Thanamalvila Kollek | Episode 02 - (2020-01-25) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024
  • Thanamalvila Kollek | Episode 02
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Thanamalvila Kollek #Episode02
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 686

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 4 ปีที่แล้ว +878

    මේකප් තට්ටු පිටින් නිලියන්ට අලවලා තියෙන කතාවලට වඩා මේ වගේ සැහැල්ලුවෙන් රගපාන චරිත මොන තරම් සුන්දරද.. හොද නිලියන් මනින්නේ ලස්සනින් නෙවෙයි ..රගපෑමේ දක්ශතාවයෙන්..මම නම් ආසා මේ වගේ නිර්මාණ වලට.

  • @jhash2
    @jhash2 2 ปีที่แล้ว +224

    "මගෙ අම්මා නැති උනේ මං මෙහෙට ඇවිල්ලා මාස 6න්.මං ගියෙ නෑ.හැබැයි මං දන්නවා එයා තරහා නෑ කියලා" 🥺🥺-Heart touching moment..

    • @nirmalshanaka451
      @nirmalshanaka451 ปีที่แล้ว +23

      මට නම් අම්මට එහා දෙයක් නැ බන්

    • @kDanushkaNuwan
      @kDanushkaNuwan ปีที่แล้ว +1

      awilla hodatama kelawela refugith dala innakota ohoma deyak unama waha kanna thamai hithenne.

    • @sajaniNanayakkara-vo9qq
      @sajaniNanayakkara-vo9qq ปีที่แล้ว +2

      Aneee❤😢

    • @thrivangasulakshani329
      @thrivangasulakshani329 ปีที่แล้ว +11

      ඉන්නකොට සැලකුව නම් හොඳටම ඇති. ලෝකයාට පෙන්න පෙට්ටිය බදාගෙන අඬලා වැඩක් නැහැ.

    • @danushkakarunasinghe1087
      @danushkakarunasinghe1087 6 หลายเดือนก่อน +4

      මගෙ අම්මා නැති උනේ මම ඇවිල්ලා මාස 4න්. මම අම්මා දරුවෙක් වගේ බලාගත්තා පුලුවන් කාලෙ. මගෙ සේවායෝජිකාව විනාඩි 20න් මට ලංකාවට යන්න සූදානම් කරලා දුන්නා. මගෙ කරුමයට ලංකාවට යනකොට මගෙ සහෝදරයෝ අම්මා වලදාලා අවසන් කලා. මම වැඳ වැඳ කීවා මම එනකම් එක දවසක් තියාගන්න කියලා. එයාලා ඔක්කොම එකතු වෙලා මට ජීවිතේ හුස්ම තියෙනකම් විඳවන්න දඬුවමක් දුන්නා.

  • @DilshanSubash-f8k
    @DilshanSubash-f8k 8 หลายเดือนก่อน +260

    Anyone 2024 😌

  • @eraljayawikrama168
    @eraljayawikrama168 4 ปีที่แล้ว +230

    මේ වගේ කතා වලට තමා සම්මාන ලැබෙන්න ඕනේ .මොන්ටිසෝරි ලව් කතා වලට නෙවෙයි ,තාත්වික කතාවක්, සුභ පතනවා..!! මෙවන් නිර්මාණ කරන්න ගොඩාක් කරන්න පුලුවන් වෙන්න කියලා..!!

    • @chinthakamahesh7689
      @chinthakamahesh7689 3 ปีที่แล้ว +1

      Deweni kotasin kohomada e tharamatama recommend karanne

    • @mahasohona966
      @mahasohona966 ปีที่แล้ว +2

      mekta maara sammana thogayak hambuney. Record tier with Kubiyoo

  • @slloop4694
    @slloop4694 4 ปีที่แล้ว +435

    මුල ඉදන් බලන්න ආපු සෙට් එක කෝ.

  • @roshanlakmal9641
    @roshanlakmal9641 4 ปีที่แล้ว +100

    මේ කතාවට කලින් තනමල්විල කිව්වම මගේ ඔලුවට ආවේම සූස්ති ගැන විතරමයි.... ඒත් තනමල්විල කියන්නේ සූස්ති වලට එහා ගිය ලෝකයක් කියලා පෙන්නපු ඔබ සියලු දෙනාට ස්තුතියි ....

  • @nawathumaofficially
    @nawathumaofficially 10 หลายเดือนก่อน +71

    2024 බලන අය මේකට ලයික් එකක් දාගෙන යමු ❤

  • @ruwanijayasinghe2973
    @ruwanijayasinghe2973 9 หลายเดือนก่อน +11

    2024 .....❤.......හරියටම අවුරුද්දු තුනකට කලින් මේක බලලා ගොඩක් ලොකු comment එකක් දැම්මා. ඒක හෙව්වට හම්බුන් නෑ .. මට හිතුනා මේ කර්කශ කට්ට ජීවිතේ ඇතුලෙ ආයෙ මේ කතාව බලන්න.. මුලු කතාවම පුදුම හැගීමක් ආසයි ආයෙ විදින්න ❤

  • @kamalpremawardhana8677
    @kamalpremawardhana8677 4 ปีที่แล้ว +54

    මම මේක මුල ඉදන් බලන 4 වෙනි පාර. වැරදිලා හරි එපිසෝඩ් 2k එක හුස්මට බැලුවොත් ඉතුරු ටික නිකන්ම බැලෙනවා. අනේ මන්ද එච්චරට තාත්විකයි ලස්සනයි.

  • @shanmexa2819
    @shanmexa2819 4 ปีที่แล้ว +598

    මිනිස්සු හිතන්නේ පිට රටවලට වෙලා අපි සැප විදිනවා කියලා. අහුවෙන අහුවෙන පාර්ට් ටයිම් ජොබ් කර කර. වින්ටර් එකේ සීතලේ ගැහි ගැහි, සමර් එකේ පිච්චි පිච්චි පට්ට කට්ටක් කන විදිය. ඒ අතර තව පිරිසක් ඔය කට්ටම කකා වීසා නැතුව ලංකාවට ආවොත් යන්න බැරි නිසා අම්මා තාත්තගෙ මල ගමට වත් එන්න විදියක් නැතුව හූල්ල හූල්ල ඉන්නවා.. ඉතාමත් හොද නිර්මාණයක් 👍👍👍

    • @kurdishkurdish4326
      @kurdishkurdish4326 4 ปีที่แล้ว +5

      Eka aththa

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 ปีที่แล้ว +5

      Eka therum ganne kiyen ki denada

    • @dilushroshan1944
      @dilushroshan1944 4 ปีที่แล้ว +4

      Kata kiyala terum karala dennada

    • @kiwilifewithsama
      @kiwilifewithsama 4 ปีที่แล้ว +10

      අනේද කියන්නෙ.මේ නම් අපේ ජිවිතම තමා

    • @සමාධි92
      @සමාධි92 4 ปีที่แล้ว +7

      Loken uthum rata lankawa ne. Ekai 🤣

  • @Jagathkandy
    @Jagathkandy 3 ปีที่แล้ว +78

    ගිරිදේවි බලලා ඉවර වෙලා මේක බලනවා,ලස්සනයි

  • @harshanaprabath6073
    @harshanaprabath6073 4 ปีที่แล้ว +337

    කතාව දෙවනි පාර බලන්න ආවෙ මම විතරද 💜

  • @bhagyaweerakoon2513
    @bhagyaweerakoon2513 3 ปีที่แล้ว +125

    දෙවෙනි පාරට 2021 බලන්නේ 💚 ආසම කතාව ❤️❤️

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +390

    සතිඅන්තයේ බලන්න කතාවක් නැතුව හිටියේ.දෙරනේ බොලද කතා බලලා එපා වෙලා හිටියේ.😘😘😘😘😘😘

    • @tharukapahandiabeysingha5309
      @tharukapahandiabeysingha5309 4 ปีที่แล้ว +3

      ITN balanna yalu

    • @dilnayanarajapakse6346
      @dilnayanarajapakse6346 4 ปีที่แล้ว +8

      Derana kiyanne ගලියක්

    • @Gaiya95
      @Gaiya95 4 ปีที่แล้ว +9

      Issalla uba daan inna bolada nama
      Ain karala aththa nama daaganin 😂

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +1

      gayan salinda Deranata baninawata kamathi nadda oya😂

    • @sarathwijewantha8376
      @sarathwijewantha8376 4 ปีที่แล้ว +1

      @@tharukapahandiabeysingha5309
      Ammata hukapn

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว +225

    හොද නිර්මාණයක පෙර නිමිති පහල වේ.. කැමරාවද හොදට හසුරුවන බව පෙනේ... ස්තුතියි රොෂාන් සහ itn..

    • @koshanmapatuna2632
      @koshanmapatuna2632 4 ปีที่แล้ว +3

      Gamini Jayasuriya සිංහල ජාතියට පමණක් ආවේණික වූ දේශීය නර්තන සම්ප්‍රදාය රැකගන්න දරන පුංචි උත්සහයක්, නැති වී යන 'කලාව' රැකගන්න පුංචි උදව්වක් කරන්න යාලුවනේ..
      th-cam.com/channels/vDy8OItoNw8CzuBH9XTgxQ.html
      හොදයි නම් බලල subscribe කරන්න
      ස්තූතියි ආයුබෝවේවා🙏🏾

  • @lahiruchathuranga943
    @lahiruchathuranga943 4 ปีที่แล้ว +17

    අමිමෙි ආස කරන ගොඩාක්.....නළුවන් පිරි වරා ගත්තු...සුන්දර...මතකයන් රැදි..
    ලස්සන නිර්මාණයක්

  • @Sandachathuoki123
    @Sandachathuoki123 4 ปีที่แล้ว +30

    Episode ඉවර වෙන්නනම බැලුවා.. ආයෙත් මුල ඉදන්ම බලනව.. එපා වෙන්නෙම නෑ.. ගොඩක් ස්තූතියි ඔබ සැමට.. විඩාබර සිත් වලට සතුටක් දෙනවට♥️♥️

    • @shehanikoshila397
      @shehanikoshila397 4 ปีที่แล้ว +1

      koombio akath balanna

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      Akke udau karanna puluwanda...... loku hinayakata yanna newei camarawak ganna

  • @sampath-kuruppu
    @sampath-kuruppu 4 ปีที่แล้ว +13

    ජිවිතේ වෙනස් වෙන හැටි තේරුම් ගන්න පුලුවන් මේ කතාව මුල ඉදන් බැලුවනම් 😊

  • @chathurangaalutharachchi5453
    @chathurangaalutharachchi5453 4 ปีที่แล้ว +128

    බබාහුකුන් කතා වලට යන awards ඊලග පාර මේ කතාවට ලැබෙන්නම ඕන

  • @sesathkumara4009
    @sesathkumara4009 6 หลายเดือนก่อน +12

    Anyone wish to watch again after move another country 2024

  • @nayananilmini4053
    @nayananilmini4053 2 ปีที่แล้ว +15

    දෙවැනි පාරටත් මුල ඉදන්ම බලනවා.. 2022 february...

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 ปีที่แล้ว +12

    එතෙක් මෙතෙක් දැක්ක අද්විතියම නලුවගෙන් නිමවුන අද්විතියම නිර්මාණය ❤️❤️❤️

  • @hashanmadhusankha1201
    @hashanmadhusankha1201 4 ปีที่แล้ว +136

    සුදු අැඳගෙන කළු අැවිදින් ඉවරවුනාට පස්සෙ...
    කතාවක් අැවිත්, සුපිරියි...
    රොෂාන් අයිය..

    • @nimeshaperera7814
      @nimeshaperera7814 4 ปีที่แล้ว +2

      Hmm. Ein passe kathawak thibbe naa balanna...

    • @___chamee_______
      @___chamee_______ ปีที่แล้ว +1

      Kodi gaha yata ekath patta..

    • @nilunilanthi7647
      @nilunilanthi7647 7 หลายเดือนก่อน

      මාත් ඒ කතා බලලා ඉවරවෙලා කතාවක් හොයද්දි මේක හමුවුණේ ලස්සන පාටයි

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 4 ปีที่แล้ว +11

    එක් මිනිස් කොට්ඨාසයක නියම සරල තත්ත්වය අව්‍යාජ ලෙස පෙන්වන ලස්සන හිත නිවන කතාවක්. නිර්මාණ කරුවන් සියලුම දෙනාට බොහොමත් පිං

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      අයියේ ඔයාට පුලුවන්ද මට කැමරාවක් ගන්න උදවු කරන්න මම photograph ඉගෙන ගන්නවා එත් මට කැමරාවක් නැ ෆොන් එකෙන් ෆොටො අරන් මගෙ ඉලක්කෙට යන්න අමාරුයි. ඔයට පුලුවන්නම් ඒක ලොකු උදවුවක් වගෙම පිනක් වෙයි.මම ගන්න ෆොටො fb දානවා 'රූ සෙයා' කියල ඔයාලත් බලන්න ඔනි කැමරාවක් ගන්න එත් සල්ලි හොයාගන්න විදිහක් නැ ඔයාලගෙන් උදවු ඉල්ලනවා ඒ නිසා.facebook.com/profile.php?id=100052491571469
      (071-8853058)

  • @sandarujayakody7037
    @sandarujayakody7037 3 ปีที่แล้ว +15

    ගිරිදේවි බලලා පිස්සුවෙන් ඉද්දි කූඹියෝ බලලා ඉවර කරා දැන් මේක ♥️

    • @kavi______zx7379
      @kavi______zx7379 2 ปีที่แล้ว

      අපි දෙන්නා එක බොට්ටුවේ සගෝ 💆‍♂‍✌️😍

    • @chandanidisanayaka5191
      @chandanidisanayaka5191 ปีที่แล้ว

      Weeraya gedara avith balanna supiri

  • @DilanSamith-gr7cb
    @DilanSamith-gr7cb ปีที่แล้ว +3

    2023.8.31 3 වෙනි පාරටත් බලනවා, ආදරේයි තණමල්විල කොල්ලෙක් හැමොටම ❤

  • @prasadperera782
    @prasadperera782 4 ปีที่แล้ว +103

    දෙවන ඉනිම ගොබ්බ ෆෑන්ස්ලාට මේව දිරවන්නෙ නැති වෙයි...

  • @imadasmone8915
    @imadasmone8915 4 ปีที่แล้ว +87

    නුහුරු රටක නුපුරුදුකම හිතට නැගෙන්නේ
    අඳුරු මඟක හැඩහුරුකම පෙරට ඇදෙන්නේ
    සොඳුරු මතක සුපුරුදුකම දුරට ඇදෙන්නේ
    මිතුරු කමක හිතවත්කම හදට පතන්නේ

  • @prasad7454
    @prasad7454 2 ปีที่แล้ว +23

    රට ඉදලා ලංකාවට කතාව හරවපු විදියත්..අතිත කතාවත් දෙකම එකට ගැට ගහපු සුපිරි .

  • @salukbawantha7870
    @salukbawantha7870 4 ปีที่แล้ว +78

    කැමරා කෝන පට්ටම නියමයි , මේකප් උනත් දාපු විදිය පට්ට.රගපෑමුත් පට්ට , දෙබස් එහෙමත් සුපිරි

  • @mindmath6601
    @mindmath6601 2 ปีที่แล้ว +10

    මොණරාගල අපේ ඇත්තම ජීවිත කතාව

  • @daneshwijethunga7299
    @daneshwijethunga7299 4 ปีที่แล้ว +77

    රොෂාන් අයියා රගපාන ටෙලියක් දිහා ආෂාවෙන් බ්ලා හිටි අපිට ,, රොෂාන් අයියා අදක්ෂනය කරන ටෙලියක් ගෙන කවර කතාවක්ද ?
    හරිම ලස්සන කතාවක්. රගපාන නලු නිලියන් ගෙන අපිට තිබෙනුයේ පුදුම ❤ අදරයක් ..
    හෙට වෙනකල් ඉවසිල්ලක් නොවේ ...

  • @samanthaobeysekara7103
    @samanthaobeysekara7103 4 ปีที่แล้ว +39

    නියම කතාවක්......
    කඳුළු එනවා සමහර තැන් වලදී .
    පුදුම යහළුවන් පිරිසක් .
    අහල තිබුණාට දැක්කේ මෙම කථාවෙන් ....

  • @bebychanel7271
    @bebychanel7271 4 ปีที่แล้ว +15

    2ni para ballddi venama athl akak aye balana un aniva like akak Danna ♥️🖐️

  • @lahirulaksri1989
    @lahirulaksri1989 4 ปีที่แล้ว +58

    දෙවියනේ මේ කතාව රට ඉන්න හැම කෙනාටම වදිනවා මටත් එක්ක කපු කට්ට.. අද පටන් ගත්තේ බලන්න

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      facebook.com/profile.php?id=100052491571469

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +5

    දීප්ත,කැලුම්සිරි,කූරා,කිතුලා,පතෝලයා,සුලෝ,බෙරයා,දම්මි 💚 යාලුවෝ සෙට් එක ඕලෙවල් ෆේල්
    දීප්ත - යශෝදරා අක්කට පින් සිද්ධ වෙන්න,ලොකු අක්කලාගෙ..උනන්දුවට..ඒලවල් ගොඩ දාගෙන චිත්‍ර පැත්තෙන් ගමනක් ගියා...💚🤙
    කැලුම්සිරි - මහණ උනා 💚🙏
    කූරා - පතෝලයත්,අයියත් එක්ක වැලි ගොඩ දාගෙන ගේමක් ගහන් ගියා💚😍
    කිතුලා - කට්ට කාලා ආමි ගියා 💚😍
    පතෝලයා - කොරටුවෙ වැඩත් අමාරුවෙන් කරගෙන,වැලිත් ගොඩ දාගෙන ගියා 💚😍
    සුලෝ - බියුටි සැලුන් පස්සෙන් ගිහින් හොටෙල් රැකියාවක ගියා 💚
    බෙරයා - අසරණ විදියට යාලුවෝ ටික දාලා ගියා 😥
    දම්මි - ගාමට් වලට ගිහින්....රෙදි මහලා...ජොබ් එකක් කරා 💚😍

  • @sadunmadushanka4892
    @sadunmadushanka4892 3 ปีที่แล้ว +11

    කාලෙකට පස්සෙ thanamalwila ආවා එ අමුතු හැගීම ගන්න ❤️😍

  • @sithumgamage237
    @sithumgamage237 4 ปีที่แล้ว +77

    ලස්සනයි අනේ ..කොටස් දෙකම බැලුවා .ඉන්න set එක මරු .👍👍👍👍

  • @dushansathsara5523
    @dushansathsara5523 ปีที่แล้ว +12

    කිතුලා බිම තියෙන එවා ඇහිදගෙන කද්දි ලොකු අයියා බනින විදියට හිනා යනවා

  • @viduramunasinghe4539
    @viduramunasinghe4539 3 ปีที่แล้ว +17

    දෙවනි වතාවටත්.
    තණ්මල්විල කොල්ලෙක්❤️

  • @sldubbing3899
    @sldubbing3899 4 ปีที่แล้ว +11

    This is an absolutely masterpiece !!! Gem for a sri lankan teledrama industry that suffered since long time with a vaccume of good product.

  • @malikam2151
    @malikam2151 4 ปีที่แล้ว +28

    මමත් තනමල් ව්ල ආවා කොල්ලා බලන්න තනමල් ව්ල කොල්ලා ලස්සනයි

  • @nalinkoshala8182
    @nalinkoshala8182 4 ปีที่แล้ว +148

    කතාව ජෙනුඉන්...රට ජීවත් වෙන සියලු දෙනාටම සුභ අනාගතයක් ...මන් නවසිලන්තයේ ඉදන්

    • @nadeekafernando3787
      @nadeekafernando3787 4 ปีที่แล้ว +3

      මචන් කිවියෙක් එවපන්කෝ

    • @umobiledilini4955
      @umobiledilini4955 4 ปีที่แล้ว

      Mama singapore edan

    • @dilkiharshani6868
      @dilkiharshani6868 4 ปีที่แล้ว

      Mn asama ratak

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว +2

      Ela macho udauwak karanna puluwanda rata innawanm

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      facebook.com/profile.php?id=100052491571469

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 3 ปีที่แล้ว +3

    අද බලන්න ගත්තෙ 2021/07/26
    නිකමට හිතුනා ධනුක එක්ක දසුන් පතිරණ ඉදියනම් මරු කියලා ඩයල් එක ඉන්නවා මරු ❤

  • @thanujakumarai7658
    @thanujakumarai7658 4 ปีที่แล้ว +4

    දෙවනි පාරට බලන්නේ,,ආයේ ආයේ බැලුවත් එපා වෙන්නෙ නැහැ..දුකයි මුල ඉදන් බලද්දී

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      Oyata puluwanda mata camarawak ganna udau karannaa mama igena gannawa photograph eth camarawak ganna taram salli na mata facebook.com/profile.php?id=100052491571469 pin sidda wei oyata

  • @athalcinema5859
    @athalcinema5859 4 ปีที่แล้ว +5

    තුන්වෙනි පාර මේ බලන්නේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @mashi99
    @mashi99 4 ปีที่แล้ว +34

    2020.06.28 කතාව ඉවර උනාට පස්සෙ ආයිත් ගමේ ඉදන් කතාව පටන් ගත්ත අය.🖐️

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว +1

      Akke udauwak karannako plz...

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      Camarawak ganna

    • @minodyanuvindi9929
      @minodyanuvindi9929 3 ปีที่แล้ว +1

      වහාම නැවත බලන්න පටන් ගත්තා

  • @obaimamai8608
    @obaimamai8608 4 ปีที่แล้ว +56

    කාලේකින් ලස්සන කතාවක් බලන්න පුළුවන් .
    රඟපෑම් තාත්විකයි .
    තෙරැවන් සරණයි

    • @danushadanusha2100
      @danushadanusha2100 4 ปีที่แล้ว +2

      පියරු බබාල නෑ ..ඒ නිසා ලොකු වෙනසක් පේනවා කතාවෙ....අපට හුරු ගමේ කෙල්ලො ..හරිම ලස්සනයි ...

    • @obaimamai8608
      @obaimamai8608 4 ปีที่แล้ว

      @Sujani Suriyapperuma එක ඇත්ත නිර්මාණය හොදටම කරලා තියෙනවා .

    • @obaimamai8608
      @obaimamai8608 4 ปีที่แล้ว

      @@danushadanusha2100 එකනම් ඇත්ත කතාව. කතාව ගොඩක් ලස්සන වෙන්න හෙතුවත් එකයි.
      පරිසරය ද සොබාවික ලෙසම තියෙනවා .

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      Mata udau karanna puluwan krnek innawada

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 3 ปีที่แล้ว +13

    මගේ ආසම කතා ටෙලිනාට්‍ය 4 න් එකක් තණමල්විල කොල්ලෙක් 💥🔥

    • @shanugunathilake1810
      @shanugunathilake1810 3 ปีที่แล้ว

      Aneth ewa monawada mama giridevi beluwa mahapolawa beluwa harima lassanai

    • @isurasandeep229
      @isurasandeep229 5 หลายเดือนก่อน

      කූඹියෝ බල්න්න

    • @SLBUSBIKELOLOVERS
      @SLBUSBIKELOLOVERS 4 หลายเดือนก่อน

      මේ වගේ teledrama tikk kiynnko

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 4 ปีที่แล้ว +61

    අම්මෝ මරු දසුන්/ සූර්යා/සුලෝචනා කට්ටියම ඉන්නවනේ...පට්ට.
    Make up උලාගෙන බාගෙට ඇදගෙන හීන ලෝක වල පෙන්නන mega කෑලි වගේද...ජීවිතේ ඇත්ත තමයි බන් මේක...❤️

    • @shehanikoshila397
      @shehanikoshila397 4 ปีที่แล้ว +1

      ithin meketh bageta adan innawa oya dakke nadda

    • @tharikadesilva7799
      @tharikadesilva7799 3 ปีที่แล้ว

      @@shehanikoshila397 ඒක නම් ඇත්ත 🙊

    • @sanjulawaduge4450
      @sanjulawaduge4450 3 ปีที่แล้ว

      ඇයි යශෝධා

  • @kjayaweera6669
    @kjayaweera6669 4 ปีที่แล้ว +5

    My favourite tele drama . Closer to reality.

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 ปีที่แล้ว +2

    2 පාරට බලන්නේ සුපිරී ♥️♥️♥️කියන්නේ ආපහු තාත්විකත්ව දෙබස් පද රචනය ✌️කියලා වැඩැක් නෑ

  • @binelkaperera4754
    @binelkaperera4754 4 ปีที่แล้ว +55

    මම අම්ම ලග ඉන්න ඕන බබා 😭❤️

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      Udau karannako ane........

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      facebook.com/profile.php?id=100052491571469

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      Camarawak ganna

  • @vinodsl9644
    @vinodsl9644 3 ปีที่แล้ว +13

    2වෙනි පාරටත් බැලුව පට්ටම කතාවක් ❤❤❤

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 4 ปีที่แล้ว +125

    කුඹ්යොන්ගෙන් පස්සේ පට්ට කාතාවක් අයෙත් සෙට් උනා

    • @nishadiwijesinghe2323
      @nishadiwijesinghe2323 4 ปีที่แล้ว +2

      ආ වීරයා ගමට ඇවිත්..ඒකත් බලන්න..හැබැයි යූ ටියුබ් එකෙන් තමයි දැන් බලන්න වෙන්නෙත්

    • @kavindaliyanage4011
      @kavindaliyanage4011 4 ปีที่แล้ว +2

      @@nishadiwijesinghe2323 *ගෙදර

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      facebook.com/profile.php?id=100052491571469

    • @surekanishani4771
      @surekanishani4771 2 ปีที่แล้ว

      .මේක inna pradana naluwage nama mokadda

  • @madushiabeywickrama662
    @madushiabeywickrama662 4 ปีที่แล้ว +11

    නිකන් ඇබ්බැහි උනා වගේ හැගීමක් එන්නෙ මේ කතාවට හැමෝම හොදයි කියන නිසා බැලුවෙ

    • @pathumjanapriya872
      @pathumjanapriya872 4 ปีที่แล้ว

      මාත් එහෙමය් අදට කොටස් 21ක් බැලුවා.

  • @sohalshisamudika3326
    @sohalshisamudika3326 4 ปีที่แล้ว +25

    Great work :-) 2nd episode එකෙන්ම කතාව set. හරිම තාත්විකයි. ආසම අය ඉන්නෙ රගපාන්න

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      Mata udau karanna puluwan kenek innawada

  • @danushkakarunasinghe1087
    @danushkakarunasinghe1087 6 หลายเดือนก่อน

    මගෙ අම්මා නැති උනේ මම ඇවිල්ලා මාස 4න්. මම අම්මා දරුවෙක් වගේ බලාගත්තා පුලුවන් කාලෙ. මගෙ සේවායෝජිකාව විනාඩි 20න් මට ලංකාවට යන්න සූදානම් කරලා දුන්නා. මගෙ කරුමයට ලංකාවට යනකොට මගෙ සහෝදරයෝ අම්මා වලදාලා අවසන් කලා. මම වැඳ වැඳ කීවා මම එනකම් එක දවසක් තියාගන්න කියලා. එයාලා ඔක්කොම එකතු වෙලා මට ජීවිතේ හුස්ම තියෙනකම් විඳවන්න දඬුවමක් දුන්නා. අම්මා මගෙත් එක්ක තරහා වෙන්න ඇති 😢

    • @venurakavinda8826
      @venurakavinda8826 5 หลายเดือนก่อน

      අම්මලා කවදාවත් දරුවො එක්ක තරහා වෙන් නෑ❤❤❤

  • @janeeshafernando2493
    @janeeshafernando2493 4 ปีที่แล้ว +38

    R.i.p. දෙවනි ඉනීම 😝

  • @KANNAIYANNE
    @KANNAIYANNE 4 ปีที่แล้ว +21

    Min ship එක 😍 ඕක ලංකාවටත් එනවා 💓 පට්ට ශූට් එක ඒක

  • @keytmusick
    @keytmusick 4 ปีที่แล้ว +11

    silence gives rise to interest.
    many thanks for the crew.

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 4 ปีที่แล้ว +109

    අාසම නලුවො ටික අරගෙන පට්ට චරිත ටික දාගෙන කරන පට්ට කතාවක් වේයි❤❤❤❤🌹🌹

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว +1

      Udau karanna puluwanda camarawak ganna

  • @shankaviranga5119
    @shankaviranga5119 4 ปีที่แล้ว +5

    බලහරුව සුංදර සහ දුක්බර මතකයක් තීන තැනක් ❤️😪

  • @NaweenHerath-nawiya
    @NaweenHerath-nawiya 8 หลายเดือนก่อน +1

    2024 ත් බලනවා.❤️

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 ปีที่แล้ว +1

    Excellent teledrama ever...

  • @hashinidilhani636
    @hashinidilhani636 ปีที่แล้ว +6

    දෙවනි පාරටත් බලනවා😒

  • @hirzamdeendeen1755
    @hirzamdeendeen1755 4 ปีที่แล้ว +13

    Not sure how this came to my recommendation but it's disturbing me a lot Star watching from episode 1.. amazing team work to all ...many hidden talented people around in Sri Lanka.. respect and love from Dxb...

  • @pubudupemanath5262
    @pubudupemanath5262 ปีที่แล้ว

    ජීවිතේ බලපු හොඳම ටෙලිනාට්‍ය අද මේ කොටස බලන්නෙ තුන්වෙනි වතාවට.
    අද 2022/11/22

  • @pubudupemanath5262
    @pubudupemanath5262 3 ปีที่แล้ว +1

    ජීවිතේ පලමු වතාවට කතාවක් දෙවෙනි පාරට බලන්න පටන්ගත්ත .
    අද 2021.08.17

    • @lightlife6258
      @lightlife6258 3 ปีที่แล้ว +1

      palaweni paara blnwat wada kadulu enw neee me wathaawe ☺😀❤

    • @pubudupemanath5262
      @pubudupemanath5262 3 ปีที่แล้ว +1

      @@lightlife6258
      ඒකනම් සහතික ඇත්ත.
      පලවෙනි පාර බලනකොට තිබුනෙ කුතුහලයක්.
      දැන් දැනෙන්නෙ දුකක්.

    • @lightlife6258
      @lightlife6258 3 ปีที่แล้ว +1

      sathutai
      dukai
      aaadrayayi
      3m ekt ❤

    • @pubudupemanath5262
      @pubudupemanath5262 3 ปีที่แล้ว +1

      @@lightlife6258
      අනිවාර්යයෙන් ඔව් .
      මෙවන් අත්දැකීමක් යලි කිසි දිනක නොලැබේවි

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +5

    කොරෝනා නිවාඩුවේ ආපහු බලනවා..❤️👍😍
    27/09/2021

  • @clutcherrr18
    @clutcherrr18 2 ปีที่แล้ว +5

    දෙවෙනි පාරටත් බලනවා 😋😘

  • @sangeethmadu511
    @sangeethmadu511 6 หลายเดือนก่อน +1

    අනේ ඒ මියුසික් එක මාව මාර දුරකට එක්කන් යනවා ❤❤😢😢

  • @yasindu_112
    @yasindu_112 ปีที่แล้ว +3

    බලහරුව ඉස්කෝලෙ බැජ් එක හොරණ තක්ශිලාවෙ බැජ් එකත් වගේ ❤❤😂

  • @sajithaudayanga9606
    @sajithaudayanga9606 4 ปีที่แล้ว +5

    ඇත්තටම හොද කඵාවක් ආස හිතේනව බලන්න❤️

  • @samansenavirathna5814
    @samansenavirathna5814 9 หลายเดือนก่อน +1

    Thanks ❤2024

  • @hiruniudarika98
    @hiruniudarika98 4 ปีที่แล้ว +6

    හරිම ස්වාභාවික විදිහට කතාව නිර්මාණය කරලා තියෙනවා.ගොඩක් ලස්සනයි .

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      Oyata puluwanda mata camarawak ganna udau karannaa mama igena gannawa photograph eth camarawak ganna taram salli na mata facebook.com/profile.php?id=100052491571469

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 3 หลายเดือนก่อน

    රාජ්‍ය ධනවාදය සීයට පනහයි . පෞද්ගලිකරණය සීයට පනහයි .ලංකාවේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් ඒ විදියට .කතාව බලන ගමන් මෙි අදහස මම දැමිමෙ

  • @anushkarajeev5922
    @anushkarajeev5922 3 ปีที่แล้ว +2

    බලන්න දෙයක් නෑ Tv chanels වල.ආයෙ මුල ඉදන් පිලිවෙලට බලන ගමන් 💙

  • @sfmusic6022
    @sfmusic6022 4 ปีที่แล้ว +6

    සුදු ඇදගෙන කලු ඇවිදින් බලලා මේක බලන්න ආවෙ ❤️👌❤️👌

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 3 ปีที่แล้ว +6

    ආයෙමත් ආවා..
    ලොක්කයියගේ ආදරේ 🖤🖤🖤

  • @මදූඑදිරිසිංහ
    @මදූඑදිරිසිංහ 4 ปีที่แล้ว +2

    2020.10.4 ඉදන් ඉස්සරහට බලන්න ගත්ත අය .. .

  • @sanjayaviraj9797
    @sanjayaviraj9797 10 หลายเดือนก่อน

    2023.12.14 අද ඉදන් නැවත බලනවා සීරියස් එකම❤❤

  • @kalanidevika4458
    @kalanidevika4458 4 ปีที่แล้ว +11

    Soorya dayaruwan...සමනල sandhawaniya මතක් වුණා මට......🌹

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 3 ปีที่แล้ว +4

    තනමල්විල කොල්ලෙක් ගිය දුර. හැමෝම කැමතියි යුරෝපයේ රටකට පැනගන්න . මම නමි හිත හදාගෙන ලංකාවේ ඉන්නවා

  • @manulchandula312
    @manulchandula312 4 ปีที่แล้ว +25

    කතාව නම් සුපිරි වගේ. අද බල්න්න පටන් ගත්තේ

  • @roshandana6923
    @roshandana6923 4 ปีที่แล้ว +6

    අයෙම මුලඉදලා බලනෝ එතරම් සුපිරි බන් මෙක

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 2 ปีที่แล้ว +2

    Acting, music, environment, silence these everything is perfect.. excellent... I am loving with beautiful creating...

  • @dilprashadini1796
    @dilprashadini1796 4 ปีที่แล้ว +8

    Mega karanna epa..ehema unoth nm epa wei....මේක තමයි මං ආසම විදිහ.🙏❤️👍

  • @theaqueen-3394
    @theaqueen-3394 ปีที่แล้ว

    Mula idala episode serama ee kalee balala!!2023aye balanawa

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 ปีที่แล้ว +1

    🥺🔥ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ ඇස් දෙක❤️❤️

  • @nilminigedara6828
    @nilminigedara6828 4 ปีที่แล้ว +2

    I feel this is not a teledrama. This is a real life . True real life

  • @lovelyharts2943
    @lovelyharts2943 ปีที่แล้ว +13

    සුදු ඇදගෙන කලු ඇවිදින්
    තනමල්විල කොල්ලෙක්
    කූබියෝ
    අනර්ඝ නිර්මාණ❤

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 4 ปีที่แล้ว +12

    දෙවනි වටේට ආපහු යන ගමන් මුන් නැතුව පාලුයි

  • @anushiyajayaweera1490
    @anushiyajayaweera1490 ปีที่แล้ว

    ආයිත් දෙවැනි පාරට බලනවා. 2020න් පස්සෙ🥲❤️

  • @danushkachamara2401
    @danushkachamara2401 4 ปีที่แล้ว +9

    මෙව්වනේ ටෙලිනාට්‍ය කියන්නේ..කූඹියෝ ,සකලගුරු,තනමල්විල කොල්ලෙක්..ජීවිත කාලෙටම බලපු ටෙලිනාට්‍ය ඔච්චරයි

    • @sandeepajayawardena7881
      @sandeepajayawardena7881 3 ปีที่แล้ว

      🤘🤘🤘

    • @andrewrussell4398
      @andrewrussell4398 3 ปีที่แล้ว +1

      Thawa thiyanawa Thawa thiyanawa.
      Weeraya Gedara awith
      Bedde Kulawiya
      Sudu adagena Kalu awidin
      Bohimiyanuwa
      Daskon
      Owat balanna sahoodaraya balala nettam☺♥️

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว +14

    මම ටිව් එකෙ යන කිසිම කතාවක් බලන්නැ මට යාලුවෙක් කිවුවෙ මේ කතාව බකන්න ලස්සනයි කියල ඇත්තටම ලස්සනයි

    • @shehanikoshila397
      @shehanikoshila397 4 ปีที่แล้ว

      koombio akath balanna

    • @arjuna9525
      @arjuna9525 4 ปีที่แล้ว

      Oyata puluwanda mata camarawak ganna udau karannaa mama igena gannawa photograph eth camarawak ganna taram salli na mata facebook.com/profile.php?id=100052491571469

  • @ruwansagara6697
    @ruwansagara6697 3 ปีที่แล้ว +1

    2021/2/10 තුන් වෙනි වතාවට බලන්න ගත්තා

  • @villagerscricketclub9730
    @villagerscricketclub9730 3 ปีที่แล้ว +2

    කූබියෝ . ගිනි අවි සහ ගිනිකෙලි . තනමල්විල කොල්ලෙක් .......loading

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 ปีที่แล้ว +1

    Excellent teledrama I have watched ever in my life....

  • @harshaweerasinghe7530
    @harshaweerasinghe7530 3 ปีที่แล้ว +2

    Merry christmas to fans thanamalvila kollek♥️