ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සන වැඩක්... අපේ දෙයක්... ජය වේවා...🎉
අනිවාර්යයෙන් ❤🕊️🔥
සුපිරිකොල්ලෙක් කියපුදේවල් පට්ට වටිනව කව්රුත්මේදේවල් කියන්නනෙනෑ ගොඩක්ස්තූතියි ඔයාට
ආදරෙයි ❤🔥
නියමයි මෙය ගොඩක් දේවල් කියලා දෙනවා මත් ගොඩක් දේවල් දැන ගත්තා wp හරහා❤
දිගටම කරන් යන්න මැනිකේ. හැමදාම අලුත් දෙයක් ඉගනගත්තෑකි 💗😍
ආදරෙයි 🔥❤. අනිවා ලස්සන දෙයක් කරමු..
හොඳ පැහැදිලි කිරිමක්. ගොඩක් දෙවල් දැනගත්තා.❤👍
නියමයි .ගොඩක් දේවල් දැන ගත්තා .❤👍
Thanks for the presentation and advice. Such a fantastic video. Great job 👏.
happy to hear that brother ❤🔥
නියමයි මෙය ගොඩක් දේවල් කියලා දෙනවා මත් ගොඩක් දේවල් දැන ගත්තා wp හරහා❤ 2:50
නියමයි ගොඩක් වටිනවා🎉🎉🎉
නියමයි අයියේ නොදන්න ගොඩක් දෙවල් දැනගත්තා ❤
Thanks for every thing. Good luck
ආදරෙයි brother ❤🔥
ඒකනං සුපිරි විඩියෝවක්.
Like ❤ from Nagercoil
❤🔥
Super job malli danuma bedala dena eka thama gentlemen kama ❤ god bless oyage gamanata jaya wewa 🎉
ආදරෙයි අයියා ❤🔥
Supiri video ekak brother digatama aluten dewal video karala danna....❤❤❤❤
Digatama karagena yanna godak watinawa supiri
නියමයි අයියේ ❤❤ ඔයා හින්දා මම ගොඩක් එවා ඉගේන ගත්තා
Supiri bro oyaa vedio hodatama karanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supiri wedak , jaya wewa❤
හරිම පැහැදිලි විස්තර කිරීමක් .🎉
අඩො මම බලන හොද ම ව්ඩ් යො ඔයාගෙ
Super 💯 , very useful tips for everyone, honestly sharing the knowledge. Good work brother, wish you best of the luck ❤
thanks a million brother ❤🕊️🔥
Good job 👍
Goddk wadagath deyak aiyya 🥰
😘ගැම්මක් අයියේ අයියෙ මගෙ පරවි ඉන්නව 13ක් උඩ යන්නෙ නෑනෙ එකයි උඩ යන්නෙ එත් උට හිතුනාම 😢
හොඳ ටිකක් හදමු ❤🔥
සුපිරි ❤🎉
එල....bro...❤❤❤
පනු බෙහෙත් සහ විටමින් දෙන විදිහ ගැන විඩියෝ එකක් කරන්න👍
කරලා තියෙන්නෙ දාන්නම්
Niyamai...
Hodai ❤❤❤❤❤❤❤
Jaya wewa vimukthi ayye❤
සුපිරි අයියා❤️🌏
සුපිරි ❤❤
Super අයියා ♥️♥️
Nice work ❤
Respect brother keep it up ❤
Thank you, I will ❤🔥
Aiye thawa video danna api sathu hadanne asawen dan sathu hadana katiya godak adui. Paravi musalai kiyala hithan inne minissu eka ganath kiyanna aiye
ආදරෙයි ❤🔥. පරවි මූසලයි කියලා මතයක් ගොඩනැගුනෙ ඉස්සර පරවි නිසා මරා ගත්ත එක කලේ. ඒ කාලෙ මිනිස්සු හිතුවේ පරවි හැදුවෙ රස්තියාදු කාරයො පරවි හදන්න ළමයෙක් පුරුදු උනොත් ඒ ළමයා කාලය කා දමන්නෙක් වෙනවා කියල. ඒකයි මූසලයි කිව්වෙ. ඒත් පරවියා එන්නෙ රජ මැදුරෙන්. පරවියා වෙනුවෙන් සංදේශ ලියඋනා. 😊
Niyamai Bro
Indian saththu gana video ekak ona❤❤❤❤
අනිවාර්යයෙන් කරමු ❤🔥
jayan jayama wawa❤❤
Mamath Mr pigeon gen petau 4 genaawa..issarahata meyagen ahagena wedak balamu needa
ආදරෙයි ❤🔥දෙන දේ හරිම විදියට දීලා ඇති. වැඩ බලන්න අහගන්න ඕන වෙන එකක් නෑ. සත්තු හොඳ නම් වැඩ පෙන්වයි. පුරුදු කර ගන්න විදිය විතරක් අහගන්න. 😊
ඇත්තටම හොදය් ගොඩක් දෙවල් .....😊
ආදරෙයි බොසා❤
❤❤supiri🎉
ඔන්න ශෙයා පාරක් දැම්මා සහෝදරයා
ආදරෙයි සහෝදරයා ❤🔥
Thanks
Supiri yaluwa
Niyamai aiye
Mr.Pigeon ... 🤝❤️
Ela❤
එල
Mn godak asayi ❤
Digatama video one
Godak vatina video ekak
❤💯✨
Godak watinawa aiye oya kiyala dena dewal aiye monawada denna one panu beth waraga
හෙල්මසෝල්
Supiri😍
Ela ela
Thani sathekta panubeheth danne kohomada denna hoda panubeheth ekak kiyanna puluwannam
හෙල්මසෝල් දෙන්න. යෝගට් හැඳි බාගෙට ටිකක් අඩුවෙන් බීකෝ එකක් එක්ක
සත්තු ටික හොද නිරොගිව ඉන්නවා 🎉🎉🎉
Supiri
👌
💪
Mama gedara ithuru wena bath pol kudu idul kala dawasama arala inne oya kiyana kisima ledak nha
ඇයි පරවි හදන්නෙ. ගෙදර විසික්කරන ඉඳුල් දෙන්නද. ඌරෙක් හැදුවොත් නරකද 😅 මගෙ නම් මතය අපි ආදරෙන් සතෙක් හදන්න ඕනෙ ඒ සතාව නඩත්තු කරන්න හැකියාවක් තියනව නම් විතරයි. එහෙම හැකියාවක් නැත්නම් කොච්චර ආස උනත් ආදරේ උනත් සත්තු නොහදා ඉන්න ඕනෙ
Aiye oya gawa saththu denna innawada?
0777931328
Ayye pataw joduwak ganna puluwanda
Yaluwoo keyala un nm hoyaganna amaruiii...godak enne awastaawadiyooo😂😂😂
ආදරෙයි ❤🔥. හැමෝම එහෙම නැති වෙයි. හොද අය ඉන්නවා බොහොම ටිකක්
Ane gedi walata betath kiyannakoo mage kude hadena hama patiyatama gedi hadila marenawa
වීඩියෝ එකේ මුලම දාල තියනවා ගෙඩි ලෙඩේ හැදෙන්න හේතුවයි ඒකට විසඳුමයි. ඒක බලන්න ❤🔥
අයියේ අයියගේ වීඩියෝ සුපිරිම සුපිරි මම හැමදාම බලනවා පුළුවන්නම් පරිවෙන්ගේ ඇස් ලෙඩේට. හරියන හොඳ බෙහෙතක් කියන්නකෝ
ඇස් ලෙඩ එන්නෙ සෙමට. ඇහැ හොදට නිමුන උනුවතුරෙන් සෝදලා පිරිසිදු කරන්න.. ලෙඩේ තියන පැත්තෙම සතාගෙ නහයත් බ්ලොක් වෙලා ඇති ඒකත් මිරිකලා සුද්ද කරන්න. කරලා සෙමට බෙහෙත් කරන්න
පානසියෙන් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් සෙමට දෙන්න පුළුවන් හොඳ බෙහෙත් මොනවද අයියේ.
රිමයිසීන්මයික්රොඩොක්ස් DTඑරිත්‍රොමයිසීන්.මේ එකක් එක්ක ඩෙක්සා රු 20, බීකෝ 20 ක ගන්න
@@mrpigeonofficial 👍👍❤
❤❤❤
Ayye patau joduwak ganna barida
Balan hitapu video
අයියේ පරවි පැටවුන්ට අතින් කවන ගැජට් එකක් තියනවානම් ඒක හදන විදිහත් වීඩියෝ එකක් දාන්නෝ
මගෙ වීඩියෝ වල මුල්ම වීඩියෝ එක බලන්න
අඩෝ මරැ මම ඔමර්ලා බන් හදන්නේ
ආදරෙයි ❤🔥 රේසින් හෝමින් පිජන්ස්ලා ගැන එකකුත් කරමු අපි 😊
අයියේ මුං ජෝඩුවක් ඉන්නවා බිත්තර රකින්නෙම නෑනේ 😖😫
බිත්තර දාන තැන එයාලට ආරක්ෂාව මදි වගේ ඇති. සමහර සත්තු ඉන්නවා කුලෑටි වැඩි. එයාල නිතර ඇහැ ගැටෙන්නෙ නැති උඩ බක්කියකට දාන්න
🎉
පැටවු ඇවිල්ලා දවස් කීයෙන් ද කුරැල්ල ව අයින් කරන්න ඕන
සතියෙන් වගේ
set up eka ghanna wiyadama kiyak wge giyada?
මුලු කූඩුව එක පාර ඉවර කලේ නැති නිසා හරියටම ගානක් කියන්න බෑ. නමුත් ඔයාට අඩු මුදලින් ලී වලින් උනත් මේ දේවල් ගදාගන්න පුලුවන් වෙයි. 😊
අයියේ ගෙඩි ලෙඩේට හොදම ප්‍රතිකාරය මොකක්ද? ගෙඩි පට ගාලා අඩුවෙන්න
සාර්ථක බෙහෙත් නෑ.. ගෙඩි නොඑන්න වීඩියෝ එකේ තියන විදියට කරන්න
Panu beheth monawada
හෙල්මසෝල් දෙන්න
අයියේ විකුණනවනම් පැටවු ජෝඩුවක් කීයටද දෙන්නේ?
අයියේ ෆාමසියෙන් ගන්න හොද පණු බෙහෙත් එකක් කියන්නකෝ
ෆාමසියෙන් ගන්නව නම් ටැබ්ලට් තමා ගන්න තියෙන්නෙ. බලන්න හෙල්මසෝල් නැද්ද කියලා
ඔයගේ සත්තුන්ගේ මිලගනන් කොහොමද
එහෙම දෙන්න තරම් සත්තු නෑ අනේ 😊
Patawunge gedi wakata mk
වීඩියෝ එකේ මුලම තියෙන්නෙ ඒ ගැන. හැදුනට පස්සෙ සාර්ථක බෙහෙතක් නෑ. එක්කො කඩල සුද්ද කරල කහයි පොල්තෙලුයි ගාන්න වෙනවා. නැත්නම් කොන්ඩිස් ගාන්න වෙනවා. ඇහැ ගාව නම් ගාන්න එපා
Suba aluth auruddak viva
ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤🔥
Aiye kalaniye lasantha aiyeyage ekak
අය්යෙ මගෙ කූඩුවෙ සත්තු 5ක් විතර එක දිගට මැරැනා වතුර විතරයි බොන්නෙ එකට මොකද කරන්නෙ 😢
කෝල් එකක් ගන්න විස්තර කියන්නම්
හි ayiye
ඔයාලග හුලඟට උඩ දාපුවාම වමට, දකුනට කැරකෙන ජාතියේ එවුන් නැතිද
ගොඩක් දැන් ඉන්න උන් එහෙම තමයිලු 😂😁
බ්‍රීඩීන් කේජ් ටිකයි කුරුල්ලො කිරිල්ලියො වෙනම දාන කූඩ ටිකයි එකම කූඩුවෙ නැතුව කූඩු දෙකක හැදුවට අවුලක් නැද්ද
නෑ එහෙම ප්‍රශ්නයක් නෑ
Oyaw pennala wadak na parawi pennanna vidieo eka purawata oyawa witharay
අනුන්ගෙ පරවියො බලල සතුටු වෙලා ඇති වැඩක් තියනවද එතකොට. 😁
ඔය විදිය බොහෝ දුරට ඉන්දියන් වන්ස වලට හරි යනව. සුදු ආරේ අලු වගේ අයට කිරිල්ලියට ඉතරක් පැටවු හදන්න අමාරුයි
එහෙම අයට අපි සපෝට් එකක් දෙන්න ඕනෙ.. මෙහෙම කරන එකේ අරමුන පැටව් ලොකු කර ගන්න එක නෙමේ. පැටව් වාරයක් යන ගමන් නැවත කිරිල්ලි බිත්තර දාන එක නතරකරගන්න එක
කිරිල්ලිට වඩා කුරුල්ලා පැටවු න්ට කවන්නෙ
මෙයා කියන කතව ඇත්ත
ඔව්. ඒ කිරිල්ලි ආපහු බිත්තර දැම්මහම..
@@mrpigeonofficial මම පරවි හදන්න අරන් එච්චර කල් නැ ඒ නිසා කීවෙ වැඩියෙන්ම මම දැකලා තියෙන්නෙ කුරුල්ලා කවනවා කිරිල්ලිට වඩා
සුපිරි ❤
ආදරෙයි 🔥❤
Supiri😎
👍👍
❤❤❤❤
Supiri ❤
Supiri❤
ලස්සන වැඩක්... අපේ දෙයක්... ජය වේවා...🎉
අනිවාර්යයෙන් ❤🕊️🔥
සුපිරිකොල්ලෙක් කියපුදේවල් පට්ට වටිනව කව්රුත්මේදේවල් කියන්නනෙනෑ ගොඩක්ස්තූතියි ඔයාට
ආදරෙයි ❤🔥
නියමයි මෙය ගොඩක් දේවල් කියලා දෙනවා මත් ගොඩක් දේවල් දැන ගත්තා wp හරහා❤
ආදරෙයි ❤🔥
දිගටම කරන් යන්න මැනිකේ. හැමදාම අලුත් දෙයක් ඉගනගත්තෑකි 💗😍
ආදරෙයි 🔥❤. අනිවා ලස්සන දෙයක් කරමු..
හොඳ පැහැදිලි කිරිමක්. ගොඩක් දෙවල් දැනගත්තා.❤👍
ආදරෙයි ❤🔥
නියමයි .ගොඩක් දේවල් දැන ගත්තා .❤👍
ආදරෙයි ❤🔥
Thanks for the presentation and advice. Such a fantastic video. Great job 👏.
happy to hear that brother ❤🔥
නියමයි මෙය ගොඩක් දේවල් කියලා දෙනවා මත් ගොඩක් දේවල් දැන ගත්තා wp හරහා❤ 2:50
ආදරෙයි ❤🔥
නියමයි ගොඩක් වටිනවා🎉🎉🎉
ආදරෙයි ❤🔥
නියමයි අයියේ නොදන්න ගොඩක් දෙවල් දැනගත්තා ❤
ආදරෙයි ❤🔥
Thanks for every thing. Good luck
ආදරෙයි brother ❤🔥
ඒකනං සුපිරි විඩියෝවක්.
ආදරෙයි ❤🔥
Like ❤ from Nagercoil
❤🔥
Super job malli danuma bedala dena eka thama gentlemen kama ❤ god bless oyage gamanata jaya wewa 🎉
ආදරෙයි අයියා ❤🔥
Supiri video ekak brother digatama aluten dewal video karala danna....❤❤❤❤
ආදරෙයි ❤🔥
Digatama karagena yanna godak watinawa supiri
ආදරෙයි ❤🔥
නියමයි අයියේ ❤❤ ඔයා හින්දා මම ගොඩක් එවා ඉගේන ගත්තා
ආදරෙයි ❤🔥
Supiri bro oyaa vedio hodatama karanawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ❤🔥
Supiri wedak , jaya wewa❤
ආදරෙයි ❤🔥
හරිම පැහැදිලි විස්තර කිරීමක් .🎉
ආදරෙයි ❤🔥
අඩො මම බලන හොද ම ව්ඩ් යො ඔයාගෙ
ආදරෙයි ❤🔥
Super 💯 , very useful tips for everyone, honestly sharing the knowledge. Good work brother, wish you best of the luck ❤
thanks a million brother ❤🕊️🔥
Good job 👍
ආදරෙයි ❤🔥
Goddk wadagath deyak aiyya 🥰
ආදරෙයි ❤🔥
😘ගැම්මක් අයියේ අයියෙ මගෙ පරවි ඉන්නව 13ක් උඩ යන්නෙ නෑනෙ එකයි උඩ යන්නෙ එත් උට හිතුනාම 😢
හොඳ ටිකක් හදමු ❤🔥
සුපිරි ❤🎉
ආදරෙයි ❤🔥
එල....bro...❤❤❤
ආදරෙයි ❤🔥
පනු බෙහෙත් සහ විටමින් දෙන විදිහ ගැන විඩියෝ එකක් කරන්න👍
කරලා තියෙන්නෙ දාන්නම්
Niyamai...
ආදරෙයි ❤🔥
Hodai ❤❤❤❤❤❤❤
ආදරෙයි ❤🔥
Jaya wewa vimukthi ayye❤
ආදරෙයි ❤🔥
සුපිරි අයියා❤️🌏
ආදරෙයි ❤🔥
සුපිරි ❤❤
ආදරෙයි ❤🔥
Super අයියා ♥️♥️
ආදරෙයි ❤🔥
Nice work ❤
ආදරෙයි ❤🔥
Respect brother keep it up ❤
Thank you, I will ❤🔥
Aiye thawa video danna api sathu hadanne asawen dan sathu hadana katiya godak adui. Paravi musalai kiyala hithan inne minissu eka ganath kiyanna aiye
ආදරෙයි ❤🔥. පරවි මූසලයි කියලා මතයක් ගොඩනැගුනෙ ඉස්සර පරවි නිසා මරා ගත්ත එක කලේ. ඒ කාලෙ මිනිස්සු හිතුවේ පරවි හැදුවෙ රස්තියාදු කාරයො පරවි හදන්න ළමයෙක් පුරුදු උනොත් ඒ ළමයා කාලය කා දමන්නෙක් වෙනවා කියල. ඒකයි මූසලයි කිව්වෙ. ඒත් පරවියා එන්නෙ රජ මැදුරෙන්. පරවියා වෙනුවෙන් සංදේශ ලියඋනා. 😊
Niyamai Bro
ආදරෙයි ❤🔥
Indian saththu gana video ekak ona❤❤❤❤
අනිවාර්යයෙන් කරමු ❤🔥
jayan jayama wawa❤❤
ආදරෙයි ❤🔥
Mamath Mr pigeon gen petau 4 genaawa..issarahata meyagen ahagena wedak balamu needa
ආදරෙයි ❤🔥
දෙන දේ හරිම විදියට දීලා ඇති. වැඩ බලන්න අහගන්න ඕන වෙන එකක් නෑ. සත්තු හොඳ නම් වැඩ පෙන්වයි. පුරුදු කර ගන්න විදිය විතරක් අහගන්න. 😊
ඇත්තටම හොදය් ගොඩක් දෙවල් .....😊
ආදරෙයි ❤🔥
ආදරෙයි බොසා❤
ආදරෙයි ❤🔥
❤❤supiri🎉
ආදරෙයි ❤🔥
ඔන්න ශෙයා පාරක් දැම්මා සහෝදරයා
ආදරෙයි සහෝදරයා ❤🔥
Thanks
ආදරෙයි ❤🔥
Supiri yaluwa
ආදරෙයි ❤🔥
Niyamai aiye
ආදරෙයි ❤🔥
Mr.Pigeon ... 🤝❤️
ආදරෙයි ❤🔥
Ela❤
ආදරෙයි ❤🔥
එල
ආදරෙයි ❤🔥
Mn godak asayi ❤
❤🔥
Digatama video one
ආදරෙයි ❤🔥
Godak vatina video ekak
ආදරෙයි ❤🔥
❤💯✨
ආදරෙයි ❤🔥
Godak watinawa aiye oya kiyala dena dewal aiye monawada denna one panu beth waraga
හෙල්මසෝල්
Supiri😍
ආදරෙයි ❤🔥
Ela ela
ආදරෙයි ❤🔥
Thani sathekta panubeheth danne kohomada denna hoda panubeheth ekak kiyanna puluwannam
හෙල්මසෝල් දෙන්න. යෝගට් හැඳි බාගෙට ටිකක් අඩුවෙන් බීකෝ එකක් එක්ක
සත්තු ටික හොද නිරොගිව ඉන්නවා 🎉🎉🎉
ආදරෙයි ❤🔥
Supiri
ආදරෙයි ❤🔥
👌
ආදරෙයි ❤🔥
💪
ආදරෙයි ❤🔥
Mama gedara ithuru wena bath pol kudu idul kala dawasama arala inne oya kiyana kisima ledak nha
ඇයි පරවි හදන්නෙ. ගෙදර විසික්කරන ඉඳුල් දෙන්නද. ඌරෙක් හැදුවොත් නරකද 😅 මගෙ නම් මතය අපි ආදරෙන් සතෙක් හදන්න ඕනෙ ඒ සතාව නඩත්තු කරන්න හැකියාවක් තියනව නම් විතරයි. එහෙම හැකියාවක් නැත්නම් කොච්චර ආස උනත් ආදරේ උනත් සත්තු නොහදා ඉන්න ඕනෙ
Aiye oya gawa saththu denna innawada?
0777931328
Ayye pataw joduwak ganna puluwanda
0777931328
Yaluwoo keyala un nm hoyaganna amaruiii...godak enne awastaawadiyooo😂😂😂
ආදරෙයි ❤🔥. හැමෝම එහෙම නැති වෙයි. හොද අය ඉන්නවා බොහොම ටිකක්
Ane gedi walata betath kiyannakoo mage kude hadena hama patiyatama gedi hadila marenawa
වීඩියෝ එකේ මුලම දාල තියනවා ගෙඩි ලෙඩේ හැදෙන්න හේතුවයි ඒකට විසඳුමයි. ඒක බලන්න ❤🔥
අයියේ අයියගේ වීඩියෝ සුපිරිම සුපිරි මම හැමදාම බලනවා පුළුවන්නම් පරිවෙන්ගේ ඇස් ලෙඩේට. හරියන හොඳ බෙහෙතක් කියන්නකෝ
ඇස් ලෙඩ එන්නෙ සෙමට. ඇහැ හොදට නිමුන උනුවතුරෙන් සෝදලා පිරිසිදු කරන්න.. ලෙඩේ තියන පැත්තෙම සතාගෙ නහයත් බ්ලොක් වෙලා ඇති ඒකත් මිරිකලා සුද්ද කරන්න. කරලා සෙමට බෙහෙත් කරන්න
පානසියෙන් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් සෙමට දෙන්න පුළුවන් හොඳ බෙහෙත් මොනවද අයියේ.
රිමයිසීන්
මයික්‍රොඩොක්ස් DT
එරිත්‍රොමයිසීන්.
මේ එකක් එක්ක ඩෙක්සා රු 20, බීකෝ 20 ක ගන්න