ට්‍රාක් එකක් ත්‍රිවිල් එකක් ගතේ අපි එළුවන්ගෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2022
  • සල්ලි උපදින එළුවෝ

ความคิดเห็น • 186

  • @sudharmajayasuriya120
    @sudharmajayasuriya120 2 ปีที่แล้ว +13

    හරිම අවන්කව ඇත්තම කියන,සතුන්ට හදවතින්ම ආදරය කරන දියුණුවෙන කෙනෙකුට සතුන්ගෙ කරුණු සියල්ල පහදා දෙන පින්වත්ත මවක්.
    තව තවත් දියුණුවෙන්නම ආශීර්වාදම නිරතුරුව ලැබේවා.

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +28

    හරි හම්බ කරගෙන කන සතුන් මස් පිණිස නොදිම තුළ ම ඔබලාට දියුණු වත් සියලු යහපත් උදා වෙනවා, තෙරුවන් සරණයි ඔබ සැමට

  • @sunilshantha6791
    @sunilshantha6791 2 ปีที่แล้ว +19

    අම්මට දීර්ඝායුෂ ලැබේවා බොහොම පිං ලොකු දැනුමක් ලබා ගත්ත කැලුම් මල්ලිටත් ගොඩක් ස්තූතියි බුදු සරණයි 🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +14

    සත්තුත් එක්ක ජීවිතේ හුඟක් ලස්සනයි! තෙරුවන් සරණයි ඔයාලට 🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 ปีที่แล้ว +12

    අනේ රත්තරන් අම්මේ..දීර්ගායුශ ලැබේවා ..හරිම සිරියාවන්ත රත්තරන් අම්මා කෙනෙක්.. ❤

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n 2 ปีที่แล้ว +8

    ඒක ඇත්ත එලු කිරි බිවාම හැතියනැති වෙනවා

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +6

    ඔබලාට.. ජයවේවා. ඇ ත් ත. ක තා ව. අපේ. ගෙදර ත්. එළුවෝ. ඉන්න වා. ගෙදරට. කිරි. උතුරනවා.. ස ත් ත යි.. අපේ. කැලුම්. ස ර්. ට. පිං. බුදුසරණයි.. 👍👍👍

  • @ajanthakumari3966
    @ajanthakumari3966 2 ปีที่แล้ว +3

    අම්මගේ ව්‍යාපාරය දියුණු වේවා අම්මට ශක්තිය ධෛර්යය ලැබිලා සතුන්ට කන්න බොන්න දීලා පින්දහම් කරලා ගොඩාක් පින් කරගන්න තෙරුවන් සරණයි

    • @senarathsenarath620
      @senarathsenarath620 2 ปีที่แล้ว +2

      වැඩ සටහන හොදයි ඒත් මහ මෝඩ ප්‍රශ්න අහන්නේ .කවදාවත් මිනිස්සුයි සතුයි සන්සන්දනය කරන්න එපා

  • @kamalbastun4991
    @kamalbastun4991 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අම්මා තව තවත් සාර්ථක වේවා!!!

  • @beetanandani243
    @beetanandani243 2 ปีที่แล้ว +9

    මේ දවස් වල පෙන්නන වීඩියෝ හරිම ලස්සනයි අපි ආසාවෙන් බලනවා ඔබට ගොඩක් පින්

  • @yasawathie7397
    @yasawathie7397 2 ปีที่แล้ว +15

    කැලුමි මහත්තයා දැන් පින්වත් සතුන් සොයා ගෙන යනවා ගොඩාක් හොදයි ඵත් දැන් සුදු පුතා අමතක වෙලා වගේ

  • @kalanawaruna641
    @kalanawaruna641 2 ปีที่แล้ว +3

    ජීවත් වෙන්න දන්නෙ නැති මන්ද ප්‍රඥාව ඇති අයට ,නුවණ දියුණු කරගන්න ,හොඳ ආදර්ශයක් ,තෙරුවන් සරණයි මෑණියන්ට ,සුභ අනාගතයක් !!!

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +2

    බුදුන් දේශනා කල ගව මහේෂාදී සම්පත් සිටුවරුන් බිහිකරයි...

  • @kirindesarathchandra8752
    @kirindesarathchandra8752 2 ปีที่แล้ว +13

    ඔබතුමාගේ වැඩසටහන් වල පෙනෙන ලොකුම අඩුපාඩුව වසයෙන් පේන්නේ ....වැඩසටහන කරනතැන කොහේද කොතැනද කියන එක ගැන සදහනක් නොකරනඑක තැන පලාත සදහන් කරනවනම් වැඩසටහන සම්පූර්නයි !!!!බුදුසරනයි ඔබතුමාට !!!

    • @danuguru
      @danuguru 8 หลายเดือนก่อน

      ප්‍රයෝජන නැති ප්‍රශ්න අහනවත් වැඩියි

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +5

    කෑම සහ දේශගුණික සාධක හා ඉඩකඩ බලපානවා.. සත්තුගේ වර්ධනයට ...

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +3

    ගොඩක් හොද වැඩසටහනක්

  • @Laktune
    @Laktune 2 ปีที่แล้ว +4

    අම්ම ඔයාට තවත් හොඳට හරි යන්න ඕන ❤❤

  • @harshavimukthi9926
    @harshavimukthi9926 2 ปีที่แล้ว +16

    ගොන් ප්‍රශ්න අහන්න නැතුව වැඩ සටහන කරණම් තවත් හොඳයි

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 2 ปีที่แล้ว +1

    ඔබ සියලු දෙනාට දෙවි පිහිටයි….. හැබැයි මේ අහිංසක සතුන්ව මසට විකුණන්න නම් එපා පරම්පරා ගනනක් පල දෙනව…..

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 2 ปีที่แล้ว +2

    Niyma chanal eka malli බුදු සරණයි දිගටම karan යන්න

    • @prasaddarshana6898
      @prasaddarshana6898 2 ปีที่แล้ว

      Ou akke

    • @ranigeetha1312
      @ranigeetha1312 2 ปีที่แล้ว

      Bandarage Kapati kama, Kalum mahathmayata muladi therum ganna Apahasu unath, pasuwa hondata therum yanna athi.....😏

  • @user-qy2dg4yr6j
    @user-qy2dg4yr6j 2 ปีที่แล้ว +3

    බුදුසරනයි අමිමෙි🙏🙏

  • @indunibndara9406
    @indunibndara9406 2 ปีที่แล้ว +6

    අම්මා හිතට hora paw කරනවා 😥😥😥😥😥

  • @malanieindra123
    @malanieindra123 2 ปีที่แล้ว +3

    මටත් හතිය අඩු උනේ උදේට එළු කිරි බීලා පුවාළු කෙසෙල් තෙරුවන් සරණයි අම්මේ

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    Amme obata dergayusa lebewa theruwan sarani 🙏❤️❤️❤️

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว

    ඔබතුමාට උතුම් බුදුසරනයී අදහගන්න බැමෙවැඩහෙදයිකෙහෙද සුදුපුතා

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Ane amme ape ausat aran jiwatt wenna dirgausa labewa budu saranai❤❤👏👏❤🌹🌹🌹👍👍👍👍

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Budusaranai ammata niduk nirogi deergausha labeva 🙏🙏🙏

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔයාලාට

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +2

    දිර්ගයුෂ ලැබේවා අම්මට

  • @black-blood9607
    @black-blood9607 2 ปีที่แล้ว +3

    Hoda video 1k sir...♡♡♡
    Yaluwame puluwannm apeth vido balala ewa Hodaiii nm RED BOX 1K Denwada...Bs!!!

  • @disnadayangani295
    @disnadayangani295 ปีที่แล้ว +1

    අම්මට බුදුසරණයි, මේ යකා අහන්නෙම පොල්ලෙන් ගැහුව වගේ මෝඩ ප්‍රශ්න

    • @thusharamallawa5404
      @thusharamallawa5404 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @Julian_1990
      @Julian_1990 10 หลายเดือนก่อน

      මේ චැනල් එක කරන එකා මම හිතන විදිහට නුගත් මෝඩ පහේ එකෙක්ද කොහෙද 😅

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Mahattaya goda k kalekata passe kohomada hodin neda budu saranai ❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මා

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 ปีที่แล้ว +1

    Ane me ammata samma sambudu saranai

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 2 ปีที่แล้ว +11

    මහණ una මංජුල හඬට සමානයි

    • @rupajayasen6616
      @rupajayasen6616 2 ปีที่แล้ว +1

      Thana kiyannako apatath patawek ganna.

  • @anjanamadusanka6882
    @anjanamadusanka6882 ปีที่แล้ว

    Eda kada thiyenam welawak wen kara ganna puluwan nam saththu heduwata padu ne kuhaka minisun ashraya karanawata wada

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว

    Those people are lucky people.

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว +1

    Animals are best friends ❤

  • @safeerpls8979
    @safeerpls8979 2 ปีที่แล้ว +1

    Ammaa 👍👍👍☕

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +1

    අනේ මම නම් ඉගෙන ගන්න තමයි කැමති. අපිට ඉතින් පුරුදු පුහුණු වෙන්න බැරි වුණා මේ දේවල්. ස්තුතියි.

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 2 ปีที่แล้ว +6

    අම්මාට ගෙදර අනික් ayath godak pin

    • @walkukula5115
      @walkukula5115 2 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹

  • @namiskitchen3426
    @namiskitchen3426 2 ปีที่แล้ว

    Ammage hinawa shoooooi.

  • @Sanumilimansa
    @Sanumilimansa 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @Fashioncorner201
    @Fashioncorner201 2 ปีที่แล้ว +1

    😍😍👍

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 ปีที่แล้ว

    Nice 👍🙏

  • @kusumkusum5727
    @kusumkusum5727 2 ปีที่แล้ว

    Mage puthagath innewa 6k budu sarani

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 ปีที่แล้ว

    හොද අම්මා💜️💜️💜️💜️💜️

  • @Pspoultryfarm1653
    @Pspoultryfarm1653 4 หลายเดือนก่อน

    😍🥰😍🥰

  • @chanushkidevindi7156
    @chanushkidevindi7156 2 ปีที่แล้ว

    Aththatama masata den nettan loku pinak hema sathekma jiwath wenna asai..

  • @comcwil7520
    @comcwil7520 2 ปีที่แล้ว +1

    A Amma Hari siriyawai

  • @mansoormanali1249
    @mansoormanali1249 2 ปีที่แล้ว

    👍👍👏👏

  • @menatoday1833
    @menatoday1833 9 หลายเดือนก่อน

    Meka gonek gon prashna ahanne..a minissunge hoda kama nisa hodai..mu niakn keriy wage kathawa

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +6

    Ou ඇත්ත ..meyalage කිරී ගොඩක් ගුණාත්මක දෙයක් ...

  • @NishanTV-hr8si
    @NishanTV-hr8si 2 ปีที่แล้ว +7

    මමත් ඔය සත්තු හැදුවා......
    පොඩිකාලෙ...........

  • @jmrgta7775
    @jmrgta7775 2 ปีที่แล้ว

    Anea paw.apiwa maragena kanawanam apita kochara bayatha?
    A wagema mea asarana saththu paw.

  • @shubashini373
    @shubashini373 2 ปีที่แล้ว

    Ammata.niduk.nerogyebawa
    Labyewa

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 2 ปีที่แล้ว +9

    මේවාට like danna බලන්න minssu නැහැ

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    අනේ හොදයි මමත් අාසයි

  • @gayanidesilva3534
    @gayanidesilva3534 2 ปีที่แล้ว +1

    කැලුම් පුතාගේ සිත මිනිස්සු කෙරෙහි කලකිරිලා කියල හොදටම තේරෙනව. අපේ මිනිස්සුන් ගෙන් නම් කෙළෙහිගුණ නම් බලාපොරෙෙත්තු වෙන්න එපා. බන්ඩාරව ගොඩ ගන්න මොනතරම් උත්සාහ කලාද. මිනාහ හැදුවේ දරුව විකුණන් කන්න. එිත් දරුපැටිය ගැන නම් හරිම දුකයි. කාව අතහැරියත් සුදු පුතාව නම් අහකදාන්නෙ නැහැ නේද. සුදු පුතාව අපිට ටිකක් පෙන්වන්න. බන්ඩාරගෙන් වරදක් වුනානම් එයාව අමතක කරල සුදුපුතා ගැන බලන්න. කැලුම් මාමා නැතිව පුතාට දුක අැති

  • @renukarenuka793
    @renukarenuka793 2 ปีที่แล้ว

    Kooo ane sudu putha

  • @malikakalyani55
    @malikakalyani55 2 ปีที่แล้ว +1

    Owa matha ahla tyanwa alu Kiri godak hodai

  • @DilishaAkalanka
    @DilishaAkalanka 2 หลายเดือนก่อน

    ආච්චි එළුවෝ දෙන්නෙක් කීයේ

  • @plsanjeelsangeewasanjeewa7012
    @plsanjeelsangeewasanjeewa7012 2 ปีที่แล้ว +1

    Supiry

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @princycyprus820
    @princycyprus820 2 ปีที่แล้ว

    Saunta adara karana marana dena apa paw

  • @tharidudanushka191
    @tharidudanushka191 ปีที่แล้ว

    Bokaranna ganna thenak nedda gana kiyada

  • @rlhera5924
    @rlhera5924 2 ปีที่แล้ว +1

    Pau me ahinsaka saththu.. elu mas kan unta sapa wenna one.

  • @izzleking4272
    @izzleking4272 ปีที่แล้ว +1

    ගොඩ ගියෙ මස්වලට දීල නෙවේනෙ...කිරි නෙ

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 2 ปีที่แล้ว +4

    මොකක් hari සිදුවීමක් wela tiyanawa බණ්ඩාර la natte akai.

  • @chamikaSanjeewa-ic7xx
    @chamikaSanjeewa-ic7xx 11 หลายเดือนก่อน

    මම අසයි එළුවො හදන්න

  • @shrieenwolieed4211
    @shrieenwolieed4211 ปีที่แล้ว

    Got milk is same as mother's milk.

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว

    Dan bandarala Ara gewal hadapu chuti duwak hitiye eyala ganà wistara nane idal hadana mama ehema

  • @hewamalinee902
    @hewamalinee902 2 ปีที่แล้ว

    Ana.ammaga.senahawa.hodaie.mamath.asaie.satunta.manussayanata.wada

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @samansaman6748
    @samansaman6748 ปีที่แล้ว

    👌👌👌👌👌👌🙋‍♂️🇶🇦

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 ปีที่แล้ว +1

    Me vedio karana nayaka gon eluwek ahana prasna, muu iskole gihin naa

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว +1

    minussu udaw gannakam panadenna katha karanawa .udaw gatthata pasu hitiya thana mathakath na .eka thamai manu sathage sobawaya .eth thirisan satthu ehama na .eka dawasak kanna dunnath ea satha marenakam eka mathakai

    • @walkukula5115
      @walkukula5115 2 ปีที่แล้ว

      Mewa dakinakota eluwek wenna hithenawa

  • @chamikaSanjeewa-ic7xx
    @chamikaSanjeewa-ic7xx 11 หลายเดือนก่อน

    එකෙක් කියක් විතර වෙනවද

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 2 ปีที่แล้ว +2

    විඩියෝ එක ගන්නේ පෝන් එකෙන්ද..ඔබගේ රෑපය සහිතව වීඩියෝ එකක් කරන්න බලන්න ආසාවෙන් ඉන්කවා.❤❤❤

  • @samanthaindika818
    @samanthaindika818 2 ปีที่แล้ว

    Koheda me inne mata joduwak ganna puluwanda

  • @sotirisavram5460
    @sotirisavram5460 2 ปีที่แล้ว

    Bs oyalta

  • @subatennekubura4535
    @subatennekubura4535 ปีที่แล้ว

    Matath patu 2 dennko ape babata sanipa na

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 ปีที่แล้ว +1

    Maranne.nethuwa.enda.arapu.ekata.sthuthi.karala.merenda.athi.niwansuwa.lokkiyw.saha.tHerdman.saranai.hemotama

  • @nalanyhawile117
    @nalanyhawile117 2 ปีที่แล้ว

    Ape gedarath eluwek innawa eya suddi harima dagai reeta vitharai kuduwe inne

    • @walkukula5115
      @walkukula5115 2 ปีที่แล้ว

      Ehemada paw thaniyamada inne

  • @kushanoshinwithfunny4965
    @kushanoshinwithfunny4965 2 ปีที่แล้ว

    Kauda ban pasna ahanne🤔

  • @ramnidesilva9673
    @ramnidesilva9673 2 ปีที่แล้ว

    ඔයා kohda inna

  • @sheranjoseph5709
    @sheranjoseph5709 2 ปีที่แล้ว

    ❤️❤️💕💕💕💕🌹🌹🌹🇱🇰🇱🇰🙏🙏

  • @anjanamadusanka6882
    @anjanamadusanka6882 ปีที่แล้ว

    Mn danna vidihata nm kisima ledak hedenne ne me saththungenm minissunta mara senasimak me saththu ekka eddi denenne eka wachanen kiyanna be

  • @purnasampath439
    @purnasampath439 2 ปีที่แล้ว +5

    මේ එලුවො එක්කෙනෙක් තනියම හදන්න බැරිද

  • @premaandagasen1554
    @premaandagasen1554 2 ปีที่แล้ว

    amma utum ❤

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว

    Meka boruwak newei..itiyeth godak podi ayata madi kiri iwara unama wenne Elu kiri.' ..ela kiri walin leda sema hadunath Elu kiri walin daruwanta leda hadenna ne kiyala dictorsla kiyanawa.italiye. .ketiyen kiwuwoth Ela kiri walin allergic awath Elu kiri allergic wenne nethilu katawath..

  • @siriparapitya1739
    @siriparapitya1739 2 ปีที่แล้ว +1

    Atta hatiyata hodama beheta elu kiri

  • @kamneag9404
    @kamneag9404 2 ปีที่แล้ว +1

    සුදු පුතා කෝ

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 ปีที่แล้ว

    1❤❤❤❤❤

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +1

    Good fans fans tank tank good fans tank tank good good for good good for voices fans good fans fans good for voices

  • @neethaanyone5764
    @neethaanyone5764 2 ปีที่แล้ว

    Nee. Amma. Awankawawa. Katha. Jaranawa. Budu. Saranai

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 2 ปีที่แล้ว +1

    Kochara adaren owun heduwath okkoma masata thama yanne.😔😔😔🙏🙏🙏

    • @rlhera5924
      @rlhera5924 2 ปีที่แล้ว +1

      Ehema kiyaddi loku wedanawak denuna😦