නැකත වැරදිද? ග්‍රහ අපල එනවාද? mawarale bhaddiya himi bana deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • නැකත වැරදිද? ග්‍රහ අපල එනවාද? mawarale bhaddiya himi bana deshana
    ශ්‍රාස්ත්‍රපති පූජ්‍යපාද මාවරලේ භද්දිය නායක ස්වාමීන්වහන්සේගේ සුමදුර ධර්මදේශණාව.
    ven mawarale bhaddiya thero dharma deshana
    nakath saha graha apala
    #bana #dharma_deshana #mawaralebhaddiyathero

ความคิดเห็น • 115

  • @GamageSomalatha
    @GamageSomalatha 6 หลายเดือนก่อน +20

    අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි

  • @chamindasenarathna159
    @chamindasenarathna159 5 หลายเดือนก่อน +13

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා

  • @tharamadushani7071
    @tharamadushani7071 6 หลายเดือนก่อน +21

    සාදු සාදු සාදු !!! පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 6 หลายเดือนก่อน +13

    අවසරයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වෙිවා තුනුරැවන් සරනයි 🙏🙏🙏💛💛💛

  • @agelessdatsunb3106
    @agelessdatsunb3106 5 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු අපෙ හාමුදුරුවෝන්ට නිදුක් නිරෝගිමත් සැපයම ලැබේවා .නිර්වාණයම ලැබෙත්වා

  • @Spchandana-e6m
    @Spchandana-e6m 6 หลายเดือนก่อน +13

    සත්‍ය අවබෝධ කර දෙන ඔබ වහන්සේට පිං

  • @DahamKB
    @DahamKB 6 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා උතුම් නිර්වාණය අවබෝධ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 5 หลายเดือนก่อน +2

    බම්බු නක්ෂස්ත්‍රයේ ඇති වැඩක් නෑ . ඒත් ජාතියක සංස්කෘතික අංගයක් ලෙස අවුරුද්ද සුන්දරව සැමරුවා. එය පවත්වාගෙන යාම මිත්‍යාව විශ්වාස කිරීමක් නොව සුන්දර සංස්කෘතික අංගයක්. එය සියලුදෙනාට සැමරිය හැකි දහවල් කාලයක කරන්න තිබුනා. නමුත් මේ හරක් නැකත් කමිටුව සහ මිත්‍යා විශ්වාස කරන දේශපාලකයෝ කරන්න විනාශය. ඒ මදිවට විද්යුත් මාධ්‍ය සංසදය කියන එකේ සභාපති ලක්සිරි කියන එකා බලපෑම් කරනවා රෑ නැකත පමණක් විද්යුත් මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරන්න. ගගෙන් නයි ගෙනාව හොර බුදුවරු උස්සලා තියපු එකේ නවතම කුමන්ත්‍රණය ලක්සිරි වගේ එවුනුත් රෑ නැකත් ප්‍රමෝට් කිරීම. යකෝ රෑ මැද කොහොමද නැකත් වෙලාවට ගමින් ගමට අවුරුදු ලයිව් දෙන්නේ ?අවුරුදු දවසේ රෑ මැද වෙනකොට තරුණයෝ පිරිමි යහළුවෝ සමග මත්පැන් සාද. නැකත් කරන්න පිරිමි ගෙදර නෑ. දරුවෝ නිදි. බීපු එවුන් රෑ අවුරුදු ලයිව් කරන එවුන්ට ගුටි දෙයි. ඒවා නවත්වන්න පොලිසියත් ඕනෑ වෙයි. දවල්ට නැකත් කරානම් පවුල පිටින්ම චාරිත්‍ර කරලා ගෙදර මහා එකා කොල්ලා හවස යාළුවො එක්ක බජවු දායි. ඔලුවක් නැති හරක්. පායන කාලයක් නිසා රටේ සියලුම දෙනා රෑ විදුලිය ඇන හිටියොත් ලාම්පු එළියෙන් අවුරුදු. රෑට කැවිලි පෙවිලි හුවමාරු කරන්න ගිහින් ඈත ගම්වල මිනිස්සු අලියා ගහලා සර්පයෝ කාලා මැරෙයි. කොලබ එවුන් දන්නේ නෑ තවමත් ගම්මාන තියෙනවා කියලා. ප්‍රශ්න ඉවරයක් නෑ. අපි ගත්ත තීරණයක් වෙනස් කරන්නෙම නෑ කියලා ඉන්න එවුන්ට වෙන දේ තමයි රාජපක්ෂලාට වුණේ. උබලටත් මේවා එකතුවෙලා එන්නේ කියලවත් තේරුම් ගන්න බැරි ගොං.

  • @SamansiriPriyadarshlana
    @SamansiriPriyadarshlana 6 หลายเดือนก่อน +9

    මටත් සෙනසුරු ලූ සත්තකට ගනන් ගන්නේ නැහැ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට සාධු සාධු

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 6 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ වටිනා දේශනාවක්🙏🙏🙏🙏🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 5 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....සාදු....සාදු....සාදු..

  • @nishanthishiromi2808
    @nishanthishiromi2808 5 หลายเดือนก่อน

    අනේ අපේ හමුදුරුවනේ මම රොමානුකතොලික ඵත් මම ගොඩාක් අාසාවෙින් අහනවා ඔබවහන්සෙගෙ බන ගොඩාක් පිං

  • @premachandra6716
    @premachandra6716 5 หลายเดือนก่อน +7

    සිත තමයි බලවත්

  • @sepalajayasekara363
    @sepalajayasekara363 6 หลายเดือนก่อน +13

    දැනට ඉන්න රාහු රනිල්,සෙනසුරා
    බැසිල්

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 6 หลายเดือนก่อน +34

    කොච්චර වටිනා හරවත් දේශනාවක්ද ...අපේ මිනිස්සු මෙච්චර වටිනා ප්‍රායෝගික දර්ශනයක් තිබිලත් නොපෙනෙන දේවල් පස්සෙ යනව...

  • @suniljayasinghe896
    @suniljayasinghe896 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ වටිනා දර්මදේසනාවක්

  • @PgPremawathie
    @PgPremawathie 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී
    දිගාසිරි ලැබේවා තෙරුවන් සරණයි අපෙහාමුදුරුවනේ

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 5 หลายเดือนก่อน

    රාජ්‍ය නායකත්වයන් ද මිත්‍යා දෘෂ්ටිය පසු පසමයි යන්නෙ.

  • @MrsMalani
    @MrsMalani 5 หลายเดือนก่อน +3

    🌺🌺🌺🙏🙏🙏සාදු සාදූ සාදූ 1:15 1:17 1:🙏🙏🙏🌺🌺🌺🌺

  • @madanagunawardana9078
    @madanagunawardana9078 5 หลายเดือนก่อน

    Hamuduwanta wadila borubanakiyana Amarikawa thama Oramasine...Aka...Hadanne....Hamuduruwo..Dannawada...Ekenmokadakarane...kiyala....

  • @W.aMaduka
    @W.aMaduka 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @chandra2838
    @chandra2838 6 หลายเดือนก่อน +4

    Watenama deasanayak pinwath oba whansheata magea namaskaraya weawa🙏🙏🙏

  • @PadmasiriBandara-to3xh
    @PadmasiriBandara-to3xh 5 หลายเดือนก่อน +1

    මෙම ධර්ම දේශනය සම්පූර්ණයෙන්ම නාලිකාගත කරන්නේනම් පින් අත්වේවි. තෙරුවන් සරණයි!

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 6 หลายเดือนก่อน +2

    Ape minissunta therum ganna behe ape hamuduruwane .mithtya wal pasu pasa gihin manasika leddu wela. 🙏🙏🙏🙏🙏

  • @sumuduasiri
    @sumuduasiri 5 หลายเดือนก่อน

    Bohoma amaruwen ape gedra ayage mola walin mewa ain krala dala tiyenne. Hebei me wayaska minissu tikai wate pite inne minssun kohoma hari wisa beejayak genath danna tamai try kranne. Me jothishaya wediyo tika lankawen turan wela yanakan meka goda ganna be

  • @chandifellin4027
    @chandifellin4027 5 หลายเดือนก่อน

    මේ කියන දේවල් මිනිස්සු පිලිපදින වනම් ලන්කාව කොච්චර දියුණුද. අමෙරිකාව මාස ගානක් ඉදිරියට ඇතිවන කාලගුණ බලපෑම් ගැන තිතට කියනවා අපේ ගොබ්බයින්ට කිරිබත කන්න නැකත් නැහැලු. 😅😅😅

  • @kavindapreshan7696
    @kavindapreshan7696 6 หลายเดือนก่อน +3

    Bana kiyana garu karana hamuduruwo ape

  • @NirosanirosaNirosa-p4p
    @NirosanirosaNirosa-p4p 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏sadu sadu sadu sadu Pinwath suwamen whansita dergawesa ලැබේවා

  • @HasithaDilhari
    @HasithaDilhari 6 หลายเดือนก่อน +3

    බුදුසරණයි

  • @ChandaniHettiarachchi-m1z
    @ChandaniHettiarachchi-m1z 5 หลายเดือนก่อน

    Ape swamin wahanseta theruwan saranai

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @ravindarawijayakumara5917
    @ravindarawijayakumara5917 6 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @maneldammika3802
    @maneldammika3802 6 หลายเดือนก่อน +2

    Kaleena drama deshanawak

  • @kanthigunarathne779
    @kanthigunarathne779 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 ඇත්තම ඇත්ත හාමුදුරුවනේ ..

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 5 หลายเดือนก่อน +1

    එහෙමයි ස්වාමීනී

  • @DayaniAmarasuriya-ty8xw
    @DayaniAmarasuriya-ty8xw 5 หลายเดือนก่อน

    Harawath desanawak

  • @manorimanamperi3796
    @manorimanamperi3796 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏 හරවත් ධර්ම දේශනයක්.

  • @kusumltr2034
    @kusumltr2034 5 หลายเดือนก่อน

    හරියටම කියලා දුන්නා හිතටම .පින් අනුමෝදන් වේවා !

  • @pradeepakumari1885
    @pradeepakumari1885 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 6 หลายเดือนก่อน +1

    Tharuwan saranai swaminwahansa ,sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PadmaKumari-p3p
    @PadmaKumari-p3p 5 หลายเดือนก่อน

    තෙරැවන් සරණයී අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasnthika1900-vz1yt
    @lasnthika1900-vz1yt 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @lathamuthumuni
    @lathamuthumuni 6 หลายเดือนก่อน +1

    Theruwan saranyi ape hamudurueane

  • @nishadinithenuwara7292
    @nishadinithenuwara7292 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!! 🙏🙏🙏

  • @malachandani-qz5go
    @malachandani-qz5go 5 หลายเดือนก่อน +1

    NAMO BUDDHAYA ! ... 🙏🙏🙏

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 6 หลายเดือนก่อน +1

    Theruwan.saranai

  • @gnanam715
    @gnanam715 6 หลายเดือนก่อน

    Hamuduruwane bana kiyannath sasuna k thienna ona Obawahanse danne nedda Norway rajye mulikathwayen Meewana palane saha Ariya magga kiyana Balal ath yodagena Buddha dharmayath buddha ithihasayath Lanka ithihasayath vinasa karamin sitinawa

  • @NandaniKarunarathna-gp2qk
    @NandaniKarunarathna-gp2qk 5 หลายเดือนก่อน

    Aaremaga kiyaduna oawanseta pin

  • @NisarNisar-v7r
    @NisarNisar-v7r 6 หลายเดือนก่อน +1

    Sadu ssdu sadu.

  • @DeepaniDeepani-o5j
    @DeepaniDeepani-o5j 5 หลายเดือนก่อน

    සාදු ..සාදු ..

  • @nithyanithya5991
    @nithyanithya5991 6 หลายเดือนก่อน

    Ape pinwath swamin wahanseta bohoma pin. Mama wasara gananaawak widesa ratawala rekiyawa karanne. Mehe manussainta handahan nehe. Ape ratewage hora manthara karayo nehe. Kisima dekin manussainta adupaduwak nehe. Demawpiyata dewiyanta wage salakanawa. Ape rate amma, thaththata daruwo gahala maranawa.

  • @KalahegamagePriyangika
    @KalahegamagePriyangika 5 หลายเดือนก่อน

    Dirga ayu ape hamuduruwane teruwan saranai

  • @ramanitilaka2992
    @ramanitilaka2992 6 หลายเดือนก่อน

    Saadu saadu pinwathsawameen wahanseta nidukneerogi suwaya.budusaranai.

  • @nirmalajayawardhana1878
    @nirmalajayawardhana1878 5 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽සාධු සාධු සාධු

  • @kaweeshayashomi9277
    @kaweeshayashomi9277 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 6 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා ...!!!

  • @rupikaperera815
    @rupikaperera815 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @Irangani-w5n
    @Irangani-w5n 6 หลายเดือนก่อน

    Ape.hamuduruwan.wahanse.nitara.kalina.desanawal.desana.karanawa.sadu.sadu.sadu.

  • @senarathbalasooriya8800
    @senarathbalasooriya8800 5 หลายเดือนก่อน

    Oba wahanseta jatiye uttamacharaya

  • @boomikaoshen6150
    @boomikaoshen6150 5 หลายเดือนก่อน

    Budu saranai

  • @ShashiniNimanthika-re8bk
    @ShashiniNimanthika-re8bk 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sirilanka7190
    @sirilanka7190 6 หลายเดือนก่อน

    indiyawe mottayo innawa kiyanne eyi me wahanse india kiyanne loke prabala ratakne denatamath.pissuda meyata

  • @oneproductlonsnewsrilanka4690
    @oneproductlonsnewsrilanka4690 5 หลายเดือนก่อน

    Bohoma pin ape hamuduruwane

  • @hiru-se6sz
    @hiru-se6sz 5 หลายเดือนก่อน

    Aththama aththai swaminwahansa

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 6 หลายเดือนก่อน

    theruwan saranai apee hamuduruwane sadu sadu sadu 🙏🙏🙏

  • @NirmalaPrasad-q5p
    @NirmalaPrasad-q5p 5 หลายเดือนก่อน

    Sadu sadu

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 5 หลายเดือนก่อน

    Sahathika aththa

  • @tharindudanushka1
    @tharindudanushka1 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @thilinisonalimuwandeniya-gv3ul
    @thilinisonalimuwandeniya-gv3ul 5 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AthulaMahinda-t3m
    @AthulaMahinda-t3m 5 หลายเดือนก่อน

    Saadu saadu saadu❤

  • @ireshasewireshasew8212
    @ireshasewireshasew8212 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @punya5115
    @punya5115 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WickramarathnaBLSH-df7eh
    @WickramarathnaBLSH-df7eh 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @tharakaruweni3971
    @tharakaruweni3971 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathufairy1111
    @chathufairy1111 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chathurikakkp4305
    @chathurikakkp4305 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷

  • @nilukaliyanage4390
    @nilukaliyanage4390 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nelumudurawana8924
    @nelumudurawana8924 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @saku7193
    @saku7193 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @OshadaRuksan
    @OshadaRuksan 5 หลายเดือนก่อน

    🙏🙏

  • @Virelsanju1234
    @Virelsanju1234 6 หลายเดือนก่อน

    Sadu ,sadu,

  • @kasunbandara7592
    @kasunbandara7592 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @malinipalipane7323
    @malinipalipane7323 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rohankandamby9857
    @rohankandamby9857 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dilhani7540
    @dilhani7540 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Beautyofnatural2118
    @Beautyofnatural2118 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamindasilva8221
    @chamindasilva8221 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthipeiris2149
    @shanthipeiris2149 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sachinprasad521
    @sachinprasad521 6 หลายเดือนก่อน

    🙏🏼🙏🏼

  • @br8246
    @br8246 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @User4id
    @User4id 6 หลายเดือนก่อน

    🙏🙏

  • @hemanthijayasundara6559
    @hemanthijayasundara6559 6 หลายเดือนก่อน

    ,🙏🙏🙏

  • @shashikamadhuwanthi3174
    @shashikamadhuwanthi3174 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 6 หลายเดือนก่อน

    Sadu..Sadu..Sadu..Obavahansega Dashanava Sabama Sathayai.Meya Lakvasi Samotama Sravanaya Karanata Labeva.Obavahanseta Mage Namaskaraya Weva.🌷

  • @ramanirathnayaka7313
    @ramanirathnayaka7313 6 หลายเดือนก่อน

    Hamadamath api buddhiyen awdikaranawa obawahansege desana

  • @rasikalaweerawardane559
    @rasikalaweerawardane559 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @SNවැඩ්ඩා
    @SNවැඩ්ඩා 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ සිවුර දාගත්ත.මහාචාර්යවරයෙක් වෙන්න නේද.නිවන් යන්න.නෙමෙයි නේද අනික සීලවන්ත හාමුදුරුවන් ලග කොහින්ද කෝපය නිකන් ලොකුවට දේශනා දෙන්න එපා හාමුදුරුවනේ ඔබ වහන්සේ ත් පෙරේතයෙක් වෙයි සමා අවසර

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 6 หลายเดือนก่อน +5

      මේ උන්වහන්සේ ගැන එහෙම කීම පවක් නේද ? මම කතෝලික .ඒ උනත් භද්දිය හාමුදුරුවන් ගැන පැහැදීමක් තියෙනව

    • @chamindasilva8221
      @chamindasilva8221 6 หลายเดือนก่อน +5

      හාමුදුරුවෝ නෙවෙයි තමුන්නම් දැනටමත් පෙරේතයෙක්.

    • @harshdemel2089
      @harshdemel2089 5 หลายเดือนก่อน +2

      ඔබ තුමා නක්ශත්‍ර කාරයෙක් වගේ.😂😂

    • @Kawshi3333
      @Kawshi3333 5 หลายเดือนก่อน

      Mechchara pinwath hamuduruwo kenek ta mehema kiyanna epa 😓

    • @samanthipriyadharshani5111
      @samanthipriyadharshani5111 5 หลายเดือนก่อน

      පින්වත් ස්වාමීන් වහන්සේ නමකට මෙහෙම කියන්න එපා..............අපාගත වේවි