නිවසේදීම පහසුවෙන් බෑග් එකක් නිර්මාණය කරමු !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 77

  • @danushkadarshana1685
    @danushkadarshana1685 หลายเดือนก่อน +1

    මේ වැල් කොහෙද තියෙන්නෙ

  • @vidanapathirana9594
    @vidanapathirana9594 2 วันที่ผ่านมา

    nawatha varàk wattiyak hadana vidiya ki0yala denña mulla ganna baha

  • @shashikalasubhashini7192
    @shashikalasubhashini7192 4 ปีที่แล้ว +7

    ඇත්තටම ඔයා ගේ වීඩියෝ ව පැහැදිලි කිරීම ගොඩක් හොදට මට නම් තේරුණා..කඩෙන් ඉල්ලනකොට මේ පටි වලට කියන නම පොඩ්ඩක් කියන්න..මේ වගේම ඔයා වට්ටිත් වියලා දාන්න...බොහෝමත්ම ස්තුතියි !!! ගොඩක් පින් !!!

    • @chamilaku
      @chamilaku  4 ปีที่แล้ว +2

      Me patiwalata kiyana නම mm danneth na.mewa thiyena thanak apita kittuwa thiyenawa math ethanin ganne.800k wenawa rolak .

    • @damindaperera7375
      @damindaperera7375 3 ปีที่แล้ว

      Oyage number eka dennako. Ethakota e pati thiyana gedara hoyaganna puluwan e.

    • @thusharaherath1159
      @thusharaherath1159 2 ปีที่แล้ว

      @@chamilaku oya kathakaranna පුළුවන්ද akke

    • @asankarajakaruna1690
      @asankarajakaruna1690 2 ปีที่แล้ว

      ම්ස් මෙ පට් ගන්න පුලුවන් තැන හරියට ලිපිනය එවන්න

    • @kuwait3489
      @kuwait3489 ปีที่แล้ว

      මෙ පටි කෙහෙද තියෙන්නේ

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 ปีที่แล้ว

    ස්තුතිය

  • @wasanthajayalal152
    @wasanthajayalal152 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @JayanthaNamal-ih7kh
    @JayanthaNamal-ih7kh 8 หลายเดือนก่อน

    Miss wattiye kata wateta lassana disein akak nadda kiyannako

  • @dewagenimal7204
    @dewagenimal7204 ปีที่แล้ว

    Mis me pati gampaha koi hariyeda thiyenne

  • @nishanthakumara4519
    @nishanthakumara4519 2 ปีที่แล้ว

    Akke ma pati gedarata genna ganna barida

    • @chamilaku
      @chamilaku  2 ปีที่แล้ว +1

      Mm ganneth විකුණන තැනකින් .පිටකොටුවේth තියෙනවා

  • @ndilhani3949
    @ndilhani3949 ปีที่แล้ว

    වට්ටියක් වියන හැටි පට් වල දිගත් එක්ක කියලා දෙන්නකෝ ..... ගොඩක් හොඳට තේරෙනවා මේ විදිහට කියලා දෙනකොට ❤

    • @ndilhani3949
      @ndilhani3949 ปีที่แล้ว

      Miss wattiyak viyana vidiha pati wala digath ekkama kiyala dennako

    • @ndilhani3949
      @ndilhani3949 ปีที่แล้ว

      Hamadamath balan inne miss wattiya kiyala denakan.

  • @ashiguruge411
    @ashiguruge411 2 ปีที่แล้ว +1

    Pitakotuwe koheda

  • @DilaniJayawikkrama-zw4dn
    @DilaniJayawikkrama-zw4dn 6 หลายเดือนก่อน +1

    Kohenda mewa ganne

  • @yasara4242
    @yasara4242 3 ปีที่แล้ว +1

    ලස්සනයි ...❤️❤️❤️❤️

  • @ruwanidilhani7615
    @ruwanidilhani7615 2 ปีที่แล้ว +1

    මිස් ..මෙ පටි වල නම මොකක්ද .ගන්න තියෙන්නේ කොහෙද.

    • @chamilaku
      @chamilaku  2 ปีที่แล้ว

      පිටකොටුවේ තියෙනවා .

  • @priyanthabandara9272
    @priyanthabandara9272 2 ปีที่แล้ว

    Men's pati lbaganne kohenda

  • @hemapathiraja9781
    @hemapathiraja9781 3 ปีที่แล้ว

    Mis oyata sthuthi pahadiliwa
    Kiyala denawa

  • @nalindasumith8545
    @nalindasumith8545 ปีที่แล้ว

    Me bag eke price kohomada mis

    • @sureshsure9541
      @sureshsure9541 4 หลายเดือนก่อน

      Mamath gothnwa dr..one nm kiynna

    • @chamilaku
      @chamilaku  4 หลายเดือนก่อน

      Oya me pati wikunanawada.oyawa සම්බන්ධ karaganne කොහොමද

  • @srilanka5086
    @srilanka5086 2 ปีที่แล้ว

    Mevage adu dala thiyena eva koheda thiyenna

    • @chamilaku
      @chamilaku  2 ปีที่แล้ว

      Mm gaththe galgamuwen.මහරගම athi mm hithanne

  • @asankarajakaruna1690
    @asankarajakaruna1690 2 ปีที่แล้ว

    ම්ස් මෙ පට් තබුත්තෙගම කොහෙද තියෙන්නේ .හරියට තැන කියන්න පුලුවන් ද

  • @nethmikavya9400
    @nethmikavya9400 2 ปีที่แล้ว

    Me pati ganna vidiyak kiyannako

  • @nayominiluka3900
    @nayominiluka3900 3 ปีที่แล้ว

    ඔයාගෙ බෑග් එක ලස්සනයි පටි ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවනද

    • @chamilaku
      @chamilaku  3 ปีที่แล้ว

      Pati ගන්නේ thambuththegamin

    • @asankarajakaruna1690
      @asankarajakaruna1690 2 ปีที่แล้ว

      තබුත්තෙගම කොහෙද ම්ස්

    • @sureshsure9541
      @sureshsure9541 2 ปีที่แล้ว

      Thabuththegama gnna puluwan

  • @nadeechannelart3914
    @nadeechannelart3914 3 ปีที่แล้ว

    Ham bag mahana widiyath kiya dennako

  • @subashaninirmala
    @subashaninirmala ปีที่แล้ว

    Me pate monawada

  • @sltechlokka
    @sltechlokka 3 ปีที่แล้ว

    Oya pati wala nama mokakda

  • @amishachamini8785
    @amishachamini8785 4 ปีที่แล้ว

    Mona wage kadawal walada thiyenne

    • @chamilaku
      @chamilaku  4 ปีที่แล้ว

      Pita කොටුවේ thiyenawa.mama nam ganne තඹුත්තේගම

    • @hotTTpotTT
      @hotTTpotTT 4 ปีที่แล้ว

      Oya තඹුත්තේගම koi kadenda ganne

    • @hotTTpotTT
      @hotTTpotTT 4 ปีที่แล้ว

      Ape paththe nane.mona wage kadawal walada tianne.matath තඹුත්තේගමින් ganna puluwan

    • @chamilaku
      @chamilaku  4 ปีที่แล้ว

      ගල්ගමුව katpees එකෙනුත් පුළුවන් .තඹුත්තේගම ගල්නෑව pare තැනක තියෙනවා .eka කඩයක් නෙමෙයි gedarak

    • @nilaninilani7901
      @nilaninilani7901 3 ปีที่แล้ว +1

      @@chamilaku onlain gena ganna bada

  • @dishnasarojini3233
    @dishnasarojini3233 3 ปีที่แล้ว +1

    Pati ganne kohende oys name mahragame thiyanavade kiyanne b ohome pin

    • @chamilaku
      @chamilaku  3 ปีที่แล้ว +1

      පිටකොටුවේ lucky plaza eke තියෙනවා .mm nm ගන්නේ තඹුත්තේගම තැනකින්

    • @ruwanidilhani7615
      @ruwanidilhani7615 2 ปีที่แล้ว

      නම මොකක්ද එ පටි වල

  • @asankarajakaruna1690
    @asankarajakaruna1690 2 ปีที่แล้ว +1

    ම්ස් හරියට තැනක් කියන්න පුලුවන් ද .

  • @kanthivithanage4576
    @kanthivithanage4576 3 ปีที่แล้ว

    මෙ පට් ගන්නෙ කොහෙන්ද

    • @chamilaku
      @chamilaku  3 ปีที่แล้ว

      Mama nam ගන්නේ තඹුත්තේගම තැනකින් .

    • @kaviskarukshan5259
      @kaviskarukshan5259 2 ปีที่แล้ว

      තඹුත්තේගම කඩේ මොකක්ද කියන්න පුළුවන් ද phone nembera denna පුළුවන් da

  • @sumithragamage6713
    @sumithragamage6713 3 ปีที่แล้ว

    ඔයා පටි ගන්න තැන නමිබරය දෙන්න පුලුවන්ද

    • @chamilaku
      @chamilaku  3 ปีที่แล้ว +1

      Number ekak nam na. Gedara kittuwa nisa hawasata gihin genawa. Eyala gedara inne hwasata. Godak townwala thiyenawa mm hithanne

    • @dishnasarojini3233
      @dishnasarojini3233 3 ปีที่แล้ว

      Name mahragame me pair ganne kohende kiyanne Boone pin

  • @chandanajayasekara398
    @chandanajayasekara398 4 ปีที่แล้ว

    thanks

  • @salman8390
    @salman8390 ปีที่แล้ว

    මේ මොන වර්ග නූල් ද මේ කොහේද ගන්ඩ පුළුවන් මේකෙ නම මොකක්ද මේ කීයද

  • @sumithragamage6713
    @sumithragamage6713 3 ปีที่แล้ว +1

    මේ පටි ගන්න පුලුවන් වේලද සැලක නම හෝ දුරකතන අංක ය ලබා දෙන්න රාගම සහ කඩවත අවටින් ලබා දේන්න

    • @chamilaku
      @chamilaku  3 ปีที่แล้ว

      Ehema nam danne na. Pitakotuwe lucky plaza eke thiyenawalu. Mm ganne pati genath wikunana gedarakin

  • @vajiraamarathunga917
    @vajiraamarathunga917 3 ปีที่แล้ว

    මම ඉන්නේ පාදුක්ක පාරේ මේවා ඒ කිට්ටු ව තිබෙන තැන් හොයන්න අපහසු යි

    • @chamilaku
      @chamilaku  3 ปีที่แล้ว +1

      Ekata මොකක්ද karanne.ගොඩක් තැන්වල තියෙනවා towmata වෙන්න .හොයල බලන්නකෝ ..mehe cut pees kadawalath තියෙනවා

    • @sureshsure9541
      @sureshsure9541 2 ปีที่แล้ว

      Kolaba pepule park eka diha tiyenwa...mn gththa

  • @anandabandara6450
    @anandabandara6450 ปีที่แล้ว

    මේ පටිවල නම කියන්න කේමිස්

  • @ndilhani3949
    @ndilhani3949 ปีที่แล้ว

    මිස් කලින් කරපු වට්ටිය වියන video එක තව වතාවක් දාන්නකෝ මිස් ගොඩක් පින් සිද්ද වෙනවා මිස්ට

  • @danushkadarshana1685
    @danushkadarshana1685 9 หลายเดือนก่อน

    මේ පටි ගන්න තියන then කියනවද

  • @amishachamini8785
    @amishachamini8785 4 ปีที่แล้ว +1

    Pati roll eke nama mokadda mokak kiyalada illanne

    • @chamilaku
      @chamilaku  4 ปีที่แล้ว

      Strapping roll තමයි hari nama.bag pati roll kiyala kaden ahanne

  • @udayanganishasikala8654
    @udayanganishasikala8654 ปีที่แล้ว

    මොනවාද මෙ පටි

  • @kumarisenavirathne2367
    @kumarisenavirathne2367 9 หลายเดือนก่อน

    මේපටි රෝලයක් කීයද

    • @sureshsure9541
      @sureshsure9541 4 หลายเดือนก่อน

      2000i

    • @kumarisenavirathne2367
      @kumarisenavirathne2367 4 หลายเดือนก่อน

      අනේ මට මාස4 ක් පෙර 4000ටලැබුණේ මේවා 2000ටතියෙන තැනකියන්න හැකිද නැතිනම් ඔයාගෙ පෝන් අංකය දානවාද

  • @vajiraamarathunga917
    @vajiraamarathunga917 3 ปีที่แล้ว

    අනේ මටත් පටි හොයා ගන්න අමාරුයි

    • @chamilaku
      @chamilaku  3 ปีที่แล้ว +1

      කොළඹ lucky plaza eke තියෙනවා .mm ගන්නේ තඹුත්තේගම තැනකින් .Galgamuweth තියෙනවා තියෙනවා .

    • @ruwansrilal4263
      @ruwansrilal4263 3 ปีที่แล้ว

      තඹුත්තේගම පට් ගන්නෙ කොන්හේද

    • @ruwansrilal4263
      @ruwansrilal4263 3 ปีที่แล้ว

      අනේ කියන්නකෝ

  • @warunirasika5340
    @warunirasika5340 3 ปีที่แล้ว

    Thanks