හිටඩ් නිල් මැණික් අන්හීටඩ් කරන රහස.විනිල් මැණික් පවා ගොඩ ගියේ මේ ක්‍රමයෙන්
ฝัง
- เผยแพร่เมื่อ 16 พ.ย. 2024
- #Episode03 #gemology
#ආධුනික_ඔබට_ප්‍රායෝගිකව_ඉගෙනීමට_අවශ්‍ය_මැණික්_සාම්පල්_වර්ග සටහන් සහිතව හා මැණික් වර්ග ඔබගේ අධ්‍යනයට සහ ඔබට හඳුනා ගැනීමට පහසු වන පරිදි වර්ගීකරණයෙන් යුතුව ලබා ගැනීමට හෝ ඔබගේ ඕනෑම මැණික් අවශ්‍යතාවයක් සඳහා අමතන්න.
ගෙවුඩ හීට් කලාම එන නිල් මැණික් අන්හීටඩ් කරන රහස.විනිල් මැණික් පවා ගොඩ ගියේ මේ ක්‍රමයෙන්.
මෙය කවුරුත් හෙලි නොකල රහසක්
මේ ක්‍රමයට හීට් කරන නිල් මැණික් වලට සෙටිෆිකට් එකේ heated කියා සටහන් වෙන්නෙ නෑ. අන්හීටඩ් කියලා සටහන් වෙන්නෙ.ඒක පුදුම වැඩක් වගේම නිල් මැනික් වලින් ගොඩ යන සුපිරිම ට්‍රික් එකක්.කවුරුත් නොකියන රහස.
මේක අහලම කමෙන්ට් කරන්න.
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
කරන ව්‍යාපාර දියුණුවෙන් දියුණුවටම පත්වේවා
තෙරුවන් සරණයි සුමන සමන් දෙවි පිහිටයි
මාර සුපිරි මනුසයෙක් ..තව තවත් දියුණු වෙන්න ඕන..ඇත්ත ඔය ෆීල්ඩ් එකේ කවුරැත් ඔය ටිකවත් කියල දෙන්නෙ නෑ..ඔබතූමාට පින්..දැනුම මිනිස්සුන්ට බෙදනවට..අපි නැත්නම් සල්ලි තියන් උඩ බලන් ඉන්නව..ආයෝජනයක් කරන්න බැරිව දැනුම නැතිව..තව තව අපිව දැනුවත් කරන්න..ඒක ඔබ තුමාට පිනක්..🙏🙏🙏❤❤❤
Thanks for watching
🙏🙏🙏🙏❤️❤️❤️
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
Obata jayama wewa
ඔබතුමා මේ ලබාදෙන අද්විතීය දැනුම් සම්භාරය තුලින් හැම දිනක්ම ජයග්‍රාහී වී, ආයු,සැප, බල, වර්ණ වර්ධනය වී වැජඹේවා !
ඔබතුමාගේ ව්‍යාපාරය තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනේ සතුටු සිතින් ප්‍රාර්ථනා කරනවා ඔබතුමා ඇත්තම දේ කියලා දෙන නිසා ඔබට සම්මා සම්බුදු සරණයි 🌷🌷 🙏🙏🙏 🌷🌷
ඔබ ලබා දුන් තොරතුරු වලට ස්තුතියි ,මමම ගල් හීට් කරන්න උපකරණ දෙකක් හදලා තියෙනවා ,පස්සෙ දවසක ඒකෙ සාර්ථක බාවය දන්වන්නම්
Hi please mata kiyna oyage wede moko kiyala
Ayyiye oya apita denuma danawata oyata godak pin math rathnapure kollek
බොහොම ස්තූතියි ඔබතුමාට මේවිදිහට කියල දෙන එකට ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕන මේ කරන දේට ඔබතුමාට නිදුක් නීරෝගී සුව සහනය ලැබේවා 🙏🙏🙏🙏
Thanks for watching
🙏🙏🙏🙏❤️❤️❤️
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
ආයේ සුපිරිම චරිතයක් තමයි ප්‍රසාද් සර් ගුරුමුෂ්ටි නැතිව knowledge එක දෙනවා දිනෙන් දිනම දියුණු වෙන්න ඕන ප්‍රසාද් සර්ගේ Gem business හැමදාම සාර්ථක තෙරුවන් සරණයි ❤❤❤
ගොඩක් ස්තුතියිූතියි ගොඩාක් පින් සිද්ධ වෙනවා එළියට දාන්න අකමැති මේ කාරණාවලින් අපිව දැනුවත් කරනවට.මැණික් ව්‍යාපාරය ඉහළම සාර්ථකත්වය ලබන්න ඔබතුමාට හැකි වේවා 🙏🙏🙏
Thanks for watching
🙏🙏🙏🙏❤️❤️❤️
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
මහත්මය මම දෙමෝදර,,,මමත් කැමතියි මැනික් වියාපාරයෙන් ගොඩ යන්න හිතන්න,ස්තුතියි ඔබ තුමාට,
බොහෝම ස්තුතියි video වලින් ගොඩක් වටින දෙවල් ලබා ගත්තා බුදුසරණයි ❤
Mr,ඔයා අපිට දෙන දනුවත් කිරීම මනික් හා සමානව වටිනාකමක් තියනවා ,බුදුසරනයි ඔයාට ගොඩක් පින් ,
ගොඩාක් ස්තුතියි මේවා කියල දෙනවට ඔබට ජය වේවා
මමත් සාම්ප්‍රදායික ක්‍රමයට මැනික් පුච්චනවා ඒ වගේම රත්න විද්යාවවැඩිදුර හදාරන කෙනෙක් ,, ඔබ බලාදුන්න තොරතුර වටිනවා වැඩිදුර හොයල බලල ඒ වගේම කරල බලන්නම් ස්තුතියි!
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
🙏🙏🙏🙏❤️❤️❤️
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
E gana dana ganna kamathi parasanna sampath gems danumak ganna kamathi e pathen
@@dinukarukshan6523 ගාල්ල අවට ඉන්නව නම් මට කතා කරල නිවාඩු වෙලාවක එන්න සාම්ප්‍රදායික ක්‍රමයට මැනික් පුච්චල වර්න වෙනස් කරන හැටි දන්න සියලුම දේ ප්රායෝගිකවම කරන හැටි කියල දෙන්නම්,,
Mama colaba aiyee ekane avla
Mtat kiyla denna puliwnda..
ඉතාමත් පැහැදිලියි මහත්තයා . ...... බූදූ සරණයි
බොහොම ඉස්තුති අපිව දැනුවත් කරනවට. ඔබට තව තවත් ජය
ආයුබෝවන් ...mage සැමියා lin thama kapannne...polawen laba thiyanawa කියලා hadahane තියනවා ..eyawa ganna beryda
..පතල් වලට ...pin....
ගොඩක් ස්තුතියි ඔබ තුමාට.දිනෙන් දින දියුණු වේවා.❤❤
Thanks for watching
🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
I've never seen such a Honest gentleman. I've learned something valuable from you. God Bless you.
I have subscribed you.
ලස්සනට කියල දෙනව .බබා වගේ හිතට වදින විදියට ❤👈 13:31
Jayawwa !!! Obathumaaaa godakk awankaiii thawa thawath Diunuwata pathwewa!!!! Wedi wediyen lebewaaa!!! Budu saranaiii!!!
ස්තුතියි 👌👌👌👌
දීර්ඝායු වේවා 👌👌👌👌
Obathumata හදවතින් asirwada කරමි ....haduna ගැනීමට සතුටුයි
ලස්සනට කියල දෙනව .බබා වගේ හිතට වදින විදියට ❤👈
Super explanation 👍👍
Matat me gana dana ganna asai .ape paththa gampaha apita hambawenne nil rathu katta tamai .katta heet karanna barida mahathaya
superb explanation brother. good luck!!!!
Mama beruwala ipadicha kenek,, yaluwo, adurana aya godak hatharawateyma gem trade eke innewa..namuth eyagollo kowruth mata wistara karala nehe meywage trade wala rahasa..
Mey trade eke wedidenek arthmathakami minissu inne yaluwo unoth ehemai
oya kisima deyak balaporuthu nowee mewa kiyala denewa..eka ageykaranawa mang👌👍
Mahatmaya mage laga galwaraga godak thiye .kaha nil waraga sudu galwaraga kohomada balaganne.
Mn gawa geudayak tynw eka puchchanne kohomd
ජයෙන් ජයම වේවා....!
ස්තුතියි 🙏🙏
බොහොමත්ම ස්තූතියි
ඉගෙන ගන්න අවශ්‍යයි. ඔබ තුමාට අවස්ථාවක් ලබාදෙන්න පුලුවන්ද.
ජය වේවා🙏🙏🙏
Good lesson
Apita me dipu unanduwa Athi . Supiri manussayek
බුදුසරණ මහත්තයා
VERY BEST IDEAS TO THE US.
mata galak gena dena ganna ona kahapatai gala eka mokakda
Oyata pin godak mahattaaya
Vinil goda giye kudu vikunalane genima kiparak ahuw wunada kuduakka lamai wussana akath karanawa vinila
Me mahaththayage T p namba ekak nadda
music danne nathuwa vedio eka danna puluwanda sri. ethakota meeka apita pahadili hodata
වැල්ලවත්තේ ggtl eke heated kiyala wtenw
Hodama kena tamai punsiri mahattya.teruwan saranai obata
Watina adahas oyata godak ස්තුතිය ..budusaranai brother
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
🙏🙏🙏🙏❤️❤️❤️
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
ස්තූතියි 🙏
උදාහරන ටිකම ඇති😁..හැදෙනවනම්❤
Manik business eka karana ayata igenaganna godak dewal kiyala denawa...
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
🙏🙏🙏🙏❤️❤️❤️
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
එහෙම ගල් පුච්චලා දෙන අය කවුද ඉන්නෙ අපිටත් සම්බන්ධ කරලා දෙන්න පුලුවන් ද මහත්තයා ඔබ තුමාට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
Thankx අයියෙ.
Whatapp no /Tel no denna puluwanda. Genuine gemstone 16 ona. Oba thuma awnkayi kiyala hithena nisayi illanne
අන්කල් අවන් එකෙ දාලා පුච්චන්න පුලුවන්ද
Wow great gentleman
නියමයි
Thank you.🙏🙏 .puluwnnm geuda gala puchchanna kalin hadagnna thalapeta awashya krna dewal monwda kiyla kiynwda.
පහසු වෙලාවක මට දුර දුරකථන ඇමතුමක් ලබා දෙන්න
Godak watina danumak labuna❤
Thanak s
Budusaranai .
හිතේ කුනු නෙහෙ ඔබතුමට හරියන්නම ඕනි ස්තුතියි
ලස්සනට කියල දෙනවා ❤
Sir jayen jayakma veva.
Mage aramunata yanna oba thumage adahas valin mata puluvan.
Davasaka obathuma hamuvenava mage aathuta pala karanna. Thank you so much.
Thanks for watching
🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
මැණික් ගල් පුච්චන විදිය කට් කරන විදිය ඉගෙනගන්න තැනක් තියෙනවද දන්න කෙනෙක් කියන්නකෝ මාත් ආසයි මැණික් පිළිබඳව ඉගෙනගන්න😊🙏
Best of luck. Jayawewa!
❤❤diunuwen diunuwata pathwewa
Supirima manussayek..ayya oyawa countact karaganne kohomadha...man gawath gems 2k thiyenawa....pyrope garnut ...ganath kiyanna puluwandha
Thanks for watching
🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
Great ..😊
thank you ....!
හිටඩ් ගලක් කොහොමද විකුණා ගන්නෙ.
Bran puchchanna dannawa mamanam
Thanks sir❤❤❤
guru mushti thiyaganna epa yanakota mokuth geniyanne ne hemadema kiyala denna danna
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
🙏🙏🙏🙏❤❤❤
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
Obathuma හඳුනා ganna විදිහක් kiyanna
Thank you nuwan aiye ❤️
congratulation❤❤❤❤❤❤❤
Thank you prasad
නම්බරේ එවනවද
දාන බේත් ටික කියන්නෙ නැත්තේ ඇයි
ජයවේවා
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
🙏🙏🙏🙏❤❤❤
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
❤ super. ❤ thanks
Thanks sir
ඔබතුමා පුදුම ව්‍යාපාරිකයෙක්
අවන්කවම ස්තුතියි ..
Thanks for watching
🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
Manik wala mila kiyanna hariya😢
Thank you🙏
Thanks for watching
🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
Tank you prasad ayye ..♥️
Thanks for watching
🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
Mamath gal puchchanawa අවුරුදු 10ta wada wadi
Thava vidios danna aiyee godak deval dana gaththa 💪❤️
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
🙏🙏🙏🙏❤️❤️❤️
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
Great dear good job
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
🙏🙏🙏🙏❤️❤️❤️
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
thank you supiri
Thanks for watching
🙏🙏🙏🙏❤️❤️❤️
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
Thank you!
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
🙏🙏🙏🙏❤️❤️❤️
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 THANKS FOR YOUR VIDEO
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
🙏🙏🙏🙏❤️❤️❤️
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
Mt oba thumage numbare dennako
Avanka kamata sthutheee
👉👉දීප්තිමත් නැති පර්පල් මැණික්.දීප්තිමත් මිළ අධික රතු මැණික් කරන රහස👉th-cam.com/video/wVsSaMusUnk/w-d-xo.html
කට් & පොලිශ් මැණික් කලඑළි කරන රහස|මැණික් ගල් වොශ් කිරීම.මැණික් වයාපාරයේ ප්‍රවීනයන් වත් නොදන්න රහස👉👉👉👉th-cam.com/video/-h1BY5A2okU/w-d-xo.html
TIFR test එකක් කරොත් heated කියලා අහුවෙන්න නැද්ද
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි
🙏🙏🙏🙏❤❤❤
ඔබේ ජය අපේ පැතුමයි
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
0728000000-0452270674
ලයිට් එකට ඇල්ලුවම නිල් පැහැවෙන වටෙ පෙට්‍රල් පාට තියෙන ගෙව්ඩ ගලක් තියෙනවා ..පුච්චන්න කියක් ගන්නවද😊
Kohed
@kavishka9077 මොරටුව ..හම්බුනෙ රත්නපුර්ර්න්
පුච්චන්න කියක් ගන්නවද