Nana vile නාන විලේ wedding dance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @BuddhiniBhashika
    @BuddhiniBhashika 28 วันที่ผ่านมา +14

    මේක කස්තුරි සුවද නවකතාවෙ එන මනරු මානික්‍ය නර්තන ශිල්පියා කියන නෙලුම් කවියක්. අසම්මත උනත් ලස්සන කතාවක්.

  • @prabhathhiru2857
    @prabhathhiru2857 หลายเดือนก่อน +8

    මේක නෙළුම් කවියක් නේ. හරි ම ලස්සනයි 🧡, හිත නිවෙන කවියක්

  • @nishmird5374
    @nishmird5374 9 หลายเดือนก่อน +7

    අපේ ඉස්කොලෙ අපි නටලා champions උනා මොනවා කිව්වත් මෙක ලස්සනයි

  • @himayaranasinghe6359
    @himayaranasinghe6359 2 หลายเดือนก่อน +24

    නාන විලේ නා ගස් නවයක් තිබුනා
    නාන විලේ නා ගස් වල අතු බෙදුනා
    නාන විලේ නා අතු අග මල් පිපුණා
    නාන විලේ නා මල් මුණිදුට පිදුවා
    කෝ ඔය මේකෙ තියනවා කියලා හැමෝම කියන වැලපුම??

  • @janithajanitha3330
    @janithajanitha3330 10 หลายเดือนก่อน +12

    අපෙ කලා වට ජය වේවා ..🙏♥️💕✨️

  • @හෙළයා57
    @හෙළයා57 9 หลายเดือนก่อน +35

    මෙී ගීතය වැලපුමී ගීතයක් කියල සමහරෙක් කියනව එම ගීය මංගල උත්සව අවස්ථාවක ගැයීම අපේ සමහර අයට ප්‍රශ්ණයක් නැහ මොකද මීට වඩා අර්තයෙන් දුක දනවන ගීත වලට අපේ අය නටන නිසා

    • @hansopamathilangani228
      @hansopamathilangani228 3 หลายเดือนก่อน +5

      ඈ බොලේ. අපි නම් අහල තියෙන්නේ මේක නෙලුම් කවියක් කියලනෙ

    • @himayaranasinghe6359
      @himayaranasinghe6359 2 หลายเดือนก่อน

      Kiyala wadak na​@@hansopamathilangani228

  • @hiru-z1q
    @hiru-z1q หลายเดือนก่อน +3

    නෙලුම් කවියක් කොහොමද වැලපුම් ගීයක් වෙන්නෙ 🙄🤔

  • @abdurrahman1455
    @abdurrahman1455 10 หลายเดือนก่อน +2

    Wow beautiful dance ❤️😍

  • @WaraniDewmini
    @WaraniDewmini 10 หลายเดือนก่อน +4

    a fav song❤😩

  • @shanukamaheshi560
    @shanukamaheshi560 10 หลายเดือนก่อน

    Hotel eka koheda

  • @ranganamadurapperuma8993
    @ranganamadurapperuma8993 ปีที่แล้ว +4

    Woow beautiful ❤

  • @SaraSara-lg2hs
    @SaraSara-lg2hs 10 หลายเดือนก่อน +6

    නැටුම කොහොම වුනත් අනේ මේ කවිය නම් අහන්න බෑ යවුල් අනිනවා වගේ,,,මේක වැලපුම් ගීතයක් මම් හිතන්නේ

    • @Vinudiakenya-y5r
      @Vinudiakenya-y5r หลายเดือนก่อน

      නෙලුම් කවියක් නේද

  • @SachiniRajanayaka
    @SachiniRajanayaka 11 หลายเดือนก่อน +2

    Wooww❤ ..soo beautiful 😍

  • @sanjayapw
    @sanjayapw 10 หลายเดือนก่อน +1

    2.37 to 2.41 Amooooooooh

  • @theshalasjc70
    @theshalasjc70 10 หลายเดือนก่อน +1

    Ai mea heluwen

  • @rasikakumarasiri-p1h
    @rasikakumarasiri-p1h 11 หลายเดือนก่อน +5

    Atthama kiuwoth kella lassna nisai baluwe

  • @D.S.D.HViyanage
    @D.S.D.HViyanage 10 หลายเดือนก่อน +2

    WoW❤❤❤

  • @travelwithfamily7226
    @travelwithfamily7226 5 หลายเดือนก่อน

    Shashi Dance studio 😍😍

  • @hemapiyaseeli3675
    @hemapiyaseeli3675 10 หลายเดือนก่อน +4

    ගැපෙන ගායනාවක් යොදා ගත්තානම් අවස්තාවටත් ගැපෙනවා නේද
    අංග චලන ලස්සනයි තමා

  • @nishmird5374
    @nishmird5374 9 หลายเดือนก่อน

    ඔයාලා මොනවා කිව්වත් මේ අපි කුසින් බිහි කරපු අම්මා ගැන සිංදුවක්

  • @AnushaJayasena-l4m
    @AnushaJayasena-l4m 29 วันที่ผ่านมา

    නෙළුම් කවි

  • @ChamaliPriyangika-v8n
    @ChamaliPriyangika-v8n หลายเดือนก่อน +1

    මොන දෙ කවුරු කිව්වත් මෙ නැටුම මංගල උත්සවය හැඩ කරා

  • @wasana-sewwandi
    @wasana-sewwandi 5 หลายเดือนก่อน

    Shashi dance studio ❤

  • @ireshaudayangi4434
    @ireshaudayangi4434 5 หลายเดือนก่อน

    Shashi dance studio 💪👍❤

  • @shashidancestudio6126
    @shashidancestudio6126 5 หลายเดือนก่อน

    ❤️

  • @anushalasanthi1597
    @anushalasanthi1597 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤ 👍👍👍🙏🙏🙏

  • @thilinilakmali6076
    @thilinilakmali6076 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @lasanthabandara2046
    @lasanthabandara2046 10 หลายเดือนก่อน +18

    හරිම කැතයි ඕනවට වඩා අලි බඩවැල් ඵලියට දාගෙන නටද්දි වෙඩින් ඵකේ වැදගත්කමක් නැතිවෙනවා

    • @erangaasela6197
      @erangaasela6197 10 หลายเดือนก่อน +4

      Bada mahath unahana cute yako six pack kellanta set wenne naha

  • @achini5804
    @achini5804 11 หลายเดือนก่อน

    Wow 😲

  • @thilinithakshala7808
    @thilinithakshala7808 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @armyblink7923
    @armyblink7923 10 หลายเดือนก่อน +3

    මනමාලයා ඇහිපිය ගහන්නෙ නෑ😁😇

  • @kavi_8897
    @kavi_8897 10 หลายเดือนก่อน +6

    කිව්වට මුකුත් හිතන්න එපා. නැටුම ලස්සන වුණාට මේක වැලපුම් ගීයක්.. වෙඩින් එකක වැලපුම් ගී වලට නටනවද.. ?

    • @Life-withhappiness
      @Life-withhappiness หลายเดือนก่อน +1

      😂දන්න තරම තමයි

  • @SasiWarnasooriya
    @SasiWarnasooriya 10 หลายเดือนก่อน +6

    වැලපුම් ගීයකට මොකද්ද මේ කරන දේ වෙඩින් එකක....දැක්කමයි...නැටුම් කියන එක හෑල්ලු කරන විකාර..

    • @erangaasela6197
      @erangaasela6197 10 หลายเดือนก่อน

      Welapum giyakda oka

    • @hansopamathilangani228
      @hansopamathilangani228 3 หลายเดือนก่อน

      ​@@erangaasela6197නෙලුම් කවියක්

    • @Jayamali-tz3qx
      @Jayamali-tz3qx หลายเดือนก่อน

      ​@@erangaasela6197 Nelum kaviyak Dr

  • @RathnasiriPbt31
    @RathnasiriPbt31 10 หลายเดือนก่อน

    ඉස්සෙල්ලම නටන කෙල්ලව නං හපන්න හිතෙනවා

  • @travelwithfamily7226
    @travelwithfamily7226 5 หลายเดือนก่อน

    Shashi Dance studio 😍😍