සරම් වාටියක් අඳිමු | Saram wati mosthrayak adimu | How to draw a Saram Vati pattern | Wati Mosthra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024
  • #art #watimosthara #trending
    වාටියක් සැරසීම සඳහා වාටි මෝස්තර බෙහෙවින් යොදා ගැනේ චිත්‍ර කරන දරුවන් මෝස්තර ඉගෙන ගන්නවානම් අනිවාරයෙම්ම ඉගෙන ගතයුතු මෝස්තරයක් තමයි වාටි මෝස්තරය. මෙම වීඩියෝව මගින් ඉතා නිවැරදිව හා සරලව වාටියක් අඳින ආකාරය ඉගෙන ගන්න පුළුවන් ඔබත් මෙය හොදින් නරඹා නැවත නැවත ඇඳ හුරුවෙන්න. ඔබට ජය
    Channel - ‪@ColorPalette94‬
    Present By - Mr. Madusha Liyanage
    © 2024 Color Palette | All Rights Deserved
    ඔබ තවමත් මගේ චැනල් එක SUBSCRIBE කර නැතිනම් දැන්ම subscribe කරන්න.
    බෙල් icon 🔔 එක click කරන්නත් අමතක කරන්න එපා..
    If you're new to my channel please SUBSCRIBE & click on the bell icon 🔔
    so you never miss my new video.
    චිත්‍ර විෂය සම්බන්ධව ඔබට ඇති ගැටලු කමෙන්ට් ශෙක්ශන් එකේ පලකරන්න. ඔබේ ගැටලු වලට පිළිතුරු හැකි ඉක්මනින් මා ලබාදෙමි.
    Post your problems related to art in the comment section. I will answer your questions as soon as possible.
    Enjoy & Stay Connected With Me.
    Like,Comment & Share කරන්නත් අමතක කරන්න එපා..
    Thank you so much for waching.

ความคิดเห็น •