Oyage video ekak ada thamay issaralama beluwe eththatama wede mama karath nethath oyage video balanna hithenawa e tharamma oyage hadawatha lassanay oyata budu saranay
Akke mm slippers mulinma patan gaththe oyage vedios balala. Eth mm sample hadapu slippers deke mala gala una glue hodata damma. B6000 glue ekata thawa glue ekak mix karanna onada
ඔයා තරන් මෙච්චර හොඳට කවුරුත් කියල දෙන්නෙ නෑ අක්කෙ හොඳට තේරෙනව ඔයා කියල දෙද්දි ගොඩක් ස්තූති ❤️
අක්කා ඔයා වගේ අයට කවදාවත්ම වරදින්නෙ නෑ.. ගොඩක් ස්තුතියි පිං
බොහොම ස්තූතියි ❤
ඔයා හරිම හොඳ කෙනෙක්. කිසිම දෙයක් hanguwe නැතිව කියා දුන්නා. Thank you so much. තෙරුවන් සරණයි
❤❤❤
ගොඩාක්ම පැහැදිලි යි. හරිම අපූරුවට කියා දෙනවා. මීට වැඩිය සවුන්ඩි ටිකක් වැඩි කරන්න. බොහොමත්ම ස්තූතියි ❤ 😍
Thank you so much 🌸❤
බාටා කියන්නේ ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ද වෙළඳ නාමයක්..
හැම රබර් සෙරප්පුවක්ම බාටා නෙමෙයි..
Mn Godak ayage vedio baluwa.. eth mechchra පැහැදිලිව therun na.. meka nn hodtama පැහැදිලි ..❤😘
බොහොම ස්තූතියි. තව වීඩීයෝ ඉස්සරහටත් කරන්නම් ❤🌻
අනේ ඇත්තටම හරි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා අක්කේ ඔයා ❤️ good luck ❤️
Thank you 🌸❤
හරිම පැහැදිලිව මුල සිට අගටම කියල දුන්නට ගොඩක් ස්තුතියි.තවත් විස්තර දැනගන්න හරිම දෙගිඩියාවෙන් මම call එකක් ගත්ත.ඒත් නංගී ඔයා හරිම නිහතමානීව කතා කලා.කලබල නතුව හැම දෙයක්ම කියල දුන්න. ආදරණීය නංගී ඔයාගේ නිහතමානී සරල බවට මගේ ආදරය සහ ස්තුතිය.❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ❤🌻😍
@@nirudicrafts slippers gann plwn place ekak kynnk akki
බොහොම ස්තුතියි නංගියා
Oyage watsap nambar eka dennako naggi
නංගියො මං මැසේජ් එකක් දාලා තියෙනවා අනෙ මැසේජ් එකක් දන්නකො ගොඩක් ස්තූතියි ඔයාට දියුණුවෙන් දියුණුවට පත් වේවා ජේසු පිහිටයි බුදු සරණයි
ජීවිතේ ඉස්සරහට යන්න මහන්සි වෙන හිත් වලට , ඔයාගේ උදව්ව , වටිනවා මහා මෙරක් තරමට ...........💐
ගොඩාක් පිං ඔයාට ..........🥰
Oyage video ekak ada thamay issaralama beluwe eththatama wede mama karath nethath oyage video balanna hithenawa e tharamma oyage hadawatha lassanay oyata budu saranay
බොහොම ස්තූතියි ❤❤❤❤❤
Nilame ayyaga video eka balapu nisa oyage chanal eka dekke niyama wedak.
අනේ හරිම පැහැදිලි ස්තුතියි ❤️❤️❤️❤️මට දැන ගන්න පුළුවන් ද ඕවා හදන්න බඩු ගන්න පුළුවන් කොහෙන්ද කියලා... ස්තුතියි ඔයාට 😘😘😘
නියමයි අක්කෙ තෙරුවන් සරණයි .ගොඩක් ස්තුතියි ❤
ඔයා දන්න දේ හැමෝට ම කියලා දෙනවා,ඔයා දියුනු වෙන් දියුනුවටම පත් වේවා .🙏
Akke apitata oder danna onplz o eka dennnako plz
Oyata godakma thanks.godakma wadagath video ekk
මටත් ආසයි මෙහෙම තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න. හරිම උත්සහ වන්ත නංගි කෙනෙක්. අපට දැනුම දෙනවට ගොඩක් පිං🙏🙏
❤❤❤❤❤
Thank you hodai puthe jayawewa
❤ නිලමේ channel eken thamai oya gana dana gaththe
Onna math subscribe kara .oya thama hodata kiyala dunne❤❤️❤❤️❤
Nangi oya harima pahadiliwa kiya denawa dr❤❤❤❤❤
Akki slipers hadnna issellama keyk vage thiyenna onida.e sambndva vedio ekak gennako
Good morning matha harima kemathi serappu hadanna udau karanna puluwanda
Bohomathma sthuthi .hondatatama pahadili....❤️❤️❤️
Thank you ❤🌻 ඉස්සරහට තව් වීඩීයෝ ගේන්නම් 🌻❤
Oya kiyala dena vidiyanam harima niet piliwelai
බොහොම ස්තුති ❤🌻
Small business අදහස් ඉස්සරහට වීඩීයෝ වල ගෙන්නම් 🌻❤
Oyate godak pin. Lassenete kiyela dunna.
Kohomada nangi oyagen api apita awshshaya badu gennaganne.pahadili kirimak karannako...
Kalu sereppuwata kalu nuladala pennapu eka hari nehe ne apita pehediliwa penned nehe yamak kiyala denakota e genath hithanna plz
Akki me design kranna hoda sereppu ganne kohenda
ගොඩක්ම පැහැදිලියි නූල වෙන පටකින් ගත්තානම් ..කියලා දුන්නට බොහොම සුතූතියි.
Thanks akki danne nethuwa hitiye dem puluwan akko akkita pin thawath diunu wenna ona akkooo😊
❤🌸
Akke matath meka podiyata patan ganna one.awashya badu tika ganna videhak kiyannako.
Oya serappu valata awashya badu gane kohenda
Kohomada oyagen sereppu miladi ganna nangi wisthara danawada
Super duwe🎉🎉 thiruvan saranai
Akkeh harima nihathamaniwa hanganneh Nathiwa kiyala denwa 🥰man subscrib kala oyawa .digatama karagena ynna keep it up akkah
Thank you so much ❤🌸
oya hodata kiyala denawa thank u oya sereppu ganna thanak kiyanna puluwanda
Oyagen mata DSI brand eken kalu patai pata walin sereppui ganna mila ganan danawada. Podiyata mama design karanawa.
Godaaaaaak sthuthi
Thank you this very useful
Kalu pata serappu ganne koinda
Vedio godak baluwa .aththatama oya godak hodata pahadili krnwa.mewata ona badu kohenda gnne
මම නම් කොටුවෙන් ගන්නේ... සෙරෙප්පු ගන්න නම්බර් එක නම් ඩිස්කිරිප්ශන් එකේ දලා තියෙනවා 🌻❤
නැත්නම් මා ගාවත් තියෙනවා 290/=
071-0146247 (whatsup )
Ane akke sereppu ganne kohenda . Okata washsha siyalu badu ganna thenak nedda . Gallen hari matharen hari . Thiyenam kiyannako 🙏
Oyala laga thina sol kapana cutar මැෂින් aka hada gaththe කොහොමද, විකුණන්න තියෙනවාද
Thank u ❤️ හරිම පැහැදිලියි.
Thank you ❤🌻
Kiya dipu serama teruna thank you akki
Good job
Thank you 🌻❤
Mage channel ekata gihin balanna rubber slipper gana oyatath danumak ganna puluwan
@@slbusinessandtechm5790 බොහොම ස්තූතියි ❤🌻👍
Thank you akki...
Meddata otannedda nangi
Akki mn slippers ekak code kara nula coda karagena yaddi anthima tika coda karahama histhanak wenonee akkii eka hadagnne kohomda 😢
ස්තූතියි නංගි
Akke dan slippers wala ganan kiyada size 4, 5, 6
Thank you ❤🌹😍😊
Hama baata ekakama yanne kod nul යාර 8kda?baata wala size eka anuw wenas wenne nadda yana premanaya.
Akke mal,pabalu kohenda ganna puluwan
Oyagan matath Badu ganna puluwanda
Godak pin dr
Masin aka ganna kiyak wenawada nangi
Good luck nangi.mama israel sriyani akka
ගොඩක් හෙද වැඩක් අපිට බාටා ගන්න පුළුවන්ද ඔයාගෙන් ගල්නෑව කැකිරාවේ පැත්තට වගෙ ඔඩර් නැද්ද
Sereppu ganna thanak kiyanna nangi
Mewa pitakotuwe kohenda ganna thiyene
Dear kale pata slippers genna ganne kohenda mn panadura
මගේ පේජ් එකට මැසෙජ් එකක් දාන්න Nirudi slippers
Akke mm slippers mulinma patan gaththe oyage vedios balala. Eth mm sample hadapu slippers deke mala gala una glue hodata damma. B6000 glue ekata thawa glue ekak mix karanna onada
👌 .මමත් කැමතියි job එකක් විදිහට කරන්න . ඔයාට පුලුවන්ද උදවු කරන්න ?
කොටි නුල් ඔතපු සෙරෙප්පු ජෝඩුවක් විකුණන ගාන කියන්නකෝ බුදු සරණයි
Math asai me wage job ekak karanna swayan rekiyawak mata udaw karanna puluwanda
Nangi kohomda oyagen bata order karaganne mama inne pasyale.. Oya koheda
Aduwata badu ganna thenak kiyanna d
වැදගත් වීඩියෝ එකක්..thank you...
බොහොම ස්තූතියි ❤👍
Bata 1 patiya galawala code nul othla ayepati 2 dammoth safety 1 adu da ane mt 1 ki plz
මම නම් එහෙම කරලාම නෑ.මේ විදිහට තමයි මම කරන්නේ ❤🌻
Ane matath mal cood nul sereppu ganna puluwan thanak kiyanawada
සෙරෙප්පු මා ගාව තියෙනවා ...
071-0146247 (whatsup )
Slippers. disain karapuwa milata denna vithara keyanna
Mata kiyannako me sereppu ganna thanak
Akke oya gam ekm onida kiynnko
Thanks Dr oya pehediliwe keyala denawa
Thank you ❤🌸
අැත්තටම අගයන්න වටිනවා...thanks nangi... Nangi matath me Pilibada wisthara tikak dana ganna phone numbar eka denna puluwanda
Slipers dann polythene bags ganne khenda kiyl kiynnko
මාත් ඇවිල්ලා ඔයාගෙන් සේරප්පු අරන් ජොබ් aka පටන් ගන්නවා
Oya gen slippers, onermant ganna bari da
akke pata pata nul othanne kohomada
පාට පාට ඒවා ගන්න තියෙනවා තනි නුලේම. වීඩීයෝ එකක් කරන්නම් ඒ ගැනත්...🌻❤
Me sereppu ganna thanak kiyannako
දෙයක් කියලා දෙන එක හොදයි.
කළු සෙරෙප්පු පටියට කුලුනුල් ඔතන එක ලයිටුත් off කරලා කලානම් තවත් හොදයි.
(විහිළුවට කිව්වේ )
Good luck❤️🥰
amudrawya hoyaganne kohomada?
Fb pages වල විකුනන්න තියෙනවා
Akki oya wage bata aduwata ganna thanak kiyannakoo
Akki oya akuru set ganne kohenda
Miss pawahan ganne kohenda? Plz
මගේ පේජ් එකට මැසෙජ් එකක් දාන්න
Nirudi slippers පේජ් එකේ නම ❤
බඩු ganne kohenda
Nngi mewa Dana bags koheda ganne
Congratulations
නන්ගි සෙරෙප්පු හදන හැටි මට කියලා දෙන්න සෙරෙප්පු හදන මැශීන් ගන්නේ කොහොමද
අක්කා මම අලුතින් සෙරෙප්පු බිස්නස් එක කරන්න හදන්නේ බඩු ගන්න තැනක් කියන්නකෝ
අක්කේ සෙරෙප්පු හදන මැෂින් සෙරප්පු අදන අමු ද්‍රව්‍ය කොහෙද ගන්න තියෙන්නේ..
Akke kohenda serepu gnne
මගේ පේජ් එකට මැසෙජ් එකක් දාන්න details දෙන්නම් 🌻❤
දිරිමත් oba gana agaya karami
Thanks❤❤❤
Thank 😊😊😊
Mata ph number eka ewannako
Akke glue gun eken aleuwama galawen na neda
නෑ නංගි 🌻❤
Thank you dr
Oyage nom ekak denna beda oyagen Mata sereppu hadalama ganna vidiyak nedda akki plz Ema vidiyak tiyenam oya mekata reply ekak dannada akki
මගේ fb page එකට මැසෙජ් එකක් දාන්න.
Nirudi slippers ❤
P.n.awanna පුළුවන්ද
Me dsi slippers pitakotuwe ganna thiynawada akki