කර්තෘකාරක කර්මකාරක විකාරයක් ද? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 410

  • @predeepsaranga5026
    @predeepsaranga5026 4 หลายเดือนก่อน +50

    සර්ටයි සර්ගෙ අම්මයි තාත්තටයි පිං සිද්ධ වෙන්න ඕනේ 😢😢

  • @Mrgimhan
    @Mrgimhan 4 หลายเดือนก่อน +41

    Sir නිසා හෙට තියෙන Sinhala Paper එක ගොඩ දාගන්න පුලුවන් 😂❤ Thankyou Very Much Sir ❤️❤️

  • @LithumiUmesha
    @LithumiUmesha หลายเดือนก่อน +27

    ඉස්කෝලේ ඉදන් සිංහල ඉගෙන ගෙන ගෙදර එන්නෙම සර්ගෙ video එකක් බලලා පාඩම ගොඩ දා ගන්න ..... thank you sir ❤❤❤

  • @HeshanHansaka-rh7ks
    @HeshanHansaka-rh7ks 9 หลายเดือนก่อน +57

    Sir මේ කරන පිං කම් මේ ආත්මයේ හා ලබන අනිත් ආතම වලත් ආනිසංස ලෙස පිං අනුමෝදනා වේවා ! බුදු සරණයි sir ❤️

  • @KiralawellaUpamali
    @KiralawellaUpamali หลายเดือนก่อน +11

    පාඩම මරු .සින්දුව මරේමරු.කවිබණ පට්ටම පට්ට.සුපිරි සර්.ආදරෙයි.❤

  • @nobalhalloluwa
    @nobalhalloluwa 5 หลายเดือนก่อน +35

    හෙට exam එක තියාගෙන අද මේ පාඩම හොදට ගොඩ දාගත්තා මන් thank you සර් හොදට තේරුණා.. 🥰🥰🥰

  • @nisamadu4604
    @nisamadu4604 11 หลายเดือนก่อน +37

    පට්ට sir හොඳ ට තේරුණා sir 🎉💥👍

  • @Mango-t6h7l
    @Mango-t6h7l 6 หลายเดือนก่อน +43

    මන් සර් ගෙ youtube video ගොඩක් බලලා තියෙනවා.
    එ හැම video එක්කම පූසා,මීය හිටියා 😅
    මරු sir super teaching😊❤

  • @pathumnimesha4991
    @pathumnimesha4991 11 หลายเดือนก่อน +33

    Tnx sir ❤
    දිගටම කරන් යමු ❤

  • @M.Kbuddy8520
    @M.Kbuddy8520 11 หลายเดือนก่อน +175

    මේ දෙන ගැම්මට සර්ට 1M Subscribe ගහන්නෙ හැකි වේවා!

  • @JayanthaDissanayka
    @JayanthaDissanayka 11 หลายเดือนก่อน +43

    හොදට තේරෙනවා සර්.මට ටිකක් පැට⁣ළෙන කොටසක් අද තමයි හරියටම අල්ලගන්න පුළුවන් වුණේ.සර්ට ගොඩක් පිං.😊😊😊❤

  • @nuwanthichethana9043
    @nuwanthichethana9043 ปีที่แล้ว +63

    කවි බන පට්ට....👍❤❤

  • @egKanthi-n8y
    @egKanthi-n8y 8 หลายเดือนก่อน +15

    මාරයි සර් සුපිරියට තේරුනා ඔලෙවෙල් වලට දවස් දෙකකට කලින් විඩියො එක බැලුවෙ බැරුව හිටිය මට සර් නිසා පුලුවන් උනා පින් සර් ගොඩක්

  • @chamodadilakshi8384
    @chamodadilakshi8384 2 หลายเดือนก่อน +7

    ඇත්තටම සර්ට ගොඩක්ම පින්......අහම්බෙන් හම්බුනේ වීඩියෝ එක.....සර් උගන්වන විදිය එකෙනම සුපිරි......ගොඩක්ම හොදට තේරුනා......❤❤❤

  • @RashmiSadaleka
    @RashmiSadaleka 5 หลายเดือนก่อน +19

    සර් කියාදෙන පාඩම් හොදට තේරෙනවා සර් හෙට දෙවන වාර පරීක්ෂණය සින්හල හෙට තියෙන්නෙ මම බයේ හිටියෙ මේ පාඩම මට අමාරු වෙයි කියලා දැන් හොදට තේරුණා සර් සර්ට ගොඩක් පින් සර් තමයි අපේ හදවතේ ගුරුවරයා....❤

  • @AbhishekaSenarathna
    @AbhishekaSenarathna 9 หลายเดือนก่อน +30

    හදවතේ ගුරුවරයා.. රශ්මික සර් විතරයි ❤️🙏.... සර් වගේ ගුරුවරු ඉස්කෝලේ ඉදිය නම් සිංහල තමයි ආසම විෂය ❤️🙏🙏.... සර් ට ගොඩක් පිං 🙏🙏🙏.. හොදට තේරෙනවා සර්. සර් කියලා දෙන හැමදේම 🙏🙏🙏

    • @ShamaliWasana-y7j
      @ShamaliWasana-y7j 6 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත 👍👍

    • @PushpaKumari-c7g
      @PushpaKumari-c7g 2 วันที่ผ่านมา

      සිරාවටම

  • @NalinVijayarathna
    @NalinVijayarathna 11 หลายเดือนก่อน +66

    මාර ලස්සන කට හඩක් ❤

  • @RuwaniPradeepika-wm6pw
    @RuwaniPradeepika-wm6pw ปีที่แล้ว +58

    නියමයි සර්. සර්ව පිං 🙏🙏🙏♥️♥️♥️

    • @K-tw6eq
      @K-tw6eq ปีที่แล้ว +1

      සර්ට පිං.

  • @VijethilakaBandara
    @VijethilakaBandara 11 หลายเดือนก่อน +18

    ඇත්තමයි සර් පාඩම නම් සුප්පිරි ❤😂

  • @demonsd7249
    @demonsd7249 3 หลายเดือนก่อน +33

    සිංහල වලට A එකක් තිබ්බොත් අම්මපා සර්ව හොයන් එන්නෙ 🥺🩵

  • @j.v.g.nethummatheesha2076
    @j.v.g.nethummatheesha2076 5 หลายเดือนก่อน +28

    සර් කතාකරල වැඩක් නෑ සර් හෙට විබාගය තියෙනවා මේ ටික සුපිරියටම තේරුනා අදරෙයි සර් ❤️🌼

  • @rasikapriyadarshana4232
    @rasikapriyadarshana4232 7 หลายเดือนก่อน +6

    ගොඩක් පින් සර්.. අපි වගේ පන්ති යන්නේ නැති ළමයින්ට මේක මාර වටිනවා. ගොඩක් පින් සර්

  • @UvindiChalakshana
    @UvindiChalakshana ปีที่แล้ว +31

    චූටි සර්❤

  • @LovelyBirdBath-be5yd
    @LovelyBirdBath-be5yd 10 หลายเดือนก่อน +26

    සර් මවත් ඔන්ලයින් පන්තියට ඇඩ් කරගන්නකො❤සර්ගෙ පන්ති නම් සුපිරි🎉💞👍

  • @dinunilu5511
    @dinunilu5511 11 หลายเดือนก่อน +20

    sar oya සුපිරි ❤️❤👍🥰

  • @SahanSubash
    @SahanSubash 11 หลายเดือนก่อน +10

    මොනා උනත් sir සුපිරියි .... 💗

  • @SriyanandaAbeysekara
    @SriyanandaAbeysekara ปีที่แล้ว +20

    Sir hinda thama sinhala walata Asa hithune. Mata am Sri appiriya vela hitiye. Sorta godak pin ❤❤❤❤❤😇😇

  • @prabodhagayathri6101
    @prabodhagayathri6101 ปีที่แล้ว +35

    ගැම්මක් සර්.. සුපිරියට තේරුනා...🥰❤💯🌻

  • @HimashaSewwandi-v9u
    @HimashaSewwandi-v9u 7 หลายเดือนก่อน +8

    Sir oya nam patta චරිතයක් . Mama godak asa sinhala sir kenek godak ආදරෙයි . Good luck sir ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayanthiKumari-u6m
    @JayanthiKumari-u6m 5 หลายเดือนก่อน +5

    සර් කියලා දෙන දේවල් හොදට තේරෙනවා

  • @BTS_Army_Gagani-xf9sb
    @BTS_Army_Gagani-xf9sb 3 หลายเดือนก่อน +5

    මරු සර් ❤ හොදටම තේරෙනවා👍🏻good luck sir

  • @amithakumari7581
    @amithakumari7581 4 หลายเดือนก่อน +4

    සර් තරම් හොදට සිංහල උගන්නපු ආදරනීය ගුරුවරයෙක් දැකලම නැ සර්. ගූඩ් ලක් සර්

  • @IndunilLakshan-zr3qx
    @IndunilLakshan-zr3qx 5 หลายเดือนก่อน +10

    සර් ඔයා තමා මගේ හදවතේ ගුරුවරයා.
    ❤❤❤❤

  • @ArunaPriyashantha-jp6js
    @ArunaPriyashantha-jp6js 4 หลายเดือนก่อน +6

    හොඳට තේරුණා සර් නියමයි❤️

  • @Nirronsangeeth276
    @Nirronsangeeth276 ปีที่แล้ว +58

    Sir niymai sir🎉❤
    ගියපාර මට සිංහලවලට 16යි 🥺 මේපාර 46යි 😊 sirge videos balamai ගොඩදාගත්තේ 😊😊❤️❤️😎🤘🏻

  • @NalinVijayarathna
    @NalinVijayarathna 11 หลายเดือนก่อน +19

    සර්ට ලස්සනට සින්දු කියන්න පුලුවන් නේ ❤

  • @shanthakumara2457
    @shanthakumara2457 ปีที่แล้ว +21

    රත්නපුරයටත් එන්නකෝ සර්❤❤

  • @MalmiAvishka-r7d
    @MalmiAvishka-r7d หลายเดือนก่อน +4

    දුර ඈත ආකාසයේ 😅
    ඔබ පුංචි තරුවක් වගේ
    හිත නැද්ද දැන් මා කෙරේ
    අපි අපෙන් ඈතයි වගේ😅❤39:57❤❤❤

  • @NalinVijayarathna
    @NalinVijayarathna 11 หลายเดือนก่อน +62

    සර් hiru star යන්නකො❤

  • @8d_beats01
    @8d_beats01 7 หลายเดือนก่อน +16

    Ape aiya wage penumakuth thiyenawa. Supiriyak Sir

  • @thusharipriyangika9462
    @thusharipriyangika9462 10 หลายเดือนก่อน +8

    නියමයි සර් ❤❤❤
    සුපිරියටම තේරැනා👍👍👍

  • @Nishanthahemakumara-v4d
    @Nishanthahemakumara-v4d 4 หลายเดือนก่อน +6

    මරු මරු..❤ ලස්සන කවිකාරයෙක්, හොද ගායකයෙක් , ලස්සන ගුරුවරයෙක්...❤බුදු සරණයි !!🙏🙏🙏

  • @MahindaGamage-r1t
    @MahindaGamage-r1t 11 หลายเดือนก่อน +7

    Hodai sir.Aththatama sir kiyala dena ewa hodata therenewa.Thank you sir.❤️

  • @hasithananayakkara4400
    @hasithananayakkara4400 11 หลายเดือนก่อน +11

    Niyameta kiyala denawa sir❤❤❤❤

  • @ChamathkaGunawardana-k4z
    @ChamathkaGunawardana-k4z 21 ชั่วโมงที่ผ่านมา

    මට අමාරුවෙන් හිටපු පාඩමක්.සර් දැන් හොදටම පුලුවන් tenx සර්❤

  • @tharindidilshani2297
    @tharindidilshani2297 3 หลายเดือนก่อน +5

    සර්ගෙ කටහඬ ලස්සනයි ❤❤❤❤❤❤

  • @dilipdilshan8227
    @dilipdilshan8227 9 หลายเดือนก่อน +6

    Supiri sir niyameta theruna. Sir kiyaladunna padamvalin hodotama theruna padama. Sha niyamai.👍👍👍✍

  • @pamumanamperi236
    @pamumanamperi236 4 หลายเดือนก่อน +6

    Wibahageta dawasakata kalinhari sir hamba una eka hodata giyaa😇😍❤

  • @studywithashi-gf3rx
    @studywithashi-gf3rx 4 หลายเดือนก่อน +4

    අද exam තියාගෙන මේක බැලුවෙ සර් මරැවට උගන්නවා ❤🎉

  • @AjeethMm-i6d
    @AjeethMm-i6d 5 หลายเดือนก่อน +5

    සර් හොඳින් තෙරුනා❤❤

  • @Liazz-t6d
    @Liazz-t6d 14 วันที่ผ่านมา +1

    සර් මම සර්ගේ අවුරුදු තුනකට කලින් වීඩියෝ එකක් බලල ආවේ ඒකෙ සරුයි මේකෙ සරුයි අතර ලොකු වෙනසක් තියෙනවා ඒ තමයි සාර්ථකත්වයෙ වෙනස තව තවත් දියුණුවෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර් ❤

  • @LakshikaM-i3c
    @LakshikaM-i3c 11 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තූතියි සර්❤

  • @NethraDewshani-b6w
    @NethraDewshani-b6w 16 วันที่ผ่านมา +2

    මරුනේ සර් සුපිරියටම තේරුණා ❤❤❤

  • @ravindrakumbalathara2104
    @ravindrakumbalathara2104 4 หลายเดือนก่อน +6

    හරිම අමාරු පාඩමක් වෙලාතිබ්බෙ sir දැන් නම් හරි ලේසියි 🥰..... sir මාව සර්ගේ online class ekata add karagannakoo

    • @bashaparadisaya
      @bashaparadisaya  4 หลายเดือนก่อน +2

      whatsapp.com/channel/0029VaEVhVuFy726XywHG63N
      Whatsapp channel ekata join wenna.

  • @TusithaGamage
    @TusithaGamage 4 หลายเดือนก่อน +1

    අනෙ ගොඩක් පින් සර්.🙏🙏
    පාඩමනන් හොදට තේරුනා
    😊😊😊😊😊😊

  • @ThusharaRuwan-g4o
    @ThusharaRuwan-g4o 4 หลายเดือนก่อน +3

    Ada sinhala thiyenne sir.aniwa gemak Gahanna pulwan..thank you sir..Hamadama inna hadawathe guruwaraya ❤❤

  • @SansalaMaduwanthi-g9f
    @SansalaMaduwanthi-g9f ปีที่แล้ว +11

    Sri ge viddiyo ekak enakam balaan hitiye❤❤

  • @NiromiNisansala
    @NiromiNisansala 8 หลายเดือนก่อน +4

    ලස්සනට කියලා දෙනවා ❤️☺️

  • @sampathRasika-uz1et
    @sampathRasika-uz1et 5 หลายเดือนก่อน +2

    Love you sir ඔක්කොම තේරුණා

  • @nadeekatharngani2786
    @nadeekatharngani2786 ปีที่แล้ว +10

    Thank you sir hodata theruna ❤

  • @amandikaImeshi-c1c
    @amandikaImeshi-c1c 10 หลายเดือนก่อน +3

    බොහෝ ම ස්තූතියි සර්.

  • @amarasinghahewagesadunpriy2173
    @amarasinghahewagesadunpriy2173 ปีที่แล้ว +8

    kalin epa wela thibuna sinhala sir hinda dan kamathima vishayak wela thank you sir

  • @GeethKumari-k4w
    @GeethKumari-k4w 4 หลายเดือนก่อน +3

    Sir kiyaladanwidiya mara widiya tharanawa thank you sir

  • @user123nadii3
    @user123nadii3 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර් මේක කියලා දුන්නට🥰

  • @LasharaTilakshi
    @LasharaTilakshi 4 หลายเดือนก่อน +1

    Thank you sir...❤❤❤heta vibahage sir...sir dala tiyena godak video beluva...❤❤❤sirta godak ස්තුතියි ❤❤❤..

  • @KoshilaKoshila-fy1gy
    @KoshilaKoshila-fy1gy 21 วันที่ผ่านมา +1

    ලෝකේ කවුරු කොහොම කොතන හිටියත් රෂ්මික සර් ඉන්නෙ හදවතේ❤😊

  • @manojaniroshani5755
    @manojaniroshani5755 4 หลายเดือนก่อน +4

    Thank you sir ❤ අමාරුම පාඩමක් වෙලා තිබ්බෙ මේ පාඩම හැබැයි video එක බැලුවට පස්සෙ හිතුනා මේකෙ මොනවද අමාරු කියලා ඒ තරම් හොඳට තේරුණා sir.🙏❤️

  • @NortyGirl1119
    @NortyGirl1119 8 หลายเดือนก่อน +3

    Heta exam eke sinhala sir yantham mechchara kal petalila thibba de nirakaranaya una godak thanks sir🥺

  • @rathanaPala-c5n
    @rathanaPala-c5n 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි සර් 💓🙏

  • @PiyaRathna-ny3zh
    @PiyaRathna-ny3zh หลายเดือนก่อน +3

    Lassny sir hodata tgeeruna sir ge voice ekath harima lassany ❤

  • @KarunarathnaKarunarathna-m3d
    @KarunarathnaKarunarathna-m3d 14 วันที่ผ่านมา

    සර් මරු ඈ....❤❤ හොදට තෙරුනා හෙට විභාගේ කියලා අද පාඩම් බැලුවේ 😢 මරු සර් හොදට ම කියා දුන්නා❤❤

  • @indranikumarasingha7705
    @indranikumarasingha7705 6 หลายเดือนก่อน +3

    Thank you sir..........
    Godak hodata kiyala dunna......❤😊

  • @NandikaPushpakumara-og7pb
    @NandikaPushpakumara-og7pb 18 วันที่ผ่านมา +1

    ඇත්තටම සර් සුපිරිම සුපිරියි ❤❤❤❤

  • @LionalSenavirathna
    @LionalSenavirathna 3 หลายเดือนก่อน +2

    නිමෙට තේරුනා සර්❤❤❤

  • @Tishagirl-g1g
    @Tishagirl-g1g 13 ชั่วโมงที่ผ่านมา

    ඉස්කෝලෙදි එපා කරපු පාඩමක් සර් කියලා දෙනකොට නම් කම්මැලි නෑ...😃 තැන්ක්ස් සර් ...😊

  • @Ayodhya458
    @Ayodhya458 ปีที่แล้ว +7

    Best explain ❤

  • @ShainiNimnadi
    @ShainiNimnadi 3 หลายเดือนก่อน +2

    නියමයි සර් සුපිරී❤❤❤🎉

  • @ajithkarunarathna-cp4kr
    @ajithkarunarathna-cp4kr 9 หลายเดือนก่อน +3

    Sir godk pin sir
    Me padma baruva hitiye dan hodatama puluvn
    Sir hodtama padama kiyl dunna
    Sirge voice ekth harima lassani🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗

  • @darshaneeherath7617
    @darshaneeherath7617 12 วันที่ผ่านมา +1

    Godak lassanata sir padama kiyala dunna. ❤ Hondatama theruna... Godak pin 💓💓💓

  • @Saliya-c9e
    @Saliya-c9e 4 หลายเดือนก่อน +4

    Thank you sir hodhata theruna

  • @KamalKamal-pi7hf
    @KamalKamal-pi7hf 11 หลายเดือนก่อน +7

    Thank you so much sir ❤❤❤❤

  • @nimalshantha3794
    @nimalshantha3794 10 หลายเดือนก่อน +4

    sirge akuru lassanayi 😘

  • @ajithpriyantha7328
    @ajithpriyantha7328 หลายเดือนก่อน +2

    Niyamayi sir uganwana wiqiha issara mage lakunu 70 eth dan 80 wadiyen lakunu thiyenawa . Sir ta godak tnx ❤ adarei godak ❤❤❤❤

  • @githikasamanmali3610
    @githikasamanmali3610 4 หลายเดือนก่อน +1

    සර් මරු ...සුපිරි චරිතයක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @RenukaDamayanthi-k9y
    @RenukaDamayanthi-k9y 6 หลายเดือนก่อน +3

    Sir lassanata padam kiyala denewa❤❤

  • @MenukaDamayanthi-st8ii
    @MenukaDamayanthi-st8ii 3 หลายเดือนก่อน +1

    Niyameta theruna sir .sir wage sinhala ugannana teacher kenek kohewath na ❤❤❤❤

  • @AnilChamara-l5n
    @AnilChamara-l5n 8 วันที่ผ่านมา +1

    Thanks sir hodatama terenva ❤

  • @KusalRajapaksha
    @KusalRajapaksha 10 หลายเดือนก่อน +5

    thank you very much sir

  • @kmchanel1875
    @kmchanel1875 2 หลายเดือนก่อน +2

    හදවතේ ගුරැවරයා ❤😚

  • @SenudiAkithyaAbeysinghe
    @SenudiAkithyaAbeysinghe 5 หลายเดือนก่อน +2

    sirge teaching superr😍

  • @didulikawya2939
    @didulikawya2939 ปีที่แล้ว +5

    Niymi sir 💗✨

  • @RiwansampathJayaweera
    @RiwansampathJayaweera 5 หลายเดือนก่อน +4

    Supiriyak komlo❤❤❤

  • @JanakaWeerakantha
    @JanakaWeerakantha 11 วันที่ผ่านมา

    well done, sir. You are the best Sinhala sir I have ever met.💜💜💜

  • @ThisharaSathsara
    @ThisharaSathsara 8 หลายเดือนก่อน +2

    නියමයි සර්❤

  • @Uselindivara
    @Uselindivara หลายเดือนก่อน +2

    SIRGE VIDIYO SUPIRI😊😊😊🎉🎉❤
    TANKS SIR♡♡♡♡☆☆

  • @RashmiNawanjana-p8s
    @RashmiNawanjana-p8s หลายเดือนก่อน +1

    දෙයියනෙ උගන්වන ලස්සන🥺❤️

  • @DahamiSaubhagya
    @DahamiSaubhagya 4 หลายเดือนก่อน +1

    හොදටම කරෙ සර් තමා

  • @IreshaLakmali-p2t
    @IreshaLakmali-p2t 4 หลายเดือนก่อน +9

    Sinhalanam rashmika sir thama ithim 😊😉😊

  • @kumaramadushantha6060
    @kumaramadushantha6060 10 หลายเดือนก่อน +2

    Thank sir.meti ka welawata mechchara godak oluwata demmata.

  • @NethmiNimsara-u8x
    @NethmiNimsara-u8x ปีที่แล้ว +11

    Love you sir supiriyatama teruna❤❤❤❤