Sangeethe (සංගීතේ) | Episode 1347 | 25th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1347 | 25th June 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni
  • บันเทิง

ความคิดเห็น • 204

  • @samaranayakachathurika8523
    @samaranayakachathurika8523 หลายเดือนก่อน +56

    කලණගෙ ආදරේ ඉක්මනින් ලැබෙන්න ඕනෙ,

  • @nethmiovindi1946
    @nethmiovindi1946 หลายเดือนก่อน +11

    බලන් යද්දි මේ කතාවෙ ඉන්න චරිත වලින් ඇත්තටම ලව් කරපු එකෙක්ට ඉන්නෙ කලණ විතරයි බං 😂😂

  • @user-ei4ye2qk2t
    @user-ei4ye2qk2t หลายเดือนก่อน +27

    කලන තුශි ඉක්මනට එකතුකරන්න කලන දුකෙන් පවු

  • @Vihara2000
    @Vihara2000 หลายเดือนก่อน +77

    මහී කියන්නේ කෙහොමත් ගොඩක් දුක හිතුනම තරහ යන චරිතයක්😢 අසෙනි ගේ චරිතේ මහා charter විදිහට යන්නේ හැමදාම මහී බාල්දු වෙන්න ඕනෙද එයා නිසා 😡ලැජ්ජ නැතුව හෙට කල්පන එක්ක එලියටත් යනවා තව මේ විදිහට චරිත බාල්දු කරන්න එපා😡

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน +4

      හා😂

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน +5

      මෙි ලියන එකාට හොඳටම පිස්සු කිසිම ගැළපීමක් නැහැ.කෑලි අහුලනවා.අධ්‍යක්ෂක කෙනෙක් ඉන්නවා නේද..

    • @user-bt2fz6vi2y
      @user-bt2fz6vi2y หลายเดือนก่อน +4

      Aseni mahii yalu krl lassna adara kathawak dend bai nm me kataw iwr krl dnd methninma aperade awrudu 5 withr mechara dura me katawa genawe dn kisim lassnk na ep wenw issr aseni mahii hind kochr asawen bluwd me katawe wen hama naraka deykm wenne mahita kalpanala mechr wardil krl tyedith unt kisi deyk wen na

    • @chanakaroshan1443
      @chanakaroshan1443 หลายเดือนก่อน +1

      Aseni kalpanawa badinawa yako thopi kata piyan idapiya

  • @AsAs-oc3px
    @AsAs-oc3px หลายเดือนก่อน +22

    අසේනි කියන්නෙ එක හිතක් නැති චරිතයක් මහි ලග ඉන්න කොට හුරතල් වුනා කල්පන ලග උගෙ අතෙ පැටලෙනව අසේලයගෙන් කුනු බැනුමි අහල ගුටි කාල සටන්කරේ ඔිකටද අසේනි මහිට කරපු කියපුව මතක නැ තාත්තට අත උස්සපු එක හිතට ගත්ත

  • @AsAs-oc3px
    @AsAs-oc3px หลายเดือนก่อน +26

    කලන තුසාරි නැවත එකතුවෙන්න ඔිනි

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y หลายเดือนก่อน +10

    අසෙනි මහී වෙන් කරන්න එපා😢, වෙන් කලත් මේ විදිහට චරිත කන්න එපා, අසෙනිව කල්පන එක්ක යවලා ඒ චරිතේ බාල්දු කරන්න එපා,අසෙනිත් මහීට ගොඩක් ආදරේ කලා

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y หลายเดือนก่อน +43

    අසෙනි මහී තරහ කාලේ අසෙනිව කල්පන එක්ක යවනවා 😠, අසෙනිව ඒ තරම් පහතට දාන්න එපා 😢

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน +4

      දෙවනි තට්ටුවේ තියන්නම්..
      පහල තට්ටුවට දාන්නේ නෑ 😂😂

  • @ranifrando
    @ranifrando หลายเดือนก่อน +12

    අසිනි තරහා වෙලා හිටියට
    එයා තාම ආදරෙයි මහිට
    කල්පනට නම් චුට්ටක්වත්
    කැමති නෑ 😂😂

  • @user-bg1td1xn6p
    @user-bg1td1xn6p หลายเดือนก่อน +6

    නියමයි.කලන.හැමදාමහෝම.යන්න.පටිටයි❤

  • @NishanthaNishanthasanuki
    @NishanthaNishanthasanuki หลายเดือนก่อน +18

    Mahi adanakota apita harima dukay ane 😢😢😮

  • @SasankaMalshan-bd5ru
    @SasankaMalshan-bd5ru หลายเดือนก่อน +4

    මන් ආස කලනට ❤❤❤

  • @Mashiperera1234
    @Mashiperera1234 หลายเดือนก่อน +32

    Mahi pau ane ikmanata mahi asini yalu karanna ediri ❤

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      පන්සල් එක්කන් යන්න .. පව් ගෙවෙන්න😁😁😁

  • @Anu19988
    @Anu19988 หลายเดือนก่อน +68

    එදිරි ගොන් ආතල් දෙන එක නවත්තන්නේ නෑනේ. අසෙනි මහී ආදරේට ලැජ්ජා කරන්න එපා මනුස්සයෝ ආදරේ කියන දේ බාල්දු කරන්න එපා😢 මේක අවුරැදු ගානක් බැලුවේ අසෙනි මහී ආදරේ නිසා

    • @Np1226o
      @Np1226o หลายเดือนก่อน +8

      ඒකනෙ. මේ පොල්බූරුවට ආදරය සහ ප්‍රේක්ෂකයො ගැන කිසිම හැගීමක් නෑ😡

    • @SomawathiMunasinghearach-fw6cp
      @SomawathiMunasinghearach-fw6cp หลายเดือนก่อน +1

      😊¹¹ààà

    • @SasiruGimhan-un7bp
      @SasiruGimhan-un7bp หลายเดือนก่อน

      😂

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s หลายเดือนก่อน

      ඔය එදිරි ගොනාට ලංව් ඇල්ජික්

  • @user-ie1ji1of8w
    @user-ie1ji1of8w หลายเดือนก่อน +6

    අසෙනි මහී පව් 😢😢

  • @user-ob5tp3ek7e
    @user-ob5tp3ek7e หลายเดือนก่อน +4

    අනේ දැන් නම් ඇති මහි අයියව දුකින් තිබ්බා එක්කො ඔය අසේනිව කල්පනට බන්දලා දිලා මහි අයියගේ පාඩුවේ එයාගේ ජිවිතේ ලස්සන ගෙවන්න ඉඩ දෙන්න මහි අයියා දුකින් ඉද්දි අපිවත් ගොඩක් හිත රිදෙනවා 😢❤❤

  • @silwatanya3933
    @silwatanya3933 หลายเดือนก่อน +4

    කලන මහී එකතු වෙලා බෑන්ඩ් එක හොදට කරන් යන්න ඕනෙ අනිත් අය තව ටික දවසයි කලන් එක්ක ඉන්න එකක් නෑ

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +6

    Ayyatay nangitay dennatama ekama dewela thiyenne 😢

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y หลายเดือนก่อน +24

    අසෙනි කල්පන එක්ක හෙට යවයි, අනේ මන්ද මොන විකාරයක් ද මේ 😢😢😠😠

  • @ThejaDilrukshi-df8ie
    @ThejaDilrukshi-df8ie หลายเดือนก่อน +14

    ඇයි අනේ අසිනිව කල්පන එක්ක එලියට යවන්නේ සමන් එදිරිමුනිට පිස්සු ද😢😢😢😢
    මහිව අඩවලා අසිනිව කල්පනට දෙන්නද හදන්නේ 😢😢😢😢😢😢 දේශපාලුව ව කතාවේන් අයින් කරන්න 😊😊😊😊

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน

      දැන් නමි හොඳටම පිස්සු එදිරියට..මොනවා කරනවද මන්ද..

    • @Np1226o
      @Np1226o หลายเดือนก่อน

      මේ කතාව එදිරි නෙමෙයි ලියන්නෙ. එදිරිගෙ ගෑනි

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh หลายเดือนก่อน +8

    කලනගෙ යාලුවා තාම ආදරෙ ගැන දන් නැ ඌත් ආදරෙ කරන්න ගත්තහම තේරෙයි

  • @diondesilva2799
    @diondesilva2799 หลายเดือนก่อน +4

    We need kalan and thushari back without both of them the drama is so boring

  • @maniknilmini8846
    @maniknilmini8846 หลายเดือนก่อน +10

    අමිමෝ මෙහෙමත් අමිමලා අපිට හිටියේ නැහැ නේ😂😂

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 หลายเดือนก่อน +10

    මෙික නමි එන්නම එන්නම පිස්සුවක්.දෙරණ නාලිකාවටත් ලැජ්ජාවක්.මෙි එදිරිමුණිව වහාම අයින් කරන්න කතාවෙන්.පිස්සු නේ ලියන්නේ.අද පෙන්වන කොටසට හාත්පසින්ම වෙන දෙයක් තමයි හෙට පෙන්වන්නේ..කිසිම සමිබන්ධයක් නැහැ.කොහෙන්ද මෙි මිනිහව හොයාගත්තේ.මොංගල්..
    කතාව විනාශ කරනවා.අපේ ඔලුවත් කනවා.ඔක්කොම ලා ඒකමතිකව මෙික බලන එක නවත්වමු.

    • @Np1226o
      @Np1226o หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 👍

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +4

    Kalanata thushiwa genath denna ediri

  • @tharuperera6565
    @tharuperera6565 หลายเดือนก่อน +14

    ආදරේ බාල්දු කරන්න එපා එදිරී😢 කල්පන එක්ක අසේනිගෙ අම්මව ඩිනර් එකට යවන්න බැරි ද..එයාට ඉතින් සල්ලි නම් ඔක්කොම හා නේ..මහී ඉක්මනට රට ගිහින් එන්න ඔයාගෙයි අසේනිගෙයි ආදරේ ආයි ඕනි 😢❤ @lavanabishek @geethmabandara ❤️

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      හා ගිහින් එන්නම්..😅

  • @vajirapriyadarshana3721
    @vajirapriyadarshana3721 หลายเดือนก่อน +6

    Kalana ❤tushi oni

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 หลายเดือนก่อน +8

    අසේනි කල්පනව බැන්දොත් අපි කතාව බලන එක නවත්වනවා.

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @Np1226o
      @Np1226o หลายเดือนก่อน

      අසෙනි කල්පන බදිනව. පස්සෙ කල්පන අසෙනිගෙ පෙට්ටිය කඩල අසෙනිට වෙනස්කම් කරනව.පස්සෙ අසෙනි මහී ලගට යනව. මේ කතාව එහෙම නොවුනොත් පුදුමයි😂

  • @deepapathmasiri6152
    @deepapathmasiri6152 หลายเดือนก่อน +8

    Kalana hari hondai

  • @user-qj4mt4pb2d
    @user-qj4mt4pb2d หลายเดือนก่อน +6

    Ane asenii ❤ mahii, kalanai ❤ thushari wai ekathu karannako plzz .....

  • @MaliiRjajapaksha-jn9fn
    @MaliiRjajapaksha-jn9fn หลายเดือนก่อน +4

    කලන හොද වෙලා පවි කලපන හදන්නෙ කලනව නැති කරනනෙ

  • @Vihara2000
    @Vihara2000 หลายเดือนก่อน +12

    මහීව දියුණු කරන්න එදිරි……. මහා කරැමයක් ඔහේ 😤

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน +1

      ඔයා අනිත් කරුමේ😂

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +14

    mahi paw😢

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      පන්සල් එක්කන් යන්න 😂

  • @danuskasehan765
    @danuskasehan765 หลายเดือนก่อน +6

    අසිනි මහි කවදද එකැතු වෙන්නෙ අනෙ ඉක්මනට එකැතු වෙන්ක

  • @hemanthakumara1849
    @hemanthakumara1849 หลายเดือนก่อน +12

    අනේ මහී අඩනවද ඒ😪😪

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      ලේන්සුවක් දෙන්නම්.. පුලුවන් නම් ගිහොන් දෙනවද.. අඩන නිසා...
      කතාව බැලුවනම් නිදා ගන්නවා.. උන්ට ඇඩුවත් සල්ලී...😅😅😅😅

    • @hemanthakumara1849
      @hemanthakumara1849 หลายเดือนก่อน

      @@user-wr4ls5bh7y මම මේ ඇත්ත ජීවිතේ ගැන කිව්ව නෙවෙයිනෙ.මම කතාවෙ විදිහට කිව්වෙ.ඒක feel වෙන විදිහ ගැන.අනුන් දාන comment වලට reply නොකර ඔයත් ගිහින් නිදාගන්න.😠😠

  • @Samanthi.kumariKumari
    @Samanthi.kumariKumari หลายเดือนก่อน +14

    කලක්.වෙනස්වුන.එක.නම්.ගොඩාක්.හොදයි

  • @HemaJayalath-vm6wc
    @HemaJayalath-vm6wc หลายเดือนก่อน +16

    මරු අම්ම

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      😂😂

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน

      එයාට ඇමති පිස්සුව..

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s หลายเดือนก่อน

      ඔය අම්ම්න්ඩ්ට් කල්පම්‍යාව් බන්දලා දෙන්න් ඔනෙ

  • @yaracell2605
    @yaracell2605 หลายเดือนก่อน +8

    කලන නම් ඇත්ත කියනව කල්පන කපටි යි නියමයි කලන ඔය කල්පන යනමි පන්නා දමන්න කලන

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      හා.. භූමි තෙල් ගහන්නම් 😅😅

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn หลายเดือนก่อน +6

    Kalana godk Hdai👍👍👍

    • @RohaniR-rn1tn
      @RohaniR-rn1tn หลายเดือนก่อน

      V Good 👍👍👍 kalan oya ari

  • @OficialUTv
    @OficialUTv หลายเดือนก่อน +4

    මේ කතාව නැවැත්තුවොත් හොදයි වගේ දැන් නම් බෝරින්.

  • @RuwanKumara-gr4jw
    @RuwanKumara-gr4jw หลายเดือนก่อน +4

    කතාව යන විදිහට අසේනී පට්ටම කැමැත්තක් තියෙන්නේ අර කල්පනයව බදින්න එ්ක චාටර්

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh หลายเดือนก่อน +4

    යකෝ කල්පනයා කලන යාලුවා කියන ව්දීහට ඔච්චර ලගින් ආදරෙ කරපු දෙන්නෙක් වෙන් උනාම එක පාරම අමතක කරන්නෙ කොහොමද බන් කල්පනයා ආදරෙ කරන්නෙ සල්ලි වලටනෙ

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s หลายเดือนก่อน +6

    අනේ අම්මේ එදිරි මොනවද මේ ලියන්නේ.

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      අකුරු මගේ පුතේ😂😂😂

  • @Thyagawijayarathana436
    @Thyagawijayarathana436 หลายเดือนก่อน +6

    Balannako ediri maame oyala maha narakai nee. ..mechchara bana bana hari kathawa hamadama balana fans la yika oyagen eka deyaine illanne.... Main couple eka yalu karanna kiyala wotharanee.. oya ekawath karanne nane anee....

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 หลายเดือนก่อน +8

    මහී😂😂 උබ එදිරිමුනිගෙ ගෑනිටවත් කියහන් අසිනිව සෙට් කරන්න කියලා ආයෙත්

    • @user-kr3vl6tn7s
      @user-kr3vl6tn7s หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      හා 😂😂

  • @Thyagawijayarathana436
    @Thyagawijayarathana436 หลายเดือนก่อน +6

    Anee mahi anee eya parana mathaka ekka thama jiwath wenawa...
    Aseni when pissu natanawa kalpanayath ekka...
    Issara ammala bala kalata kalpana ekka giye nane Dan yanne ai .....
    😢

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      ඔයාට හේතුව කීවේ නැද්ද 😂😂

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh หลายเดือนก่อน +2

    මොක්ක්ද බන් කරන්නෙ අපේ ඔලුව කරකවනවා

  • @lux-jz4vr
    @lux-jz4vr หลายเดือนก่อน +1

    ❤❤❤ කළණ

  • @dulakshinilwala
    @dulakshinilwala หลายเดือนก่อน +1

    Kalana thushi one🥺♥️🔥

  • @diludilu6133
    @diludilu6133 หลายเดือนก่อน +1

    ඇත්තටම දැන් නම් කලනට පව් කියලා හිතෙනවා😥😥😥

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f หลายเดือนก่อน +1

    Mahi aiya pau deiyane❤❤❤❤

  • @user-br1zf4rl9p
    @user-br1zf4rl9p หลายเดือนก่อน +2

    Aseni doctor kenek wenna inna kenek වෙලත් මේ tharam moda widiyata charithaya ලියන්න එපා එදිරි. Asenige ආදරය පහුගිය කොටස්වල koitharam prabalada. ප්‍රධාන චරිත ai අඩුවෙන් පෙන්වන්නේ. Denna තරහ උනාට mahiwa පෙන්නන්නේ තත්පරය dekai. එහෙමනම් wedakma නැහැ DRAMA eka. Pitapatha oyata am ලස්සන ඇති. බලන අය කැමති නැහැ මේ widiyatada aseni mahi යාලු කරන්න. නැත්නම් sangeethe එපා එපා එපා... 😢😢😢😢😢

  • @everything113world
    @everything113world หลายเดือนก่อน +2

    Back ground song in Kalana scene I very interested ❤

  • @SleepyBeignets-me7gl
    @SleepyBeignets-me7gl หลายเดือนก่อน +6

    Ammatanam .kalpana.nathiwama..baha. wage..Duwa...narakadiyata...yawanne...nathiwa...Amma..giyan..harine

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 หลายเดือนก่อน

      ඇත්තමයි.ඒ ගෑණිට පිස්සු

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +5

    නියම අම්මා 🤣🤣🤣

  • @deepikaMalkanthi-hq5sl
    @deepikaMalkanthi-hq5sl หลายเดือนก่อน +1

    Kalana yanna Tushie giya රටටම ❤

  • @sunnetsunnet
    @sunnetsunnet หลายเดือนก่อน +2

    මහී ඕනවට වඩා අසිනිට බැන්නා දැන් දුක්වෙනවා

  • @user-vm8hv1zp1k
    @user-vm8hv1zp1k หลายเดือนก่อน +1

    😢ane kalatana thushariwa genath dennako

  • @dinaliyashodi4306
    @dinaliyashodi4306 หลายเดือนก่อน +1

    Kalana❤️

  • @user-zx9ey7it9c
    @user-zx9ey7it9c หลายเดือนก่อน +1

    මහි සහ කලන පව් අනේ මහියි අශිනි යි කලනයි තුශියි එකතු කරන්න ❤❤❤❤❤❤❤ කලන ඔය කල්පනයා ගහල පන්නන්න ඔය මිනිමරුවො

  • @sathsara.
    @sathsara. หลายเดือนก่อน

    යකො තාම මේ කතාව යනවද ගිය අවුරුද්දේ පෙබරවාරි බැලුවෙ අන්තිමට 😂

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +2

    අසිනිගේ අම්මාගේ චරෙතේ වගේ අම්ම කෙනෙක් කිසිම දරුවෙක්ට නොලැබේවා.තමන්ගේ වියාපර සැපත වෙනුවෙන් තම දියණියව පාවිච්චි කිරීම කෙතරම් නින්දිත ක්‍රියාවක්ද.

    • @ahinsaahinsa1091
      @ahinsaahinsa1091 หลายเดือนก่อน

      එදිරිමුනි ගෙ අම්ම ගේ චරිතේ ඔය උ ලියන්නෙ.

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w หลายเดือนก่อน +1

    Adare baldu karnna epa magula❤ me drama eka giye ashni mahi nisha❤ dn ashini kalapana ekka wate yawanna epa ashini doctor kenek karnna .mahiwa hoda thenakata genalla ey denna samagi karnna

  • @sudeshkarunarathne5389
    @sudeshkarunarathne5389 หลายเดือนก่อน

    හැමෝගෙම ඇක්ටින් නම් බෙස්ට් කියන්නේ බෙස්ට්ම තමයි.. මිලින්ද, නයන, සුපිරිනේ......!!!!!!! 👌👍🙏♥️♥️♥️.

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po หลายเดือนก่อน +19

    අසිනි බෝලයක් වගේ,ලස්සනයි ❤❤❤

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน +1

      පිච් එක හදන්න .. ගහමු අපි😅😅😅

    • @user-kr3vl6tn7s
      @user-kr3vl6tn7s หลายเดือนก่อน +2

      ඔව් එයා ලස්සන වෙලා

  • @Thyagawijayarathana436
    @Thyagawijayarathana436 หลายเดือนก่อน +2

    Heta asenila yanakota mahith kohen hari awilla eka dakinna oni... Ethakota ithin tharaha double wenawanee .. anee ehema jam karanna epaa....
    Anee manda me denna kawada yalu weida kiyala..

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      ජෑම් කරන්නේ නෑ ... බටර් හොදයි 😂😂

  • @user-ud7kj9ib2k
    @user-ud7kj9ib2k หลายเดือนก่อน +2

    කල්ප හදන්නේ කලන ආයෙත් හිට පුතැනට ගන්න ❤

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      ජොබ් එකකටද😂

  • @user-vo7qx9on2q
    @user-vo7qx9on2q หลายเดือนก่อน

    පරම් පරා හතක්වත් මේක ඇදන් යයි කියලා හිතෙන්නේ මට විතරද.😂😂😂😂

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +2

    Mahi paw eya kalin dewal mathakara kara duk wenawa mahi thama asinita aderey asinith mahita adarey ediri meyala ekathu karanna

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh หลายเดือนก่อน +4

    මේ සේමිනිට මොකද වෙලා තියෙන්නේ

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      # අමාරුව හැදිලා😂😂😂😂

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e หลายเดือนก่อน +2

    කලන දැන් ගොඩක් හොදවෙලා

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      කලින් හොදට ම කුනු වෙලාද😅

  • @sewwandiimasha6549
    @sewwandiimasha6549 หลายเดือนก่อน +3

    මේ එදිරි මුනියා ජීවිතේට ආදරේ කරල නෑ වගේ 😡😡😡😈

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      ඔයා ආදරේ කරන්න😅

    • @user-kr3vl6tn7s
      @user-kr3vl6tn7s หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w หลายเดือนก่อน +1

    Oya danawada lawan malli oya adanakota apitath dukai ❤ oyage charithe kanna denna epa❤mahiwa ashini settle karanna pzzz❤ Ai me he ma charitha kanna denne .? Kalana hoda kara wage .mahiwath hoda karnna .mahige charithe kana epa .denwath apita sadaranayk karnna api balagena inne mahi ashini adaren innwata

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh หลายเดือนก่อน +2

    මේ බූතයා කල්පනයා එපා

  • @user-qs5oq4iw5c
    @user-qs5oq4iw5c หลายเดือนก่อน

    මට නම් එපාවෙලා මේ කතාව

  • @NishanthaNishanthasanuki
    @NishanthaNishanthasanuki หลายเดือนก่อน +1

    Ane please 🥺🙏 aseni mahi Yalu karannako 😢😢😢

  • @sheharaliyanage6531
    @sheharaliyanage6531 หลายเดือนก่อน +64

    Aseni & mahee yalu karanna edirimuni

    • @user-mu2pl1sv4z
      @user-mu2pl1sv4z หลายเดือนก่อน +4

      අම්මා තාත්තව බදින්න කලින් කී දෙනෙක් එක්ක යාලු වෙලා හිටියද කියලා අහන්න එපැයි

  • @Np1226o
    @Np1226o หลายเดือนก่อน +4

    අනේ ඇත්තට මේ කතාව ලියන බූරුව මට මුන ගැසුනොත් ඌට ආයෙ කතා ලියන්න ඉඩ තියන්නෑ. ඔය සේමිනී අසේලට වඩා කල්පනට හරි කැමතියි සහ ආසයි.කල්පනව සේමිනීට බන්දල දීල ඔය මගුලෙ කතාව ඉවරයක් කරල දානව.😡

  • @komarik4660
    @komarik4660 หลายเดือนก่อน +1

    තුෂාරිව හොයාගන්නම ඕනේ කලන උත්සාහය අරින්න එපා එපා

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +2

    Kalana paw

  • @ramyamuthugala5276
    @ramyamuthugala5276 หลายเดือนก่อน +1

    Kalana Dan Hoda kanak
    Harima hodai

  • @roshansampath2117
    @roshansampath2117 หลายเดือนก่อน +1

    අජාසත්ත යාලුවෝ එක්ක කලන උබට කිසි දෙයක් කරගන්න බෑ...

  • @user-du8ff1lu5b
    @user-du8ff1lu5b หลายเดือนก่อน +3

    ප්ලිස්❤❤❤❤අසනී❤❤❤❤මහීඉක්මණටඵකතුකරන්නකෝඵ්දෙදෙනාගේආදරකථාවඉක්මණටදෙන්න

  • @ShehaniNavodya-sk2hz
    @ShehaniNavodya-sk2hz 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @HiruwaNimsara
    @HiruwaNimsara หลายเดือนก่อน +11

    ඇසල එකට හැමකොල්ලටම බයික් එකක් ලැබෙවා ♥️♥️

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul หลายเดือนก่อน

    කිසිම හරයක් නැති කතාවක් ,හැමදාම එකම තැන පල් වෙන කතාවක්

  • @tharushishandilki8790
    @tharushishandilki8790 หลายเดือนก่อน +1

    Apo aseni ekanam karanna epa mahi oka dakkoth kohomath vishavasa karai uth ekka set kiyala , mahith varadi kella kiyans de chuttak ahuve na thamanva beraganna neda ehema kare apo ithin me denna kavada set veida balan idala epa vela

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +1

    Mahige duka hinawa

  • @jithairoshima7876
    @jithairoshima7876 หลายเดือนก่อน +2

    මේ අසෙනිගේ බූරු අම්මා එක්ක දරුවෝ 3 දෙනෙක් හදාගෙන මොරවක බොස් දීග කන එකනේ පුදුමේ තවමත් 😃😃😃

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน

      ලොකු දුව රට ඉන්නේ එයා එක්ක දරුවො හතර දෙනයි කතාව මුල ඉදලා නෙමෙයිද බලන්නෙ

  • @AnomaSenevirathna-mg9bq
    @AnomaSenevirathna-mg9bq หลายเดือนก่อน

    ලවන් අයියට ගීත්මා අක්කව මතක් වෙන්නැති 🥰🥰🥰

  • @sharmanthieperera5658
    @sharmanthieperera5658 หลายเดือนก่อน

    Pls we want the lovely couple soon it's been too long now

  • @dayawathiwidanapathirana337
    @dayawathiwidanapathirana337 หลายเดือนก่อน +2

    ai ane me asenita metharam wada denne edirimuni mahatha yo. aseni mahi prekshakayanta epa karawanne ai. tharahakwath thiyenawada. den nam kathawa baluwa athi.

  • @SleepyBeignets-me7gl
    @SleepyBeignets-me7gl หลายเดือนก่อน +1

    Kalana..hodama..hodai..kalpanayage...kapati ..weda..Tika..allagana..thaththata...kiyanna..kalana.

  • @user-kw4ee5gb1j
    @user-kw4ee5gb1j หลายเดือนก่อน

    Tusar koe Kallen baluwa

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n หลายเดือนก่อน +2

    asinitath mahi gana dukay mahith parana dewal mathak karakara duk wenawa

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y หลายเดือนก่อน

      දෙන්නවම පන්සල් එක්කන් යන්න 😂

  • @user-bg1td1xn6p
    @user-bg1td1xn6p หลายเดือนก่อน

    මෙි.අසේනි.කියන්නෙදැන්.අමිමාටම.හරි.යනවා..අනේ.අසෙිනි.එකට.හරියන.වචන.නැද්ද.දෙන්න.මොකද්ද.මෙිකේ.තේරුම.එපාවෙිනවා.බන්න.

  • @kumaripushpa8613
    @kumaripushpa8613 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😢😢😢😢😢

  • @user-ft9ts5vw1d
    @user-ft9ts5vw1d หลายเดือนก่อน +1

    මේ එදිරි මාමෙ ඔයාට ටැකද
    නැත්තං ඔයත් කාගෙන් හරි බූට් එකක් කෑවද මහිට මෙහෙම කරේ
    මේ වගේ ගොන් ආතල් දෙන්න එපා මා මේ අපි බව අපි ප්‍රේක්ෂකයෝනේ

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul หลายเดือนก่อน

      එදිරි බූට් කාලා කාලා බැන්දා මෙිවන විට තුන් වෙනි විවාහය තමයි තියෙන්නේ තව කීදෙනෙක් බදියිද දන්නැහැ. ඒනිසා මෙි කතාවෙ ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. එයාගෙ ජීවිතයෙ ඇති වූ සිදුවීම් ද අලලා මෙි කතාව ලියන්නේ. එදිරිට ආදරය ගැන කිසිම හැගීමක් නැති වෙන්න හේතුව දැන් දන්නවනේ

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol หลายเดือนก่อน

    ❤❤❤❤❤❤