ඇයි කෙලෙස්වලින් මත්වීම සුරාමේරය නෙවෙයි ද? | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 104

  • @thilinakaminda2929
    @thilinakaminda2929 2 ปีที่แล้ว +4

    අවසරයි අපේ හාමුදුරුවනේ මුල් බණ ටික වගේම මේ වටිනා බණ ටික මුල ඉදන්ම අපිට පිළිවෙලින් අහන්න පරිච්ඡේද වශයෙන් අංක කරලා (episode) බොහොම වටිනවා..
    නමෝ බුද්ධාය

  • @sarangasilva
    @sarangasilva 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻 නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @thilinisenadheera3790
    @thilinisenadheera3790 2 ปีที่แล้ว +26

    සියලු දෙනාට උතුම් තෙරැවන් සරණයි ..... කිසිවෙක් කිසි විටක මෙි සත්පුරැෂ ඇසුරෙන් බැහැර නොවෙත්වා !.......... 🙏🙏🙏

  • @maleeshaparindya3620
    @maleeshaparindya3620 2 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +1

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ 🙏නමස් කරවේවා 🙏ඔබ 🙏වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 ปีที่แล้ว +33

    මට දැන් වයස 18 පිරිමි ලමයෙක්.... මං මේ සිල් පදය ආරක්ෂා කරලා ඉන්නේ ඉදිරියට ත් මේ සිල් පදය ආරක්ෂා කරනවා........නමෝ බුද්ධාය ...බුදු සරණයි 💫💫💫

    • @samanmalidisanayaka8518
      @samanmalidisanayaka8518 2 ปีที่แล้ว +1

      👍🙏

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 ปีที่แล้ว +2

      මට වයස 17 පන්සිල් පද 4රැකිය හැකියි කාමේසුමිච්චාරය පාලනය කරන්න බෑ උපරිම සති 2ඉන්න පුලුවන් කොහොමද සිත පාලනය කරන්නේ🥺🙏පින් අයිතිවෙයි කියල දෙන්න ඔය එහෙම ඉන්න විදිය 🙏

    • @harshathennakoon9420
      @harshathennakoon9420 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @hansajapreneeth223
      @hansajapreneeth223 2 ปีที่แล้ว +1

      @@sithumsanjaya8934 oyaa pirimi lamayek da ....... කාමේසුමිච්චාචාරය ඇයි ඔයාගේ අතින් කැඩෙන්නේ්
      ..... ස්වයං වින්දනය කරනවාද...... ඔයා එ සිල් පදය කැඩෙන විදිය මට කියන්න පුළුවන් ද.....කැමතිනම් විතරක් කියන්න මට පුළුවන් වෙයි ඔයා ට උදව් කරන්න ....

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 ปีที่แล้ว

      @@hansajapreneeth223 ow එක තමා ප්‍රෂ්නය කොච්චර උත්සහ කරත් අන්තිමේදී බැරි වෙනවා

  • @arunsampath2624
    @arunsampath2624 2 ปีที่แล้ว +1

    නමෝ බුද්දාය
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @upaliwasantha8804
    @upaliwasantha8804 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරයම වෙිවා ..

  • @milindarathnayake7
    @milindarathnayake7 ปีที่แล้ว +1

    උපන් උපන් සෑම ආත්මයකම මා හට සුරාව අසූචි මෙන් පිළිකුල් වන සේක්වා 🙏🙏🙏🙏🙏

  • @harsharathnayaka6648
    @harsharathnayaka6648 2 ปีที่แล้ว +4

    මේ මත්පැන් වලින් වැලකුනු මා හට මේ ආනිසංස ලෙබෙනවා අත්දැකීමෙන් කියන්නේ ..
    ඔබ වහන්සේලාට දීර්ගායුශ ලැබේවා. 🙏🙏🙏

  • @මධුෂාණි
    @මධුෂාණි 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදූ...නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි

  • @malshachamodani7193
    @malshachamodani7193 2 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු......🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏🙏🙏

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @milindarathnayake7
    @milindarathnayake7 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seniruthejanaathugalpura
    @seniruthejanaathugalpura 2 ปีที่แล้ว +6

    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. ලොකු ස්වාමින්වහන්සට ද නමස්කාර වේවා. උතුම් බුද්ධ, ධම්ම, සංඝ රත්නයට නමස්කාර වේවා.

  • @thimma14
    @thimma14 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. බොහොම පින් දහම් කරුණු වලට .🌼

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +14

    පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!

  • @kantil2761
    @kantil2761 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු......🙏🙏
    🙏🙏 ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!🙏🙏🙏🙏🌷🌷🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @erandathiperera9650
    @erandathiperera9650 2 ปีที่แล้ว +4

    සාධු🙏සාධු🙏සාධු🙏 මේ‍ උතුම්‍ ධර්මය සැමට අවබෝධ වේ‍වා! කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන්වහන්සේලාගේ ඇසුරේම හිත පිහිටත්වා! තෙරුවන්සරණයි! නමෝබුද්ධාය🙏

  • @anushadamayanthi3407
    @anushadamayanthi3407 2 ปีที่แล้ว +13

    ස්වාමින් වහන්ස දිව්‍ය ලෝක 6 හා නිරයන් 4 ගැන ද කරුණාවෙන් පැහැදිලි කරන සේක්වා.

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +9

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +9

    සාධු!!! සාධු!!! සාධු !!! 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!"

  • @yasiruruwantha2833
    @yasiruruwantha2833 2 ปีที่แล้ว +6

    සාදු සාදු ස්වාමීන් වහන්ස
    සාදු සාදු සාදු !!!!!!

  • @thilinisenadheera3790
    @thilinisenadheera3790 2 ปีที่แล้ว +7

    න⁣මෝ බුද්ධාය !..... සාධු සාධු සාධු .. ඒ භාග්‍යයවත් වු අරහත් වු සමිමා සමිබුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ... තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ..... සාධු සාධු සාධු 🙏🙏🙏

  • @PathOf_Nirwana_
    @PathOf_Nirwana_ 5 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු! 🙏🙏🙏

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว +5

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට.🙏🏼🙏🏼🙏🏼

  • @niroshakapuge6285
    @niroshakapuge6285 2 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ඔබ වහන්සේ ට ..සාදු සාදු සාදු

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @nayanasandaruwan5872
    @nayanasandaruwan5872 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි.. ස්වාමින් වහන්ස....🙏🙏🙏

  • @madusankathesera7925
    @madusankathesera7925 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස් කාර වේවා. සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා. නිරෝගී වේවා සුවපත් වේවා. දීර්ගායු වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය.....ඔබ වහන්සේට අනේක...කුසල් ...හිමිවේවා....මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @reallife4843
    @reallife4843 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @kaveeshadananji3297
    @kaveeshadananji3297 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dhananjayaprabhath5897
    @dhananjayaprabhath5897 2 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu swamin wahansa obawahanseta godak pin nirwanawabodaya wewa

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +5

    උතුම් ශ්‍රී සද්ධර්මයට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු
    මොනතරම් නම් උතුම් ශ්‍රී සද්ධර්මය විකෘති කරමින් දහම් දේශණය කරන භික්ෂූන් වහන්සේල ඉන්නවද...
    අහෝ..අපේම අවාසනාවටයි එහෙම භික්ෂූන් වහන්සේල දේශණය කරන දහම් ඇසෙන්නෙ...
    සුවහසක් භික්ෂූන් වහන්සේල අතර අහසේ බැබළෙන පුන්සඳ මෙන්...සඳ වටා ඇති තරු කැටවන් අපි දහම පද අසන අපගේ කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේලට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ...
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .....

  • @anushadamayanthi3407
    @anushadamayanthi3407 2 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna 2 ปีที่แล้ว +2

    එහෙමයි පින්වත් ස්වාමීන්වහන්ස,

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 2 ปีที่แล้ว +2

    Theruwan saranai.namo buddaya..pinwantha maha sanga rathnayata ,sathpurusa bumiyata mage namaskaraya weva.

  • @nimanthiwm7876
    @nimanthiwm7876 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස පැනයක් විමසීම ට අවසර කාන්තාවක් ඇදුම් ඇදිය යුත්තේ කොහොමද ධර්ම යට අනුව පහදා දෙන්න අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පැනයට ධර්ම දේශනා කල මැනව ඇදුම් මසන්නා ට මෙයින් යම් කර්ම යක් රැස්වෙනවද පින්වත් ස්වාමීන් වහන්ස

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.

  • @ashanadithya1592
    @ashanadithya1592 2 ปีที่แล้ว +3

    नमो बुद्धाय 🙏🌸☸ 🌸🙏धन्यवाद पूज्य भंतेजी🙏🏻 🇮🇳🙏🏻इतनी अच्छी धम्मदेशना के लिए 🇮🇳भवतु सब्ब मंगलम""

  • @chaminilakshani4340
    @chaminilakshani4340 2 ปีที่แล้ว

    බුද්ධ පූජාවේ ආනිශන්ස පහදලා දෙන්න ස්වාමීන් වහන්ස..

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ මත්පැන් යන වචනය ව්‍යවහාරය නුසුදුසුයි නේද,...අපි පැන් යන වචනය පාවිච්චි කරන්නේ සංඝරත්නයේ උදෙසා බුදුරජානන් වහන්සේ උදෙසාය ,,.ඒ නිසා මත් වතුර මිස මත්පැන් නොවේ,,.ඒ නිසා කරුණාකර මේ වචනයට සුදුසු තැන යොදන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි,,.

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @tharindudilshara12345
    @tharindudilshara12345 ปีที่แล้ว

    sadu sadu sadu

  • @chamindahaliyadda4205
    @chamindahaliyadda4205 2 ปีที่แล้ว

    එතකොට අරිස්ටවලත් ඇල්කොහොල් තියනවනේ.. එතකොට සිල්පද බිදෙනවද හාමුදුරුවනේ.

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 2 ปีที่แล้ว

    ඉන්දියාවේ කැවුම් තිබ්බද? -> (1:34)

    • @ashanadithya1592
      @ashanadithya1592 2 ปีที่แล้ว +1

      ow, adatath hindiyen kiyanne [malpuwa] kiyala

  • @janakaabeyrathne9963
    @janakaabeyrathne9963 2 ปีที่แล้ว

    Sadu sadu sadu.mama me adenawa anisansa kalin ahala tibune naa.dan indanma mama.math pan nawathwanawa.mathu upadina athmayeth mata kalyana mithra asura labewa.

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 2 ปีที่แล้ว

    Namo buddhaya

  • @hsd4596
    @hsd4596 3 หลายเดือนก่อน

    🙏🙏🙏namo buddhaya

  • @rashiniranathunga8631
    @rashiniranathunga8631 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว

    Raa kiynne math penda?

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukanirmaleerenu9567
    @renukanirmaleerenu9567 ปีที่แล้ว

    Aney paw kiyanna thamayi thiyenne

  • @kaveesharushara4765
    @kaveesharushara4765 2 ปีที่แล้ว

    ☸️🙏

  • @oshi136
    @oshi136 2 ปีที่แล้ว +1

    Namo buddaya 🙏sil.payak kadunoth mokada karanne

  • @dilanjalimadushika4878
    @dilanjalimadushika4878 2 ปีที่แล้ว

    ❤️🌺🌺🌺🌺🌺

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🥭🌳

  • @James-kr4lo
    @James-kr4lo 2 ปีที่แล้ว

    🇱🇰

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🇷🇴

  • @Owlzon
    @Owlzon 2 ปีที่แล้ว +1

    “මජ්ජපමා දට්ටානා“ කියන්නෙ “මත්ද්රව්ය “ නෙවෙ.ඔය අන්තිම සිල් පදය මිනිස්සු වරදවා වටහ ගත්තේ වෙරදි විදිහට සිංහලට පරිවර්තනය කරන්න ගිහින්. හරියටම පාලි භාශාව දන්න කෙනෙක්ගෙන් මෙව විසද ගන්න. “මත්ද්රව්ය ගන්න එපා“ කියන්න බුදු කෙනෙක් ලෝකෙ පහල වෙන්න ඔන නෑ, ඒක ඊටත් වඩ ඉස්සර ඉදන් එන සීලයක්. බුදුරජානන් වහන්සෙ ඊට වඩ ගැබුරු දෙයක් දේශනා කරල තියනව. සීලය කියන්නෙ “ සිත, කය , වචන තුන් දොරම සංවර කරගැනීම“. මිනිස්සු මානයෙන්, ක්රොදයෙන්, ලෝබයෙන් දෙවල් වලිනුත් “මත් වෙනවා“ සුරාවට අමතරව. අද රටෙ තත්වය ගත්තම පැහැදිලි පෙනව. තවත් අය “අපි නම් බොන්නෑ“ කියල මානයෙන් මත් වෙනව. තවත් අය “මම කියන දේම තමා හරි“ කියල උදම්වෙනවා, මානයෙන් අන්ත වෙනව. ඉතින් හිතල බලන්න නොබී ඉදලත් මේ වගෙ දෙවල් වලින් මත් වුනොත් නිවන් දකින්න බෑ. සිංහල පරිවර්තනය කියවනවට වඩ පාලි භාශාව හරියට දන්න කෙනෙක්ගෙන් මේව විසදගන්න.

  • @sksachiko678
    @sksachiko678 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @dilnuwan9186
    @dilnuwan9186 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wmlruwanthikax1855
    @wmlruwanthikax1855 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @roshansameera008
    @roshansameera008 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @asa-u9m7l
    @asa-u9m7l 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AsaNawarathna
    @AsaNawarathna ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha2817 ปีที่แล้ว

    🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets136 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamaraupul2456
    @chamaraupul2456 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว

    🙏🙏🙏🙏