Butterfly Pea Flower Drink | විස්මිත නිල්කටරොළු පානය | Healthy Drink

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Butterfly pea flower tea 🦋
    Blue tea or butterfly pea flower tea is a caffeine free herbal concoction made by seeping dried or fresh butterfly pea flower in water.It has detox and weight loss benefits,reduce stress and many.
    #butterflypeaflowertea #herbaldrink #mama_and_rama
    රටම කතාවෙන නිල් මලේ කතාව💙💙
    පොඩි වෙලාවක් අරන් කියවන්න කට්ටියම.මං මේ මොකද්ද කියලා. නිල්කටරොළු කියන්නෙ අපි ගොඩක් අයගෙ ගෙවල් වල නිකන්ම පිපෙන මලක්.මේකට සාත්තු කලත් නැතත් මල් ගොඩක් ගන්න පුලුවන්.දන්නවද මේ නිල්කටරොළු මල් දැන් වාණිජ වගාවක් විදියට කරන්න පටන් අරන් තියනවා කියලා.ඇයි මේක ගැන මෙච්චර මිනිස්සු උනන්දු.මොකද මේක ආයුර්වේදයේ ඉතා වටිනා ශාකයක්. නිල්කටරොළු මල්, කොළ ,මුල් මේ හැමදේම බෙහෙත් වලට ගන්නවා.ඒ වගේම මේක ලෙඩ ගණනාවකටම ගුණ ශාකයක්.අපි ඒවයි කීපයක් බලමු. සෙම් රෝග,ඇදුම,පීනස වගේ ශ්වසන රෝග වලට
    💙සම පැහැපත් වීමට
    💙කෙස් කළඹ ශක්තිමත් වීමට
    💙දද, කුෂ්ඨ ආඩී සමේ රෝග වලට
    💙ආමාශගත රෝග හා ආහාර රුචිය වැඩීමට
    💙හිසේ කැක්කුම් ආදී ලෙඩ ගණනාවකටම
    මේ හැමදේකටම ඉතාම ගුණයි මේ නිල්කටරොළු ශාඛය.මේකෙන් සෑහෙන්න කෑම වර්ග හදන්න පුලුවන්.මේ පහතින් තියෙන්නෙ අපි දැනට හදලා තියන කෑම වර්ග.කැමති කෙනෙක් ට්‍රයි කරලාබලන්න
    ලක්ශගණන් හොයන්න පුලුවන් නිල්කටරොළු වගාව ගැන සැකෙවින්
    • ලක්ශ ගණන් හොයන්න පුලුව...
    නිල්කටරොළු වගාවට වෙළෙඳපොල සපයාගන්න හැටි
    • Market for Butterfly P...
    ඖෂධීය නිල්කටරොළු පානය සාදන හැටි
    • Butterfly Pea Flower D...
    නිල්කටරොළු මොක්ටේල් සාදන හැටි
    • Blue Pea Mocktail | He...
    නිල්කටරොළු බත් සාදන හැටි
    • Butterfly Pea Rice | H...
    නිල්කටරොළු ජෙලි සාදන හැටි
    • Blue Pea Jelly | නිල්ක...
    #butterflypeaflower
    #bluepeaflowerrecipe
    #bluepea
    මේ වගේ වටින වීඩියෝ හැමදාම බලන්න
    අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.

ความคิดเห็น • 371

  • @Mama_and_Rama_Creations
    @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว +25

    මූලික ප්‍රාග්ධනයක් නැතිව ලක්ශ ගණන් සෙවිය හැකි නිල්කටරොළු වගාව ගැන මෙතනින් බලන්න 👇
    th-cam.com/video/umqh1d1dqyA/w-d-xo.html

    • @shanidulaniy6673
      @shanidulaniy6673 3 ปีที่แล้ว +6

      හැමදාම බොන්න හොදද. උතරයක් ලබා දෙන්න. වකුගඩු වලට හොද නෑලු හැමදාම බොන එක මේක ඇත්තක්ද 🙏

    • @kasunpeiris3233
      @kasunpeiris3233 3 ปีที่แล้ว

      seeds wikunana kenek ge contact no ekk denna puluwanda.

    • @krishanthamanoj7675
      @krishanthamanoj7675 3 ปีที่แล้ว

      👍👍

    • @binarajayalath5259
      @binarajayalath5259 2 ปีที่แล้ว

      @@kasunpeiris3233 iu6

    • @munidasamuni5870
      @munidasamuni5870 ปีที่แล้ว

      Mmp

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +4

    ඔයාගේ මේ පුංචි උත්සාහය සාර්ථක යි. නිල් කටරොළු මල් කියන්නේ හතිය රොගයට ඉතාමත් ම වටිනා බෙහෙතක්. කෙමක් විදියට තමයි හුඟක් අය අතර මෙය කරන්නේ.

  • @sujikasubashini367
    @sujikasubashini367 3 ปีที่แล้ว +11

    තව මේ මල ලොකු ..ඒකෙම පොඩි වර්ග ගොඩක් තියනව ...හරිම ලස්සන කලර් එකක් තියෙන්නේ

  • @ruwaniudeshika2871
    @ruwaniudeshika2871 3 ปีที่แล้ว +3

    මට සෙම නිසා මෙවා බොනවා දැන් අඩුයි හොඳ දෙයක් ඔයා කරන්නේ tanks

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +7

    මෙම මල් වල ඇතුලෙ කෘමීන් ඉන්නවා . ඒ නිසා පෙති කඩලා ඉවත් කර ගෙන සොයන්න. මෙවැනි වැඩසටහන් කිරීම ගැන ස්තූතියි.

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +4

    මන් මේවා බොනවා ඉදලා හිටලා , හැමදාම බොන්න හොදයි කියලා දන්නෙ අදනේ 😊. තෑන්ක්ස් ඔයාට ❤️.

    • @shyaminiprabodha
      @shyaminiprabodha 2 ปีที่แล้ว +1

      මේක හවස වතුර එක්කට දාලා උදේ බොන්න බෑද

    • @ireshaedirisighe8612
      @ireshaedirisighe8612 6 หลายเดือนก่อน

      ​@@shyaminiprabodhaHamadama bonna hoda nalu

  • @disenidinethra6497
    @disenidinethra6497 ปีที่แล้ว +1

    Oya mal athule inna chuti saththu marei . Eka nisa pethi kadala gaththa nm hari neda ?? 😊

  • @niraSrecipes
    @niraSrecipes 4 ปีที่แล้ว +2

    ගොඩක් අය නොදන්න අපේම දේවල් ගැන කියා දීම ස්තූතියි

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  4 ปีที่แล้ว

      ඉස්සරහට තව දේවල් ගේන්න ඉන්නෙ නිල්කටරොළු ගැන❤

  • @sujikasubashini367
    @sujikasubashini367 3 ปีที่แล้ว +4

    හරියට ම හරි මේ මල් ගොඩක් ජනප්‍රිය යයි සලාද වලට ඒ වගේම ජූස් වලට ගන්නව මම ඩුබායි ඉන්නෙ අපේ ගෙදර නිතරම ගේනව හරිම ගුනයි ...

  • @InukaRathnayake
    @InukaRathnayake 4 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි අපිත් එක්ක මේක බෙදා ගත්තට. ❤️
    එදාම බොන්න ගන්න ඕනේ නම් උදෙන්ම මල් කඩලා පැයක් අව්වේ වේලලා උණු වතුර දාලා තම්බලා බිව්වහම ඇතිද නැත්නම් අර වගේ දවස් 4-5 වේලලා ගන්න ඕනාද.?

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว +7

      දෙවිදියටම පුලුවන්.කල් තියාගන්න ඕනෙ නිසයි මල් වේලන්න්‍නෙ.ගෙදර මල් තියනවා නම් එදාම කඩලා උණුවතුර දාලා බොන්න

    • @thakshilaudeni165
      @thakshilaudeni165 2 ปีที่แล้ว

      @@Mama_and_Rama_Creations තැන්ක්ස් ☺️❤

  • @dilrukshisenerath4174
    @dilrukshisenerath4174 3 ปีที่แล้ว +39

    ස්තුතියි සිංහල උපසිරුත දලා මම කියවන තේරුනා..ස්තුතියි මම බිහිරි නේ නිසා සිංහල උපසිරුනය ඔය හැමදාම දාන්න නම්. හොදයි. මම ඇස් බලාගෙන තේරුනා ගන්න පුළුවන් නේ. ස්තුතියි

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว

      හැමදාමත් රැදිලා ඉන්න අපිත් එක්කම 🙏❤️

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

      මම ත් දාන්න ඕනි සිංහලෙන්

    • @dilrukshisenerath4174
      @dilrukshisenerath4174 3 ปีที่แล้ว +1

      @@VindysJourneyKitchen26 ස්තුතියි බුදු සරණයි

  • @wattageperera91
    @wattageperera91 2 ปีที่แล้ว +1

    කොහොමද බොන්නේ? හිස්බඩ ද? නැත්නම් ඕනේ වෙලාවක්

  • @PrasanthiHewawasam
    @PrasanthiHewawasam 2 หลายเดือนก่อน

    Semata ithama hoda behethak mama meya panaya karala thiyenawa

  • @shalikanadeeshani3169
    @shalikanadeeshani3169 3 ปีที่แล้ว +1

    Suger adu wenwalu neda dr

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 2 ปีที่แล้ว

    මාත් බොනවා හැමදාම බොන්න හොඳ නැතුව ඇති කියලා හිතූ නෙ හ්ම් හ්ම් ඒකත් දැන් හරි දැං බොන්නන් අපෙ වත්තේ තියන දෙයක් ඔයාට ස්තූතියි ❤️❤️❤️❤️ දැනූවත් කලාට

  • @R.D.S5591
    @R.D.S5591 3 ปีที่แล้ว +8

    මෙවැනි හොද දේවල් තවත් සමාජගතකරන්න...තෙරුවන් සරණයි ඔබට

  • @nimdine5190
    @nimdine5190 ปีที่แล้ว

    කිරිපිටි ගනන් ගියා ට පස්සෙ මේවා තමා මන් බොන්නෙ කාලයක් තිස්සෙ තිබුන සෙමත් නැති උනා

  • @nimeshanimesha7740
    @nimeshanimesha7740 2 ปีที่แล้ว +1

    Welanna onemada.. nikan biuwata Kamak nadda

  • @IndrajithNanayakkara-q4e
    @IndrajithNanayakkara-q4e 5 หลายเดือนก่อน

    බඩ වේලෙනවට හොදයිද

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +7

    ඔන්න අදත් ආවා මේ මල් බලන්න ලස්සනයි , good luck sis

  • @vjayasinghejayasinghe2810
    @vjayasinghejayasinghe2810 2 ปีที่แล้ว +2

    තෙරුම් කරාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @sujikasubashini367
    @sujikasubashini367 3 ปีที่แล้ว +2

    මේ මල් වලින් වතුර අරන් බත් වරග ගොඩක් අපි හදනව ඒ වගේම ජෙලි වර්ග සහ අතුරු පස වලටත් ගන්නව හොටෙල් වල ගොඩක් ජනප්‍රියයි .

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว +1

      බත් වීඩියෝ එකක් තියනවා චැනල් එකේ.බලන්න ජෙලිත් ඉක්මනින් අරන් එන්නම්

    • @harischandrawijesundara7569
      @harischandrawijesundara7569 3 ปีที่แล้ว +1

      වෙිලපු මල් ගන්නෙ කීයද? මා ලග තියේ.❤❤

    • @sujikasubashini367
      @sujikasubashini367 3 ปีที่แล้ว

      @@harischandrawijesundara7569 අහල කියන්නම්

  • @kaushilasamadhi5867
    @kaushilasamadhi5867 3 ปีที่แล้ว +6

    නිල් කටරොළු පානය හැමදාම බොන්න හොදනැල්ලු අතුරු ආබාධ ඇතිවෙනවා කියලා ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් කිව්වා

    • @Prasad99719
      @Prasad99719 2 ปีที่แล้ว

      @@keshaniwatagoda5066 සීනි මට්ටම අඩු වෙනවාද
      මම දවස් අටක් විතර එක දිගට බීලා කලන්තයක් ආවා

    • @GamagaSurange
      @GamagaSurange ปีที่แล้ว

      මාත් ෙබානවා

  • @isharapredeepani3389
    @isharapredeepani3389 ปีที่แล้ว

    බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට බොන්න හොඳ නැත්ද

  • @danudanushka2114
    @danudanushka2114 2 ปีที่แล้ว

    Akke katarolu mal biuwata mensas wenh eka pramada wenne ne neda.

  • @Rohita7659
    @Rohita7659 3 ปีที่แล้ว

    දෙහි දැම්මම පාට වෙනස් වෙනව කියන්නෙ මේක pH අගයට sensitive කියන එක.

  • @chinthakasandaruwan2659
    @chinthakasandaruwan2659 3 ปีที่แล้ว

    Mama bonne ude pandarata mal sodala aragena unu wathura ekata dala tika welawak tiyala beemata ganne.ekata prashnayak na neda

  • @sadeepalakshan5838
    @sadeepalakshan5838 2 ปีที่แล้ว

    වකුගඩු වලට හොදයිද.අනේ දන්න කෙනෙක් කියන්නකො9

  • @GunawardanaHalloluwaarac-jw6pi
    @GunawardanaHalloluwaarac-jw6pi ปีที่แล้ว

    පැහැදිලි කිරීම හොදයි
    ස්තූතියි,

  • @samanthaferando9123
    @samanthaferando9123 3 ปีที่แล้ว +7

    මෑතකදි තමයි මේ මලේ ගුණ දැනගත්තේ.වීඩියෝ එකෙන් එ්ක ස්තීර උනා...තෑන්කස්.හැමදාම බිව්වට කමක් නැත්ද?

  • @KanthiAmarasinghe-y1o
    @KanthiAmarasinghe-y1o ปีที่แล้ว

    මමනම් වේලන්නෙ නෑ ගහෙන් කඩපු ගමන් හදලබොනව එහෙම හොද නැද්ද

  • @hashaniimasha8549
    @hashaniimasha8549 3 ปีที่แล้ว +1

    මේ බීම එක හදන්න දවස් 4_5 වේලුන මල් මද ගන්න ඕනි

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว +1

      ෆ්‍රෙශ් මල් ගන්නත් පුලුවන්

    • @hashaniimasha8549
      @hashaniimasha8549 3 ปีที่แล้ว +1

      @@Mama_and_Rama_Creations thank u 🙏❤️

  • @laksmanpramarathna1593
    @laksmanpramarathna1593 3 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක් නිල් කටරොලු මල් කියන්නෙ දිවිය ඖෂධීය පානයක්

  • @chandraediri6913
    @chandraediri6913 3 ปีที่แล้ว

    Good me wargaye Sudu pata malath thiyenawa nedA.

  • @harischandrawijesundara7569
    @harischandrawijesundara7569 3 ปีที่แล้ว +1

    සෑමදාම උදේට හිස් බඩ පානය කලා මෑතක දැන ගන්න ලැබුනා
    සෑම දාම පානය කිරීම වකුගඩු
    වලට අහිතකර බව එය සැබෑ
    වක්ද?❤

  • @tharakivishwa2735
    @tharakivishwa2735 ปีที่แล้ว

    කෙට්ටු වෙනවද මේවා බිවුවම

  • @samudhikanchana2234
    @samudhikanchana2234 3 ปีที่แล้ว

    Edama bonawa nam welannama oneda? Hodala aran welan nathuwa thambenna dammoth aulak nadda?

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว

      නෑ වේලන්නෙ කල්තියාගන්න.එදාම කඩලා සෝදලා උණුවතුර දාලා බොන්න

    • @samudhikanchana2234
      @samudhikanchana2234 3 ปีที่แล้ว

      @@Mama_and_Rama_Creations hari thanks dear..😍

  • @anomarodrigo7
    @anomarodrigo7 4 ปีที่แล้ว +5

    ඒක නම් බීලා බලන්නම ඕනේ❤

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  4 ปีที่แล้ว

      හැමදාම බොන්න අක්කෙ මාරම ගුණයි❤❤

    • @kusumkusum2962
      @kusumkusum2962 3 ปีที่แล้ว

      We drink some time..our gardean have....😊

    • @palithakumara4639
      @palithakumara4639 2 ปีที่แล้ว

      Haaaa.....

  • @TravelFloor2020
    @TravelFloor2020 4 ปีที่แล้ว

    Colour change into purple when add lime

    • @indikaliyanage5089
      @indikaliyanage5089 2 ปีที่แล้ว

      Mal kadapu gamanma une wathurata demmata kamak nedda

  • @lakmierandi9435
    @lakmierandi9435 2 ปีที่แล้ว

    Ewelema kada gnna mal bonna hoda nadda ithim

  • @manelvijayanthi1898
    @manelvijayanthi1898 4 หลายเดือนก่อน

    Hthiya tiyana babekta dehi yusha dammata kamak nedda

  • @d.granganapubudu6973
    @d.granganapubudu6973 3 ปีที่แล้ว

    Issellama thank karanna oni video ekata.mama ada tmi oma ekk ahuwe. Ammooh, thank you sis

  • @indikajayasiri7474
    @indikajayasiri7474 3 ปีที่แล้ว +1

    Pokuru ewa witharada bonna Hoda. Thani petthe ewa berida

  • @pushpafernando2659
    @pushpafernando2659 3 ปีที่แล้ว

    ගහෙන් කඩලා සෝදා එවෙලෙම නටන වතුර දාලා මද රස්නෙන් බොන්න පුලුවන් නේද? වේලන්න අවෂ්‍යමද?

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว

      නෑ අමුමල් සෝදලා ගන්න පුලුවන්

  • @inokasadamali7137
    @inokasadamali7137 3 ปีที่แล้ว

    Podi lamainta hodaida?

  • @crazylifewithme2988
    @crazylifewithme2988 4 ปีที่แล้ว

    mamath bila thiyenawa..harima gunai

  • @wihaganadinukshi1028
    @wihaganadinukshi1028 2 ปีที่แล้ว

    Me panaya dawase onima welawaka ganna puluwanda..

  • @channasijith
    @channasijith 9 หลายเดือนก่อน

    කිරි බොන බබාල ඉන්න අයට බොන්න හොදයී ද

  • @mekhalaliyanage7834
    @mekhalaliyanage7834 3 ปีที่แล้ว

    Pregnant කාලේ හා මවු කිරි දෙන කාලයේ බොන්න හොඳද මේ පානය..

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  2 ปีที่แล้ว +1

      කිසිම බෙහෙතක් වෙද්‍ය උපදෙස් නැතුව නොගත යුතු කාලයක් ඔය..

  • @ayeshanilakshi4995
    @ayeshanilakshi4995 4 ปีที่แล้ว +3

    Great work akke 👍

  • @daisyathauda2205
    @daisyathauda2205 ปีที่แล้ว

    Wakugadu amari thiyena ayata hodaida

  • @induchathurika2783
    @induchathurika2783 2 ปีที่แล้ว

    වේලපු මල් කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද

    • @adsbha6192
      @adsbha6192 2 ปีที่แล้ว

      පුස්කන්නේ නැතිව වියලිව තියාගත්තොත් පුලුවනි.නිතර අව්වේ දාලා තියාගන්න.

  • @tal9837
    @tal9837 4 ปีที่แล้ว

    Good Luck Rama

  • @tharakadesilva24
    @tharakadesilva24 3 ปีที่แล้ว

    Math Me Lagadi Hembirissava Hadigena Eddima Man Nil Katurodu Panayak Hadagena Biuva. Hembirissava Kohen Giyada Dannha. 👌👌👌👌

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +2

    ස්තුතියි ගොඩක්!!"🙏🙏🙏👍👍👍

  • @ineshaperera726
    @ineshaperera726 3 ปีที่แล้ว

    Nil katarolu paanaya kiridena mauwarunta ssdusuda?

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 ปีที่แล้ว

    ඇයි වේලන්නෙ මං නම් කඩලා හොදලා තමා උනු වතුර දාලා පෙරල බොන්නෙ

  • @ashenidilakshi5328
    @ashenidilakshi5328 4 ปีที่แล้ว +7

    Woow..Healthy drink 😋😋

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว

    හැමදාම බොන්න ඕනිද dr

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว

    අක්කි මෙක බිවුවම කෙට්ටු වෙනවද

  • @nikkibellanikkibella2103
    @nikkibellanikkibella2103 3 ปีที่แล้ว +5

    කාන්තාවන්ගේ මාසික වේදනාවන්ටත් මේ මල් හොදයි කියලා අහලා තියෙනවා....🙂🙂

    • @roshaniseuwandi6739
      @roshaniseuwandi6739 3 ปีที่แล้ว +1

      ඔව් මාත්

    • @aruniaruni6872
      @aruniaruni6872 2 ปีที่แล้ว

      Ou ek atthak biila balandko bade amaruwa kakul kakkum mkt nh wednwak natuwam danneth nh dets hadenwa

  • @himidiriwickramasinghe7125
    @himidiriwickramasinghe7125 3 ปีที่แล้ว

    Akki meka ude nagitta gaman biwwata kamak nadda

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 2 ปีที่แล้ว

    මමත් හැමදාම biuwa.ඇඟට සීනි අඩු wenawalu neda ...mn නතර kara.සතිය විතර biuwa

    • @Prasad99719
      @Prasad99719 2 ปีที่แล้ว

      මටත් එහෙම උනා
      මොකද කරන්නේ එහෙම උනාම

  • @TravelFloor2020
    @TravelFloor2020 4 ปีที่แล้ว

    Dehi dammama dampta wenawa

  • @sumanadasa4439
    @sumanadasa4439 4 ปีที่แล้ว +1

    Niyamayi.

  • @nirashadissanayaka9091
    @nirashadissanayaka9091 3 ปีที่แล้ว

    Me panaya godak gunadayakai kiyala ahala tiyenawa.eth danne na guna monawada kiyala.puluwannam pahadili karada denna.

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว

      ගුණ සියල්ලම වීඩියෝ එකේ
      කියලා තියනවා.🙏🙏🙏

  • @upuldasanayake
    @upuldasanayake 2 ปีที่แล้ว

    wow shoi ne..

  • @samadhilakmini7616
    @samadhilakmini7616 3 ปีที่แล้ว

    Me tea eka diabetics thiyena ayata hodaida

  • @menakalakmali4529
    @menakalakmali4529 3 ปีที่แล้ว

    Podi mala bonna puluwannda

  • @ruwanrathnayaka2041
    @ruwanrathnayaka2041 4 ปีที่แล้ว

    Excellent nangi

  • @rdckumarisiriwardhana3998
    @rdckumarisiriwardhana3998 3 ปีที่แล้ว

    මොනවාද වෙන්නේ මෙවා බීවාම.

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว

      ඇඟට හොඳයි.ලෙඩ ගොඩකට හොඳයි.වීඩියෝ එක බලන්න

  • @rpsenevirathne8970
    @rpsenevirathne8970 4 ปีที่แล้ว

    Godak watina danuwath kirimak

  • @anushkaranathunga2023
    @anushkaranathunga2023 3 ปีที่แล้ว

    හැමදාම බොන්න hodaida

  • @nilanjanaranathunga8707
    @nilanjanaranathunga8707 4 ปีที่แล้ว

    Woow niyamayi nangi

  • @sujeewakumari5836
    @sujeewakumari5836 4 ปีที่แล้ว

    Superb information nangi

  • @sarathhemachandra8104
    @sarathhemachandra8104 4 ปีที่แล้ว +1

    Great welldone akki😘😘

  • @awantikaudeni3271
    @awantikaudeni3271 ปีที่แล้ว

    Mal welala gidak kal tiyaganna barida

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว

    හැමදාම බොන්න හොදයි ද?
    ප්‍රශ්නයක් නැහැ නේ

  • @buddikajayasinghe7624
    @buddikajayasinghe7624 3 ปีที่แล้ว

    Great job nangi ..keep it up continue

  • @nirmalamedagama980
    @nirmalamedagama980 3 ปีที่แล้ว

    agata ushna nadda

  • @Mama_and_Rama_Creations
    @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว +2

    ඖෂධීය නිල්කටරොළු මල් වලින් තවත් කෑම ගොඩක් අපේ චැනල් එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා.👉👉th-cam.com/video/p4Gmy2QUpxA/w-d-xo.html මේ තියෙන්නෙ නිල්කටරොළු බත් හදන වීඩියෝ එක.

  • @mmkranjani1621
    @mmkranjani1621 3 ปีที่แล้ว

    Drink 1 biwwama reaction wenne nadda????

  • @chamindakumara8155
    @chamindakumara8155 3 ปีที่แล้ว

    Wooow superb nangi ..congratulations ..

  • @CB-mx3dj
    @CB-mx3dj 2 ปีที่แล้ว +1

    දැන් බොන ගමන්

  • @vmenaka1010
    @vmenaka1010 4 ปีที่แล้ว +1

    nice one

  • @arttalents2497
    @arttalents2497 4 ปีที่แล้ว

    Niyamayi..

  • @manojkothalawala2389
    @manojkothalawala2389 4 ปีที่แล้ว +2

    Woow..Healthy drink

  • @wijethungecsc
    @wijethungecsc 2 ปีที่แล้ว

    Godak pin theruwan saranai

  • @ilovesrilanka9718
    @ilovesrilanka9718 4 ปีที่แล้ว

    Good luck

  • @TravelFloor2020
    @TravelFloor2020 4 ปีที่แล้ว

    I have done this

  • @blueelephantart1005
    @blueelephantart1005 4 ปีที่แล้ว

    Godak wainawa ada ne danne..mewa bonawa kiyala

  • @ඒශලඔවින්ත
    @ඒශලඔවින්ත 4 ปีที่แล้ว

    Thaanks for the video

  • @Clone_me
    @Clone_me 3 ปีที่แล้ว

    ප්‍රෙග්නන්ට් අයට බොන්න සුදුසුද?

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว +1

      ඩොක්ටර් කෙනෙක්ගෙ උපදෙස් නැතුව කිසිම දෙයක් ආහාරට ගන්න නුසුදුසු කාලයක් ඒක.ඒ නිසා අහලා බොන්න.සාමාන්‍ය කෙනෙක්ට නම් ප්‍රශ්නයක් නෑ

    • @Clone_me
      @Clone_me 3 ปีที่แล้ว +1

      @@Mama_and_Rama_Creations sthuthiy🙏

  • @linkss6116
    @linkss6116 4 ปีที่แล้ว +1

    Really great video

  • @anjusandu9849
    @anjusandu9849 3 ปีที่แล้ว

    Dawasa gane bonna oneda

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 3 ปีที่แล้ว

    හතිය තියෙන අයට ගුණයිලු නේද

  • @GossipLankant
    @GossipLankant 4 ปีที่แล้ว +1

    Good video good luck

  • @Funny-j47
    @Funny-j47 4 ปีที่แล้ว

    Woow nangi

  • @thilinamoonruwanmusic2365
    @thilinamoonruwanmusic2365 2 ปีที่แล้ว

    දෙහි දැම්මම ඕකෙ ගුනේ අඩු වෙනවද? හැමදාම බොන එක හොදද

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  2 ปีที่แล้ว +1

      දෙහි දැම්මා කියලා ප්‍රශ්නයක් නෑ...වෙද්‍ය උප්දෙස් පරිදි පානට කලාට කමක් නෑ.සීනි තියන අය පරිස්සමින්

    • @isharamadu9506
      @isharamadu9506 2 ปีที่แล้ว

      Ai meka sini thiyena ayata hoda nadda bonna.

  • @kasunchamila8973
    @kasunchamila8973 3 ปีที่แล้ว

    Mal gdk welala thyagna puluwanda

    • @Mama_and_Rama_Creations
      @Mama_and_Rama_Creations  3 ปีที่แล้ว

      නිසි විදියට වේලලා හුලං නොවදින්න තිබ්බොත් ගොඩක් කල් තියාගන්න පුලුවන්