තවදුරටත් යකුන්ට බය වීමෙන් පලක් නැත මේ දහම තව තවත් විවුර්ථවෙන සමයයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 57

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 9 หลายเดือนก่อน +2

    suwapath wewa🙏🙏🙏🙏

  • @gayanmanathunga1611
    @gayanmanathunga1611 11 หลายเดือนก่อน +11

    ආර්‍යයන් වහන්සේට ලක්ෂ සංඛ්‍යාත ධනන් හට නිර්වාණ අවබෝධ ලබාදීමට දීර්ඝායුෂ ලැබේවා.....!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 11 หลายเดือนก่อน +11

    ඉතාමත්ම පැහැදිලි දේශණාවක් ස්වාමින් වහන්ස
    දම්සක් පැවතුම් සූත්‍රයත් මෙලෙසට පැහැදිලි කරදෙන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලමි.

  • @nadee7501
    @nadee7501 10 หลายเดือนก่อน +1

    සුවපත් වේවා

  • @SunilWickramasinghe-j9g
    @SunilWickramasinghe-j9g 11 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු.... ඔබ වහන්සේටත් මටත් ලොව සියලු සත්වයින්ටත් උතුම් වු නිර්වාණ සම්පත්තිය පසක් වේවා

  • @ranjanierajapaksha8989
    @ranjanierajapaksha8989 11 หลายเดือนก่อน +9

    අති විශිෂ්ඨයි ස්වාමින් වහන්ස, හරි අපූරුවට පැහැදිලි කරනවා , තවත් සූත්‍ර දේශනා පැහැදිලි කරන්න ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ත් නිර්වානාවබෝධයත් ලැබේවා ,තෙරුවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 11 หลายเดือนก่อน +6

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා

  • @mjayaweera7954
    @mjayaweera7954 11 หลายเดือนก่อน +6

    ගරු ස්වාමීන් වහන්ස.මම මෙතෙක් ඇසූ ඉතාම සුමදුරම ධර්ම දේසනාවයි. ඔබ වහන්සේ ඉතාම පැහැදිලි ලෙසම දේශනා
    කරනවා. සාදු සාදු සාදු

    • @waliyayedhammadipa8557
      @waliyayedhammadipa8557 10 หลายเดือนก่อน +1

      ගරු ස්වාමින් වහන්ස මෙවන් බුදු බන තවත් දේශනා කරන්නට ,ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝ ආයුශ ලැබේ වායි අදිස්ටාන කර මි. සුවපත් වේවා .

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 8 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 หลายเดือนก่อน +3

    Bopitiya....baya gulla....

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 10 หลายเดือนก่อน

      Hitha hada ganna barima thana ehema kiyanawa deudatherada chinchimanawikawada?

    • @HappyCoastline-fn5of
      @HappyCoastline-fn5of 4 หลายเดือนก่อน

      Pissu muta danna deyak na

  • @ChithraAmaradiwakara
    @ChithraAmaradiwakara 11 หลายเดือนก่อน +5

    දේසනා අහන අතරෙ දැන්විම් පලකිරිම බාදාවක් සුවපත් වෙිවා!!!

  • @miyurinweeraman715
    @miyurinweeraman715 10 หลายเดือนก่อน +1

    Sadu....sadu...sadu...

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 11 หลายเดือนก่อน +7

    ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 11 หลายเดือนก่อน +2

    සාදු.සාදු.සාදු.🙏🙏🙏🌻🌻🌻

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 11 หลายเดือนก่อน +7

    Siyalusathwayo.suwapathweva

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 11 หลายเดือนก่อน +5

    ඔබවහන්සේ ට දීර්ඝ ආයුෂ වේවා

  • @IndraEkanayaka-pc6jw
    @IndraEkanayaka-pc6jw 11 หลายเดือนก่อน +4

    අදටත් ගැලපෙන දර්ම දේශනාවක් .
    අති විශිෂ්ඨ යි ..🙏🙏🙏🌏

  • @mihisewana-279
    @mihisewana-279 10 หลายเดือนก่อน +3

    සුපිරි ඇත්ත ඔබවහන්සේ කියන්නේ මේක තේරෙන්නෙ නැත්නම් ඉතින් මොනවද කරන්නේ අපි

  • @chandanarodrigo2299
    @chandanarodrigo2299 11 หลายเดือนก่อน +5

    මා දෙවරක් සවනය කලෙමි. ඔබ වහන්සේ අතැඹුලක් සේ ආටානාටිය සූත්‍රය විවරණය කලහ.

  • @ranuranu1234
    @ranuranu1234 11 หลายเดือนก่อน +5

    නිවැරදි අවබෝධ කරගත ගතිමි ඔබ වහන්සේ ට නිවන් සුව අත්වේවා සියලු සත්වයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @koshi2396
    @koshi2396 11 หลายเดือนก่อน +9

    දෙවැනි වරටත් ඇසීමට සිතුවිලි පහල විනි.නිවැරැදි අර්ත විග්‍රහයක් 🙏🙏🙏

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 10 หลายเดือนก่อน +3

    කාලීන ධර්ම දේශනාවකි. සවන් ඇත්තෝ සවන් යොමුකරත්වා. එදා මෙදා ගැලපීම ඉතාමත් වටිනවා හාමුදුරුවනේ. සුවපත් වේවා "

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 11 หลายเดือนก่อน +4

    සාදු .🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🌹🌹🌹

  • @padmalathafernando-yr3nq
    @padmalathafernando-yr3nq 10 หลายเดือนก่อน +1

    Ariyan wahanseta niduk nirogi suwapath bavaya lebevai adistana karami .

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 10 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. හරිම කාලෝචිත දේශනා වක්. අපි මෙපමණ කාලයක් අපිට උගන්නපු බොරු විශ්වාස කලා. පොත් වල ලියවිචිච හැම බොරු වක්ම විශ්වාස කලා . පන්සලට ගියත් මිත්‍යා දේවල්මයි ඉගෙන ගත්තේ. ඔබවහන්සේ හරිම අපුරු වට සත්‍ය පෙන්වා දෙනවා. මේ තවත් සත්‍ය බුද්ධ පූත්‍රයෙක්. කස්සප හාමුදුරුවනේ, ගලගම , කුසලගවේශි හාමුදුරුවනේ මෙන්න සත්‍ය දේ ශනා කරනවා. හාමුදුරුවරුන්ට නොසුදුසු වැඩ නොකර සත්‍ය බුද්ධ ධර්ම මාර්ගය ට පිවිසෙන්න. ඔබලාටත් සැනසීම ලැබේ වි. මේ තමයි අද දරුවන්ට දිය යුතු ධර්මය. ඔබවහන්සේ ලා, ත් , මේ සත්‍ය ධර්ම මාර්ගය ට වඩිනු මැනවි. අපේ වල දැමු අති සුන්දර වු අතීතයත්, ථෙරවාදි බුද්ධ ඉතිහාසයත් නැවත බිහිවීම කිසිවෙකුට වලක්වාලිය., නොහැකි වනවා ඇත. මේ සත්‍ය ථෙරවාදි බුද්ධ රාජ්ජය විශ්වය පුරා පැතිර යනූ ඇත. පන්සල් රාජ්ය නොවන ධර්ම රාජ්ය බිහිකරමූ. මීවනපලානෙ සිරිධමිමාලංකාර අරහතුන්වහන්සෙ ට මම මාගේ නමස්කාරය පූද කරමි. ඒ වහන්සේ සෑම වදනක්ම හරිම පැහැදිළියි. එදා බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් මොන තරම් දූක් වින්දද? මොන තරම් නමි නින්දිත අපහාස කථා හැදුවද? ගණිකාවන් , යොදවා ගෙන මොන කරමි නම් නින්දා පද කතන්දර හැදුවද? එදා තාක්ෂණ ය මේ වගේ දියුණු වෙලා තිබුණා නම් අද වගේ ම වෙයි නේද? ගරු කල යුතු උත්තමයන්ට අපහාස කරන්නො ඒ කියා ගන්නෙ තමන්ගේ ම චරිතයටමයි. නිගණ්ඨ, කලහකාරී , චීවරධාරීන් සමග කිසිවෙක් එකතූ වෙන්න එපා. අපාය හිතනවටත් වඩා භයානකයි. පව්කාරයන්ට එකතූ වෙලා පවිකාරයෙක් වෙන්න එපා. සත්‍ය බුද්ධ ධර්ම මාර්ගය ම. අවබෝධ කර ගන්න අපි උත්සාහ කරමු.ස්වාමීන් වහන්ස, ඉතා හරවත් සත්‍ය ම ගැබ් වු ධර්ම දේශනා වක් . ඔබවහන්සේ පතන. භවයක් බෝධ්යක් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා! ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයම මම අධිෂ්ඨාන කරමි.

  • @SakunthalaDarmadasa
    @SakunthalaDarmadasa 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @artofthenature237
    @artofthenature237 11 หลายเดือนก่อน +5

    මේ සත්‍ය වටහා ගනිල්ලා මේ නියම බුදු දහමයි

  • @sitharageethmi7644
    @sitharageethmi7644 11 หลายเดือนก่อน +5

    😊😊😊👍 ආටානාටිය සූත්‍රය
    මෙකල ට th අදාල වෙනවා .... නැවත නැවතත් රාජ අණ , බුද්ධ අණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය "ශක්තිය " බලය , may හෙළ බිමේ ජන්මය ලබන්න බලා ගෙන ඉන්නවා ..... ඔබ වහන්සේ ලා සුවපත් වේවා.... ! එදාට නැවතත් පාරිශුද්ධත්වය ට ලැබිය යුතු ගෞරවය ලැබේවි .

  • @IndraEkanayaka-pc6jw
    @IndraEkanayaka-pc6jw 11 หลายเดือนก่อน +2

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @MistyPs-c5t
    @MistyPs-c5t 11 หลายเดือนก่อน +4

    🙏🌹🙏🌹🙏🌹

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 11 หลายเดือนก่อน +3

    👉🇱🇰👈🙏An intelligent analysis 🎉

  • @HappyCoastline-fn5of
    @HappyCoastline-fn5of 4 หลายเดือนก่อน

    ධර්මය නොදන්න උන්ට ෂෝක්

  • @PadmaPolpitiya
    @PadmaPolpitiya 11 หลายเดือนก่อน +3

    Aarya yan wahanseta niduk nirogi suwapath bawaya labewa diirgaayu labewa

  • @gaminiwijesinghe6938
    @gaminiwijesinghe6938 10 หลายเดือนก่อน +1

    Sadu Sadu 🙏🙏🙏🙏

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 11 หลายเดือนก่อน +4

    SAUD SADU SADU PINWATH SWAMEEN WAHANSA OBA WAHANSETA DEERGAU LEBEWA UTHUM NIWANIN SENASEWA ADITTANA KARAMI 🙏🙏🙏

  • @SarathWejenayaka
    @SarathWejenayaka 8 หลายเดือนก่อน

    Oba wahaseta devi pihitai

  • @SeethaKulathunga-o6d
    @SeethaKulathunga-o6d 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @nimalbandara9199
    @nimalbandara9199 11 หลายเดือนก่อน +3

    අපි මොකටද යක්කුන්ට බය වෙන්නෙ, ඒ අපේ අය නෙ. යක්ක, දේව, නාග, කුම්බන්ඩ, ගන්දබ්බ මේ අපේ මුතුන් මිත්තන්.

  • @vasanthasenaratne529
    @vasanthasenaratne529 11 หลายเดือนก่อน +2

    Aryan wahasa majjima yanu mada panthiyada. Mathinmidi nidahasweemath ekamada
    Suwapath wewa

    • @sudanthiariyadasa8671
      @sudanthiariyadasa8671 11 หลายเดือนก่อน

      මටත් ආවා ඔය අවුල...

    • @anushkamalinda3400
      @anushkamalinda3400 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @vasanthasenaratne529
      @vasanthasenaratne529 11 หลายเดือนก่อน

      @@sudanthiariyadasa8671 mma ahawwa sririwimala swameen wahansegen unwahanse kiwwa yedena thana anuwa nirutti wenaswenaawa

  • @bodhuhela752
    @bodhuhela752 11 หลายเดือนก่อน +2

    මේ මම ඇසු හොඳම ආටානාටි සූත්ර විචාරයයි. එය ට සවන්දුන් කවුරුහෝ
    කියනවානම් මේ කියන්නේ ඉංදියාව ගැනය කියලා ඔහුගේ ඔළුව අතගා බැළිය
    යුතුය. මේ විචාරයට විරුද්ද පඩියන් සිටීනම් මෙහි ඔවුන්ගේ නිවරදි කිරීම් දැක්විය
    යුතුය. මේ කරනලද කුසල් හේතුකොටගෙන බෝපිටියේ සුංමගල ස්වාමීන්
    වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා.

  • @HappyCoastline-fn5of
    @HappyCoastline-fn5of 4 หลายเดือนก่อน

    😂

  • @lakshmanpathirathna6799
    @lakshmanpathirathna6799 11 หลายเดือนก่อน +1

    බුදුවරයෙක්ට තවකෙනෙක් අදුනල දෙන්න ඔනද? දැනට අෙප්රටෙත් ඉන්නව පුද්ගලය දැක්කහම පැටිකිරියම කියන්න පුලුවන් අය පොතෙ බුදුන් නැත

  • @GeminiPathiranage
    @GeminiPathiranage 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 3 หลายเดือนก่อน

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @MistyPs-c5t
    @MistyPs-c5t 11 หลายเดือนก่อน +3

    🙏🌹🙏🌹🙏🌹

  • @Bla_bla_234
    @Bla_bla_234 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasangachameera2514
    @lasangachameera2514 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @MistyPs-c5t
    @MistyPs-c5t 11 หลายเดือนก่อน +5

    🙏🌹🙏🌹🙏🌹