ඉතිහාසය අලුත් කරමින් පුත්තලම සිදුවු සිව් දරු නිවුන් උපත හමුවේ සමස්ථ මව්වරුන්ට දුන් වෛද්‍ය උපදෙස...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2022
  • ඉතිහාසය අලුත් කරමින් පුත්තලම මූලික රෝහලේ සිදුවු සිව් දරු නිවුන් උපත හමුවේ සමස්ථ මව්වරුන්ට දුන් වෛද්‍ය උපදෙස...
    මෙසේ සිව් දරු නිවුන් උපත ඊයේ (01) සිදු කර ඇත්තේ පුත්තලම පාලවිය කරඹ මුස්නියාපුරම් 24 හැවිරිදි තරුණ මවක් වන අතර ඇගේ ප්‍රථම දරු ප්‍රසුතියෙදීම මෙසේ සිව් නිවුන් දරුවන් බිහි කිරීම විශේෂීත සිදුවිමක් වු අතර මේ බිළිදන්ගෙ පියා කටාර් රාජ්‍යයේ රියදුරෙකු ලෙස සේවය කරයි. වසර 70 ට ආසන්න පුත්තලම මූලික රෝහල් ඉතිහාසය තුළ පළමු සිව් දරු නිවුන් උපත මෙය බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසු අතර පුත්තලම මූලික රෝහලේ දී සිදුවු මෙම සිසේරියන් සැත්කමින් පසු බිළිදෙකු හා බිළිදියන් තිදෙනෙකු උපත ලබා තිබුණා.
    මෙම බිළිදන් අතරින් පිරිමි දරුවා කිලෝ එකයි ග්‍රෑම් හයසිය තිස්පහක් බවත් බිළිදියන් පිළිවලින් කිලෝ එකයි ග්‍රෑම් හයසිය පනස් පහයි, කිලෝ එකයි ග්‍රෑම් හාරසිය හෑත්තෑවයි, කිලෝ එකයි ග්‍රෑම් තුන්සිය හතලිස් පහයි ලෙස බර ප්‍රමාණයන් සටහන් ව තිබුණා. පුත්තලම රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් සමරසිංහ මහතා හා නාරි හා ප්‍රසව ඒකකයේ වෛද්‍ය හා හෙද හා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම සිව් දරු නිවුන් උපත සදහා තම දායකත්වය දක්වා තිබුණා.
    මේ වන විට මෙම බිළිදුන් පුත්තලම මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය යුරින් ජයවර්ධන මහතාගේ අධික්ෂණය යටතේ සුරක්ෂීතව ප්‍රතිකාර ලබයි.
    Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 547

  • @chamilvithanage9067
    @chamilvithanage9067 ปีที่แล้ว +602

    පැටවුන් 4 දෙනාගේම කුස පිරවීමට එ් අම්මාට කිරි ඉතිරේවා....පැටවු 4 දෙනාම පෝෂණය කිරීමට එ් තාත්තාට ශක්තිය ලැබෙිවා🙏🙏🙏

  • @UshanOfficial
    @UshanOfficial ปีที่แล้ว +101

    මේ වගේ ඉතා අමාරු කාලයක දරුවන් 4 දෙනෙක් කියන්නෙ..😰 දෙයියනේ..🥺❤️ ඒ පවුලට කිසිම දේකින් අඩුපාඩුවක් නම් නොවේවා.🙏 මවගේ සහ පියාගෙ අදායම් මාර්ග වැඩි වේවා.!! 🙏 වැඩි වැඩියෙන් මූල්‍යමය ශක්තිය සහ පෝශ්‍ය ආහාරම ලැබේවා..!!🙏

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +331

    අම්මටයි, දරුවෝ හතර දෙනාටයි වගේම මෙවැනි දුෂ්කර රෝහලක අතිසාර්ථක සේවයක් ඉටු කරපු දොස්තර මහත්වරු ඇතුළු සියළුම සේවක සේවිකාවන්ට සම්බුදුසරණයි.ඒ උතුම් ක්‍රියාව කරපු කාර්යමණ්ඩලයට ස්තුති කරන්නත් කාරුණික වන්න.🙏🙏🙏🇬🇧

    • @krishantharuhunage7522
      @krishantharuhunage7522 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️❤️ හැමෝටම

    • @yasomenikeyasomenike6013
      @yasomenikeyasomenike6013 ปีที่แล้ว

      Budu saranai siyalu devi පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +210

    හැකි ඇති ඇත්තෝ මේ පවුලට සත්කාරය කරන්නට යෙදීම වෙත්වා 🔑🙏

  • @ushanishashikala1686
    @ushanishashikala1686 ปีที่แล้ว +149

    පැටව්න්ටත්,අම්මටත් සත් පත්තිනි මෑණියන්ගේ පිහිට හා ආරක්ෂා ව ලැබේවා!!!!!🙏🙏🙏🙏

  • @pdrsewwandi4666
    @pdrsewwandi4666 ปีที่แล้ว +61

    අනේ නියමයි .4 දෙනාටම බුදු සරණයි. මටත් බාබාලා නැ දැන් අවුඃ11 වෙනවා .මටත් බාබෙික් ලැබෙින්න කියලා ප්‍රර්ථනා කරන්න.

    • @plpsplps4347
      @plpsplps4347 ปีที่แล้ว +2

      මටත් තාම නෑ.ඔයගෙ වයස කීයද

    • @pdrsewwandi4666
      @pdrsewwandi4666 ปีที่แล้ว

      @@plpsplps4347 අවුඃ 35 වෙනවා මට.

    • @plpsplps4347
      @plpsplps4347 ปีที่แล้ว

      @@pdrsewwandi4666 ane mata 39.

    • @plpsplps4347
      @plpsplps4347 ปีที่แล้ว

      @@pdrsewwandi4666 marry kerala අවුරුද්දක් වෙන්නේ .

    • @plpsplps4347
      @plpsplps4347 ปีที่แล้ว +4

      @@pdrsewwandi4666 ඉක්මනින්ම ඔයාටත් මටත් අපි වගේම බලාගෙන ඉන්න හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරමු.....

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +90

    චූටි පැටවුන්ටත් මෑනියන්ටත් උතුම් තුනුරුවනේ අනන්ත වූ ආසීර්වාද බෙලෙන් නිදුක් නිරෝගී සුවපත් ම වේවා ...තිසරණ සරණයි !!💐💐💐💐💕💕💕

  • @subashinisubashini4733
    @subashinisubashini4733 ปีที่แล้ว +131

    ගොඩක්ම සතුටුයි. දෙමව්පියන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා. මේ පව්ලට උදව් කරන්න

    • @inadeeri3862
      @inadeeri3862 ปีที่แล้ว +2

      daruwan 4danatha mawatha pathini maniyanga araksawa labawa budu saranai

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 ปีที่แล้ว +85

    තෙරැවන් සරනයි කිරි කැටියන් හට සහා පින්වත් අම්මාටත් ..පින්වත් හදවත් අැති අයගේ පින් අැස් වලට මේය නෙත ගැටේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +44

    කොහේ හැංගිලා හරි ඉදලා
    සුන්දර ලංකාවේ අසිරිය බලන්න
    ඇවිත්.
    බබාලා හතරට අම්මාට වගේම තාත්තටත් සියලු දෙවි රැකවරණය ලැබේවා!

  • @sandamalidissanayake2185
    @sandamalidissanayake2185 ปีที่แล้ว +36

    තුනුරුවන්ගෙ සරණයි ..දරුවන්ටයි ,අම්මටයි,
    දරුවන් රැකබලා ගන්න මේ දෙමව්පියන්ට හැකි අය උදව් කරන්න..

  • @user-ur9ye1tj2i
    @user-ur9ye1tj2i ปีที่แล้ว +40

    එක ළමයෙක් හදාගන්න අමාරු කොට හතර දෙනෙකු පෝෂණය කරන්නේ කෙසේද, දරුවන් ට දෙව් පිහිටයි

  • @siwanisikko8638
    @siwanisikko8638 ปีที่แล้ว +12

    දරුවන්ටත් එම දරුවන් බිහිකල මවටත් ජේසු පිහිටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +23

    ගොඩක් සතුටුයි ........... ❤️🙏 බුදු සරණයි අම්මට පැටවුන්ට ........... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +25

    කිසිම අඩුපාඩුවක් නැතිව නිරෝගී සුවය සැලසේවා. තාත්තාට වෙනදාටත් වඩා ආදායම් මාර්ග යහපත් වේවා. අනාගතයේදී රටට ඉතා යහපත් දරුවන් හතර දෙනෙක් දායාද වේවා. තෙරුවන් සරණයි හැමෝටම.

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +13

    පින් ඇති අයට සිත් පහල වේවා උදව් කරන්න මේ දරුවන්ට තුනුරුවනේ සරණයි සියලුම දෙව් පිහිටයි 🙏❤❤❤❤

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +46

    තෙරුවන් සරනයි පින්වත් ඔබලාට නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...🙏🙏🙏

    • @malanisamarakoon2631
      @malanisamarakoon2631 ปีที่แล้ว

      තෙරුවන් සරනයිි පුංචි පැටවු 4දෙනායි මෙ අම්මා යි

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +7

    මේ අම්මා ඇතුළු දොස්තර මහතාගේ ඉදන් කැපවීම කරපු හැමෝටම ගොඩක් ඉස්තුති පින් දරුවෝ ඇතුළු අම්මා නිදුක් වේවා නිරෝගී වේවා බුදුසරණයි

  • @lasindudilshan6267
    @lasindudilshan6267 ปีที่แล้ว +51

    ඒ දෙමව්පියන්ටයි දරුවන්ටයි කිසිම දුකක් , අඩුපාඩුවක් නොදැනේවා 🙏🙏🙏

  • @ramyadesilva3469
    @ramyadesilva3469 ปีที่แล้ว +45

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි ඒ පුංචි පැටවුන්ට හා අම්මාට..

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +12

    අම්මා ඇතුලු කිරිකැටියන්ව සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා ♥️

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 ปีที่แล้ว +37

    අම්මටයි තාත්තටයි සුභ පැතුම්....චූටි පැටවුන් ට බුදු සරණයි.....❤️

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi6227 ปีที่แล้ว +4

    අම්මටයි බබාලා සිව් දෙනාටයි නිදුක් නීරෝගී බාවය ලැබේවා

  • @nirmalathomas2259
    @nirmalathomas2259 ปีที่แล้ว +11

    දරුවන් පරිස්සමෙන් රැක බලා ගන්න එම වෛද්‍යවරුන් දෙවිවරුන් හා සමානයි සෑම දෙනාටම තෙරුවන් සරණයි..
    හැමෝගෙම උදව් උපකාර ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

    • @farsanfarsanmax2465
      @farsanfarsanmax2465 ปีที่แล้ว

      බුදුසරණ යි පැටවු හතර ⁣දෙනාට සහ පින්වත් අම්මා ට

  • @chethanamarintha991
    @chethanamarintha991 ปีที่แล้ว +19

    අනේ මගේ වයස අම්මා කෙනෙක් ...හරිම සතුටුයි ...තෙරුවන් සරනයි අම්මේ ...බබාලටත් තෙරුවන් සරනයි ...❤️

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy ปีที่แล้ว +8

    මේ දරුවන් සහ දෙමාපියන්ට තිස්තූන කොටියන් දෙවියන් පිහිට ලැබෙනවා බුදු සරණයි අම්මේ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏💞💞💞

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 ปีที่แล้ว +5

    මගේ අදහස මේ ලොකේ මිහිපිට ඉන්න එකම දෙවිවරු තාම දොස්තර මහතුන් ඒවාගේම රත්තරං දරුවන්ට සහ මවට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏 🇱🇰 🇱🇰

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 ปีที่แล้ว +24

    මම මේ ලෝකේ ගරුත්වය දෙන්නෙ .අම්මා ,තාත්තා දොස්තර හෙදියන් ,රනවිරුවන්ට .පොඩි ලමයිට විතරයි .තෙරුවන් සරනින් නිදුක් නීරෝගි වාසනාවන්ත දීර්ගායුස ලැබේවා .හැමෝටම

    • @sriyanigamage9859
      @sriyanigamage9859 ปีที่แล้ว

      Ath dan හමුදාවේ සෙබලුන් wens වෙලා ...math a ayta ader karpu kenk

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +58

    සුවපත්වෙත්වා ,මේ සෑම දරැවකුට ම මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිසම වෙත්වා 🔑🙏 ..එසේ සිතන්නට හැකි වූවොත් එය මේ මිහිතලයට ආශිර්වාදයක් මය .🙏
    අමාශාන්ති 🙏 .

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 ปีที่แล้ว +3

      වාව්❤️🙏ඒ ප්‍රාර්ථනාව

    • @kumudunisandhya4207
      @kumudunisandhya4207 ปีที่แล้ว

      එසේම වෙත්වා

    • @anulaadicaram2467
      @anulaadicaram2467 ปีที่แล้ว

      එසේම වේවා

    • @nilminiperera2502
      @nilminiperera2502 ปีที่แล้ว

      මේ වගේ අවත්තාවලදි ර්ජයෙන් දරුවන් ඉගෙන ගෙන ඉවර වෙනකන් මාසය ක්ගානෙ ආදාර්‍ය්ක් දෙන්නඕනෙ

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +2

    අම්මා සහ කිරි දරුවන්ට නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @iroshadayani2499
    @iroshadayani2499 ปีที่แล้ว +3

    අමමාටත් බාබාලාටත් සියලු දෙවියන්ගේ පිහිටයි ...බුදු සරනයි ....❤️❤️

  • @NayanaRathnayaka-uu2cg
    @NayanaRathnayaka-uu2cg 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියළු දෙනාටම........!!!!!

  • @neelchathu9853
    @neelchathu9853 ปีที่แล้ว +7

    බලහන් අම්මට ඔක්කොම සුබපතනවා,ඒ තාත්තට එකෙක් සුබපතන් නෑනේ,වෙල්ඩන් බොක්ක,ඊගාව පාර 8 කට ලයින් කරහන්,😉

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 ปีที่แล้ว +10

    බුදු අම්මෝ 😱 මෙ කාලෙ පොඩි ලමයි 4ක් නඩත්තු කරනවා කියන්නේ කරන්න බැරි දෙයක් මෙ රටෙ පවතින ආර්ථික ප්‍රශ්න එකක් ඒ නිසා අනිවාර්යයෙන්ම කාගෙ හරි නැත්නම් කුමන ආයතනයක හො දායකත්වයක් අනුග්‍රහයක් මෙ ලමයි හතර දෙනාට අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍යයි.

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 ปีที่แล้ว +1

    දරුවන්,ලොවේ ,සියලු, නිබදව
    රැකීමට,ශක්ති කරන බුදු බල,බලවත් කී ඔබට,මහත් පින්.

  • @dr_demel
    @dr_demel ปีที่แล้ว +4

    දරුවෝ රැකගන්න පිහිට වෙමු 🙏😍😍😍♥️♥️♥️රත්තරන් පුංචි පුංචි පැටවූන්ට‍ දෙමව්පියන්ට‍ බුදුසරණයි 🙏

  • @krishk5082
    @krishk5082 ปีที่แล้ว +2

    අම්මාටත්, දරුවන් සිව්දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...සියලුම දරුවෝ වාසනාවන්ත සත්පුරුෂ දරුවෝම වේවා ...!!

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +8

    ඩොක්ටර් ටත්..අනිත්.ඇයට.ත්. තෙරුවන් සරණයි. අම්මාටත්..දරුවන් 4ට.පියාට..දීර්ඝ ආයුෂ ලැබේවා

  • @pradeepikagayani4123
    @pradeepikagayani4123 ปีที่แล้ว +3

    අම්මටත් , බබාලා හතර දෙනාටත්, මිහිපිට දෙවි වරුන්ටත්, තෙරුවන් සරනයි !!!

  • @nadeekabatawala1194
    @nadeekabatawala1194 ปีที่แล้ว +1

    budusaranai choti patiyo. oyala 4 denatamath ammatath theruwansaranai.🥰🥰🥰🥰💞🥰🙏🙏🙏🙏🙏

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 ปีที่แล้ว +19

    වාසනාවන්

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 2 หลายเดือนก่อน

    අම්මටයි සූටි බබාලටයි අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය අංගුලිමාල සෑයේ තේජානුභාවයෙන් ඔබ සියලු දෙනා නිදුක් වේවා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුයි අර කිව්වා වගේ
    ඇති හැකි අයට උතුම් කරන සිතුවිලි
    පහල වේවා තෙරුවන් සරණයි දරුවන්ට සහ ඒ දෙමව්පියන් දෙනාටම

  • @colambage3612
    @colambage3612 2 หลายเดือนก่อน

    Godak pin... Theruwan saranai siyalu denatama.. me babala niduk neerogi wewaa.. a demaupiyoth siyalu denamath niduk neerogi wewaa..

  • @lakshanilakshani6529
    @lakshanilakshani6529 ปีที่แล้ว +6

    Ane ... mage lokuma heenayak... niun lamainta... 4 denekta... matath labewa... budu saranai hamotama

  • @kaveeshadinethi4853
    @kaveeshadinethi4853 ปีที่แล้ว +1

    පින් වත් දරු පැටවුන් ට තෙරුවන් සරණයි. අගය මු අපේ ෙෙවදයවරු

  • @qnetmobile2696
    @qnetmobile2696 ปีที่แล้ว +26

    අනේ තෙරුවන් සරනයි පැටව් හතර දෙනාටයි අම්මටයි තාත්තටයි

  • @vlogs4192
    @vlogs4192 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි දරුවො හතර දෙනාටයි අම්මටයි

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว +1

    මනුසත් ..බව ලබන්නේ බුදුන් දැක නිවන් දැකීමටමයි..ඒමුලු පවුලම බුදුන් දැක නිවන් දකීවා ..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි බුදු සරනයි පැට්ව් හතර දෙනාටයි අම්මාටයි 😘😘😘❤️❤️

  • @user-yl6gh9ub3b
    @user-yl6gh9ub3b 2 หลายเดือนก่อน

    Patau hathara denatama theruwan saranai.ammatai thaththatai suba pathum ❤❤❤❤❤❤❤

  • @malikasara8398
    @malikasara8398 ปีที่แล้ว +5

    තෙරැවන්සරණයි ඒඅම්මාටත් දරැපැටව් හතර දෙනාටත් සියලු දෙවිදේවතාවන් ආරක්ෂා කරත්වා !!!!

  • @kawshibag9185
    @kawshibag9185 ปีที่แล้ว +1

    වාසනාවන්ත දෙමව්පියන්ට දරුවන් හොදින් පෝෂණය කරීමට ශක්තිය ධර්‍යය ලැබේවා තෙරුවන් සරණයි

  • @rangikaoshani8736
    @rangikaoshani8736 ปีที่แล้ว

    ගොඩක් පින් මෙි පුංවි පැටවි ⁣වෙිනුවෙින් කැපවු ⁣රොහලේ වෛද්‍ය වරැන් හා කාර්යමන්ඩලයට

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +2

    🙏සතුටුයි අම්මා ට සහ දරුවන්ට නිරෝගී සුවය ලැබේවා 👌

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ..පුන්චි පැටවුන්ටත් .අම්මාටත්..❤️❤️❤️❤️

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +1

    දරු පැටවු හතර දෙනාටම හොදට ඉ ගෙන ගන්න වාසනාව ලැ බේවා.බුදු සරණයි.

  • @mallikamanu7405
    @mallikamanu7405 ปีที่แล้ว +1

    අම්මාටත් දරුවන් 4 දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා කුවෙට්

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว +2

    ඒ අමිමාටත් දරැවන් 4 දෙනාටත් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏🙏🙏

  • @piyumihansika8146
    @piyumihansika8146 2 หลายเดือนก่อน

    Kohomath puththalame inne devi watu.ruwan sir athulu siyalu dennata budu saranai

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +1

    දරුවන් ද අම්මාද නිරෝගී සුවෙන් පසු වේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️🙏

  • @user-wk6wr7jd7f
    @user-wk6wr7jd7f 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +15

    වාසනාවන්ත දෙමාපියෝ
    බුදුසරනයි

  • @jayaneththi6892
    @jayaneththi6892 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ❤️🌸💞💞💫🌹🌹🌹පුළුවන් හැමෝම කිරි පිටි එකක් හ‍රි ගන්න උදව් කරන්න🙏🙏🙏🥰🌹🌹🌹

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 ปีที่แล้ว +2

    ජය ශ්‍රි මහා බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා !!! ❤

  • @user-df4rb4kj3u
    @user-df4rb4kj3u 2 หลายเดือนก่อน

    අම්මටයි දරුවන්ටයි යහපතක්ම වෙවා.හැකි සැම සියලු දෙනාම උදව් කරත්වා.තුණුරුවණෙ සරණ පිහිට ලැබේවා.දෙවි පිහිට ලැබේවා.❤❤❤❤❤😊😊

  • @kouzoumponnamparuma5335
    @kouzoumponnamparuma5335 ปีที่แล้ว +4

    අනේ සතුටුයි චුංට් පැටවු ටිකටත් එ් අාදරනිය අමිිමාටත් තෙරැවන්සරනයි

  • @kanthikanthi3297
    @kanthikanthi3297 ปีที่แล้ว

    බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි

  • @seriyanisriyani5014
    @seriyanisriyani5014 ปีที่แล้ว

    බුදුන්ගේම පිහිටි ලැඛෙවා අම්මාටත් දරැ පැටවු 04 දෙනාටත් 🙏🙏🙏

  • @sriyanidissana30
    @sriyanidissana30 ปีที่แล้ว

    පැටව් හතර දෙනාටත් ඒ වාසනාවන්ත අම්මාටත් බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏❤️❤️

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว

    Amen thank you my good lord 🙏 give us this angles guide and bless all amen

  • @javiduthilaksha454
    @javiduthilaksha454 ปีที่แล้ว

    Budusaranai. Pataun 4denatath. Ammatath. Paule samatath.....nirogi wasNawNtha.anagathayak...

  • @ritasriyani2600
    @ritasriyani2600 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි පැටවුන් හතර,දෙනාටත් දෙමාපියන් ,ටත්,රෝහල් ,කාර්යාල ,මන්ඩලයේ ,සියලුම දෙනාටත්

  • @user-cb5gf2gn4g
    @user-cb5gf2gn4g ปีที่แล้ว +1

    තුනුරුවන් සරනයි පැටවුන්ට සහ අම්මාට🙏🙏🙏🙏🙏

  • @KumariKumari-sx6yu
    @KumariKumari-sx6yu ปีที่แล้ว

    අම්මට දරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා සමන් දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍💞💞💞💞💞💞💞💯💯💯💯💯💯💓💓💓💓💓💓💖💖💖💖

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Ane...neduk neroge suwaya neraturuwa patami ammata saha cuti patau hatara denata.....😘😘😘😍😍😍😍

  • @user-bu1uo1vi4s
    @user-bu1uo1vi4s 2 หลายเดือนก่อน

    Ane sadu sadu magema petaw wage Mata denenawa oya raththaran petaw 4 denatama budu saranai paththini Dewi reka waranai Jaya Sri maha bo samidugema pihitai

  • @kumaripushpa2067
    @kumaripushpa2067 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඒ සහෝදරියටත් පුංචි පැටවු හතරදෙනාටත්...

  • @sonita.budusaraniisaduutha7991
    @sonita.budusaraniisaduutha7991 2 หลายเดือนก่อน

    E ammata daruwo posaneya කිරීමට අගේට සක්තිය ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @tphwijewardanabest2817
    @tphwijewardanabest2817 ปีที่แล้ว

    Budusarani දළදා සමිදු pihita lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @maalimaali1991
    @maalimaali1991 2 หลายเดือนก่อน

    බුදුසරණයි දරුවන් 4 දෙනටත් අමිමාටත් තාත්තාටත් සුබ පැතුමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshaweerasinghe2224
    @nadeeshaweerasinghe2224 ปีที่แล้ว

    දරු පැටවුන්ටත් මවටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුව අත් වේවා 🙏🙏🙏🙏🙏

  • @user-sw8qb3ed2t
    @user-sw8qb3ed2t ปีที่แล้ว +1

    මවට සහ කිරිකැටියන්ට බුදු සරණයි ❤️❤️❤️

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +21

    සෑම දෙමව්පියකුගේම වටිනාම වස්තුව තම දරුවන් වියයුතු බවට කිසිදු සැකයක් නැත. එය අප රට වැනි එවන් බැදීම් වලට විශාල වටිනාකමක් ලබා දෙන රටවල් වල ඉතා ඉහළ මට්ටමකින් දක්නට ලැබීම අපගේද වාසනාවකි. නමුත් අප සියලුදෙනා ඉතා හොදින් දන්නා පරිදි මේවන විට අප රටතුල පවතින ආර්ථික තත්ත්වය සමග මෙම වාසනාවන්ත දෙමව්පියන්හට යම් ආකාරයක ආර්ථික ශක්තියක් වීමට හැකි නම් එය මෙම දෙමාපියන්ට මෙන්ම අහිංසක දරුවන්ටද ඉමහත් පිටුවහලක් වනු නොඅනුමානය. ඒ සදහා පිහිටවිය හැකි උතුම් මිනිස්සුන් පිරිසක් ඔවුන්ට හමුවේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සියලුදෙනා හට වාසනාවන්ත අනාගතයක් උදාවන්නට ප්‍රාර්ථනා කරමු.

    • @tdrhomecreations5439
      @tdrhomecreations5439 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 👍👍🙏🙏

    • @nishtv797
      @nishtv797 ปีที่แล้ว +2

      @@tdrhomecreations5439 🙏🙂

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      එක එකාගෙන් හිගාකන්න බලන් ඉන්න හැත්ත තමා ලංකාවේ ඉන්නේ, නොදකින්

  • @nilumadu9965
    @nilumadu9965 2 หลายเดือนก่อน

    මගෙ කුසත් මෙවැනි නිදුක් නිරෝගී දරුවන්ගෙන් ඉක්මනින් පිරේවා❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    Ape doctarala thamay ape rate deviwarun..pahasukam dennay ona rohal walata...budu saranay ..

  • @The-ye3cq
    @The-ye3cq ปีที่แล้ว

    බුදුසරණයි පැටවූ 4දෙනාටම අම්මා ටත් තෙරුවන් සරණයි.... පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว

    අනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මා ට දරුවන්ට මේ වය්ද්දිය වරුන්ට අනෙකුත් සියලු දෙනාටම තුනුරුවනේ සරණයි

  • @BRenti-bz4zx
    @BRenti-bz4zx 2 หลายเดือนก่อน

    Budu saranai.... matath niu daruwo dennek innawa. duwala dennek❤😊

  • @sumithrahearth
    @sumithrahearth ปีที่แล้ว +20

    අනේ වාසනාවන් ❤❤❤❤❤❤❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว +1

    Thank you for all doctors and all God bless you all ❤️🙏🙏

  • @raminiramini40
    @raminiramini40 ปีที่แล้ว

    Daruwan dakina apita harima satutui duwe obata theruwan saranai

  • @miniarachchi7422
    @miniarachchi7422 ปีที่แล้ว

    Me punchi patau 4 denath mawa piya nirogi wewa jesu pihitai.

  • @user-hj2co8sq8t
    @user-hj2co8sq8t 2 หลายเดือนก่อน

    බෝසත් ගුන පිරුනු පින්වත් පැටවුන් වේවා බුදුසරනයි

  • @nilunilu8695
    @nilunilu8695 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️💞💕💕💕බුදුසරණයි දරුවන්ටත් අම්මාටත් තත්ත් ටත් අනේ වාසනාවන් සුබම සුබ පැතුම් බුදුසරණයි 🙏🙏q🙏🙏♥️❤️❤️❤️💞💞💞💕

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว

    ඔබතුමන්ලා.මිහිපිට.දෙව්වරු.ගොඩාක් පින්

  • @HashithaMadushan
    @HashithaMadushan 2 หลายเดือนก่อน

    Doktar Nara's thanks 👍 thawa skthiya labewa ❤ ammata j p

  • @kanthiperera2208
    @kanthiperera2208 ปีที่แล้ว

    Deviyange Aseerwadaya labeewa! Jesu pihitai Ammatath daruwantath. Hospital. Staf ekatath.

  • @ShenzyDolly
    @ShenzyDolly ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මාටයි , බබාලා හතර දෙනාටයි !!! 💐

  • @thiliniimalka4512
    @thiliniimalka4512 ปีที่แล้ว

    බුදු සරණයි,,,,,,සිය පවුලටම,,,,,නිරෝගි සුවය ලැබෙිවා