අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.12.20 | Ada Derana Prime Time News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 23

  • @NirmalaSanjeewani-i9q
    @NirmalaSanjeewani-i9q 3 ชั่วโมงที่ผ่านมา +6

    මේ මියන්මාර් අය නැවත යවන්න ඕනි නැත්තම් ලංකාවට නැවත මේ අය එන්න පටන් ගනි..එක ලංකාවට විශාල කරදරයක්..

  • @KasunHarsha-f8n
    @KasunHarsha-f8n 4 ชั่วโมงที่ผ่านมา +4

    President Anura Sir Ta Dirgayu Wevaaaa 😊❤❤❤

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 4 ชั่วโมงที่ผ่านมา +11

    මියන්මාර් කට්ටියට හොදට කන්ඩ බොන්ඩ දීලා ,ආපසු යවන්ඩ ඕනේ ,තියාගත්තොත් ,තව කට්ටිය එයි ,පස්සේ අපිට ඕවා ප්‍රස්න එනවා ,,

    • @athulakumara8032
      @athulakumara8032 4 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @paradiseupdate
    @paradiseupdate ชั่วโมงที่ผ่านมา

    මාලිමා ආණ්ඩුව දවසින් දවස ශක්තිමත් වෙනවා. 🤗🤗🤗🤗🤗🤗

  • @thushararuwan1736
    @thushararuwan1736 25 นาทีที่ผ่านมา

    ඉන්දියාව තුළ ලංකාවේ ව්‍යාපාර කොපමණ තිබේද ලංකාව තුළ කොපමණ ව්‍යාපාර පටන් ගැනීමට ඔවුන් සැරසී සිටීද ඇයි බදු වලින් නිදහස් කරේ

  • @discoveryboy6850
    @discoveryboy6850 2 ชั่วโมงที่ผ่านมา +1

    මියන්මාර් හැත්ත එලවපල්ලා තවත් කරැමයක්

  • @thushararuwan1736
    @thushararuwan1736 22 นาทีที่ผ่านมา

    මේ වැඩෙන් වැඩිමිලටවත් හාල් නැති වෙනවා කරුණාකර ඔය වැඩේ කරන්න එපා

  • @rmgrathnayake6261
    @rmgrathnayake6261 5 ชั่วโมงที่ผ่านมา +5

    අපි ඔබලාව විස්වාස කරනවා..

    • @K.bPerera
      @K.bPerera 4 ชั่วโมงที่ผ่านมา +1

      😅

  • @helphelp5365
    @helphelp5365 4 ชั่วโมงที่ผ่านมา +1

    ada live denne nadda?

  • @prabathsuranga2145
    @prabathsuranga2145 2 ชั่วโมงที่ผ่านมา

    පරණ උන් කරල තියෙන ඒවා ඇස් ඇරල බැලුව නම් ඔය අන්ධකාරෙ අත පත ගාන උන්ට කවද පෙනෙයි ද?

  • @malikadewathi3584
    @malikadewathi3584 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @WIHAGAAnuhas-p6o
    @WIHAGAAnuhas-p6o 5 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @KiramaKudagekarunawathi
    @KiramaKudagekarunawathi 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜️💜️💜️💜️❤❤❤❤❤❤❤❤❤

  • @wijithprasanna96
    @wijithprasanna96 2 ชั่วโมงที่ผ่านมา

    On small interest 10% tax. Is it fare?😊

  • @athulakumara8032
    @athulakumara8032 4 ชั่วโมงที่ผ่านมา

    මියැන්මාර් aya ikmnata yawa kama dila ea ratatama, ape ratata kelwanna වෛරස් eewanna puluwan oye vidiyata ,eka nisa parissamin , mehe nawatinna ei itapasse ,aitiwasikam kiyai ita passe , lankawatama goda gahanna hetuwak tiyenna puluwan

  • @nimaliasoka
    @nimaliasoka ชั่วโมงที่ผ่านมา

    Paw.kawurut.manssyona.aylata.uwamadawal.dila.karadaryak.natiwa.pituwahl.kArianna.apa.rata.awat.ayata.inna.ida.nAna.anika.apapa.aya.ariyata.dUK.widinawa.apama.aya

  • @AjithAjith-n8e
    @AjithAjith-n8e 3 ชั่วโมงที่ผ่านมา

    මුන් කරන්නේ පෙර ආන්ඩු කරපු වැඩ ටිකම තමයි පොඩිඩක් පාට වෙනස් කරලා මුන් කරා වගෙ රටට පෙන්වන්න හදන්නේ මොනවා වුනත් ඩයස්පොරාව⁣ට ඔනි විදිහට තමයි හැම දෙයක්ම

  • @wijithprasanna96
    @wijithprasanna96 2 ชั่วโมงที่ผ่านมา

    Mu Dan digata harahata badu gahanna hadanne

  • @malanividanagamag
    @malanividanagamag 5 ชั่วโมงที่ผ่านมา +4

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭