mage royal 500 genawe 225 kadure lankawata Anna barware behethe ganna nathiwa duk vidina ayata tiyana vidihata salli dunna.godak Aya hitiya ghala puchchala babala hamba wena Aya kinda kapala tilat Hodana awa dala radi Solana dala athe tuwala wala .wena gewal walata lankawe ajancikarayao kattiya dila salli gannawa..godak ape ahinshaka sahodariyo ammala duk vidinawa .dasa wada danne.
Math balanawa me wadasatahana hamadama. Daviyange namen mmanam Dan me gedara aurudu 21 k habai padeyanam chuttai namuth mage madamnam harryma hodai .kanna bonna hamadema aduwak nathuwa thiyanawa niwadu gihilla evith Dan masayai habai ithin athe agilipahama ekawage nehane lankaweth innawa Ada kale me wage ona tharam .
Koi Rateth Honda minisun saha Naraka minisun kiyana kotas 2 ma innawa.. Me Sahodaree nam honda edithara, Shakthimath Sithak thiyana kenek...❤🙏🙏🙏 Me hama deyatama mula Ape welawa thamai... Ape welawa Naraka nam, Apata prasnath wedie. B.S.
මගේ අදහස නම් ලංකාවේ කාන්තාවන් මෙහෙකාර සේවයේ යාම තහනම් කරන්න ඕනේ
මෙ අමිමා කයනදෙ සහතික ඇත්ත සියට දාහක් ම ඇත්ත මොකද මම ඉන්නෙ රියත් වල ඵ වගෙ ගෙයක 😢😢
කතාව ඇත්ත ගොඩක් අය දුක් විඳිනවා මෙව කීවට කවුරුත් ගනන් ගන්නෙ නෑ බුදුසරණයි ඔයාට
මේ අම්ම කියන දේ හරියටම හරි
ඔය කතාව සම්පූර්න ඇත්ත මමද දැනට අසරණ වී ඇත පුළුවන් නම් පිහිට වෙන්න 2022 11 14 අද පිහිටක් අව්‍යය යි බුදු සරණ යි
පවු පීං අනුව තමා අපට හැම දේම ලැබෙන්නේය අනික අරැබී දන්නවානමී බය නැතිව කනේන් රිංගලා ඒන්න පුලුවන්
Pp no bym7
ලස්සනට වැදගත් විදියට කතාකරනවා ඒ අම්මා ❤❤❤❤❤
බුදු සරණයි මේ රටේ සිටින දෙවි පිහිටයි අසරණ වුන සියලු දෙනාටම
මෙකතාව..ඇත්ත
,මමත්...හිටිය.ගෙදර
ඔයවගේ...තිරිසන්,ජාතිය..මම
නම්කියනේ...යන්නම් එපා....
මමත් සවූදි රියත් වල දනට. අවුරුදු 17.සවුදීයේ. එහෙම. නිදන්නට. බැහැ අපට. අපි. නිදන්නද ආවේ. කියලා. අපි. නිදන්නෙ. පැය. 5.6.විතරයි..සෞදි අසනිපය ක්. නමි. උනාම. කරපන් වැඩ. සහතික ඇත්ත කතාව සර්
හපෝ....සහතික
ඇත්ත...කිසිම උගත්
කමක්..නැති..ජාතිය
සවුදි අරාබිය ඉන්න
මිනිස්සු..හරි දුකයි
අපේ....කාන්තාවො
පවු😰😰😰..
බුද්ධිමත්...කාන්තාවක්
ඔබ
❤❤❤
Sahatika ahtta kojjcara hari wadakaranawanam hodai
අපිත් හැමදාම වැඩ සටහන බලනවා හරිම ලස්සනයි හරිම වැදගත් තෙරුවන් සරණයි
අම්මා ඔබගේ කථාව 100%ඇත්ත. මම කුවේට්. මාත් සවුදියේ ගෙදරක ගොඩක් දුක් වින් දා.අල්ලාහ් දෙවියන් තමයි මගෙත් පණ ටික බේරලා ලංකාව ට යන්න පිහිට උනේ. මම කියන්නේ ලංකාවේ ඉන්න කිසිම අම්මා කෙනෙක් පිට රට එන්න එපා... ලංකාවේ ස්වන් රැකියාවක් හරි කරන් ඉන්න. අම්මා ඔබට බුදුසරණයි.. 🙏
මත් සව්දි උන්නා අව්.5ක් මට නම් ගොඩක් හොදින් උන්නා .....දැන් නම් කුවේට් ඉන්නවා ...අනේ අපේ මැඩම් නම් ගොඩක් හොදයි ...අනේ ගිය සුමානේ මගේ කකුල කැපුනා ...පිගානක් වැටිලා අනේ සතියම හැමදාම මැඩම් අතින් බෙහෙත් දැම්මේ ....අල්ලා දෙවිපිහිටයි ...💓💓
Aththama tamai..math kuwait hitiye..korona hadila oya kiuwa vidihata math duk vinda....dan lankawe..bs
මමත් සවුදි හිට්ය අවුරුදු 4ක් මට නම් මගේ ගෙදර වගේ වැඩ කරගෙන හිටියා.හරිම හොදයි කියන්නත් සතුටුයි.තට්ටු 3ක් ගෙදර
oww hoda minissu oya koi rateth innava
කතාව සම්පූර්ණ ඇත්ත මමත් අවුරුදු 20 සවුදි හිටියා
කිසිදු ආත්මයක කිසිම කෙනෙකුට මෙවන් දුකක් ඇති නොවේවා.
මාත් ඉන්නේ සවුදි යේ අනේ අපේ මැඩම් බබා මගේ අම්මා තාත්තා වගේ ආදරෙයි ගොඩක් හොදයි මම ඉන්න ගෙදර මගේ ගේ වගේ අල්ලා දෙවියන්ගේ ම පිහිටයි ❤️❤️❤️
මාර අම්ම කෙනෙක්. කතාවනම් සුපිරි. ඇති බේරුණා.
මහත්තයෝ ඔය අමිමා කියන කතාව සීයට දාහක් ඇත්ත. මම ඉන්නේත් සෞදි
සහතික ඇත්ත. මේ මන් ඉන්න ගෙදරත් මට leda උනාම බෙහෙත් ගෙනල්ලා දෙන එක vitarai කරන්නේ. Hebei නිකන් නම් ඉන්න දෙන්නේ ne saudiye ඉන්න පෙලක් මිනිස්සු නම් මහා සක්කිලි ම jatiyak
අනේ මමත් සවුදි දමාමි හිටියා අවුරැදු 5👍සුපිරිම සුපිරි දෙවිවරැ මට ආඩමිබරෙයි❤❤❤❤❤❤❤
මේය කියන එක ඇත්ත ම කථාවක් බත් කන්නේ දවස් පහකට එක වතාවයි උයගත කන්නලු කොහේ උයන්නද වැඩ වැඩ නිදහසක් ඇත්තෙම නැ. රොටි පන් බය දෙක වැඩිපුර කන්නේ බසව දන්නේ නැතිනම් වැඩක් නැ. බලු කථා කියනවා ගුටි මුරය ලැබෙනවා පුවර් මම රට අපේ 1996. ර. 13 වන දින එකම එජන්සියකින් දැනට අවුරුදු දහා අටක් විතර සවුදි. කු වේ ටි යන්නේ අදටත් සවුදි.රියාද්වල ඉන්නේ. ගෙවල් වලින් එලියට පැනලා ෂ්වත්වුන අයගෙලේ මේ දහඩිය කඳුල සෙරම එකතු වෙලා විදපු දුක ගොඩයි. ඒත් අද මට කියලා හදා ගත්තු,තැත වැඩ ඉවර නැ හිතයි මේච්චර අවුරුදු ගහක් රට ගිහින් මොකද උනේ කියලා එක මහාසොක ජනක කථාවක් මගේ ගමේ අයත් ඉපදුන ගමේ ඵ අයත්. බැදලා ගියපු ඒ ගමේ අයත් දන්නවා. මම රට හිටිය. නැන් එක ගෙදරකවත්. බුදු දහාමේ තියන උනුවත හිත් නැත. රට ගැන කියනවා නම් ඔයාගේ ඔය කථා ඉඩ මදිවෙවි උන් මස් කනකොට අපි ඉතුරු වුන කටු ගෙඩේ මස් කැලි කලා තියනවා. ඔය තැන මම හිටියා නම් නම්බුව රකින එක මම ගව නැහැ. ඇත්ත නම් ඇත්ත ඇති සැටියෙන් කියනවා ඉස්සරවෙලාම ගියපුගෙදර මම ගිහින් දවන් දහයක් විතර ඇති, මිනිහා ඉස්පිරිතාලේ නතර කරලා. ගෙඩියක් ඇවිල්ලා සට්ටමේ කියලා තමා ගැනි, කිවේ, ඉස්පිරිතාලේත් ගැනි එනකොට රෙදි පොටිටනියක් අරන් එනවා මට ඒ වෙනකොට අවුරුදු. 21 යි. මැසිමට දාපුහම දෙගන්න යන කොට වතුර කහාම කහාපාට කැලි කැලි ගැනි කියනවා මිනිහට නැගිටින්න බැලු......ජාරා රොදි. ලැටි පෙච්ච්. ගැනුන්ගේ පිරිමින්ගේ යට ඇඳුම්. ඔය කියන ඩිනර්. රියල් ලංකාවට එනකම් බලාගෙන ඉන්න පලකයන්ට ඔවා දැනෙන් නැ. අංගවිකල ලලයි බලගන්න මම නම් බල්ලන්ගේ ත් බලු දුක් විදින්නේ. රජයෙන් කියලා අඩුගානේ විදේශ විනිමය ගෙනවේ මේ රටවිරුවෝ කිවොත් නිවැරදියි. අපට බැරි කාලෙක ජීවත්වන්න ප්‍රච වැටුපක් වත් ලැබේයි කියලා හිත හිතන හිතනවාද ඒගැනකොතනද කථා කරලා තියෙන්නේ රට අවානම් ලංකාවේලැබෙන.අදාරයක් වත් හම්බ. පෙනවාද රටනම් මේ ලකුත ආදාර වලට.X අපට ගිය කලක් හරි රටට. ගිය කලත් හරි. මම CA චන්ද්‍රිකා මාලනි දික්වැන්නාගම. ගල්කිරියාගම.ඔනා. දෙයක් අහන්න බය නැතුව කියනවා ඒජන්සිවලින් කියන සුන්දර කථා. මේඩිකල් කරන හැටි. ලන්සන කථා ගොඩයි.රටට සහන ගෙනෙන අපි... අපට හෙනම වැදෙන මාර්ග
මං කුවේට් සහ සෞදි 2 පාරක් ගෙවල් 2 ක හිටියා.ඒ රටවල් දෙකේදිම කරදරයක් තිබුණේ නැ..ඒත් ඒ රටවල් දෙකෙන් මටනම් සෞදි කියන්නේ හොදාම රටක්.ලෙඩට දුකට කන්න බොන්න..කිසි අඩුවක් තිබුනේ නැ.මට කොරොන හැදුන .මගේ අම්මා වගේ මට සැලකුවේ.ඒ අතින් මේවා බලද්දි මං හරි වාසනාවන්තයි....ගොඩක් හොද අයත් මේ රටවල ඉන්න්වා.මාගේ රටවිරුවන්ට තෙරුවන් සරනයි..
මෙඩිකල් කතාවයි ට්‍රේනින් කතාවටයි මමත් එකගයි
කුමාරි ඕමාන්
මම සවුදි එකම ගෙදර අවුරුදු හතරක් ඉදල් ඇවිත් නැවත සවුදි තව ගෙදර ක වැඩ කලා.ඔක්කොම අවුරුදු හයක්.කිසිම කරදරයක් උනේ නෑ .දැන් ඕමාන් මේ ගෙදර අවුරුදු හතර යන්නෙ.තව මාස පහකින් මම ලංකාවේ .දෙවි පිහිටයි
Theruwan saranai amme obata dirgayusha lebewa parissamin inna 🙏💖💖🙏
මටත් නම් සවුදි හොදයි අවු 12ක් එකම ගෙදර හිටියා ගෙදර මගේ මැඩම් ලමයි හරිම අදරෙයි මම එනකොට හැමදෙම දුන්නා අයි යන්නයි ඉන්නෙ සෞදි ගෙදර හැමෝටම අල්ලා දෙයියන්ගේම පිහිටයි
ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞💞💞 💯💯💯💯
Oba thumeyage khathawa samaria aththea theruwan satanai
Pita ratawala Aya kamathi lassana Aya apith hitiya oya ratawala aurudu gananawak dewiyange pihitai
මං සෞදි ගෙවල් දෙකක වැඩ කලා එකගෙදරක අවු 5 ගෙවල් දෙකේම අවු 10යි දැනටත් ඉන්නේ සෞදිවල බුදුසරණින් අල්ලා දෙවිපිහිටයි කිසිම කරදරයක් නැ හැබැයි අනෙක් රටවල් වගේ ඔනවිදියට ඇවිදින්න යන්න බැ එක අපේ ආරක්ෂාවටත් හොදයි ......බුදුසරණයි ඔයාලට..🙏🙏..🇱🇰🇸🇦
හැම තැනම එක වගෙ නෑ නෙ කට පරිස්සම් කර ගනින් ගොන් ගෑණු
සමහරැ
හරි හොදයි
කියන්නෙ
බාබද
උබලටහොද ඇති
ඒත්
..වැරදුනකාන්තාවො
අපේම අය
මෙහෙමයි මම ආවේ 2010මම ලංකාවට ගිය නැහැමට නම් දෙවියන්ගේ පිහිටයි මෙහෙමයිසවුදි වගේ නීති රීතිතියෙන රටක්වෙන කොහේනැහැහැබැයි වැරදි කෙරුවොත් දඬුවම් ලැබෙනවාඅන්න ඒකයි සවුදිය හොඳ නැහැ කියන්නේසවුදිය ඉන්නහැමෝටමබුදු සරණයි
Attama tv dakuna mamat godak adarei mewage saktimat diriya mauntat saktiya dena heero kenek obatuma stuti adarei hamadamat ❤
Budu sarani oyalata🙏🙏🙏❤️❤️♥️❤️
මෙක එක රටක් හොඳයි කියන්න බැ අපේ වෙලව අනුව තමයි ලැබෙන්නේ හොද තැනක් හොද මිනිස්සු කුවේට් කියන්නෙත් එ වගේ ජරා ගැනු මිනිස්සු ඉන්නවා කොයි රටත් එහෙම තමයි අපේ කරුමෙට හම්බ වෙන ගෙවල් වල මිනිස්සු හිතා ගන්න බැ
මමත් අවුරුදු 8ක් සවුදි වල ගෙවල් 3ක තුන් වතාවක් හිටියා...මට හමිබ වුනු ගෙවල්වල අය නම් හරීම හොඳයි..... කොයි රටේ වුනත් නපුරැ අය ඉන්නවා..........
Niyamai lassani estuti sister chitra
මමත් කුවේට් අපෙ පවි පිං අනූව තමයි ඉතිං කොයි දෙත් ලැබේ න් නෙ අනෙ පව් ඔයා කියපූ අර ටැමිල් කෙනා අම්මෙ ඔයා දන්නවා නම් එයා ගිය ඒජන්සිය එකට ගිහින් නම් ගම් කියලා ටිකක් හොයලා බලන්න එයා ඔයාව බලාපොරොත්තු වෙන් ඇති පව්
අරාඹි හොදටම දන්නවා ශ්‍රමදාන නෙවෙයි 😀😀😀රාමධාන්
අපි අසරන වෙලා වගේහිතට දැනෙනවා කොයිරටෙිත් ඒකයි
Ane akke oya aththama kathawa....mehe pana thibunoth athi
පිං.පව්.තමා ....හැම.රටකම...හොඳ.නරක...දෙකම.තීනව....මමත්....ඕමාන් .ඉඳල .අාවේ....අල්ලා.පිහිට.ලැබුනා.....😍😍😍😍😍😍😍😍😍😍පව්.මෙයා...
ඇත්තෙන්ම හොදයි TV දකුණ.අසරණ සතුන් වෙනුවෙන් video දානවා පව්කාරයො බලල හැදෙයි.මමනිතරම බලනවා.ඇත්ත වශයෙන් මට නම් සතුන් වෙනුවෙන් කරන video හරම වැදගත්.ස්තුතිය TV දකුණ
Hama රටකම hoda මිනිස්සු th ennawa naraka මිනිස්සු th ennawa මමත් සවුදි tami enna ma මිනිස්සු දුප්පත් අපිව විකුණලා sapa ganna ajanci කාරයෝ i sab kiyana මිනිහා i tami
මෙි අම්මා කියනදේ හරි මම ඉන්නෙ ත් සවුදි වල
මම හිටිය සව්දි හැබැයි මම හිටපු තැන් ටිකක් හොදයි
mage royal 500 genawe 225 kadure lankawata Anna barware behethe ganna nathiwa duk vidina ayata tiyana vidihata salli dunna.godak Aya hitiya ghala puchchala babala hamba wena Aya kinda kapala tilat Hodana awa dala radi Solana dala athe tuwala wala .wena gewal walata lankawe ajancikarayao kattiya dila salli gannawa..godak ape ahinshaka sahodariyo ammala duk vidinawa .dasa wada danne.
Ammage kathawa aththa thama
Good job thanks 👍👍👍
මං සෞදියෙ අව්රුදු 17 ක් දැන්. දැන් ඉන්න ගෙදර අව්රුදු 7 යි දෙයියන්ගෙ පිහිටෙන් කිසිම කරදරයක් නෑ මගෙ ගෙදර වගේ තමයි තෙරුවන් සරණයි පිට රට වැඩ කරන හැමෝටම
Mn wage ane paw
මම .ඉන්නෙ ත්.සවුදියෙ.මේ .ගෙදර .මගේ ගෙදර .වගේ .තමයි .ඉන්නෙ .දෙවිවරුන් .වගේ .මිනිසුන්
අනේ හොදයි .ඔයාගේ වාසනාව .මනුෂ්‍යයො හැම කෙනෙක්ම එකවගේ නැහැ .මමත් සෞදි හිටිය හැබැයි ගෙවල්වල නෙමෙයි ස්කුල්වල.cleaning .
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ළ්@@محمدالمطيري-ي2ه
මමත් .ඔය.කියන.විදියට දුක් .වින්දා .හැබැයි .භාසාව.දන්නා .නිසා ත් .කට .ගහල .එමබසියට.ගිහින් .පන.බෙරා ගත්තා .මටත් .ගහල .නොමරා.මැරැවා.පිනක්.තිබු .නිසා .ලංකාව ට .ආවා
මමත් ඉන්නේ සෞදි එත් මම දැන් අවුරුදු 28ක් විතර ඉන්නවා මම ඉන්න ගෙදර නම් හරිම හොදයි මගේ දරුවොත් ඉන්නේ මෙහෙ හොදයි අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ මම ඉන්න ගෙදර අයට අල්ලා දෙවි පිහිටයි ස්තුතියි ට්ව් දකුණ මමත් දකුණේ ගාල්ලේ තෙරුවන් සරණයි
කට පරිස්සම් කරගන්න
මමත් අවුරුදු17,ක් එකම.ගෙදරමට.මෙ.රට.ලංකාවට.වැඩ්ය හොදයි
budusaranai OBlt
Mamat danatat saudiye inne mage dedaranam harima hodai mage vitarak namai mama inna patte nam lankawe inna ayage gewal okkoma hoda gewal
ඇත්තට අපා දුකක් විදිනවො, මටත් එපා වෙලා ,අපෙ පව් පිං අනූව හැමදේම කියලා කියන්න බෑ එ මිනිස්සූන්ගෙ තිරිසන් කමයි ඒ, මෙහෙකාර කමට යන ලාංකිකයන් ගෙ අහිංසක කමයි, මාත් දැන් සවුදි ඉන්නේ, ඇත්තට සවුදි එම්බසියෙ ඉන්නෙ ලංකාවෙ උන් උනාට සක්කිලිම උන්, එම්බසියෙ උන් අදින්නෙත් අරාබි කාරයන්ට.. ඉතින් කොහෙද බං සැනසිමකින් රටක වැඩ කරන්නේ ජිවිතයත් මරණයත් අතර තමයි වැඩ කරන්නේ, මටත් සවුදියෙ ඉන්න අනිත් ලංකික කතුන්ටත්, රටවල් වල වැඩ කරන හැම ලාංකිකයන්ටත් ජෙසු පිහිටයි බුදු සරණයි, අල්ලාහ් දෙවි පිහිටයි..
Mama vasara 20k saudiyaa akama gadara harima hodai aath hoda nathi gaval vadi gaanak thiyanavaa aaka apaa welava maa sahodariya kiyana kathava aththa tharuvan saranai
🙏🙏🙏 කැලුම් සර් කෝ හුග කාලෙකින් චැනල් එකත් දැක්කෙත් නෑ හැමදාම බලනව බලන මොකුත් දුන්න දැක්කෙ නෑ අද තමා මේ හම්බ උනේ සනීප වත් නැතුව හිටියා සුදු පුතාගේ විස්තර දන්නෙත් නෑ මොනවම දන්නේ නෑ
සවිදි හැම ගෙදර හැම මිනිස්සුම එහොම නපඅරැ නැ ඉන්නව නැ කියන්නේතනැ හැමේම එකම වාගෙ නැ තව තමයි සවිදි විතරක නෙමෙයි හැම රටවලම බන්නවා හෙද අය නපුරැ මිනිස්සු මෙ සවිදිවලම විතරක නෙමෙයි කුවෙටිවල ඩුබයිවල හැම රටකම ඉන්නව හෙදඅය නරක අය අපි දැන ගන්න ඔනි ඉතිං එ අයත එක්ක ඉන්න ඕන විදිහ කොහෙමද කියලා අනික හැම ගැනිම බසාව දැන ගෙන එන්නේ නැ ඉතිං ඔය හොදට වැඩ කරගෙන ඉන්නේ එකත පිංකරන්නඕනි
හම්මො සවුදිය තනිකර සත්තු ඉන්න රටක්😂😂😂
Anee ape medam godak hodai mamath saudi inne mata hembirissawa hedila dawas 3k kamare hitiye hoda gewal thiyanawa
මම රට එනවා කියලා ඉස්සර වෙලාම ආවෙ සව්දි .den අවුරුදු අටක් වෙනාවා එකම ගෙදර .අනෙ කියන්නත් සතුටුයි ගෙදර අය හරිම හොදයි.එයාලගෙන කෙනෙකුට වගෙ තමා මටත් සලකන්නෙ.ගෙදර තට්ටු තුනක්.එත් මට kemathi විදිහට වැඩ කරන්න කියලා තියෙන්නෙ .නරක අය ඉන්න ගෙවල් තියෙනවා .කොයි රටෙත් එහෙම තමා .හොද නරක අය ඉන්නවා.
Budu.saranai oyata.satteya.katawa.keyanna.baya.wanna.afa
අනෙ මමත් සවුදි අවුරැදු 24 හරිම හොද මිනිස්සුන් ලන්කාව වගෙ මට හරි ආදරෙයි මගෙ ගෙදර වගෙ
පල බොරු නොකියන ගොන් ගහ
හොද අය ලැබෙන්නේ වාසනාවට.ඔයා හරි lucky .මාවත් ගන්න ඔයාගේ ගෙදරට.
Math balanawa me wadasatahana hamadama. Daviyange namen mmanam Dan me gedara aurudu 21 k habai padeyanam chuttai namuth mage madamnam harryma hodai .kanna bonna hamadema aduwak nathuwa thiyanawa niwadu gihilla evith Dan masayai habai ithin athe agilipahama ekawage nehane lankaweth innawa Ada kale me wage ona tharam .
ruwanwelle Saha dabble akkala danek royal 100 dunne txzi akata a akkala danna ape jivitha beruwata godak pin.
Ammo Ajancie geana kieyanna deayak nea. Amu sathtu. Heama ratakama hoda ,naraka aya iennava. Vealava tamai.
Budusarani ❤
Sahatika atta katawa sahodariya..
Mama thamah inne සවුදි අරාබිය gadaraka අවුරුදු 13k k .mama thawa masa 2n anawa lankawata mata mahahthaya wa hamba wanna one lankawata awata passe
බොහොම වැදගත් සර් ඔයාගේ වැඩ සටහන් බලනවා හරි ම හොදයි පරිස්සමට වැඩ කරන්න බුදුසරනයී.
😀💯
kathawa Atha meheapeaydukvedenawa.
ඇම රට ක්කම ඒවාගේම තාමා මේ රටවල මනුසොයොන්ට හිතක් පපුවක් නැති මිනිස්සු
මාත් අවුරුදු ගානක් ලෙබනන්වල .අර රට මෙි රට .හොදයි නරකයි කියන්න බැහැ.තම තමන් කරපු පවි පිං අනුව තමයි හැම දෙයක්ම.දුකක් කරදරයක් විදින්න තියෙනවනම් කොහේ හිටියත් එක වෙනව.මම ඉන්න ගෙදර අය අපේ පවුලෙ අය කිවිවොත් නිවැරදි.ගෙදර වාහානය පවා පුරුදු කරල ලයිසන් පවා අරන් දිල තියෙන්නෙ..මෙි අය එ් තරමි හොදයි.
Akane kuwait හොඳයි api den අවුරුදු 10 den ගොඩක් හොඳයි megedara
පරන බාටදෙක දාගන් කිලිටුවු
සාය සහ බ්ලවුස් ඇදගත් කාන්තාවන්
පුංච් ම්ල්ලකුත් රැගෙන පිටරට ඒජෙන්සියේ දකිනකොට බඩ පපුව දාලායනවා මහත්තයෝ අපිට
අනේ ඔව්.
හැම රටකම ඔය කියන විදියෙ අය ඉන්නව තමන්ගෙ වෙලාවට නරක තැන් ලැබෙන්නෙ තෙරැවන් සරණයි සැමටම
මමත් සවුදි වල අවුරුදු දෙකක් හිටියා මට ලැබුන ගෙදර නමි ගොඩාක් හොදයි අවුරුදු තිස් තුනකට කලින් දැන් ඉන්නේ කුවෙිටිවල මෙි ගෙදරත් හොදයි
පිට රට විතරක් නෙවේ අපේ ලන්කාවෙත් නරක ගෙවල් තියෙන්නෙ තමන්ගෙ වෙලාව තමයි හොද තැනක් ලැබෙන්නේ මාත් අව්‍රරුදු 10ක් ජෝර්දාන් හොදින් ඉන්නවා ඉතින්
මමත් ඉන්නෙ සෞදිවල දැනටත් සමහර ගේවල් ඇති ඵත් හැම ගේදරම ඵහෙම නෑ මම ඉන්න ගේදර ගොඩක්ම හොදයි අල්ලා දෙවි පිහිට යි
බුදු සරණයි ඔයට
මම ඉන්නෙ සව්දි අරාබියෙ දැන් අවුරුදු 7ක් වෙනවා මට නම් මගේ ගෙදර වගෙ මෙම අවුරුද්දෙ මම ලංකා වට එනවා ආපහු එන්න 👍🙏
මෙිනංගි කියන කතාව නමිහරියටම හරිමමත් අවුරැදු 26යක්එකම ගෙදරසේවයකරා වැඩ කරනකමිවිතරයිමෙිකතාව නමිහරියට හරි
Atha kathawe mamatha kalaya sudiya hitiya oya kathame kawe
Age 62 වුනාට කියන්න නම් බැහැ අක්ක.ඔයා ලස්සනයි
අනේමම ඉන්නෙත් සෘවුදි මැඩමි හරිම හොදයි හැම ගෙදරක්ම නරකනැ මගෙ දෙර අයනමි දෙවිවරැ වගෙ
Mama inne saudi Ape medam nam hari hodai .
Mamanam Saudi yanna kamathi naha dubai giye
Budun wahansege pihiten karadarayak nathuwa innaw oyalata theruwan saranai
මොනව කරන්නද අපේ දුප්පත්කම නිසා මදපෙරදිග ගියාට අපි අසරණ වෙනවා
Mamah hama dama balanawa mahahthaya ge video
🎉thanks
❤❤❤❤paw e amma😢😢😢
පලි ගැනිමනමි හරියට හරි
Naa aeea..mama .ennaa saude ana aeea gadara ගොඩාක් hodae .aka aeea tamanga walawa..mama ලංකාවට avlla ඔයා la akka akatu wanawa ...t.v.දකුණ samaga
Ane mama me gadar dan aurudu 10 yanne deviyange pihitai godak hodai mage medam sir harim hodai
බාෂාව විතරක් දැන ගත්තට හැමදේම හොද වෙන්නැහැ තමන් කරපු පව් පිං අනුව තමයි හැමදේම වෙන්නෙ.. අනික ඉවසීම තියෙන්නත් ඕනෙ ..හැමෝමත් එක්ක කට ගහගෙන යන්නත් බැහැ කට ගහගෙන ගිහින් කොච්චර කරදර උන අය ඉන්නවද ..කොහොම උනත් බේරිලා ආව එක ලොකු දෙයක් තෙරුවන් සරණයි ...
සවුදි අරාබිය විතරක් නොවෙයි කුවේට් එකේ එවුනුත් එහෙම තමයි . ඕනෑම වෙලාවක එවුන් නම කියද්දි අපි උන්ගෙ වැඩ කරන්න සූදානම්ව ඉන්න ඕනි මුස්ලිම් එවුන්ගෙ විදිහ තමයි ඒ
loke inna jaraama pahathma jaathiya okun thamai.gothrika hetthak.
Ane aththmai oya kathwa mamath awrudu eka hamarak hitiya sawdiye oyata una demI matath une akke mage bag ekath irala agath niruwath karala fone eksth na sim ekath ara gsththa yanakenek sawdi nam yanna epa mama giya ekansiyata kiwa eken mata paninna kiwa kohe paninnada mama hitapu gedara baba godak hodai hitiye riyad wala mma priyanka epamai sawdi
Koi Rateth Honda minisun saha Naraka minisun kiyana kotas 2 ma innawa..
Me Sahodaree nam honda edithara, Shakthimath Sithak thiyana kenek...❤🙏🙏🙏
Me hama deyatama mula Ape welawa thamai...
Ape welawa Naraka nam, Apata prasnath wedie.
B.S.
මටත් එහෙම තමයි කුවේට් එකෙ
Budusaranai
🙏🏼🙏🏼🙏🏼🙏🏼✍✍Google kelum sir man progrem balanawa ratata adarshamath obathumata lassana anagathayak budusaranai prarthanawan sarthakawewa
අනේ. මමඉන්නේත්. සෞදියේ. අල්ලා. දෙවියන්ගේ. පිහිටෙන් ජේසුගේ. අසීර්. වාදයෙන්. මම. ඉන්න. ගෙදර. හරියට. මාගේ. ගෙදර. වගේමයි. කිසිම. කරදරයක්. නැ.. ඉදිරියට. අහේම වෙන්නත්. අපා සියළුම දෙනාට. ජේසුපිහිටයි 🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
Mama inne saudi ane godak hodai..maga gadara waga,,,,dan අවුරුදු 3,,,
Ane mage amma Saudi geya 2007 tahma enna tanak ne api tahma balam ennawa ane mage amma