නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 210

  • @Chunlani._4246
    @Chunlani._4246 วันที่ผ่านมา +61

    17 අවුරුදු සාපය ඉවර කරපු දකුණේ අපි මෙවර 77 අවුරුදු සාපය ඉවර කරන්න අගෝස්තු 17 ජන සුනාමියක් ලෙස බැස්සට පස්සේ රටම මාලිමාවට ....🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤

  • @DhanushkiPriyangika-km7ks
    @DhanushkiPriyangika-km7ks วันที่ผ่านมา +102

    මේ දැන් ආවේ, ඇත්තටම අනුර දිනල ඉවරයි. අද නුගේගොඩ සෙනග ජීවිතේට දැකල නෑ. රත්තරන් සහෝ ආදරෙයි නුබට ගොඩාක්. ජය වේවා.

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 20 ชั่วโมงที่ผ่านมา

      ජය වේවා සහොදරයා ❤

    • @madhavipradha1005
      @madhavipradha1005 20 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @PradeepKrishantha-ft9oz
    @PradeepKrishantha-ft9oz วันที่ผ่านมา +53

    Wow ..නියමයි..හිස නමා අචාර කරනවා ප්‍රංසේ ඉදන් ඇවිත් හිටපු සහොදරයන්ට..

  • @SamanthaEkanayake-r2g
    @SamanthaEkanayake-r2g วันที่ผ่านมา +43

    මගෙ .මවුබිම.බේරා ගන්න.මහන්සි.වෙනඔයාලට.පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GayanMudunkotuwa
    @GayanMudunkotuwa วันที่ผ่านมา +50

    මාලිමාවේ අවසන් රැලිය යුටියුබ් එකේ බලන් හිටපු මට ඇස් වලට කදුලු ආවා අර හාමුදුරුවෝ අනුර ගාව ඉදන් කල දේට...හාමුදුරුවෝ අනුරගෙ වම් උර කිහිප වතාවක් සිබිනවා..හිස අත ගානවා..මාරයි එච්චර ආදරයක්...අනුරට මුලු රටේම ආදරය මනාපය ලැබිලා ඉවරයි..මාලිමාට ජය වේවා ...❤❤❤❤

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 วันที่ผ่านมา +33

    අනුරට රට අපි මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා !!!
    මිනිසුන්ගේ තිබෙන සතුට ඇත්තෙන්ම අපිටත් හරිම සතුටක් දැනෙනවා❤❤❤

  • @dilandhanuka232
    @dilandhanuka232 วันที่ผ่านมา +46

    Guard ලා ටික දෙන ආරක්ෂාවටනම් එකෙන්ම respect ❤

    • @neel8128
      @neel8128 3 ชั่วโมงที่ผ่านมา

      Vishramika hamudwe aya...mmath kenek

    • @dilandhanuka232
      @dilandhanuka232 3 ชั่วโมงที่ผ่านมา

      @@neel8128 othana oyath innawada anurage guard eke ??

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna วันที่ผ่านมา +30

    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා

  • @irashalakshmali2661
    @irashalakshmali2661 วันที่ผ่านมา +47

    අනේ ඒ ආදරය ❤ඒ ස්වාමින් වහන්සේ තුන් පාරක් උරහිස ඉඹිනවා. එහෙම ආදරයක් ඇස් දෙකට කදුළු එන දර්ශනය ක්‌. ඒ ආශීර්වාදය ඇති.අහිංසක ජනතාව ගේ අන්තිම බලාපොරොත්තු ව ඔබයි අනුර කුමාර මහත්තයෝ 🙏ජයවේවා

  • @PathminiP-w3v
    @PathminiP-w3v วันที่ผ่านมา +31

    මිනිසුන්ගේ මුහුනෙ තියෙන සතුට අනුර සහෝදරයා ඔබට මුලු රටම ආදරෙයි මාලිමාවට ජය ජය ජයමවේවා

    • @chathurisilva-uz7fl
      @chathurisilva-uz7fl วันที่ผ่านมา

      I got goose bumps to see this crowd...over joyed❤❤❤❤

  • @alokabandarageo6895
    @alokabandarageo6895 วันที่ผ่านมา +57

    ආදරෙයි සහෝදරයා . ළගින් ඉන්න සුදු. රැවුල් අන්කල්ටත් ❤❤❤

    • @manushakodikara8739
      @manushakodikara8739 วันที่ผ่านมา +9

      ඒක නම් ඇත්ත..
      එයා නම් මාරම සෙවිල්ලෙන් ඉන්නෙ.
      ආරක්ෂාව උපරිමයි...❤

    • @madhavipradha1005
      @madhavipradha1005 20 ชั่วโมงที่ผ่านมา

      ​@@manushakodikara8739ow

    • @rathnayakaramya5660
      @rathnayakaramya5660 12 ชั่วโมงที่ผ่านมา +1

      මමත් හැමදාම දකින සහෝදර ආරක්ෂකයා ❤❤❤ හරිම සූක්ෂම විදියට ඉන්නෙ,❤❤❤❤

    • @neel8128
      @neel8128 3 ชั่วโมงที่ผ่านมา

      Air force eke vishramika kenek eya...

  • @DinanJanidu
    @DinanJanidu วันที่ผ่านมา +52

    අවංක හැමෝම අනුර මහත්මයා සමගයි.

  • @user-uu7hn4kg8d
    @user-uu7hn4kg8d วันที่ผ่านมา +30

    ආරක්ෂාව respect සුපිරි ගැමක්

  • @rishanibohoran5817
    @rishanibohoran5817 วันที่ผ่านมา +24

    සතුටුයි අනුර සහොදරයා ජයවෙවා මාලිමාවට ජයවෙවා .❤❤❤❤❤❤

  • @dilandhanuka232
    @dilandhanuka232 วันที่ผ่านมา +26

    ඉස්සර මෙහෙම stage එකෙන් බැහැලා යද්දි මිනිස්සු ⁣අල්ලන්න පොර කෑවේ මහින්දව.ඒත් දැන් මිනිස්සු පොර කන්නේ අනුරට අල්ලන්න.මහින්දට තිබ්බ ඒ රැල්ල දැන් සම්පූර්ණයෙන්ම අනුරට ඇවිල්ලා තියෙන්නේ.❤

  • @nilanthanilantha3134
    @nilanthanilantha3134 วันที่ผ่านมา +28

    ජයග්‍රහණය විජයගග්‍රහණයක් කරන්න. සැවොම මේ මල් වට්ටියට අතගහන්න

  • @MinexFF
    @MinexFF วันที่ผ่านมา +33

    ඇත්ත තිත්ත නෑ..මිහිරියි.ඒ මිහිර විදින්න හදවත් විවෘත කර ගන්න ප්‍රමාද වුණා.ඒකත් සුදුසු වෙලාව එනතුරු ..අද හොද ම දවස..මාලිමාවට තව එක ඡන්දයක් හෝ එකතු කරමු .ජයෙන් ජය වේවා
    ❤❤❤❤❤

  • @mtnation7916
    @mtnation7916 วันที่ผ่านมา +22

    මමත් සංවේදී වුණා හාමුදුරුවෝ ඔළුව අතගාලා හදවතින් ආශිර්වාද කරනවා දැක්කාම .!

    • @ajantharathnayaka1017
      @ajantharathnayaka1017 23 ชั่วโมงที่ผ่านมา +2

      Apith kochchra adaria...kadulu enaw hamamohothema...❤❤

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 วันที่ผ่านมา +23

    ❤❤❤❤
    උරහිස ඉබලා ඔලුව අත ගානකොට නම් .....
    ඇස් වල කඳුළු පිරුනා
    ජයවේවා ADK
    ❤❤❤

  • @Joywithlife-nv4pu
    @Joywithlife-nv4pu วันที่ผ่านมา +27

    ❤❤...4 ශ්‍රේණියේ සිට මගේ මිය ගිය අයියා මට කියලා දුන්න දේශපාලන් දැක්ම ජනතා විමුක්ති පෙරමුනයි...දිනන හෙටක අයියා නෑ..හිටියනම් අද ලග අපි දෙන්නා කොයිතරම් කතා කරයිද මේ මොහොතගැන...ජය

  • @mahindasilva9422
    @mahindasilva9422 วันที่ผ่านมา +26

    නුබව 22 වෙනිදා ජනාධිපති වුනාට පසුව තමයි ,මට හරියට නින්ද යන්නේ .

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 14 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 දැම්මා නිදි පෙති බීපපන්. ඊට පස්සේ කොහොමත් නින්දා ගන්නේ නැහැ පරදිනවා

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna วันที่ผ่านมา +35

    සජිය නම් මිනිස්සුන්ට ඇඟේ ගෑවෙන්න දෙන්නෙ නෑ

    • @rathnayakaramya5660
      @rathnayakaramya5660 12 ชั่วโมงที่ผ่านมา

      ඔකුන් ඇගේ නොගෑවෙන තරමටම හොදයි,

  • @Nishadi-d5c
    @Nishadi-d5c วันที่ผ่านมา +13

    ඒ තමා සංඝරතනය.❤...ඒ ආශිර්වාදය හොදටම ඇති❤

  • @Indikathusha
    @Indikathusha 21 ชั่วโมงที่ผ่านมา +10

    ඇස්වලට කඳුළු එනවා මිනිස්සුන්ගේ ආදරේ දකිනකොට, මේක දිනන්න ඕන ආයේ ලොවෙත් නැති විදිහට ඒක නිසා යාලුවනේ පුලුවන් තරං ඡන්ද හදන්න දන්න හැම කෙනාම හරවමු අනුරට, මේක අවසාන අවස්ථාව. ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට.❤❤❤❤❤

  • @sandyakanthi5708
    @sandyakanthi5708 วันที่ผ่านมา +11

    සුභ නැකතට රට අනුරට මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LasanthiDeSilva-y3x
    @LasanthiDeSilva-y3x 20 ชั่วโมงที่ผ่านมา +23

    හිතවත් ටිල්වින් සහොදරයා. අවු 40 යත් වඩා කාලයක් තම ජීවිතයේ තාරුණ්‍යය ද කැපකර අනෙක් විධ දුක් දොම්නස් දරා තම ප්‍රතිපත්ති රැකගෙන ජනතාව වෙනුවෙන් සටන් කල අභීත නායකයෙකි ඔබ. ඔබට අපගේ උත්තමාචාරය

  • @Noori-xe8wj
    @Noori-xe8wj วันที่ผ่านมา +8

    නිහඬ නිහමානී මිනිසුන් රොදබදින මාලිමාව..ජයවේවා මාලිමාවට

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 22 ชั่วโมงที่ผ่านมา +9

    අනුර කුමාර මහතාට මෙතරම් ජනතා ආදරයක්..දැකීමත් සතුටක් .ඔහු රටේ ජනාධිපති වෙනවා දකින එක තරම් වෙනත් සතුටක් නැති තරම් .සියලු දෙවිපිහිට ආරක්ෂාව සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා .මාළිමාවට ජයෙන් ජයම වේවා අපි සැමදා ඔබ සමගයි UK අපි

  • @chandaniperera5734
    @chandaniperera5734 วันที่ผ่านมา +10

    අපේ රජා ආරක්ෂා කරන්න හැමෝම

  • @subashiniperera2881
    @subashiniperera2881 วันที่ผ่านมา +11

    As වලට කඳුළු එනවා ඒ ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය දැකලා සොයුර මගේ පුංචි රන් දෙරණට පුර සඳක් වෙලා අහින්සක ජීටත එළිය කරන්න.
    ඉන්න හිතෙන ලස්සන පොහොසත් රටක ගොඩ නඟමු.
    මාළිමාවට ජයෙන් ජයම වේවා!🕛🕛🕛🕛🕛🌹🌹🌹🌹🌹🌹🌹

    • @piyasenagamage1347
      @piyasenagamage1347 20 ชั่วโมงที่ผ่านมา

      Anura kumarata jaya wewa.yahapath rataka api hamotama.

  • @SaumyaSandamali-jv1ey
    @SaumyaSandamali-jv1ey วันที่ผ่านมา +8

    සජිත් ප්‍රේමදාස ,මහින්ද රාජපක්ෂ ඒ රත්තරං වලින් හදපුවා වගේ අතක්වත් අල්ලන්න දෙන්නේ නෑ.එකට අපේ අනුර සහෝදරයා

  • @manushakodikara8739
    @manushakodikara8739 วันที่ผ่านมา +12

    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට
    .❤❤

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 21 ชั่วโมงที่ผ่านมา +6

    "එදා නෑසු කන් අද අසාවී" වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් අත් නොහල මිනිස්සු.😍💪

  • @keerthipunchi4949
    @keerthipunchi4949 20 ชั่วโมงที่ผ่านมา +6

    ආදරෙයි උඹලා හැමෝටම

  • @MathimuniSilva
    @MathimuniSilva 19 ชั่วโมงที่ผ่านมา +5

    මෙන තරමි..අාදරයික්.
    එ හාමුදුරුවෝ ගාව
    තියනවාද...පොඩි දරුවෙික්ට
    වාගේ ඔලුව අතගගා
    ඉබිනවා...මෙි වාගේ
    දෙවල් කවදාවත්.දැකල නැහැ
    අනුර සහෝ දරයා..
    පිංවන්ත රජෙක්.වෙිවී
    මෙි මහ පොළවෙි කවදා හරි
    ❤❤❤❤.ඔබට දෙන අාදරය
    ඔබ ගැන තියන විශ්වාසේ
    මහත්.මුලු රටෙිම ජනතාවගේ
    විශ්වාසය බිදින්න එපා😢
    අපි අසායි..ලස්සන අැදලා
    කලා.බිලා සතුටින් ජිවත්
    වෙින්න ❤❤ එ අපේ හීන
    එලිය කන්න..❤❤ඔබට හා
    මාලිමාවෙි.සියලු දේනාටම
    ශක්තිය ලැබෙිවා.තව දවස්2ක්..
    නියත අපේ ජනදිපති
    හෙට සිකුරදා...නින්ද.නොයර රැයක් වෙිවා.සත්තයි..
    21 රුත්.එසේම වෙිනවා..
    22 සුබ නැකතට..රට අනුර සහෝදයාට..මුලු ජාතිය බාර කර
    වගයි.කියා අහන්න.ලැබෙින
    එ සුබ වචන ටික අැහෙනකමිඉවසමක් නැහැ
    මගෙ රටට දළදා.සමිදු
    පිහිටයි...ජෙසුපිටයි..❤❤

  • @kg94837
    @kg94837 วันที่ผ่านมา +8

    සියවස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා.
    සුවහස් හදවත් ගැහෙනා රාවේ අසා සිටින්නට මිනිසෙක් එනවා

  • @SumithRanchagoda-xp6uu
    @SumithRanchagoda-xp6uu วันที่ผ่านมา +6

    ජය වේවා

  • @jenydisa6631
    @jenydisa6631 23 ชั่วโมงที่ผ่านมา +10

    ඇස් වලට කදුළු එනවා අනේ මගේ රට මේ අදුරෙන් මිදේවා..හැමෝටම යහපත් කාලයක් උදාවෙන්න මාලිමව දිනවමු...කතිරය ඔබට පමණයි අනුර මුළු රටම☝️☝️💪❤🙏

  • @lakshbulathsinhala6306
    @lakshbulathsinhala6306 วันที่ผ่านมา +5

    දැන් නම් ලෝභයි.. ❤❤❤

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 15 ชั่วโมงที่ผ่านมา +3

    අද (19)අද තමයී මට හරියට නිදා ගන්න පුළුවන් අපේ අනුර සහෝදරයා කොහේ හරි වේදිකාවක ඉද්දි හරි බයේ හිටියේ

  • @Praveen67811
    @Praveen67811 วันที่ผ่านมา +11

    කොච්චර ආදරයක් da?❤

  • @Sandakathmini01
    @Sandakathmini01 วันที่ผ่านมา +6

    විශිෂ්ටයන් පිරිවරාගත් විශිෂ්ටයා.
    💜
    අ නු ර

  • @dilshandil-gx7bg
    @dilshandil-gx7bg วันที่ผ่านมา +5

    Jaya wewa!!!!!

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 12 ชั่วโมงที่ผ่านมา +2

    හදවතට දැනෙනවා තමන්ගේ වගේ කමක්.අපේ කමක්❤❤❤ මම අවුරුදු ගානක් රැස්වීම් වලට යනව කවදත් දැකල නෑ මේවගේ ගෞරවනීය ආදරයක්. සහෝදරයා අනුර, මේ රට හදල පෙන්නලා ඇස් පියාගන්න මිනිස්සු කල්ප ගානනක් වලට පවා ආචාර කරාවි,❤❤❤❤❤❤️ මාලිමාවට

  • @dileepasaranga7227
    @dileepasaranga7227 วันที่ผ่านมา +6

    අනිවා

  • @devikanilmini8456
    @devikanilmini8456 วันที่ผ่านมา +7

    හරිම සතුටුයි නුගේගොඩ එකමුතුව ආදරෙයි නුගේගොඩ ජනතාවට මාලිමාවට චන්ද කෝටියක් ❤

  • @dalesahiran7168
    @dalesahiran7168 วันที่ผ่านมา +4

    රට වෙනුවෙන් හදවත,ගැහෙනවා නම් එන්න ,මාලිමාවට.

  • @PubuduNuwan-o9u
    @PubuduNuwan-o9u 20 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම ❤❤❤❤

  • @isuruumayanga4325
    @isuruumayanga4325 วันที่ผ่านมา +3

    අනතුර බාධා අවසන් අනුර කුමාර දිසානායක ආරක්ෂිතයි.

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 17 ชั่วโมงที่ผ่านมา +2

    සොබාදහම ඔබට ස්තුති

  • @nilupulindrajith
    @nilupulindrajith 20 ชั่วโมงที่ผ่านมา +4

    දිනලා නම් ඉවරයි..එත් ඒකේ උපරිම ය ගන්න 22 වෙනකල් ඉවසන එක තමයි අමාරු..😊

  • @shanuu5472
    @shanuu5472 วันที่ผ่านมา +3

    අනේ ඒ හාමුදුරුවෝ ඔලුවත් අතගෑව......

  • @STATE-
    @STATE- วันที่ผ่านมา +2

    AKD ❤ජය වේවා

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha 18 ชั่วโมงที่ผ่านมา +3

    AKD jayawewa

  • @janakahapukotuwa5701
    @janakahapukotuwa5701 23 ชั่วโมงที่ผ่านมา +2

    21 අපි game ekegahanawa. අනිවාර්යයෙන්ම මාලිමව දිනවනවා.

  • @moviecliper303
    @moviecliper303 18 ชั่วโมงที่ผ่านมา +5

    මට අවුරුදු 18යි ..ගොඩක් අය මට බනිනවා ඔහේ දේශපාලනේ දැනගෙන නැතුව අනුර ගැන කියවනව කියල....අනුර මේ වෙලවේ දින්නත් පැරදුනත් මට ඒ දෙකම දිනුමක් විතරයී..අවුරුදු 10කට කලින් ඒ ගොල්ලො හිටපු විදිහයි අද ඉන්න තැනයි දැකල....දැන් සමහරක් අයට වෙයි...88/89 ගැන කියල Fire wey ...මන් ඒක ගැන දන්නෙ නෑ නමුත් වරද කාගෙ උනත් මුලු අවුරුදු තිස් ගනටම වැරැද්දකට කියන්න තියෙන්නෙ එක විතරයි....වෙන පක්ශ එක්ක බලද්දී ekenma Anura sahodarayata mamath maths 🧭🧭🧭🧭🧭

    • @neel8128
      @neel8128 3 ชั่วโมงที่ผ่านมา

      Bs puthe....mamath anura aiya rakina kenek

  • @thanujadasun1906
    @thanujadasun1906 12 ชั่วโมงที่ผ่านมา

    අනුර සහොදරයා එනකොට දැනෙන හැගීම ආයි කියල වැඩ ක් නෑ ඔඅබ්තුමා යන හැමතැනම අපි ආවා.හැමදාම අපි ඔබ සමග ඉන්න වා මේ රට අපිට හදලා දෙන්න.ඔබ නමින් රන් පිලිම සෑදේවි ❤❤❤❤❤❤

  • @chathurisilva-uz7fl
    @chathurisilva-uz7fl วันที่ผ่านมา +3

    Wow❤❤❤❤❤❤we all gonna win and wash aways this currpted system🎉🎉🎉Malimawata jayawewa

  • @geethanianoma6695
    @geethanianoma6695 5 ชั่วโมงที่ผ่านมา +1

    France sita පැමිණි සහෝදර සහෝදරිය ජයවේවා

  • @chamilaudukumbura3952
    @chamilaudukumbura3952 วันที่ผ่านมา +2

    Thanks all
    Malimawata jaya
    Jaya jaya

  • @KumariNiroshani
    @KumariNiroshani วันที่ผ่านมา +5

    Obata Tunuruvange Pihitai Jayen Jayama Weva Israel 🎉

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up วันที่ผ่านมา +3

    22 new president 🎉🎉🎉❤

  • @sisirakumara8310
    @sisirakumara8310 วันที่ผ่านมา +3

    Patta සතුටුයි oiiiiii

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 17 ชั่วโมงที่ผ่านมา +2

    රටම වාසනාවන්ත ජනතාව තේරුම් gath ලොකු මහන්සි yak හරිම සතුටක් හදවතින්

  • @madukumari1152
    @madukumari1152 วันที่ผ่านมา +1

    jayawewa❤

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 13 ชั่วโมงที่ผ่านมา +1

    අැස් වලින් කඳුළු වැටුනා.හාමුදුරුවො අනුර සහෝදරයාට තියන අාදරය දැකලා.

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha 18 ชั่วโมงที่ผ่านมา +1

    We salute everyone here, jayawewa ❤

  • @anushanilmini1163
    @anushanilmini1163 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @lewkesudarshani5452
    @lewkesudarshani5452 19 ชั่วโมงที่ผ่านมา +1

    දිනනවාමයි....සුභ නැකතට ......💖💖💖🌹🌹🌹

  • @Bernard_gunathilaka
    @Bernard_gunathilaka วันที่ผ่านมา +1

    Congratulations AKD ❤❤❤❤❤❤

  • @SudamBandaraTennakoon
    @SudamBandaraTennakoon วันที่ผ่านมา +1

    JAYA..Anurata...❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nadeekashyamali2391
    @nadeekashyamali2391 13 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි මන් මටත් වඩා මගේ ලක්මෑණියන්ට.අපේ රටේ ගැලවුම්කරු.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe6152 วันที่ผ่านมา +1

    පොහොසත් රටක් තුළ
    1.දරුවන්ට රිදවීම් වලින් තොරව සතුටින් සිටීමට යහපත් පරිසරයක් තුළ ආරක්ෂාව නිසි පෝෂණය හා සන්වර්දන අවධියට ගැලපෙන හදා වඩා ගැනීමක් හා එයටම ගැලපෙන අධ්‍යාපනයක් තිබිය යුතුය
    ඔබෙන් බලා පොරොත්තු
    වන පළමු වැන්න එයයි .ඒ සඳහා අංශ කිහිපයක්ම වෙනස් කර සංවර්ධනය කළ යුතුය.

  • @matildaranjani3946
    @matildaranjani3946 วันที่ผ่านมา +1

    අනුර සුබ ගමන් ....🧭❌🧭❌☝👊👍💪❤🇱🇰👑️😌

  • @anushkachandana5952
    @anushkachandana5952 วันที่ผ่านมา +2

    Malimawata kotiyak ❤❤❤❤

  • @sltechemic102
    @sltechemic102 21 ชั่วโมงที่ผ่านมา +2

    Akd❤❤❤❤❤❤❤❤❤❤

  • @arunodikadamunupola1185
    @arunodikadamunupola1185 20 ชั่วโมงที่ผ่านมา +1

    All the best , very humble person, may the universal blessings bring you the most powerful win on the 21 of September.

  • @nadeesha5790
    @nadeesha5790 วันที่ผ่านมา +1

    Mage ratatath ahinsaka janathawatath Sethakma wewaa ❤❤❤ God bless anura.. bro❤❤❤

  • @Rasika-u6s
    @Rasika-u6s วันที่ผ่านมา +2

    Ane aththamai lankawata gihin enna thiyenammm...budusaranai oyala hemotama...

  • @user-bk6lu6sj4w
    @user-bk6lu6sj4w วันที่ผ่านมา +4

    Anura dinewa❤

  • @nipwind
    @nipwind 20 ชั่วโมงที่ผ่านมา +1

    Well done all ❤❤

  • @user-qy6ir5oc9q
    @user-qy6ir5oc9q 19 ชั่วโมงที่ผ่านมา +1

    ❤harima sathutui.❤npp. Jaya gannawa sikurui❤

  • @swarnakumari571
    @swarnakumari571 12 ชั่วโมงที่ผ่านมา

    මට හරිම සතුටුයි.🎉🎉🎉🎉🎉

  • @parakramatennakoon9925
    @parakramatennakoon9925 วันที่ผ่านมา +3

    Anura ❤❤❤❤

  • @gangamangala9945
    @gangamangala9945 19 ชั่วโมงที่ผ่านมา +1

    ඒ ආදරේ❤❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 วันที่ผ่านมา +3

    Rata anurata ❤❤❤❤❤

  • @Kamalajayanthi
    @Kamalajayanthi วันที่ผ่านมา +3

    අදරුපවාහිනි චැනල් වල සමහර ජනපති අපේක්ශයින් ගේ අවසන් රැලි පෙන්නුවා. අනුර සහොදරයා ගේ රැලි වලට මහා ජන ගන්ගාවන් ඒවා පෙන්නුවේ නැ කුහක චැනල්

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา

      උන්ට
      වීව්ස් නෑ
      ලයික් නෑ
      කමෙන්ට් නෑ
      සියල්ලම
      අ නු ර ට

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 วันที่ผ่านมา +3

    Tilven mahaththayath nosahenna mahanse una sthuthi obalata suba nakathata rata anurata❤❤

  • @SamarakoonSugathapala
    @SamarakoonSugathapala 16 ชั่วโมงที่ผ่านมา

    ආ👍👍

  • @senafdo1
    @senafdo1 23 ชั่วโมงที่ผ่านมา

    Nice 🎉🎉🎉🎉

  • @sltechemic102
    @sltechemic102 21 ชั่วโมงที่ผ่านมา +1

    Akd❤❤❤❤❤❤

  • @dinushanuwan2239
    @dinushanuwan2239 14 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා

  • @dt1990
    @dt1990 วันที่ผ่านมา

    අනුර ❤❤❤❤❤❤❤❤

  • @user-km6gz2th2i
    @user-km6gz2th2i วันที่ผ่านมา

    ❤❤❤❤❤adarei godak

  • @gayashanrathnayake3333
    @gayashanrathnayake3333 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @chanichani6469
    @chanichani6469 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤Npp

  • @PathminiP-w3v
    @PathminiP-w3v วันที่ผ่านมา

    මාලිමාවට ජය ජය ජයවේවා

  • @HCMI-LK
    @HCMI-LK 17 ชั่วโมงที่ผ่านมา

  • @vineethakumari9633
    @vineethakumari9633 20 ชั่วโมงที่ผ่านมา

    Malimawate jaya wewa ❤❤❤

  • @Mihiridk
    @Mihiridk 18 ชั่วโมงที่ผ่านมา

    රටක එකම බලාපොරොත්තුව