2024 ඔක්තෝම්බර් මාසය මිථුන ලග්න ඔබට කොහොමද බලන්න - Watch how is the October month for Gemini ♊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 36

  • @ThiliniKawya
    @ThiliniKawya 26 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් ස්තුති ,
    මොකද ඔබතුමා කියන සියලුදේ ඇත්ත , ගොඩක් එ කිව්ව දේවල් ඒ විදියටම උනා , ඔබ තුමා කියන පලාඵල ගලේ කෙටුවා වගේ සත්‍යයක් එක දිවුරලා කියනවා....🙏❤️

  • @komalravat404
    @komalravat404 หลายเดือนก่อน +2

    බොහෝම, ස්තූතියි ඔබතුමාට, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,,, කුවේට් සිට

  • @chamindahemantha9265
    @chamindahemantha9265 หลายเดือนก่อน +2

    Thanks මාමේ හරියටම හරි දේ කිව්වා.🎉

  • @rashirashi9332
    @rashirashi9332 หลายเดือนก่อน +9

    ඇත්තටම ඔබතුමා පැවසුව සියලුම දේ සත්‍යයයි🙏 මේමාසේ හැමදෙයක්ම අවබෝධයෙන් යුතුව වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා 😢මට කේන්ති යනවා කියන විදිහට වැඩේ කලේ නැත්නම් 😢 මං ගොඩාක් සංවේදී 😢 ඉක්මනින් හිත උණු වෙනවා.අඩනවා😢 පරිස්සමින් ඉන්න වෙනවා 😊 මගේ ඇග කොහොමත් උෂ්ණයි😢ආස කෑම කන්න නෑ😢බඩ තමයි අවුල😅 අපි දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ❤හිතට ගොඩාක් සතුටුයි මේදුන්න ඔවදන් වලට🙏 ගොඩාක් ස්තුතියි 💐 ගොඩාක් ආදරෙයි ❤️ පරිස්සමින් ඉන්න 🙏 ජේසු පිහිටයි 🙏

    • @Dr.HarinduRasika
      @Dr.HarinduRasika หลายเดือนก่อน +3

      රුවන්වැලිමහාසෑයට අවුශද පුජා කරන්න. ඇග උශ්න ඇති.

    • @rashirashi9332
      @rashirashi9332 หลายเดือนก่อน

      ​@@Dr.HarinduRasikaගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g หลายเดือนก่อน +1

    ඔබතූ පවසන සියල්ම සත්ත්‍යමයි යමක් කරන්න මනසේ සිතිවිල්ලක් පහල නොවේ වෙනදෙයක් දෙස බලා ඉන්නවාමිස කලයුතු දෙයක් නොවැටහේ සියල්ල පැහැදිලිකරන ඔබතුමාට ස්තූතියි හදවතින් ආදරෙයි බුදුසරණයි දෙවිපිහිටයි විශ්ව මෑණියන්ගෙ පිහිටයි 🙏 ❤🙏 🙏 🙏 ❤🙏 🙏 🙏

  • @ishararajapaksha862
    @ishararajapaksha862 หลายเดือนก่อน +2

    Thank you for mother universe

  • @jayasrikumara1245
    @jayasrikumara1245 หลายเดือนก่อน

    ඔබතුමාටත් විශ්ව මෑනියන්ගේ පිහිට ආනුභාවය ලැබේවා ! බුදුසරණයි ! දෙවිපිහිටයි !

  • @shiranilal6406
    @shiranilal6406 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏🙏

  • @NimankaPriyadarshani-uk5qd
    @NimankaPriyadarshani-uk5qd หลายเดือนก่อน

    ඔබතුමා කියන මේ දේ ඇත්තමයි

  • @KumariKumari-e5z
    @KumariKumari-e5z หลายเดือนก่อน +1

    Viswha maniyange pihitai obatumata bs❤

  • @nishuindu6468
    @nishuindu6468 หลายเดือนก่อน +1

    බොහොම පින්❤

  • @Sulaga-j4u
    @Sulaga-j4u หลายเดือนก่อน

    Hoda pahadili kirimak oba thumata godak pin

  • @nirmalakumari-ml8rx
    @nirmalakumari-ml8rx 27 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AjanthaKumarasinhe
    @AjanthaKumarasinhe หลายเดือนก่อน

    Obathuma kiyan mede siyalla Hari odathumata pin

  • @RranjithGn
    @RranjithGn หลายเดือนก่อน

    ❤❤❤

  • @kumarikumari8463
    @kumarikumari8463 หลายเดือนก่อน +2

    මන් ඉන්නෙ කුවෙට් ගෙදරක වැඩ කරන්නෙ.මේ දේවල් බලපානවද ඔබ තුමාගෙ ව්ස්තර සත්තයි.ඔබ තුමාට දිර්ඝායු වේවා බුදුසරණයි

    • @tharuceylon8752
      @tharuceylon8752 หลายเดือนก่อน

      මාත් කුවේට් අනේ මොනා වෙලා පොලිසියට යන්න වෙයිද මේවා හැමොටම බලපානවද 😢😢 මාත් මිතුන තමයි අපි

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 หลายเดือนก่อน +1

    හදහන බලාගන්න පුළුවන්ද වට්සැප් හරහා..මොකද මන් කොරියන් එක්සෑම් කරන්න ඉන්නෙ නොවැම්බර් 1...එය මට සාර්ථකව කරගන්න පුළුවනද ...ඔක්තෝබර් 13ට පස්සෙ තිබෙන නිසා..

  • @thusharirodrigo8746
    @thusharirodrigo8746 หลายเดือนก่อน

    Mage ge awurudu 2kata aggriment gahalath,,,,masa 6n giya,,horek .......mulinma awe lassana pawulak,,shik...

  • @ChandrikaKumari-r2o
    @ChandrikaKumari-r2o หลายเดือนก่อน

    Mekanm harima karumyak kochara hoda karatha hemadama appal😢😢😢😢

  • @nissankajayathilaka6819
    @nissankajayathilaka6819 หลายเดือนก่อน +1

    Mama inna pitarata awlak nadda

  • @Anneperera-cb3yw
    @Anneperera-cb3yw หลายเดือนก่อน +1

  • @ChamiChami-x3j
    @ChamiChami-x3j หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @rameshmalinga93
    @rameshmalinga93 หลายเดือนก่อน

    මෙ මාස 2 තුල මට කරදර වුණා

  • @SamudraTharangani-et2ux
    @SamudraTharangani-et2ux หลายเดือนก่อน

    202409/28දි ලග්න පලඵල දමන්න

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 หลายเดือนก่อน +2

    ගෙදර අයට මම බැලුවත් වැරදියි. පුදුම දුක් කන්දරාවක් විඳිනවා. මොන කරුමයක්ද කියලා හිතෙනවා.

  • @s.kathukorala2448
    @s.kathukorala2448 หลายเดือนก่อน

    පිස්සු නැත්තන් ෂෝක්,,,,

  • @lalinwickramasinghe9819
    @lalinwickramasinghe9819 หลายเดือนก่อน

    Wel wataram kiyawa awa, utter lice😂

  • @SanjeewaAnura-k6z
    @SanjeewaAnura-k6z หลายเดือนก่อน

    Ane hukapn eaka eaka katha kiyanwa ane uba hukapan pussu hutta

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @PethuPethu-sj5cq
    @PethuPethu-sj5cq หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @AmilaDilhani-s9u
    @AmilaDilhani-s9u หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @NadeeshaSadamalli
    @NadeeshaSadamalli หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏