I was there on your blind audition day. You were full of confidence! Dont ever loose that confidence you have. You deserved to get selected but unfortunately you got to sing in the later recordings. Dont loose hope :)
You have a bright future brother..don’t give a shit about these people who have blamed you here.they can’t even sing..මිනිස්සු ඉන්නෙ කතා හදන්න උඹ උඹේ ගමන පලයං කොල්ලො..දවසක් උන්ම උඹේ හොඳ කියයි..වෙච්ච වැරදි වලින් ඉගෙන ගත්තු මිනිස්සු තමයි මේ ලෝකේ සාර්ථක වුනේ.gd luck broh❤️🤘
මෙයාගෙ ඇටිටියුඩ් එකට හොද කතාවක් තියෙනව. ඕනිම ඉදිරියට යන මනුස්සයෙක් තරගයක් තියාගන්නෝනි. හැබැයි ඒ වෙන කෙනෙක් එක්ක නෙවෙයි. තමන් එක්කමයි. මෙයා ආවෙම කවුද ආර්ටිස්ට් කෙනෙක්ව පරද්දන්නෝනි කියාගෙන.
කවුද artist
හිරු ස්ටාර් එකේ මේක කිව්වානම් final 😂😂😂😂
😂😂😂
😂😂
Ow anee😂😂
😂😂😂
ඔක්කොම කමින්ට් හිරු ගැන .. සිරාවට හිරු නම් සල්ලි තමා කුඩු හිරු 😆😆😆😆
Hiru star යන්න හිටිය එකෙක් අම්මලගෙ කීමට the voice ආවහම 🥲👍🏼
🤣😆🤣
අම්මෝ ඒක
Ekata giyanan hiru star. Ekenma therenawane hiru eke colity eka😁😁😁😁
🤣😂🤣😂
අම්මෝ
කොල්ලා හොඳයි. ගත්ත සින්දුව තමා අවුල. මා යාවි මා යාවි, පමාවී කිව්වම ජජ් බෝර්ඩ් එක හිතුව මුට යන්න හදිස්සි වෙලා ගිහින් ඉන්නේ කියලා. ඒ පාර දෙවැනි වටේට යැව්වේ නෑ. සරළයි. තේරුම්ගැනීමේ අවුලක් තිබිල තියෙන්නේ
😂
🤣
හිරු ස්ටාර් යන්න හිටපු එකෙක් අම්මගෙ උවමනාවට වොයිස් ආවම 🙂 ඕවර් ඇක්ටින් දගලානා නැත්තන් කමෙන්ට් සෙක්ශන් එකෙන් හරි හොදක් අහගන්න තිබ්බ
ඇත්ත 😂👌
වොයිස් ප්‍රෝග්‍රෑම් එක බලලාම අපිටත් දැන් උදේපාන්දරම කියන්න පුළුවන් බුවා සිලෙක්ට් වෙනවාද නැද්ද කියලා..
Eka aththa
Ammo oi 😂
Honestly speaking, the contestants in this whole program are far more superior to other, so called "Star programs". 👍👍👍👍👍👍
It should be because both The Voice and Voice Teens are global platforms
Sorry සර් ඔයාගේ ඉස්සරහම මේ විදියට ගායනා කරන්න උනාට. ♥️😊වැරදි අඩුපාඩු කියල දුන්නාට මෙතන ඉන්න හෑමෝටම ගොඩක් ස්තුතියි ♥️. Thank u sirasa 😊♥️.
මල්ලි උඹ සිංදුව කියද්දි මම audience එකේ ඉඳන් බලං හිටියේ. කොහොමටත් Voice කියන්නේ උඹේ ගමනේ කොටසක් විතරයි. අනික voice කියන්නේ කලින් setup කරපු නාට්‍ය රංගනයක්. උඹලා අපි අැරෙන්න අනිත් හැමෝම ස්ක්‍රිප්ට් එක දන්නවා. කෝච්ලා පවා දන්නවා කපන්නේ කාවද කියලා. නිකං බලන්න, ඉස්සරහට යන්න ඉන්න උන්ගේ සිංදුවේ introduction එක play වෙද්දි ම අරූ වචනයක් වත් sing කරන්න කලිං උමාරියා පටන් ගන්නවා එ්කිගේ නැටිල්ල. හැබැයි කැපෙන එකාගේ සිංදුවට එහෙම නෑ. ගනංවත් ගන්නෑ. අනික කැපෙන අය sing කරන එක කෝච් ලා අහන් ඉන්නෙත් නෑ. එයාලා වෙන වෙන කතා හිනාවෙවි. මං උන් දිහා හොඳට බලං හිටියේ. එදා 10 දෙනාටම කලේ එ්ක. උඹ වැටෙන්න එපා. උඹ මේ ගමන යන්න. ඔය හිරු ස්ටාර් යන්න හිටපු එකෙක් කියලා උඹට සමච්චලේ දාන එවුන් හිරු ස්ටාර් වත් යන්න ටැලන්ට් එකක් නැති කීබෝඩ් සමන්තලා තමා. ලංකාවේ ගම්බට්ටන්ගේ ගොබ්බ කතා වලට හිත අවුල් කරගන්න එපා. ගමන යන්න. එච්චරයි.
ආටිස්ට් කෙනෙක් වෙන්න ඕන නම් ඔක්කොටම කලින් උබේ බක පන්ඩිතකම නැති කරගනින්...!!
@@shenannoel3499 නටන්න බැරිකොට පොලව ඇද කතා කියන්න එපා.
@@Law_Detailsනටන්න පුලුවන් එකාට පොලව අැද වුණත් එකයි කෙලින් වුණත් එකයි. එ්ක බලං ඉන්න උන් කියන එ්වා නැට්ටුවට වැඩක්ම නෑ
@@shenannoel3499 පොලව කොහොම තිබ්බත් නටන එකා නටන්වා. නමුත් නටන්න බැරි එකා බයිලා කියනවා😜
යෝ යෝ නිගාස්ස්.. බැක්ග්‍රවුන් එකේ ඇහෙන මියුසික් එක .. අම්බෝඔ😍😍 සුපිරිමයි. එකගද😙
Ou oi mama sinduwta wada bckgrnd sound ahuwe supiriii
මොකද්ද ගඳ?
@@rxwsy1132 athal denna epa wasthuwe
@@ishONLINE. 😂
එකගයි
අම්මට මල පැන්න සීන් එක දැක්කෙ කවුද...😔😐
දැක්කා🤣🤣🤣අබ දාලා පුපුරන සයිස් මූන
ඔව් මාත් දැක්කා
මූ හෙන ලයින් එකක් දීගෙන ආවෙ එක ආර්ටිස්ට් කෙනෙක් ඉන්නවලු එයාට වඩා ඉස්සරහට යන්න ඕනලු. අන්තිමට එකෙක් වත් හැරුනෙත් නෑ ... 😂😂 පිච් එහෙම්ම අවුල්
එ කවුද?? 😂😂
Ow honda wade 😂
කවුද කියල කීවෙ නෑ ඌම තමා දන්නෙ ... clip නෑ මාත් tv එකේ බැලුවෙ
I think should be Kasun Sir.Our legend
නමත් කිව්වනම් තවත් ගු වෙනවා🤣🤣🤣
පඩ ශෝ කියන්නේ මේවට.ලොකු කම් තියන් stage නගින්න එපා බං.
සිරාවටම
Hm
ආකල්පය වෙනසක් සීදු උනා නම් හොදයි මේ තරගකරැවගෙ,මේ තරග කරැව කිව්ව කිසියම් ගායකයෙක් අභිබවා යාම තමයි ප්රදාන පරමාර්තය කියල,
කටහඬ හිතලම වෙනස් කරන්න ගියපු එක අවුල් ගියේ..natural voice එකෙන්ම කිව්වනම් හරිනෙ
All the best machaaa!! You nice ❤🐜
Watenna epa bokka next year Aniwa gemak ghamuuu🖤
I was there on your blind audition day. You were full of confidence! Dont ever loose that confidence you have. You deserved to get selected but unfortunately you got to sing in the later recordings. Dont loose hope :)
කෝච් කසුව තෝර ගත්ත නම් හරිනේ.. හැමෝම BnS ගිහින් අන්තිමට නා ගත්තම ඔන්න අපි නම් දන් නෑ.. 😕😕👍👍👇👇
දැන් 🌞 Star වගේ පරාද උනාම පස්සෙ පොඩි දුක් සීන් එකක් දෙනව..
මෙතන හැමිනෙන්ට හදන්න එපා දැන් මුට ලස්සන කටහඬ ක් තියෙනවා කියලා 😅😂😂
BNS හරිම comment එක දුන්නා.
හිරුස්ටාස් යන්න ඕනි එකෙක් වැරදිලා සිරස වොයිස් ආවාම.. 🤣🤣🤣
ado matat hithuna itarai bn
Very true
ou neda 🤣🤣🤣
Siraa😅😂
Sira
If you’ll saw his introduction speech everyone would’ve wanted him not to get selected.... he has a disgraceful attitude 😖🤢
True
Agreed
Yes same here ...
Please what did he say? He has a "man thama pora" attitude? I watch this only from youtube..
@@diasroshi4097 he said that he wants to surpass some persen in this industry
Lassanai
*අයියේ අපරාධයක් ලස්සන වෝයිෂ් එකක් සිංදුව සෙට් වෙන්නේ නැහැ හිරු ස්ටාර් වලට වගේ නම් පට්ට මචං 🥺*
Ambooo eka 😂
😂😂😂😂
😂🔫
😂😂😂
😂😂😂
උබට මේ සින්දුව මැච් නෑ කොල්ලො. තව ටිකක් හොදට කට ඇරල කෑගහල පෆෝම් කරන්න පුලුවන් සින්දුවක් තෝරගත්තනං ගොඩයන්න තිබ්බා. ලස්සනම වොයිස් එකක්. අපරාදෙ
Lassana voice??? Man pada arina sadde meeta wada mihiriy ahanna ooneyda?
සෙට් නෑ සිංදුව
Ekagai aparade voice eka
Hiru Star Material 😂
You are the right son😂😂
@@ranmaliedandeniya2311 😂😂😂😂😂😂😂😂
🤣🤣
අඩෝ නෝ 😂😂😂
Meca attac 😅
කන මූනක් තියෙන්නෙ..රෙස්ලින් වලට හොඳයි😂😂😂😂😂😂
🤣
😹
😃😃😃
🤗
Siravata🤣🤣
සුට්ටක් පන්ඩිතයී වගේ අනේ මන්දා...🙈🙈🙈🙈🙈
සුත්තක් නෙවේ හොඳටම
Godak pandithai meyka
චුට්ටක් නෙවෙයි හෙන පඩේ
Padiyek unam
උගෙ Goal එකම අවුල්නේ..කව්ද වෙන එකෙක් පරද්දන්නනෙ ඇවිත් තිබුණේ😂😂😂😂😂😂😂😂😂
අඩේ ඕක මාත් හිතුවේ..යකෝව්😁😁
පඩ ශෝ දාන්න ස්ටේජ් නගිනවට වඩා නම්බුයි බාත් රූම් සිගර් කෙනෙක් වෙන එක..👍👍
well done thilina aiye
best of luck another time❤❤
-buwanesh-
❤❤❤😍
පැනිය බීලා 🤧😷
🤣
😂
Patta
ජජ් බෝඩ් එකේ ඉන්න ගායකයාව අභිබවා යන්න කලින් පිච් එකට සින්දුවක් හරියට කියන්න ඉගෙනගෙන වරෙන් බන් නිකන් රා පොල්කට්ටක් අරන් පීප්පෙක වෙරි අරගත්ත මීයා පූසව අල්ලලා පොලෙවෙ ගහනවා වගේ පොර ටෝක් දෙන්නෙ නැතුව..!!
😁😁😁😁
මෙලෝ රහක් නෑ... හිරු ස්ටාර් එකට නම් හොඳයි..
සුපිරි සුපිරි මචා
ඒ බේස් පාර්ට් එක.👌
Ft🙏
What is "SHOW PHASE"
හිරු ස්ටාර් යන්න ඉන්න උන් මොන රෙද්දකටද මේකට ආවේ. මේ වගේ උන්ව මේවට ගන්නකන් ගෝඨා ස' මොනවද කලේ.
ගෝඨා ස' එකෙන්ම fail. 😏
💯💖🙏
Amal pepera 😍😍😍😍
Yakooo ape eekek patta oi 😍😍😍😍😍
හෙන ලයින් එකක් දේ දෙන්නේ කොච්ලට
කසුන් කල්හාර music කරපු ගීතයක් අමල් ලස්සනට කියනව නමුත් එයාට වෙන ගීතයක් තෝර ගන්න තිබුනෙ.
Amal hondta kiynawa, meka hond sinduwk.ath meyata a sinduwa hri ynne ne
Over acting 😂
Brother ♥️
මොකද්ද බන් එදා උනේ 😑
මා nodani😑
I personally love your performance malli ♥️ Go ahead nd never give up♥️
මට විතරද හිතුනෙ කකුල අැවිත් කෝචි කෙනෙක් ලග නවති කියලා😱😱😱😱😱
මටත්
හොඳයි සින්දු ව
මූට වෙච්ච දේ....😅
පිචින් එකට සින්දුව කියන්න පුරැදු වෙන්න කියද්දි නම් පුක මිරිකගන්න හිතෙන්න ඇති.
2000 එකෙක්නේ....😂
මිනිස්සු විවිධාකාරයි බොයිස්😂💔
Hapoi
මල්ලි වැරදුනා නේ "හිරු ස්ටාර්" කියලා 🤪🤪🤪
තූ විතරක් ...රෙද්ද මුන්ට වඩා හොද උන් ඕන තරම් ඉන්නවා....පුරප්පාඩු වලටනෙ අන්තිමට audition තිබ්බෙ..මගුල...හැටි බලහන්කො..මූ විතරක් නෙමේ මේ එහෙම ඉදලා තේරුන හද්ද ගොබ්බයොත් ඉන්නවා 😒
kaiwaru gahannathuwa apu wade karagena kiyeuwanm hodai☺✌
Umathu kala hitha mage
බෑන්ඩ් එක පටන් ගත්ත හැටි 🤩🤩
පරාජය බාරගන්න බෑ වගේද? මොකද මල්ලි කෝච්ලට රවන්නෙ? ඔයා හෙන ගොබ්බයිනේ....😂
😂😂
🤣😆🤣
What makes a man is good attitude than his own talents
💃❤✌
❤❤❤
අම්බෝ සිංදුව කෑවා🤣🤣🤣ඌ හෙන ගැම්මෙන් ඉන්නේ ..මූනේ හැටි බලකෝ ලේ කදුලක් නෑ..දැන් ඉතිං බනියි හැමෝටම😄😄😄
Oya wisharadada? 😂 ethanata gihin balanawa stress eka kochcharada kiyala..hama kenekma enne balaporoththuwak thiyan select wei kiyala..e welawe eka nathi unama ena feeling eka thamai munen penne..eka thamai aththa feeling eka e welawe ena..mune le kandulak na gaga nikan hithak papuwak nathi comments danna epa..minissu pahathata adala danne nathuwa thawa hadagena issarahata yanna wachnayak hari kiyanna puluwan nan oyatath kawadawath waradina ekak na... lankawe minissu dannema anik minissunwa wattanna..oya lajja wenna oya gana..methana ithin 90%kma ehema thamai comment karapu aya..kalakirenawa
@@hasiniperera2119 උගෙ කොහොමත් පඩ වැඩී 😌
@@hasiniperera2119 දක්ශ කමක් නැත්තම් එයාව යවන්න හිරු එකේ තියෙන program එකකට ..අනේ මේ නයට කහින්නේ නැතුව ඉන්නවද.🤣🤣🤣ඇයි මම මොකටද ලැජ්ජා වෙන්නේ..ඔයාගේ කොල්ලද ඒ ඌට කියන්න ගිහින් එහෙනම් තව සංගීතය හදාරලා ඊලග වටේට එන්න කියලා.ඒ වගේම කියලා දෙන්න ජය පරාජය දෙකම සම සිතින් බාර ගන්න කියලා අනිත් අය වගේ අනිත් අය ගියේ හිනාවෙලා පරාජය බාරෙගෙන මූ එහෙමද හෙන ගැම්මෙන් පුපුර පුපුර ගියේ.
@@hasiniperera2119 යකෝ අනිත් තේරුන නැති කොල්ලො කෙල්ලො කොච්චර ආවාද?උන් ලස්සනට හිනාවෙලා බැහැලා ගියේ.මූ ආවෙ මන් තරම් පොරක් නෑ කියන ගැම්මෙන්.තමන් ගැන ඕනවට වඩා විස්වාසෙ තියාගෙන එන එකත් කෙලවෙන්න එක හේතුවක් වගේ මූටත් ගෙදර යන්න උනා.මුගේ තියෙන බක පන්ඩිතකමට ඔහොම උනා හොදයි.හිරු ස්ටාර් වගේ ගියා නම් අමල් පෙරේරා මුගේ ඇට දෙකෙන් එල්ලලා පුකට කඩි ගුලක් දාලයි නතර වෙන්නෙ.
@@නිශානවරත්න-ඤ1ණ dan u pupuran giyama oyata moko une oyage age wadunada??? Manussayekge hitha hadenna wachanayak kiyanna...othanata giyama stress eka danne yana aya witharai...melo magulaka gihin nathuwa gonek wage kiyawan epa..samahara aya hina wela giyata..hamoma eka wage daraganne na..thamnge katahari e wage deyak unama therei .mama nan kiyanne oyatama wenna oni ehema..katata ena hama ekama kiyanna epa..e maniussayath meke comments balanawa athine..mokakhari kiyanna kalin hithanna oyata me wage deyak kiwwama mona wage daneida kiyala.meetwada nan mukuth kiyan na man..oyala wage ayata meetawada kiyala wadak na..lankawa hamadama ekama thana thiyenne oyala wage minissu nisa..thawa kenekwa wattannamai balanne...ewa ithin hadanna ba minissunge..thamunge daruwekta hari mehema weddi therei 😌
Ow hiru star kiwaanam
කවුරැ වෙන්ඩ ඇත්ද මෙයා පරාද කරන්ඩ හදන ගායකයා?
අයිපල් කුලුනට ගිහින් එන්න හිතෙනවා එකටනන් 😊😊😊
කෝච් කසුව සිලෙක්ට් කරගත්තනම් ගොඩ😒
හැරෙන්න එපැයි තෝට ගන්න😂😂
දසුන් මදුශාන් මතක් වුනා
Verse ටික හෑවනෙ ඕයි😂💔
Kohe star unath, hiru giyath sirasa awath talented porak 🥃❤️
අවුලක් නෑ කොල්ලො උඹ හොඳට කිව්වා .උඹ හොඳට වින්දා සිංදුව.
මෙයාට ලස්සන Voice එකක් නෑ කියනව නම් උබ තිරිසනෙක්.. 😁😂😂😂👇👇👍👍
🤣🤣🤣🤣
Thilina putha I am sorry! Please don't give up 😍👍
plz can u give me thilina kandambi's number?
i am his old friend
@@buwaneshkarunaratne7740 I am sorry putha I don't know him. When he Lost'' I felt big sorry for him. Also I saw his parents were sad👍
Good luck.duk wenna epa...idiriyatama yanna.
E baluwada
පොඩ්ඩක් නිරෝෂන් දික්වැල්ල වගේ.
පට්ට♥️
ඇඩ්ඩින් හැමදාම කෙළ වෙන ඒවා අන්තිමට දාන්න එපෝ.. එතකොට බලන්නත් කලින් දන්නවනේ :P
You have a bright future brother..don’t give a shit about these people who have blamed you here.they can’t even sing..මිනිස්සු ඉන්නෙ කතා හදන්න උඹ උඹේ ගමන පලයං කොල්ලො..දවසක් උන්ම උඹේ හොඳ කියයි..වෙච්ච වැරදි වලින් ඉගෙන ගත්තු මිනිස්සු තමයි මේ ලෝකේ සාර්ථක වුනේ.gd luck broh❤️🤘
Ookata gamana yanna baha.. panditha talk deela.. hitha honda wenna oona okkotama kalin...
Maybe people can’t sing... they don’t have to but there’s a reason why a person is a spectator
ගමන යන්න බෑ. Pitch එක අවුල්
මුලින්ම පොලවෙ පය ගහල හිටියොත් මිනිස්සු හොඳ කියයි
යයි මූ ඔහොම ගිහින් අවසන් ගමන් 😂
සින්දුාව් original tone සෑහෙන්න වෙනස් කරා එකට කොල්ලෝ..👎👎😕👎😕👎😕👎😏😏
Kona gaththatama madi kolla.....🤠. ...ela ela 🤙
Boru sobana demmaama ohoma thama wenne... Malli Netuma nawaththala Gayana peththe tikak mahansi wenna... Eelanga awrudde evilla pennanna loketa oyata hondha gayana hekiyawa thiyenawa kiyala... Suba pethum
EVEREY FALL IS A SING OF RAISE UP. DONT GIVE UP. BEST WISHES.
Ammath napuruiiii
👊👊👊💖💖💖
Waradi hadagena oyage gamana yanna. 😊
සැ වැවි😁😁😁😁😁
Line ekak dila gye 😂
Wrong program . This is voice 😉😉😉
Kasun..
කටහඩට ගැලපෙන සිංදු තෝරගනින් බන් 😒
Hiru star ගියානම් උඹ දිනනවා කොල්ලො 🌟🌟🌟 try it
Voice awl
හිරු නම් සල්ලි තමා 😆😆😆 ඔන්න කමින්ට් බලල ආතල් ගත්ත . හිරු කුඩු හිරු 😆😆😆
කස්සා චාටරේ දානවා යකෝ🤣😂
Bathiya's expressions 😂😂
Ara anthimata atha dik karala kiyala giye “paredi ahuweyanko” kiyalada 😅
ඕයි ඕයි ඌට යන්න දීපන්.😂😂😂
😂😂😂😂
දැන්නම් මේ කෝච්ලගෙ ඇදුම් මාරු කලොත් හොදයි අප්පා මාස ගානක ඉදන් එකම ඇදුම😓😓
eka dawase thami okkoma blind audtions aran thiyenne ekai oya
@@idesigns3709 ඒ වුනත් ගොඩක් දවස්නෙ. මාරු කරනවානම් හොදයි . අපි මාස ගානක් තිස්සෙ බලනවනෙ.
@@nilmifernando6439 payen payata andum maru karanna wei ehema unoth 😂💔
Recording gihin thiynne ekama dawase ekai e. Winadi 10 k wagene ekkenekta time eka yanne.
Bettle waladi aduma change kravi😂