තවත් පාතාල සාමාජිකයෙකුට අත් වූ ඉරණම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 278

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 4 ปีที่แล้ว +84

    "ආයුධ පෙන්වීමට යාම" 🙂.
    පාතාල මර්ධනය අගය කරමි.

  • @naturerelaxation9270
    @naturerelaxation9270 4 ปีที่แล้ว +74

    හැම එකාවම ආයුධ පෙන්නන්න එක්කන් යන්න

  • @daengineering6578
    @daengineering6578 4 ปีที่แล้ว +22

    බොහෙම හොදායි බොහෙම හොදායි ජය වේවා ජය වේවා ආයුද පේනන වැ⁣ඩේ සර්තකායි රගපැම සුපිරි

  • @nilakshacooray4715
    @nilakshacooray4715 4 ปีที่แล้ว +57

    මේවා දැක්කම පට්ටම සතුටක් ආවේ

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 4 ปีที่แล้ว

      👏👏👏👏👏

    • @shk8812
      @shk8812 4 ปีที่แล้ว

      කියලා වැඩක්නැ

  • @lifewiththusha55
    @lifewiththusha55 4 ปีที่แล้ว +34

    නියම script එකක්..ලස්සන චිත්‍රපටයක් ...කොහොමහරි පාතාලයේ ඔක්කොම නැති කරමු

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 4 ปีที่แล้ว +12

    වෙඩි තිබිබ සර්ට ගොඩක් පිං පවුනැ රටේ දරැවන් විනාශවෙන්නේ මුන්හින්ද පවුකාරයෝ බිහිකල උන්ටත් මේව සාප වෙන්න ඔන

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +12

    අනුන්ට දෙන ගින්දර .. තමන්ගේ හිස මතට කඩා වැටෙන ලස්සන .........

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 ปีที่แล้ว +17

    සහෝදරයා ඔබට ඉක්මන් සුවය ලැබේවා.. බුදුසරණයි ආරක්සක සේවයේ නියතු ඔබසැමට තුනුරුවන්ගේම සරණයි

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +1

      බුදු සරණයි

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว +1

      පොලිස් නිලදාරී තුමණි ඔබ තුමාට ඉක්මනට සුවය ලැබෙනවා සත්තයි බුදුසරණයි

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +12

    මරල දාන්න නඩුත් නැහැ කාලෙත් ඉතුරුයි,,වියදමකුත්,නැහැ ,,🙏🙏👍👍

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 4 ปีที่แล้ว +35

    හොඳ වැඩේ ඕකුන් එක එකා මරලා ම අයින් කරන්න ඕනේ මේ සමාජයේන් . හෙට බිහි වෙන්ඩ ඉන්න දරුවන්ගේ අනාගතය වෙනුවෙන් .

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 4 ปีที่แล้ว +66

    මෙන්න මේකයි වෙන්න ඕනේ.අපේ ලංකාවට ඕනේ කැලේ නීතියයි.කිසි ප්‍රශ්නයක් නැහැ.ජය වේවා.තව තවත් ආයුධ හොයන්න එක්ක යා යුතුමයි පාතාලේ අහුවෙන හැමෝම.මුන්ව හිර ගෙවල් වල දාලා මහජන මුදලින් රකින කාලේ අහවර කරන්න ඕනේ.

  • @ameerrashid2267
    @ameerrashid2267 4 ปีที่แล้ว +12

    ඔලුවටම තියලා සුපිරි.👉🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chefjournal3092
    @chefjournal3092 4 ปีที่แล้ว +5

    Adarei godak,thawa me wage lassana story oneeee 💪💪💪❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰 ජයවේවා ශ්‍රී ලංකා

  • @seagirls126
    @seagirls126 4 ปีที่แล้ว +9

    ජය වේවා. නඩු ඕන නෑ.. හංගපුව ගන්න එක්ක යන්න හැමෝවම. 🤣👍🌷🌷🌷🌷🌷🌷

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 4 ปีที่แล้ว +7

    සුපිරි පොලිස් සුපිරි ....මරන්න ඕනේ ඕකුන්ව ...

  • @yasanthalankanath9202
    @yasanthalankanath9202 4 ปีที่แล้ว +32

    පොලිස් මාමලා දැන් දෙවනඉනිම බලනවා නේ ඒකයි ඔහොම වෙන්නේ

  • @udarapriyanjith4264
    @udarapriyanjith4264 4 ปีที่แล้ว +9

    කට්ටියටම ඇට නැතිවෙන්නම හම්බ වෙනව නෙ.....? පට්ටම පට්ට...

  • @Illuminate.
    @Illuminate. 4 ปีที่แล้ว +64

    ආයුධ පෙන්නන්න 😂😂😂

    • @samankumara7732
      @samankumara7732 4 ปีที่แล้ว +2

      නැතුව අම්මගෙ පිත්තම පෙන්නන්නද හුත්තෝ රටට යහපතක් වෙනවට පොන්නයා කැමති නැද්ද phone එකක් අතට ගත්තම ඕන දේයි එපා දේයි නොලියා හිටු ධාතු සුනඛයා

    • @janeebro5822
      @janeebro5822 4 ปีที่แล้ว +1

      @@samankumara7732 eka aththa bro.ayudha pennanna hari uge paiya pennanna hari gihilla maruwe marannama one ekekne.

    • @Illuminate.
      @Illuminate. 4 ปีที่แล้ว +1

      @@samankumara7732 umbalai ammata ballek hukala thamai umba හම්බ වුණේ වහල 😂😂😂😂😂😂

    • @Illuminate.
      @Illuminate. 4 ปีที่แล้ว +1

      @@samankumara7732 phone එකක් අතට ගන්නැතුව තොගෙ පුකට ගන්නද ස්ත්‍රීලිංගයෝ🖕🖕🖕

  • @shiromidesliva1012
    @shiromidesliva1012 4 ปีที่แล้ว +32

    ඔවුන් මරලා dannama ඕනි

  • @kasunsameer5730
    @kasunsameer5730 4 ปีที่แล้ว +6

    ඕක තමයි වෙන්න ඕනෙ good job 👍❤

  • @lankajayasekara961
    @lankajayasekara961 4 ปีที่แล้ว +9

    හොද වැඩේ මෙ කාලකන්නි හැත්තව ලන්කාවෙන්ව බන්ග වෙවා

  • @privet9129
    @privet9129 4 ปีที่แล้ว +3

    නියමයි 😅👌

  • @pemidumilochana9808
    @pemidumilochana9808 4 ปีที่แล้ว +28

    Maralama daanna sir

  • @sachinthasarangathilakarat7640
    @sachinthasarangathilakarat7640 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඉන්ද්‍රා මල්ලි

  • @dileeshaprashan2882
    @dileeshaprashan2882 4 ปีที่แล้ว +98

    දැන් නම් script එක ලියන්නෙ දක්ෂයෙක්. නිකම්ම මරන්නෙ නැතුව අපිත් ආසයි අලුත් අලුත් script අහන්න. 😹😹

    • @Hashanloku0345
      @Hashanloku0345 4 ปีที่แล้ว +1

      sirawatama patta

    • @pasindusaranath
      @pasindusaranath 4 ปีที่แล้ว +2

      ආයුධ කතාව අයින් කරල ස්ක්‍රිප්ට් එක ලියන්න බැරිද දන් නෑ😂

    • @sachindapramod
      @sachindapramod 4 ปีที่แล้ว +1

      😝😝

    • @LakmalKoswaththa
      @LakmalKoswaththa 3 ปีที่แล้ว

      ඇයි උබට අවුල්ද

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 3 ปีที่แล้ว +1

      Niyama script eka .samaharakta owa therenne ne

  • @pilominaraj6930
    @pilominaraj6930 4 ปีที่แล้ว +2

    Wow super police Weldon
    More more more do more
    Good job

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +20

    නියමයි එක එකා අඩු වෙලා යනවා පට්ට 🤗🤗👌👌🤣🤣

  • @kasunranahansaathapaththu6984
    @kasunranahansaathapaththu6984 4 ปีที่แล้ว +5

    බුදු සෑර්...හැමදාම ආයුධ පෙන්නන්නම එක්ක යන්නෙ නැතුව අලුත් ක්‍රමයක් හොයා ගන්නකෝ..😁😁😁

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +50

    ඉදිරියට ඉන්න දරුවන් ට රටක් ඕනෑ සියලු patalaya අපරාධ කාරයන් නැති කරන්න කිසිම පාපය ක් නැත ජනතාවට සැනසිල්ල ලබන්න පුළුවන් නැති නම් ජීවත් වෙන්න වෙන්නේ හැමදාම භය වෙලා ජනාධිපති හමුදාපති පොලිස්පති atulu සියලු දෙනාට දෙවියන් ගෙ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ශක්තිය ලැබේවා සම්මා සම් බුදු සරණයි 🌹❤

  • @nimeshsandaru854
    @nimeshsandaru854 4 ปีที่แล้ว +5

    කොනක තියන් සුද්ද කරනවා. GR ❤️

  • @m.s3060
    @m.s3060 4 ปีที่แล้ว +41

    සේරටම ටික එකට තියල මරල දාන්න ඔින එලියට ඇවිත් ආයිමත් කරන්ාන් ඔිකමයි

  • @daengineering6578
    @daengineering6578 4 ปีที่แล้ว +14

    ඕච්චර කියවන්න එපා ⁣බොල අපි දන්නවා අපි කැමතියි ඒ කරන වැඩ වලට ආයුද පෙන්නාන්නම තමා ඒක්කාන් යන්නේ කියලා ජය වේවා

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 4 ปีที่แล้ว +2

      අවුලක් නෑ බන්..ඒකනේ වෙන්න ඕනේ....අපෙ ගෝටා සර්ට ජය....හදලා ගන්න සර් අපේ රට....😎😎😎

  • @m.yasantha523
    @m.yasantha523 4 ปีที่แล้ว +2

    ගෝඨා👌💓

  • @chamodhansaka1548
    @chamodhansaka1548 4 ปีที่แล้ว +25

    රිමාන්ඩ් කරලා ඉන්න පාතාලේ හැත්තයි අනිත් උන් ටිකයිත් ආයුධ පෙන්නන්න එක්කන් යන්න සර් 😏🤭

  • @virajmaduranga2831
    @virajmaduranga2831 4 ปีที่แล้ว +3

    Niyamai great we want a peace country ❤️

  • @lahirudilshan5389
    @lahirudilshan5389 4 ปีที่แล้ว +2

    Oka marapu aka hoda wada niyamai jaya wawa siyalu danatama

  • @kasunchamaraudawatta6902
    @kasunchamaraudawatta6902 2 ปีที่แล้ว

    සුපිරි

  • @d.m.m.thakshila7992
    @d.m.m.thakshila7992 4 ปีที่แล้ว +2

    Niyamai maralama danna oni okunwa. ...

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 4 ปีที่แล้ว +2

    Good work

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 ปีที่แล้ว

    ආයුධ පෙන්වන්න ඔක්කොම ගෙනියන්න බුදු සර්..

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +2

    එල එල..... ..අපරාද කලොත් ඔහොම වෙනවා .....ආයුද හොයාගන්නම ඕනා...ඒක හරි.....උන පදුර හින්දා හොදා....

  • @upaliweerawansha8509
    @upaliweerawansha8509 4 ปีที่แล้ว +1

    නියමයි ❤️❤️

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว

    හොද වැඩෙි

  • @desoyzageetha11
    @desoyzageetha11 28 วันที่ผ่านมา

    Woooooooow ❤ excellent 👌

  • @yeahofcourse
    @yeahofcourse 4 ปีที่แล้ว +4

    Love the script. ❤

  • @thusharasampath4522
    @thusharasampath4522 4 ปีที่แล้ว +8

    ආයුධ පෙන්නන්න....අනිත් වුන්ගෙන් කවුද දන්නෙ නැ වාසනාවන්ත ...😂😂😂

  • @gaminigamage696
    @gaminigamage696 3 ปีที่แล้ว

    thanks 🙏

  • @sachinthaindunil58
    @sachinthaindunil58 4 ปีที่แล้ว +2

    ජයවේවා ජනපති තුමනි ජයවේවා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 7 หลายเดือนก่อน

    ඉක්මනට සුවය ලබේවා 🙏☸️🇶🇦

  • @dilannigam8676
    @dilannigam8676 4 ปีที่แล้ว +1

    Patta..patta...👍💪

  • @sanjeewalasantha4882
    @sanjeewalasantha4882 4 ปีที่แล้ว +6

    වෙඩි කන්න වෙන බව දැන දැනම පැනල යන එකනෙ අරැමෙ😎

  • @sundarsmyoga1923
    @sundarsmyoga1923 4 ปีที่แล้ว

    Super. Sri very good.

  • @anuruddhawikramanayake1220
    @anuruddhawikramanayake1220 4 ปีที่แล้ว +6

    ජීප් එකට අවුලක් නෑ උණ පදුරක හැප්පිලා තියෙන්නේ 👌👌

  • @techneglankaschool7872
    @techneglankaschool7872 2 ปีที่แล้ว

    මේ පාරනම් සැක හිතෙන්නෙ නැති වෙන්න වෙඩි තියල. එල එලා

  • @Amithpriyanfernando
    @Amithpriyanfernando 4 ปีที่แล้ว +1

    Gotabaya ජයවෙවා සර්

  • @p_r_a_n_a
    @p_r_a_n_a 4 ปีที่แล้ว +1

    මුං ඇත්තටම මරලා දාන්නම ඕන. 😏 මරණ දඩුවම ආය අපේ රටට ඕන. නැත්නම් මේ කාලකණ්නි හැදෙන් නෑ..

  • @anushasilva7696
    @anushasilva7696 4 ปีที่แล้ว +2

    Niyamai sir eke eka oye vidiyata marala danna kalakanniyek

  • @pabodadilshanjayawardana4367
    @pabodadilshanjayawardana4367 4 ปีที่แล้ว +14

    Janapathi ගෝඨාභය ❤️💪👍🙏

  • @isurudhananjaya7915
    @isurudhananjaya7915 4 ปีที่แล้ว +23

    ඒක අලුත් එකක් නේ. හැමදාම Grenade එකක් ගහන්න යද්දී වෙඩි තිබ්බා කියන එක අහලා එපා වෙලා තිබ්බේ. කොහොම වුනත් මුන් වගේ එවුන්ට වෙන කරන්න දෙයක් නෑ . ඔහොම්මම අල්ලන කුඩුත් ගිණි තිබ්බා නම් හරි. නැතතං Narcotic එකේ දී එව්වා පාන් පිටි වෙනවා

    • @wasalananayakkara3957
      @wasalananayakkara3957 4 ปีที่แล้ว

      😂😂

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว +1

      ඔබ තුමාට ඉක්මනට සුවය ලැබේවා රිය දුරු පොලිස් නිල දරියනි බුදුසරණයි

    • @janeebro5822
      @janeebro5822 4 ปีที่แล้ว

      Mageth adahasa ekamai.kudu mahajanayata penna ehema nathnam maadya issaraha winaasa kara yuthumai.

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว

    Good job.👍

  • @lahirujayamal7238
    @lahirujayamal7238 4 ปีที่แล้ว +3

    මෙිි ක්‍රමය හොඳයි...පාතාලය කුඩු නැතිවෙිිවා මගේ රටෙන්..🙏

  • @bindulanka8719
    @bindulanka8719 4 ปีที่แล้ว +3

    පවි.නැහැ..මෙි.යක්කු.මැරුනාට.මු
    අතින්.මැරුනු..මිනිස්සුන්ගේ..පවුල්.
    වල.ට..දැන්..හිතේ.සැසිමක්.අැති.
    කාලකන්නි.අපේ.රටින්.චුත.වෙිලා.
    පල..👍👍👍👍

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +1

    සියලු දෙන්නටම terwan sarnai

  • @fireflyjourney5915
    @fireflyjourney5915 2 ปีที่แล้ว +2

    ඒ උනාට 'තොපිත් එක්කම මරාගෙන මැරෙනවා ' කියලා කෑල්ලක් නොදා ඉන්න තිබ්බා😂 ඒක ටිකක් අතාත්ත්විකයි වගේ

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 ปีที่แล้ว

    අනාගත දරැවන්ට හෙටක් හදන්න හොදින් හෝ නරකින්..

  • @zaharauvaise3745
    @zaharauvaise3745 4 ปีที่แล้ว +1

    Welldone..srilankan police....

  • @zeezee159
    @zeezee159 4 ปีที่แล้ว +5

    ලංකාවට පිළිලයක් වෙලා තිබ්බේ ඔවුන් නම් මැරුවත් කමක් නෑ

  • @thilankaliyanagamage9045
    @thilankaliyanagamage9045 2 ปีที่แล้ว +1

    Respect 🙏

  • @aselawijesinghe4949
    @aselawijesinghe4949 4 ปีที่แล้ว +13

    ජෙප්පෙක් කියනවා අද පාතාලය හෙට ඔබ විය හැකියි කියලා 😂😂😂

    • @loka-golaya
      @loka-golaya 4 ปีที่แล้ว +1

      88/89 කාලේ උන් කරපු විනාසේ පාතාලයටත් එහා...

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว +2

      Heta api nemei heta un 😁😜

    • @janeebro5822
      @janeebro5822 4 ปีที่แล้ว +1

      @@Ben47x1 wadakuth nane bn okun hitiyata

  • @shakiboy4512
    @shakiboy4512 4 ปีที่แล้ว

    Supiri 🔥

  • @savindukavinda9917
    @savindukavinda9917 3 ปีที่แล้ว

    මරු fillm eka

  • @ganidulakshitha6547
    @ganidulakshitha6547 4 ปีที่แล้ว +3

    We salute sir gotabaya!!!

  • @prabathnishshanka9312
    @prabathnishshanka9312 3 ปีที่แล้ว

    Hamooo akh

  • @adkk8358
    @adkk8358 4 ปีที่แล้ว +1

    Super

  • @sms-oh3ht
    @sms-oh3ht 4 ปีที่แล้ว

    Great

  • @surangaandaraweera9464
    @surangaandaraweera9464 ปีที่แล้ว

    Excellent police well done

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +1

    රටේ අනාගතය වෙනුවෙන් මුන්ව මරන්ඩ ඕන.

  • @radeeshaperera
    @radeeshaperera 4 ปีที่แล้ว +3

    ඉන්ද්‍ර ගෙ ගමෙ මිනිස්සු සෙරම හඩනවා... 🥺

  • @SriyanedarmalathaSriyanedarmal
    @SriyanedarmalathaSriyanedarmal 3 ปีที่แล้ว

    Budu.saranai.oyalata

  • @hollynight7635
    @hollynight7635 4 ปีที่แล้ว +4

    Thank you so much Mr President ❤️

  • @lovesrilanka1896
    @lovesrilanka1896 4 ปีที่แล้ว +3

    මරපු එක හොදයි. හිරෙ තියනවට වඩා. රටට වැඩක්නැති එවුන්. පාතාල නායකයන් එක එකා මැරෙනකොට එවුන් පස්සෙ යන එවුන් බයටම හැදෙයි. එහෙම මරනඑක හොදයි කාලකන්නි .

  • @chamathsankalpa6037
    @chamathsankalpa6037 4 ปีที่แล้ว +1

    Respect 🖤

  • @tharindu6
    @tharindu6 4 ปีที่แล้ว +1

    නැවත මනුසත් භවයක නොඉපදේවා !

  • @isharasampath6931
    @isharasampath6931 3 ปีที่แล้ว +1

    සුපිරි action film එකක කොටසක් වගේ ඉන්ද්‍රා දඩයම.අපේ පොලිසිය කොච්චර දක්ෂද අප්පා.(බොරු කියන්න)

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 2 ปีที่แล้ว +1

    මේ මෙහෙයුම් වලට යනවිට වීඩියෝ තාක්ෂණය යොදාගත හැකි නම් ජනතාවගේ සැකය නැතිකල හැක .

  • @jaamjayalath4745
    @jaamjayalath4745 2 ปีที่แล้ว

    maru film eka

  • @kanthidolwatha4837
    @kanthidolwatha4837 3 ปีที่แล้ว

    Aniwa

  • @tharangatharangaa9788
    @tharangatharangaa9788 3 ปีที่แล้ว +1

    අද නීතියත් අන්ද කරල තියෙන්නෙ.පාතාලෙ තනි අතින් අත්පූඩ් ගමනේ නෑ,225 ත් සමිබන්දයි.පූළුවන්නම් 225ත් ආයූධ පෙන්වන්න එක්ක යන්න...

  • @namalprasanthilakarathna4989
    @namalprasanthilakarathna4989 4 ปีที่แล้ว

    Marannamai one kalakanni ballo

  • @prasannadiwakara977
    @prasannadiwakara977 4 ปีที่แล้ว +7

    නියමයි ...ආදරේ පැලෙන්න ජනාධිපති තුමාට

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 4 ปีที่แล้ว +5

    පොලිස් ජවනිකා ... මේකෙන් වෙන්නේ නිවැරදි ජාලය හොයාගන්න බැරිවෙන එකයි

  • @mariodilano
    @mariodilano 4 ปีที่แล้ว

    Good job respect police

  • @mayagunawardhana5749
    @mayagunawardhana5749 ปีที่แล้ว

    😍😍👍👍👍👍

  • @ishanmalshika9399
    @ishanmalshika9399 4 ปีที่แล้ว +1

    ❤️

  • @harshanalakruwan
    @harshanalakruwan 4 ปีที่แล้ว +1

    පොලිසියට මිනීමරන්න තියෙන බලය මොකක්ද. මානව හිමිකම් සංවිධාන නිදිද ?????

  • @prasadmaduranga3386
    @prasadmaduranga3386 4 ปีที่แล้ว +3

    මුන් සේරම හමුදාවෙන් පැනලා අපු උන්

  • @harshamp1920
    @harshamp1920 4 ปีที่แล้ว +26

    උඩ අන්ලයික් කරලා තියෙන්නේ ඉතුරු ගෝලයො ටික වෙන්න ඇති

    • @anuruddhawikramanayake1220
      @anuruddhawikramanayake1220 4 ปีที่แล้ว +1

      අම්මෝ ඒක 😁😁😁

    • @Harindra000
      @Harindra000 4 ปีที่แล้ว +1

      That murder will hide all traces of criminal activities conducted by him forever!
      This is well-known cover-up operation tactic used by organized crime groups.
      Police involvement on such activity is highly questionable, as it directly links police force with crime groups.
      Further,
      Police or any other organized criminal gang has no right to kill citizens at will.
      You can not kill someone just because you don't like him.
      What crime his wife and kids did?
      What crime his parents did?
      How do you justify their pain?
      Don't always think that only his henchmen are the ones unlike this video.
      There are people who dislike extra judicial killings and abductions too!
      This is not collateral.
      IMHO: This is crystal clear pre-mediated cold blooded manslaughter example!

    • @akosaeyw
      @akosaeyw 4 ปีที่แล้ว +1

      @@Harindra000 This is a country where 27 unarmed prisoners got killed inside a prison by an armed soldiers. Unfortunately only few will understand the consequences people going to face very soon.

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +1

    රියදුරාගේ බෙල්ල හිර කලානම් ...වෙඩි තියන්න වෙනවා...කමක් නෑ. තියන්න....

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Supuncd
    @Supuncd 4 ปีที่แล้ว +2

    Paathaaleta aba saranai