Gameloop Setting ‌ටික හදාගමු 😁 | Lag නැතුව Games Play කරමු | How to Fix Lags in Gameloop Emulater

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • เกม

ความคิดเห็น • 80

  • @slgamingchannal4433
    @slgamingchannal4433 6 หลายเดือนก่อน +1

    තෑන්ක්ස් අයියා ❤🎉

  • @mahigamingsl
    @mahigamingsl ปีที่แล้ว +4

    Thanks

  • @Mrdumii
    @Mrdumii 2 ปีที่แล้ว +5

    කම්පියුටර් එකක් නැති මම

  • @udithailankoon8888
    @udithailankoon8888 2 ปีที่แล้ว +3

    Tnx kolla.........

  • @udithailankoon8888
    @udithailankoon8888 2 ปีที่แล้ว +1

    Elama jayawewa......

  • @rpwwasantha4234
    @rpwwasantha4234 23 วันที่ผ่านมา +1

    හෙලෝ අයියෙ මම එහාගෙදර මල්ලී මම ඔයාගෙ ඇත්ත නම දාන්න ද

  • @Bhanukarajith26
    @Bhanukarajith26 ปีที่แล้ว +1

    Niyamai

  • @ETTLFF
    @ETTLFF 2 ปีที่แล้ว +4

    Free fire eke tap to begin eke click wenne na

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      😕 ඒකනං දන් නැ බං හොයල බලන්න ඕනි 😕

  • @Hsy462
    @Hsy462 2 ปีที่แล้ว +2

    ආ බොසා

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      😌 හායි කවුද මෙ

    • @Hsy462
      @Hsy462 2 ปีที่แล้ว

      @@GamingJeNNa මම බන් Hasindu ව Algama

  • @yasirusamudhitha2723
    @yasirusamudhitha2723 ปีที่แล้ว +3

    Aiye gameloop එකෙන් mous එක හරවද්දි කැඩි කැඩි නෙ හැරවෙන්නෙ.මවුස් එක හරවද්දි වටේ තියෙන ඒවත් එබෙනව.ඒකට මොක්ද කරන්නෙ?😢

    • @GamingJeNNa
      @GamingJeNNa  ปีที่แล้ว

      ඒකනං මවුස් එකෙ අවුලක් නෙමෙද 🥲

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว

      @@GamingJeNNa නෑ මවුස් lock එක off කරල තියෙද්දි ක්ලික් කරන්නෙත් නැතුව නිකන් හරවද්දි වටේ තියෙන බටන්ස් එබෙනව.

    • @GamingJeNNa
      @GamingJeNNa  ปีที่แล้ว

      එහෙනං හරියටම සුවර් නැ YT සර්ච් කරල බැලුවෙ නැද්ද💔

    • @yasirusamudhitha2723
      @yasirusamudhitha2723 ปีที่แล้ว

      @@GamingJeNNa බැලුව හොයා ගන්න බැරි උනා..😪

    • @sandydineth
      @sandydineth ปีที่แล้ว +1

      th-cam.com/video/gWLMY3aVlww/w-d-xo.html

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว +3

    amd 6 9225 r4 onbaord 4gb graphics wala puluwanda brother

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      පුළුවන් බං 😶

  • @Somiyaaaaaaaa
    @Somiyaaaaaaaa 9 หลายเดือนก่อน +1

    ado game loop eke ai bn. Fb acount ek continue kiyl dunnma webpage avlble wenawane acount ekt ynna bane

    • @GamingJeNNa
      @GamingJeNNa  9 หลายเดือนก่อน

      ඒකනං මන්ද Bro ඔය බග් එක ඉස්සර මටත් ආව

  • @gihanfernando259
    @gihanfernando259 7 หลายเดือนก่อน +1

    Codm Download karaddi VN,SEA,EU oya server walin ape lankawa aythi wenne mokata da?

    • @GamingJeNNa
      @GamingJeNNa  7 หลายเดือนก่อน

      SEA මතක විදිහට , (South East Asia)

  • @kaveeshadewmina-sw2nb
    @kaveeshadewmina-sw2nb 10 หลายเดือนก่อน +1

    aiya gameloop eka opan wenne nane.eka fix kraganne khomada

    • @GamingJeNNa
      @GamingJeNNa  10 หลายเดือนก่อน

      PC Specs සාමාන්‍යයෙන් තියෙනවනං එහෙම වෙන්න බෑ ඉතිං , පොඩ්ඩක් රී ඉන්ස්ටෝල් කරල බලන්න , මටත් හරියටම කියන්න බෑ

  • @secrettechnique78
    @secrettechnique78 9 หลายเดือนก่อน +1

    gameloop eke match wetenne nane

    • @GamingJeNNa
      @GamingJeNNa  9 หลายเดือนก่อน

      ඒක සාමාන්‍යයි ඉතිං

  • @nethravinudith2619
    @nethravinudith2619 2 ปีที่แล้ว +1

    ayye settings hadanna game eka download karala thiyenna oneda

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      ඔව් ගේම් එක ඩවුන්ලොඩ් කරලම හදාගන්න ඒක කෝකටත් හොදයි 😼

  • @shiwanthabhanuka4289
    @shiwanthabhanuka4289 2 ปีที่แล้ว

    Ko bn anith eka

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      Sorry බං වීඩියෝස් දාගන්න විදිහක් නැතුව ඉන්නෙ

  • @jaxperff5206
    @jaxperff5206 2 ปีที่แล้ว +1

    i5 3rd gen , 6GB ram no vga lap ekaka pubg play karanna puluwan da ??

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว +2

      පුළුවන් වෙයි Gameloop එක PUBG වලටනං ගොඩක් ඔප්ටිමයිස්

  • @ghost1518
    @ghost1518 2 ปีที่แล้ว +1

    Mage core 2 duo, 4 GB ram, GTX 550 ti meke pubg mobile hari cod MOBILE hari gahane puluwan da 🙄

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      COD අලුත් අප්ඩේට් එක කොහොම වෙයිද දන් නැ PUBG නං පුළුවන් වෙයි

  • @Rickygaming.
    @Rickygaming. ปีที่แล้ว +1

    මේක 2gb රැම් එකට දා ගන්න පුලුවන්ද 🤔

    • @GamingJeNNa
      @GamingJeNNa  ปีที่แล้ว

      අමාරු වෙයි බං ලැග් වෙයි 🥲 වෙන එමියුලේටර් එකක් ට්‍රයි කරන්න

    • @Rickygaming.
      @Rickygaming. ปีที่แล้ว

      @@GamingJeNNa වෙන එකක් කියන්න කො

    • @GamingJeNNa
      @GamingJeNNa  ปีที่แล้ว

      පොඩි වැඩ වලටනං Smart GaGa කියන එක පට්ට වැඩිය පෆොමන්ස් ඕන නැ

  • @lahirusahasramadhuwantha3120
    @lahirusahasramadhuwantha3120 2 ปีที่แล้ว +1

    CODM wala cp buy karanne kohomada pc eken

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว +1

      දැනටනං ක්‍රමයක් නැ බං PUBG වල එහෙමනං පුළුවන් , ඒත් කොඩ් වලනං බැ තාම ,😕

  • @kavishkaweerasinghe6881
    @kavishkaweerasinghe6881 2 ปีที่แล้ว

    Anith Video ekath oni

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      ම් මොනාද ප්ලෙ කරන්නෙ ඔයා ?

  • @HEROSTREAMING
    @HEROSTREAMING ปีที่แล้ว

    E bn. Akuru penne nane smahra ewa game eka open krata psse .ai e

    • @GamingJeNNa
      @GamingJeNNa  ปีที่แล้ว

      ඒකනම් හරියටම දන් නැ 😶 මාත් දැකල තියෙ ඒ බග් එක🥲

  • @kizerff596
    @kizerff596 2 ปีที่แล้ว +1

    මේ ගෙම් ලුප් එකේ ගෙම් එක ලොඩ් වෙන්න හෙන වේලා යනවානේ 😭

    • @diskjockeysl1064
      @diskjockeysl1064 2 ปีที่แล้ว

      Cpu eka mokakda(prossecer eka)

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      ඔව් එ හැටි , SSD තියෙනවනං අවුලක් නැ නැත්නම් ඔය වගෙ තමයි

    • @anjulaheshan9312
      @anjulaheshan9312 2 ปีที่แล้ว

      @@GamingJeNNa ssd gahannethuva poddak hari adu karanna kramayak nedda

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      පුළුවන් නං පොඩි OS එකක් යූස් කරල බලන්න, Windows 10 වලට ආව ලෝ එන්ඩ් ගේමිංම මූලික කරල හදපු එක එක OS වර්සන් තියෙනවා ,Yt සර්ච් කරල බලන්න ඕන තරං විඩියො ඇති ...

  • @NAZNIMAA-bx3rj9gz6o
    @NAZNIMAA-bx3rj9gz6o 6 หลายเดือนก่อน +1

    vga cd eka onemada pubg gahanna
    🥺🥺🥺🥺🥺

    • @GamingJeNNa
      @GamingJeNNa  6 หลายเดือนก่อน

      ඔව් නැතුව අමාරුයි බං 💔🥲 ග්‍රැෆික් වැඩි

    • @NAZNIMAA-bx3rj9gz6o
      @NAZNIMAA-bx3rj9gz6o 6 หลายเดือนก่อน +1

      mage na aiye
      @@GamingJeNNa

    • @GamingJeNNa
      @GamingJeNNa  6 หลายเดือนก่อน

      Hayyo 💔 Combat Master Try කරන්න
      මම වීඩියො එකක් දාල ඇති 🌝❤️

    • @NAZNIMAA-bx3rj9gz6o
      @NAZNIMAA-bx3rj9gz6o 6 หลายเดือนก่อน

      app ekak da
      e
      @@GamingJeNNa

    • @GamingJeNNa
      @GamingJeNNa  6 หลายเดือนก่อน

      නෑ ගේම් එකක් ,
      Steam එකෙං ගන්න

  • @suscribe5825
    @suscribe5825 2 ปีที่แล้ว

    Mageth thiyenne i5 3rd gen ,ai pubg play karanakota cpu usage 100% gihilla fps drop wenne? 😏

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว +2

      ඒනං හැටි බං Emulater යුස් කරද්දි අනික 3rd Gen Processor නෙ ඒකයි ඔය 🙂 , ඕවත් හදන්නනං බැරි නැ ඒව ටිකක් වටේ යන වැඩ මම ටිකක් හොයල බලන්නං

    • @diskjockeysl1064
      @diskjockeysl1064 2 ปีที่แล้ว

      Bn mage i3 2100 cpu usage ekak thiyenne cpu usage eka65% uda yanna ne

    • @suscribe5825
      @suscribe5825 2 ปีที่แล้ว

      @@diskjockeysl1064 gameloop Pubg play karanawada bn

  • @Isuru586
    @Isuru586 2 ปีที่แล้ว

    intel celeron 3 gen 4gb ram no gpu cpu speedc1.60 ghz

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      ගේම් එක ?

    • @Isuru586
      @Isuru586 2 ปีที่แล้ว

      @@GamingJeNNa free fire

  • @whiteknight78
    @whiteknight78 2 ปีที่แล้ว

    Game 1ka leg wenne ne .open wenna godak wela yanawa ai a? Solution 1k thiyanawada ?

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว +1

      ඒනං හැටි බම් SSD එකක් වගෙ තිබ්බනං තමා හොද ඉතිම් , එහෙම නැතුව සාමාන්‍යයෙන් ටිකක් වෙලා යනව ලෝඩ් වෙන්න

  • @sachinprabath9756
    @sachinprabath9756 2 ปีที่แล้ว

    Screen eka pink colour wenna ai 😒😔

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      Freeze වෙනව කියන්නෙ ඔයාගෙ ස්පෙක්ස් වල අවුලක් ඉතිං 😒

    • @diskjockeysl1064
      @diskjockeysl1064 2 ปีที่แล้ว

      Ram madi

  • @devindarathnayake3321
    @devindarathnayake3321 2 ปีที่แล้ว

    Loading time out kiyala hamawelem enawa ne 😪😪😓

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว

      ඒකනං හරියට කියන්න බැ බම් ගේම් එක අනුව වෙනස් වෙනව 😒

  • @manulasamarakoon415
    @manulasamarakoon415 2 ปีที่แล้ว

    aiya geme eka kalupata wenne ai

    • @GamingJeNNa
      @GamingJeNNa  2 ปีที่แล้ว +1

      Black Screen වෙන්නෙනං සාමාන්‍යයෙන් රැම් එක මදි උනාම

  • @nadundasanayake2044
    @nadundasanayake2044 2 ปีที่แล้ว

    Naduwa awa ubata wada denna 😒

  • @NAZNIMAA-bx3rj9gz6o
    @NAZNIMAA-bx3rj9gz6o 6 หลายเดือนก่อน +1

    wats app num danawaada

    • @GamingJeNNa
      @GamingJeNNa  6 หลายเดือนก่อน

      page ekata msg ekak dapam