Aththatama honda upades tikak labuna . Mage gomba diga rottweiler kenek inne. Eya chooty putha wela inne gedara. Eya street dogs ekka hari yalui. Apith a ayatath adaren salakanawa meyage kama beema ehemath denawa. Dogslata api godak adarei. Mage ridgeback kenekuth unna eya nithi una sarpayek dashta karala. Aththatam eda godak duk una gedra hamoma. Adarei Miss Gayani obathumiyatath. Thank you very much all .
Eyawa vet kenekuta pennala balanna kettu wenne asaneepayak nisada danne ne .eyawa balala doctor eyata denna one vitamin kiyai .asaneepayak nam blood test ekak wage karala hethuwa hoyagena treatment karai
Aiye video nam hodai eth ballo wikunana eka wiyaparayak kara nogathanam thama hoda.mokada ballo wikinala salli gannawa kiyanne athma 7 kata gewaganna wath bari pawak.sathaya watahewa!!!
@@w.a.anushkamadushan4904 eyage doctor nam kiuwa vitamin madi unama ehema wenne kiyala.balu patiywa ge athule hari kuduwaka hari dala hira karanna epa kiuwa.
ගයනි අක්කා සුපිරි බ්‍රීඩර් කෙනෙක්.. ජයෙන් ජය ❤️💐
එයාගේ කැනල් එකේ ෆේස් බුක් පේජ් එකේ නම කියන්නකෝ
Pet talk එකේ rottweiler වීඩියෝ බලන්න ගත්ත එකෙන් තමා ආසාව වැඩි උනේ. කොහොම හරි දවසක අනිවාරෙන් ගන්නවා 😍❤️
රොට්වයලර් කියන්නේම ඉතින් ගැම්මක් තමයි 💐💐❤️😘
Aniwa ❤️
Harima lassanai a sathu
Hadawathinma mey kennel ekata suba pathanawa
Lassana kollo tikak 👍❤️thank you pet talk 👍❤️
Wow. Congratulations Gayani akka❤️.
Aththatama honda upades tikak labuna . Mage gomba diga rottweiler kenek inne. Eya chooty putha wela inne gedara. Eya street dogs ekka hari yalui. Apith a ayatath adaren salakanawa meyage kama beema ehemath denawa. Dogslata api godak adarei. Mage ridgeback kenekuth unna eya nithi una sarpayek dashta karala. Aththatam eda godak duk una gedra hamoma. Adarei Miss Gayani obathumiyatath. Thank you very much all .
වර්ගීකරණයක් නෑ මට මං ඕනම බවුවේක්ට ගෝඩාක් ආදරේයි
Aniwa matath
මම ගාවත් රොට්වයලර් 4 කුයි ජමන්ශපට් 2 කුයි කානිකෘසො 2 ඉන්නව
German shepherd වර්ගය මොකක් ද ?
ලෝං කෝඩ්
ඉන්පොටට් ද
පස් දෙනෙක් ඉන්පෝටට් කට්ටිය
@@nilakshnajayalath4644 සර් gsd ලෝන් කෝඩ් පැටියෙක් කියක් විතර වෙනවද? දන්නේ නැති නිසයි අහන්නි සර්...
Rottweiler කියන්නෙ අගාමක්.
ඒ ආගම අදහන කෙනෙක් මං 🥰🥰
Ahenam perahare dapan
@@shanakaachintha2605 ammo😂😂
එහෙමද 🤣🖕
Kurunegalanam gayani akka thama
thank you pet talk me video eka dunnata ❤❤👊
congratulations gayani akke ..excellent programme ....
Mama laga innawa rotwalate patiyak eya thawama Mas 2i podak kattui kochara kawath aga podaka adui. Mata kiyanna puluwanda kama madidda kiyala
Hrima nihathamani breeder kenek gayani akka. Top quality breeder kenek 💥💯💯❤
Aththa kathawa
Kiyada patiyek
නියමයි පෙට් ටෝක්👍👍👍👍
1year rot kenak innwa mage yaluwekge,
Eyawa aran awilla mata balaganna puluwn weida
Eyawa yalu karaganne kohomda, mehe genna
කුරුණෑගල නම් ඉතිං ගයානි අක්කගේ මාශල් ,ග්ලැඩියේටර් බ්‍රෑන්ඩ් තමා 💟🇱🇰
FB page එකේ link එක දෙන්න පුලුවන්ද
@@sagarage mona
කොහෙද මෙයාල ඉන්නෙ🙂
@@nighthowler6896 kurunagala
එයාගේ කැනල් එකේ ෆේස් බුක් පේජ් එකේ නම කියන්නකෝ
Price plz
Congratulations gayani akka for u r kennel..gladiator ❤️
Rottweiler ge natta kpn ekh hdida nththn hoda nddh ???
Hi aiye video ekak karann hoda thanak thiyenawa daranagama ❤️😎😎street dogsla 5 labdador 2 german sheperd 1 innawa aiye
Apitath innawa Bola rottweiler babek Hari cute ❤️🥰🥺
100% recommended place for getting our dream pet best quality ….!!! Gayani akka and Saranga aiya…..!!!!
English walinma Akka kiyana ekakath kiwwanm maru oyage English denuma maru😂🤣
එයාගේ කැනල් එකේ ෆේස් බුක් පේජ් එකේ නම කියන්නකෝ
Hi Kurunegala aya innawada?..😀
මගෙ නම් target එක සිංහයෙක් හරි බෙංගාලි ව්‍යාඝ්‍රයෙක් හරි හදන්න..... ( විහිලුවක් නෙවේ serious )
එයාලා හදන්න තහනම් නැද්ද අපේ රටේ
Math kotiyek hadanda asae
Dubai vala hadanna puluvan
Hoda අනාගතයක් තියෙනවා බුදු සරණයි
@@shenalsenawirathna2593 ooi ooi😂
යම්කො මට ඉන්නෙත් ඔලුව ලොකු රොට් කෙනෙක්.. උට මොලෙ තිය්‍රනවා මට වඩා.. හදනවා ගනන්😹
මන්චි ටිකිරි මාරිද කන්නේ උබ 😂😂
❤👍🏻🐾😘😍🥰🤩 I love Rottweiler
Mas 9 wayasa eaya mahatt hitiya dan kattui hoda vitamin eakk kiyainnako plz
Eyawa vet kenekuta pennala balanna kettu wenne asaneepayak nisada danne ne .eyawa balala doctor eyata denna one vitamin kiyai .asaneepayak nam blood test ekak wage karala hethuwa hoyagena treatment karai
Apoo mun hadanna amarui cane crosso wage nm hodai mun yakku wage
Rottweiler කියන්නෙ ගැම්මක් ඇත්තටම ❤❤😢😅😅
rotti kenekge natta kapanna hoda mona wayasedida?
double side imported kiynne mokakda??
Amma thaththa import karapu ayage lankawe ipaduna petaw double side imported. Eka keti karala kiyaddi double side aya kiyala kiyanawa
@@gayaniperera7359 godak sthuthi, mn e gana danan hitiye na
@@gayaniperera7359gayani perera පලවෙනි පාරට හදන අයට rottweiler ලා හරියන්නැද්ද අක්කෙ🥺
@@mycraft4316 කිසිම ප්‍රශ්නයක් නෑ .හදන්න පුළුවන් .හැබැයි පොඩි කාලෙ ඉදලම .ගෙදර හැමොම එයාව ආදරෙන් අත ගාල ගෙදර ඉන්න පොඩි අයට අතගාන්න හුරතල් කරන්න දීලා හදන්න ඕනෙ . කූඩු දාල වෙනම හදන්න ගියොත් නම් බෑ . මගෙන් පැටවු ගන්න හැමෝටම ඒ ටික මම කියල මයි දෙන්නෙ .ඒ විදියට හදපු එක්කෙනෙක් වත් සැර වෙලා නෑ .
Ane kauru hari kiyannako me kurunegala koheda
Kurunegala (gettuwana)
Gettuwane.
European doberman gana video ekak karannako.
Aiye video nam hodai eth ballo wikunana eka wiyaparayak kara nogathanam thama hoda.mokada ballo wikinala salli gannawa kiyanne athma 7 kata gewaganna wath bari pawak.sathaya watahewa!!!
pomeranian videos eka dannako
Yee I am first 🤩🤩🤩🤩🤩 supiri 🔥🔥
අයියා mama හෝමාගම වැඩසටහන් tiyene කොහෙද
සිංහයෝ හරි බෙංගාලි ව්‍යාඝ්‍රයෝ ගැන වීඩියෝ එකක් ඕනෙ...
Blood brothers balanna
නියමයි
good job. GOD BLESSED
Video දාද්දි ඇයි doges owner's ලගෙ detail දන්නෙ නැත්තෙ cantact කරගන්න හරි
Nice love you dogs
Rottweiler kenek genna ganna kiyak ithara mudal yanawada
Oyata hoda patiyek ganna nam 60-80 k wage ynawab
Petiyage demawpiyange pelapatha anuwa petawunge gana wenas wenawa.
Niyamai
Super❤️🔥
Whr is this location?
Kurunegala
Nice 🥰🥰🥰
මම කැමති ම බල්ල
මා ගාව ඉන්නවා ඇහේ පාට තුනක් තියන හස්කි කෙනෙක්
Lagdhima dalmation ekak oni...
Price
Super
Patta broo
Patau නැද්ද ganna
supiri ❤️
Akke mata oyagen ballek ganna one... rottweiler patawu innawada...
👍👍👍
මට දන්න කෙනෙක් කියනවද මන් ගාවා මාස එක හමාරක් විතර වයස බලු පැටියෙක් ඉන්නවා.එයා ගම්වල හැදෙන බලු පැටියෙක්(වල් බල්ලේ).එයා ගෙදර තියෙන සෙරෙප්පු එහෙම කනවා කට කහනවට.බැරිවෙලා රබර් ගිලුනොත් හොදනැනේ.මගේ පලවෙනි සුරතල් සතාමේ කට්ටිය කියනවා එයාට කට කහනවට මස්කට්ටක් දෙන්ඩ කියලා.මේ වයසට මස්කටු දෙන එක හොදද?.එහෙම දෙනවනම් මොන සතාගෙ මස් කට්ටක්ද දෙන්ඩ හොද.මම එක විඩියෝ එකක දැක්කා චිකන් කටු දෙන්ඩ හොද නැ එකිලා.එකයි.මට පිලිතුරක් දෙන්ඩ.🙏🙏
Pet shop wala thiye .. sellam krna mas katu
Harak mas loku kattak aragena thambala eyata hapanna denna.podi katu ganna epa eya ugure hira kara gani .e monawa dunnath eyalage dath ena kaleta eyala ahuwena hema deyakma hapanawa
@@chamovish103 thanks
@@gayaniperera7359 thanks
අපේ ශෙපර්ඩ් ගෙනාපු දවසෙ ඉදන් උන්නෙ ටයිල් පොලවෙ හැබැයි කකුල් ප්‍රශ්නයක් උනේ නෑ
100% kma wenawa kiyanne ne .namuth kakul eda una godak aya tile wala thiyapu aya. Wedipurama rottweilers
gayani akka. nihathamani charithayak. bs. akke,
❤️❤️
Rott no1❤❤❤❤❤❤❤❤
👌👌👌👌❤❤❤❤👍👍👍👍🥰🥰
Rich backla ගැන video එකක් ඕන
මෝඩ ඔල්මාද බල්ලො වර්ගයක් ... 😂
Ridgeback කියන්නෙ කොහෙවත් ගනන් ගන්නෙ නැති බල්ලො වර්ගයක් ... ( මාව වැරැදි යට තේරුම් ගන්න එපා.. ඒක් තමා ඇත්ත . )
Rback ගැන වීඩියෝ එකක් තියෙනවා pet talk ෆෙ
👌
Pomaneriyan genath vedio ekak
Elama නංගී
My favorite breed
First time dog owner kenekta Rottweiler hada Ganna bari Weida ?
Puluwan baya nethuwa hadanna
Ehema deyak ne .hadanna puluwan. Satha sera weida nedda kiyana eka theeranaya wenne api eyata salakana widiya anuwa
Lankawe inne sirawata maha amu gonnu tikk..hoda sathek genawoth uwa mahath karanwa mahath kirillak a sathatath uge bara daraganna bari wenna.rottweiler kenekge quality eka eka ehemma iwarai..rottweiler kenkge penuma thiyenne muzalz walin.oho thadiyta thadiye rottweilersla hadanne na..viraj aiyage kathawa hari..lankawe inne mongal rottweilers la
❤❤😍😍
pet tolk එකට කැනති අය ඉන්න වද 🤔🤔
කකුල් ඇද වෙන එක හදන්න බැරිද..රොට්වයලර් පැටියට දැන් මාස 5යි
Mageth innawa patiyek masa 4 hamaraka kakul godak bakal wela ekata mokada karanne
@@w.a.anushkamadushan4904 eyage doctor nam kiuwa vitamin madi unama ehema wenne kiyala.balu patiywa ge athule hari kuduwaka hari dala hira karanna epa kiuwa.
Samahara ayage 100 % nethath samanya ganata hadanna puluwan. Ikmanin hoda vet kenekuta pennanna .kakul eda wena hethu godak thiyena nisa eka saneepa weemath ita sapekshai
Gayani akkaa..
Adareii
Samoyed ඩොගීලගෙ වීඩියෝ එකක් ඕනෙ🥺
labrador ganth oni brother...🤭
😀😀
❤👍
Mage rottweiler puppy ge fur tikak wadiyen yanawane. Man mokakda karanna onei
Coat eka change weddi samanyen thiyena fur eka gelawila yanawa .eka samanyai .namuth ege thenin thena gelawila yanawa nam vet kenekuta pennanna .eyage coat ekata vitamin ekak denna
🥺❤️❤️
Math gannav 😱😱😱🐩🐩🐩
Supiri
අර මොකක්ද කන්නේ අර කුකුලෙක්??ඒක ගන්න තියෙන්නේ කොහේද
Pet shop wala thiyenawa .mama gaththe ape doctor ge clinic eken kurunegala
Pet tolk බලලා රොටේක් ගන්න ආසාව ඇවිල්ලා මාත් රොටේක් ගෙනාවා
කීයද bro ?
දැන් පැටියා හොදට ඉන්නවද බන් ඒ කිව්වෙ උබලට සැර නැද්ද
😍😍🐶
Kiyanna kese kiwath asanna sihi buddiyen asiya uthui.
Kiyak wenawada patiyek
😌♥️
First view like and comment
3 වෙනි කමෙන්ට් එක අපෙන් ඕන්
rottweiler petawek ganna innawada
ආසයි එත් මේ කෙනෙක් ගන්න සල්ලි කොහෙන්ද අපිට 😭
අද කාලෙ හැටියට මේ ගනන් වැඩි නෑ.මම ලැබ්‍රඩෝ පුතෙක් ගෙනාවේ 50000ක්.සුපිරි බවුවා
මම ගාව ඉන්නවා රෝට්වයල් 4 දෙනෙක්
Rotwayalar nam ona akak gammata
😈🥰
Meyalage patiyek keeyak da
Mn degollotama adarei deglloma innawa
කොහෙද me
Piumige boy frend da🙂