old king players sri lanka 2009 / Army - Air force | munchee Volleyball

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2021
  • Volleyball our national sport
    ඔබ දෙන සහයෝගය මත එය රදාපවතිනු ඇත
    මීට වසර 12 කට පෙර පැවති සූවිශේෂි වොලිබෝල් තරගය
    එන්න එකතු වන්න 'WeliSeli Volleyball' TH-cam CHANNEL 🥂
    Like , comment , SUBSCRIBE 🔔
    #volleyballmatch
    *nalin Sampath abesingha@ / channel
    *Volleyball city@
    • ocean lanka vs sri lan...
    *Volleyball talk@
    / @volleylovers1387
    *Ceylone Volleyball@
    / @ceylonvolleyball
    *Talk -කතාව@
    • #Gallesrilanka# southe...
    #muncheevolleyball
    Incredible_volleyball match 2009 | ඔබ දැක නැති දීර්ඝ යුද / ගුවන් තරග වටය
    **my account**
    weliseli Volleyball Facebook / hasith.udayantha.5
    Udaya arachchige (WeliSeli) Facebook profile.php?...
    WhatsApp number +9471152880
    volleyball weliseli SL
    OUR NATIONAL SPORT VOLLEYBALL
    Join today
    Ajith Lal chandran Volleyball Army.lkIndian VolleyballMahela indeewara #VolleyballMatch Munchee VolleyballSLV Volleyball#Srilanka_Volleyball matchSrilankaAIRFORCESrilankaARMYVolleyball TalkVolleyball traningbasic Volleyballbest of haikyuubest volleyball actionsceylon Volleyballenjoying sportold volleyballold volleyball gameold volleyball matchthe most Volleyballtitans volleyballvolleyball #highlights #srilanka
  • กีฬา

ความคิดเห็น • 57

  • @maheshlakmal6045
    @maheshlakmal6045 3 ปีที่แล้ว +5

    මේක මට‍ තාමත් මතකයි සුපිරි match එකක් ❤️❤️

  • @sajithathukorala265
    @sajithathukorala265 3 ปีที่แล้ว +3

    ආදරෙයි ඕල් ඔෆ් ❤❤❤❤

  • @bntoursing
    @bntoursing 3 ปีที่แล้ว +6

    පට්ට ගේම් එකක් . නියමයි this is a super volleyball game.

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว +17

    ඉස්සර ඉස්කෝලෙ ගිහං ගෙදර ඇවිල්ලා , කිරි තේකයි බිස්කට් පැකට් එකයි අරගෙන , පුටුවේ වාඩිවෙලා ,TV එකේ ITN එක දැම්මම , volleyball මැච් එකක් live යනව දැක්කම දැනෙන ආද්‍යායාත්මික සුවය කොහොමද.

    • @VolleyballweliSL
      @VolleyballweliSL  3 ปีที่แล้ว +1

      හ්ම් හ්ම්...දැන් දැනෙන් නෑ නේද?හැම තැනකම social media එකෙ මැච්..

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว +1

    wow

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 3 ปีที่แล้ว +3

    මම මේ තරඟය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිට බැලුවා එදා
    K.m k සුනිල්ගේ පහරවල් තාමත් මතකයි ලංකාවේ හිටපු හොදම කෙටි පන්දු ප්‍රහාරකයා එවගේම මොරිස් තෝලංගමුව ඩී එස් සේනානායකේ කෝසල තව නම් දරාපු ක්‍රීඩකයෝ ගොඩක් හිටියා මේ තරගය සෙල්ලම් කලේ නැති ජාතික කණ්ඩායමේ දිමුතු උපශාන්ත පීරිස්,කාලික වසන්තප්‍රිය වගේ අයත් එදා හිටියා
    තව දක්ෂ ක්‍රීඩකයෙක් හිටිය මට නම් මතක නෑ

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි කන්ඩායම් දෙකටම හැමෝම අපේ
    ශ්‍රි ලංකාවේ ඇසට පෙනෙන දෙවිවරුන්

    • @VolleyballweliSL
      @VolleyballweliSL  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මිත්‍රයා වටිනා අදහසට🙏

  • @resandusenalka8284
    @resandusenalka8284 3 ปีที่แล้ว +2

    ලස්සන මැච් එක

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 ปีที่แล้ว +3

    Niyamai

  • @bluenaturesl7684
    @bluenaturesl7684 2 ปีที่แล้ว

    Good one sayMagenuth ape patta anna

  • @sajithathukorala265
    @sajithathukorala265 3 ปีที่แล้ว +1

    නිවේදක තුමන් කීවට පසු බොල්ක් එක දානවා ගුවනෙමෙ ඉදගෙන නියමයි යුද ගුවන්❤❤❤

  • @channamax5447
    @channamax5447 3 ปีที่แล้ว +2

    Ptt bn

  • @tharindud02
    @tharindud02 3 ปีที่แล้ว +1

    30point eka airforce ekata ganna. Pass eka set kraddi passerge kakula anith petta ynwa.
    8.22 time eka.
    Kohoma unat supiri match eka.❤

    • @VolleyballweliSL
      @VolleyballweliSL  3 ปีที่แล้ว +1

      E time ekata podi podi dewal wenawa ref ayagen.👍💪

  • @isurutharanga3183
    @isurutharanga3183 3 ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @_srilankantraveler_
    @_srilankantraveler_ 3 ปีที่แล้ว

    Supiri game ekaa🥰💪

  • @dumindasampath2871
    @dumindasampath2871 3 ปีที่แล้ว +1

    All are goog

  • @THAMILAN1986
    @THAMILAN1986 2 ปีที่แล้ว

    Good

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +1

    බලු පොරයක් දැක්කත් දිනන්න ඕන මෙන්න මේ බල්ලා, ඌ දින්නොත් හොඳයි කියල එක පැත්තක් ගන්නවනෙ අපේ හිත්... හේතු ඇතත් නැතත් මොනම තරඟෙක උනත් අපේ ඔලු වැඩ කරන්නෙ එහෙමයි ... හතුරො දෙන්නෙක්ගෙම තරගයක් උනත් එක හතුරෙක්ට අපි හිතෙන් සපෝර්ට් කරනව... හැබැයි මේ තරගෙ එහෙම පැත්තක් හිතුනෙම නෑ... ස්කෝර් එක 36 ට ගිය එකටත් වැඩිය මට පුදුම අන්න ඒකට 😂
    ❤🇱🇰

    • @VolleyballweliSL
      @VolleyballweliSL  3 ปีที่แล้ว

      ස්තූතියි ඇත්තටම මෙහෙම සත්‍ය දැනුනට වගෙම ප්‍රකාශ කරාට.හතුරො කියල නෑ යාළු අපිට.හතුරො ඉන්නෙ අපි කරන කියන දේවල් නිසා.ඒත් මේ ක්‍රීඩාවෙ සතුරන් නෑ කියල සිතන්න.ක්‍රීඩාව ඉහළ යන්නැත්තෙ සතුරන් වෙන නිසා..ඔයා හොද උදාහරණයක් දුන්නෙ.මේ මැච් එක වටින්නෙ ඔයා කියපු දේ ගැන නොහිතා බැලුවොත්.

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +1

      සිරාවටම

  • @lochanayasiru8364
    @lochanayasiru8364 3 ปีที่แล้ว +3

    ස්තූති අපිට මේව බලන්න සැලැස්සුවට ❤️

  • @wijithawijesooriya2970
    @wijithawijesooriya2970 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @anthonynana9375
    @anthonynana9375 3 ปีที่แล้ว +2

    Volleyball is the world class international game like a football game, our country volleyball and football players can become international standard, like a European and South American countries, but we need experience international coaches from Europe, how develop national cricket team,

    • @VolleyballweliSL
      @VolleyballweliSL  3 ปีที่แล้ว

      Where country ?

    • @VolleyballweliSL
      @VolleyballweliSL  3 ปีที่แล้ว

      Do you Want to know about cricket idea?

    • @anthonynana9375
      @anthonynana9375 3 ปีที่แล้ว +1

      Cricket is only 11 Countys game, 20 overs o 50 like to see, test matches boring, and time wasting, volleyball and football world famous games, interesting, and happy to see., in Netherland very interesting games.

    • @VolleyballweliSL
      @VolleyballweliSL  3 ปีที่แล้ว

      @@anthonynana9375 Volleyball world no 2 speed game..1st ice hockey, cricket but it has become popular in our country after the 1996 victory

  • @gihanmaduranga464
    @gihanmaduranga464 3 ปีที่แล้ว +1

    Ado eka

  • @MP3STARLIFE
    @MP3STARLIFE 3 ปีที่แล้ว +1

    😯😯😯😯😯😯

  • @sameeraherath3232
    @sameeraherath3232 3 ปีที่แล้ว +1

    Comeon wali...kohamada eka onna mach

  • @Bandui-Travel
    @Bandui-Travel 3 ปีที่แล้ว +3

    4 weni set ekatb oni

    • @VolleyballweliSL
      @VolleyballweliSL  3 ปีที่แล้ว +1

      Oke full match eke video eke tiyei 👍❣️

  • @sajithathukorala265
    @sajithathukorala265 3 ปีที่แล้ว +1

    වොලිබෝල්

  • @traveling569
    @traveling569 3 ปีที่แล้ว +1

    Balan inna asa hithena mech ekak

  • @achinthaweerasinghe5518
    @achinthaweerasinghe5518 3 ปีที่แล้ว +1

    sports announcement karanna num ithin priyal thami hodama.. Eth koi dan me priyal ehema

  • @mohammednaasar117
    @mohammednaasar117 3 ปีที่แล้ว +1

    Air foce eke setage kakul fawl ekak elluwe ne refre

    • @VolleyballweliSL
      @VolleyballweliSL  3 ปีที่แล้ว +1

      හ්ම්..දැකල නෑ..👍💓

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 ปีที่แล้ว +3

    Ko oya

  • @upeksharathnayaka547
    @upeksharathnayaka547 2 ปีที่แล้ว +1

    Mevane yako match

  • @anuruddhasamarasinghe4792
    @anuruddhasamarasinghe4792 3 ปีที่แล้ว +1

    Niyamai