පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමියන්ගේ මියපරලොව ගිය තම මිත්තණිය වෙනුවෙන් පවත් වූ ධර්ම දේශනාව | හත්දවසෙ බණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 68

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 2 หลายเดือนก่อน +1

    ස්වාමින්වහන්ස
    ඔබ වහන්සේට බොහොම පිං සිදු වේවා.
    මිත්තනියටද යහපතක්ම වේවා

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 5 หลายเดือนก่อน

    සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේ ටත් නිදුක් නිරෝගී සුවයෙන් ධර්ම දේශනා කරන්නට අවැසි ශක්තියත් ධර්‍යත් නිරතුරුවම ලැබේවා🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ නිවන පූර්ණය පිණිසම මේ කුසල් උපනිශ්‍රය වේවා....මිත්තණියගේ ඉක්මන් භවයකදී නිවන පිණිසත් සියළු කුසල් උපනිශ්‍රය වේවා....තෙරුවන් සරණයි ....🙏🙏🙏

  • @kalyanimaniyo2681
    @kalyanimaniyo2681 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @SakuraWellawaththaarachchi
    @SakuraWellawaththaarachchi 10 หลายเดือนก่อน

    පින්නවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏 🙏

  • @neethahaase
    @neethahaase ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාර වේවා පුජනිය ස්වාමින්වහන්ස

  • @saddha6717
    @saddha6717 ปีที่แล้ว +19

    🙏🙏🙏 මෙවන් පුතෙක් ලොවට දායාද කල දෙමාපියනටත් මාගේ ප්‍රනාමය, නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මෙවන් දේශනා ඇසීමට අපත් පිං කර ඇත්තෙමු. ඔබවහන්සේ පතනා බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන්ම මාර්ග ඵල අවබෝධය ලබත්වා, තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @HdDayana-mk8jl
      @HdDayana-mk8jl ปีที่แล้ว

      මහා පින්වතුන් වහන්ස,අවිදු අදුර
      දුරින් දුරු කර ගනීම පිනිසම මහත්වූ කප කිරීම් මගින් විවිධ
      උපමා උපමේය ඉදිරිපත් කිරීමෙන්
      අප සියළු දෙනා දහම් සාගරයේ
      සිසිල ලබාගත් කුසලානුභාවය, ඔබ වහන්සේගේ පාරමිතා පූරණය පිණිසම මහත් වූ
      උපනිශ්‍රය ශක්තියක්ම වේවා!!!
      තව තවත් විචිත්‍ර ධර්ම දේශනා කරමින්,සසරෙහි අතරමන්ව
      මෝහයෙන් මුළාවූ පිරිස් කෙරෙහි
      කරුණැ ,මෛත්‍රිය උපද්වා වදාරන
      සේක්වා!සාධූ! සාධූ!! සාධූ !!!

    • @kalyanimaniyo2681
      @kalyanimaniyo2681 ปีที่แล้ว +2

      අපගේ පිනට ඔබ වහන්සේලා මෙලොවට බිහි වුණේ.පැවිදිකළ
      ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ ලාටද අපගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏🙏🙏🏵️❤🙏🙏

    • @kalyanimaniyo2681
      @kalyanimaniyo2681 ปีที่แล้ว +2

      😢ඔබ වහන්සේ ටත් හදාවඩා පොම්පය කළ දෙමව්පිය සැමටම නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා යි මෙත් සිතින් ආශීර්වාද කරමු.

    • @SakuraWellawaththaarachchi
      @SakuraWellawaththaarachchi 10 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @PremaDissanayake-u1k
      @PremaDissanayake-u1k 6 หลายเดือนก่อน

      අති උතුම් ස්වාමීන් වහන්ස ! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා මිත්තණිය ට මේ පින හේතුවෙන් නිවන ම වේවා!!!. සාදු! සාදු! සාදු!.

  • @PremaDissanayake-u1k
    @PremaDissanayake-u1k 6 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු! සැමට නිවන අවබෝධය පිනිසම හේතු වේවා !

  • @sampathsenadeera9474
    @sampathsenadeera9474 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සැනසිමට කුසල
    පාරමිතාවක් වේවා !!!

  • @manoharihapuarachchi2368
    @manoharihapuarachchi2368 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නීරෝගීභාවය දීර්ඝායුෂ සුවපත්භාවය ලැබේවා!

  • @sandyakumari6189
    @sandyakumari6189 5 หลายเดือนก่อน

    මතු තුන් ලෝකයම සනසන්නට පෙරුම් පුරන උතුම් බුද්ධ පුත්‍රයාණන්වහන්ස! ! සාධුකාර දෙමින් අසන්නෙමි! නිරතුරුවම පැහැදෙමි..!පිලිපදිමි..! මේ උත්නම සම්බුදු සදහම..!සාධූ! සාධූ!සාධූ!

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 ปีที่แล้ว +3

    මෙවැනි බුද්ධ පුත්‍රයෙක් සාසනයට පූජා කිරීමම ඒ දෙමවුපියනට නිර්වාන අවභෝදයට ඒමට මාර්ගයක්ම වේවා !
    ඉතා විශිශ්ට පුන්‍යානුමෝදනාවක් මුලු හදින්ම අනුමෝදම් විමි !
    ගරු ස්වමින් වහන්සේ ප්‍රාර්තනා භෝදියකින් නිවී සැනසෙත්වා !
    🙏🙏🙏

  • @sudharmaranjinee7988
    @sudharmaranjinee7988 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නිර්වානය මෙම බවයේම් අවබෝධ වේවා.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 หลายเดือนก่อน

    Me siyalu kusal upanisraya weva theruvan sarani pinwath ape swaminwahanseta niduknirogi deergayusa labewa🙏🌷🙏🙏🌷🌷🌷

  • @roonageswarnalatha7705
    @roonageswarnalatha7705 5 หลายเดือนก่อน

    Sadu sadu sadu swameen wahanseta deergayu wewa

  • @lankawalpola8297
    @lankawalpola8297 6 หลายเดือนก่อน

    I am blessed to hear a dharma from ඔඛ වහන්සේ ගෙන්. සාදූ, සාදූ, සාදූ

  • @damayanthidias5518
    @damayanthidias5518 ปีที่แล้ว

    නමස්කාරවෙවා

  • @pkaru4622
    @pkaru4622 ปีที่แล้ว

    🙏🙏🙏එතුමියගේ සසර ගමන කෙටි වේවා!!!

  • @thilakaratnethantirige1842
    @thilakaratnethantirige1842 7 หลายเดือนก่อน

    Uthum Dharma Desanawak. May all fortunate to listen to this. Sadu ! Sadu !! Sadu !!!

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 ปีที่แล้ว +3

    මිත්තණියන්ට නිවන් සුව ලැබේවා!!!

  • @siripalasooriyaarachchi9398
    @siripalasooriyaarachchi9398 ปีที่แล้ว +5

    අප හට ලොව්තුරු දහම අවභෝධකර සසරින් එතෙර කර වන්නට ඔබ වහන්සේ කරන දේශණාවන්ට
    මාගේ 🙏🙏 නමස්කාරය වේවා .

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @karunadiyabalanage9794
    @karunadiyabalanage9794 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi6956 ปีที่แล้ว +6

    මෙවැනි දේශනා සවන් වැකෙන්නට අප්‍රමාණ පිනක් අපටත් තිබිලා.අපගෙ පිනට පහළ වූ උත්තමයන් වහන්ස ඔබ වහන්සේට අපගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු....සාදු...සාදු...

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 6 หลายเดือนก่อน

    Sadu.sadu

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි. පාද නමස්කාර වේවා,, 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌻🌹

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 11 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @sandaruwanidharmasiri6923
    @sandaruwanidharmasiri6923 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 ปีที่แล้ว +4

    May this merits be helpful for the grand mother to achieve the Supreme Bliss of Nibbana.Sadu Sadu Sadu. May the triple gems bless garu swameenawahanse's parents. 🙏🙏🙏

  • @shyamapeiries4518
    @shyamapeiries4518 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු! !! !!! තෙරුවන් සරණින් ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 හැකි හැම පවුලකින් ම, මෙවන් වු, පින්වත් බුදු පුතුන් බිහිවේවා!

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 ปีที่แล้ว

    සාදු, සාදු, සාදු 🙏🙏🙏

  • @geethajaro3869
    @geethajaro3869 ปีที่แล้ว

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI!

  • @sumithrathalakada6809
    @sumithrathalakada6809 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, විශිෂ්ට දේශනාවක්.

  • @bisoherath9204
    @bisoherath9204 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @shanthaambegoda5486
    @shanthaambegoda5486 ปีที่แล้ว +1

    Sadhu..... Sadhu..... Sadhu......

  • @thusharitennakoon1610
    @thusharitennakoon1610 ปีที่แล้ว

    Sadhu..sadhu...sadhu.

  • @iroshasamanmali1432
    @iroshasamanmali1432 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @PJ-2014
    @PJ-2014 ปีที่แล้ว +2

    සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    “අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”
    (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
    මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
    සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
    කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්
    ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
    ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
    බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏

  • @irineindrahemaliekarunagod4870
    @irineindrahemaliekarunagod4870 ปีที่แล้ว

    සාධු... සාධු... සාධු...

  • @pathumrathnayaka6486
    @pathumrathnayaka6486 ปีที่แล้ว +1

    Sadu sadu sadu

    • @InstituteOfTheravada.
      @InstituteOfTheravada.  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @pathumrathnayaka6486
      @pathumrathnayaka6486 ปีที่แล้ว

      එතුමියට නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු

    • @lakshilailapperuma8173
      @lakshilailapperuma8173 ปีที่แล้ว +1

      May she attain the supreme bliss of nibbana!
      Bhante, may you be blessed for such a simplified version of a very complex and a serious aspect of Buddhism. 🙏

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 ปีที่แล้ว

    🙏🙏🙏

    • @suwineethawijesinghe9723
      @suwineethawijesinghe9723 ปีที่แล้ว

      sadhu sadhu sadhu mage namaskaraya wewa theruwansaranai ape swaminwahanseta geergayusha labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PJ-2014
    @PJ-2014 ปีที่แล้ว

    🙏🙏🙏

  • @irineindrahemaliekarunagod4870
    @irineindrahemaliekarunagod4870 ปีที่แล้ว

    සාධු... සාධු... සාධු...

  • @prasanthierupasinghe9292
    @prasanthierupasinghe9292 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 ปีที่แล้ว

    🙏🙏🙏

  • @prasadinirajika5031
    @prasadinirajika5031 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bloomingbudspreschool3266
    @bloomingbudspreschool3266 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @rukshansooriyarachchi3614
    @rukshansooriyarachchi3614 ปีที่แล้ว

    🙏🙏🙏

  • @s.w.perera3241
    @s.w.perera3241 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anuraweerasinghe6431
    @anuraweerasinghe6431 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nalanihettiarachchi5787
    @nalanihettiarachchi5787 ปีที่แล้ว

    🙏🙏🙏