentric guy paid by the Vatican.

    • @chamikasandaruwan5053
      @chamikasandaruwan5053 7 ปีที่แล้ว +2

      ඔබතුමා මිහිපිට දෙවියන්

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 3 ปีที่แล้ว

    Jesu pihitai obathumata ..

  • @bachandrano6527
    @bachandrano6527 7 ปีที่แล้ว +5

    බලන්න මේ කට්ටියට අහගෙන ඉන්නටත් දන්නෙ නැත

  • @sithumadushani1989
    @sithumadushani1989 6 ปีที่แล้ว +1

    budhu saranai obathumata....

  • @apsaraperera6309
    @apsaraperera6309 7 ปีที่แล้ว +2

    jesu pihitai

  • @zahirmhd1086
    @zahirmhd1086 3 ปีที่แล้ว +1

    Jayawewa sahodarathumani

  • @dilukafernando8597
    @dilukafernando8597 5 ปีที่แล้ว +1

    Nice programme.

  • @shiromichandani1808
    @shiromichandani1808 6 ปีที่แล้ว

    Obata digu gamanak yemata shakthi lebewa theruwan saranai jesu pihitai

  • @janakasrilanka9096
    @janakasrilanka9096 7 ปีที่แล้ว

    kiyanade hari lassanata kiyadunna eka thahai aththa

  • @isankasanjeewani4150
    @isankasanjeewani4150 6 ปีที่แล้ว

    Oba thumata siyaluma dewi pihitai mage hitha nidahas karaganne man oba thumage wada satahan balala a tharam wadagath wadasatahanak kadula obata dirgausha

  • @douglasperera3469
    @douglasperera3469 6 ปีที่แล้ว

    oba thumagen me siduwena de mathaka ithihasaye kisiwekuge sidu wee natha. nodanuwathma thethparayen thathparaya minisun ekin ekaken amuthu aakarayata wenas wenawa. obatai maharajaneni kiyala amathanna oona. polise niladarin ahinsakai. e aya langa dewa adahas thibenawa. e ayawa kanne deesapalana kalakanni. thomas mahathaneni obata STHUTHIY

  • @madumadu3666
    @madumadu3666 7 ปีที่แล้ว +8

    ඇත්ත ඇහෙන නිසා හැමොම මැලවීලා අනෙ පවූ

    • @nilminikumare8073
      @nilminikumare8073 4 ปีที่แล้ว

      Piyathumani obata thawa thawath meweni desana karanna sakthiya dairiya lebewa!

  • @sujathafernando58
    @sujathafernando58 7 ปีที่แล้ว +2

    dushithayinta bana kiyannath lasi naha brother ,but i you god bless

  • @dunyajani6521
    @dunyajani6521 7 ปีที่แล้ว +1

    sir ada obe hada prathaapawath nehe.....oba inne asanipenda....nirogi suwaya lebewa.....

  • @thilinacamara3188
    @thilinacamara3188 6 ปีที่แล้ว +6

    තොමස් පියතුමනි ඔබ තුමාව මුන ගැහිමට කැමති අසරණ මවක් මම. අවස්ථාවක් ලබා දෙන්න

  • @siyalataabasihahigurakgoda1978
    @siyalataabasihahigurakgoda1978 7 ปีที่แล้ว

    oba tuma ratata gavravawak.obatumata godak pin obatumata dirga yusa patanaya ...... mama sriyalata kuwait dasma sita

  • @thilakahettiarachchi6875
    @thilakahettiarachchi6875 7 ปีที่แล้ว +1

    brother hrima satui
    obatula daviyan wahansa de...
    ati.. pray maya twat lokayata badan da
    saktiya aser wadaya Dan da kiyala
    ellanawa jasu pihiti

  • @chamindachandrasiri5488
    @chamindachandrasiri5488 7 ปีที่แล้ว +2

    me obe sevaya rateta uvaname velawi piyathumani !