Nextstep
Nextstep
  • 15
  • 101 360

วีดีโอ

සරලවම බෑගයක් සාදා ගන්නා ආකාරය | මුල සිට අගට. #trending (No 3)
มุมมอง 9K3 หลายเดือนก่อน
සරලවම බෑගයක් සාදා ගන්නා ආකාරය | මුල සිට අගට. #trending (No 3)
බෑග් එකට කාදුවක් හදා ගන්නේ කොහොමද ? | සරලව මුල සිට.
มุมมอง 6733 หลายเดือนก่อน
බෑග් එකට කාදුවක් හදා ගන්නේ කොහොමද ? | සරලව මුල සිට.
බෑග් එකට lock එකක් හදාගමු | ඉක්මනට හදන්න පුලුවන් තවත් නිර්මාණයක්.
มุมมอง 3463 หลายเดือนก่อน
බෑග් එකට lock එකක් හදාගමු | ඉක්මනට හදන්න පුලුවන් තවත් නිර්මාණයක්.
වට්ටියක් මුල සිට සරලවම හදමු. | part 2
มุมมอง 3.4K4 หลายเดือนก่อน
වට්ටියක් මුල සිට සරලවම හදමු. | part 2
තවත් විදිහකට වට්ටියක් හදා ගමු. | part one | මුල සිට සරලවම. (no 2)
มุมมอง 9K4 หลายเดือนก่อน
තවත් විදිහකට වට්ටියක් හදා ගමු. | part one | මුල සිට සරලවම. (no 2)
ඉක්මනින් වට්ටියක් හදා ගන්නේ කොහොමද? | ඉක්මනට වට්ටියක් හදා ගමු. (No 1)
มุมมอง 37K4 หลายเดือนก่อน
ඉක්මනින් වට්ටියක් හදා ගන්නේ කොහොමද? | ඉක්මනට වට්ටියක් හදා ගමු. (No 1)
වට්ටියක් හදා ගමු.
มุมมอง 2.5K9 หลายเดือนก่อน
වට්ටියක් හදා ගමු.
ලොකු බෑග් එකකට පටිය මෙහෙම අල්ලන්න - Athkam Nirmana | Bag Wiyamu | Chamila | Swayan Rakiya
มุมมอง 3.4K2 ปีที่แล้ว
බෑග් එකට පත්තෑයා හදාගන්නේ මෙහෙමයි - Athkam Nirmana | Bag Wiyamu | Chamila | Swayan Rakiya th-cam.com/video/LgsiHE2unP8/w-d-xo.html බෑග් එකට පත්තෑයා අල්ලන්නේ මෙහෙමයි - Athkam Nirmana | Bag Wiyamu | Chamila | Swayan Rakiya th-cam.com/video/bbzbz-GBztw/w-d-xo.html අලුත් විදිහට බෑග් එකක් ගොතමු - Athkam Nirmana | Bag Wiyamu | Chamila | Swayan Rakiya th-cam.com/video/UP9-2ZiFypQ/w-d-xo.html බෑග් එකට ...
බෑග් එකට පත්තෑයා හදාගන්නේ මෙහෙමයි - Athkam Nirmana | Bag Wiyamu | Chamila | Swayan Rakiya
มุมมอง 3.4K2 ปีที่แล้ว
බෑග් එකට පත්තෑය අල්ලන්නේ මෙහෙමයි - Athkam Nirmana | Bag Wiyamu | Chamila | Swayan Rakiya th-cam.com/video/bbzbz-GBztw/w-d-xo.html අලුත් විදිහට බෑග් එකක් ගොතමු - Athkam Nirmana | Bag Wiyamu | Chamila | Swayan Rakiya th-cam.com/video/UP9-2ZiFypQ/w-d-xo.html බෑග් එකට ගෙඩිය අල්ලන්නේ මෙහෙමයි - Bag Wiyamu | Chamila | Athkam Nirmana | Swayan Rakiya th-cam.com/video/ZnhzEBiumrQ/w-d-xo.html #Swayan_Raki...
බෑග් එකට පත්තෑය අල්ලන්නේ මෙහෙමයි - Athkam Nirmana | Bag Wiyamu | Chamila | Swayan Rakiya
มุมมอง 1.5K2 ปีที่แล้ว
බෑග් එකට පත්තෑය අල්ලන්නේ මෙහෙමයි - Athkam Nirmana | Bag Wiyamu | Chamila | Swayan Rakiya th-cam.com/video/bbzbz-GBztw/w-d-xo.html අලුත් විදිහට බෑග් එකක් ගොතමු - Athkam Nirmana | Bag Wiyamu | Chamila | Swayan Rakiya th-cam.com/video/UP9-2ZiFypQ/w-d-xo.html බෑග් එකට ගෙඩිය අල්ලන්නේ මෙහෙමයි - Bag Wiyamu | Chamila | Athkam Nirmana | Swayan Rakiya th-cam.com/video/ZnhzEBiumrQ/w-d-xo.html #Swayan_Raki...
බෑග් එකට ගෙඩිය අල්ලන්නේ මෙහෙමයි - Bag Wiyamu | Chamila | Athkam Nirmana | Swayan Rakiya
มุมมอง 1.3K2 ปีที่แล้ว
අලුත් විදිහට බෑග් එකක් ගොතමු - Athkam Nirmana | Bag Wiyamu | Chamila | Swayan Rakiya th-cam.com/video/UP9-2ZiFypQ/w-d-xo.html බෑග් එකට ගෙඩිය අල්ලන්නේ මෙහෙමයි - Bag Wiyamu | Chamila | Athkam Nirmana | Swayan Rakiya th-cam.com/video/ZnhzEBiumrQ/w-d-xo.html #Swayan_Rakiya #Athkam_Nirmana #Bag_Wiyamu
බෑග් එකට පටියක් වියමු !!!!!!!!!!!!!!
มุมมอง 6K4 ปีที่แล้ว
නිවසේ සිටින කාන්තා ඔබට අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය සිදු කිරීමට හැක. මෙම පටි රෝලක මිල රු 800 ක් පමණ වන අතර එක් පටි රෝලකින් බෑග් 5 කට වැඩි ප්‍රමාණයක් සාදා ගත හැක. එක් බෑග් එකක් රු 600 කට පමණ මුදලකට විකිණිය හැක. #බෑග්_සෑදීම #Srilankan_Bags #Home_Made_Bags
බෑග් එකේ බෝම්බේ හදමු....
มุมมอง 2.7K4 ปีที่แล้ว
නිවසේ සිටින කාන්තා ඔබට අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය සිදු කිරීමට හැක. මෙම පටි රෝලක මිල රු 800 ක් පමණ වන අතර එක් පටි රෝලකින් බෑග් 5 කට වැඩි ප්‍රමාණයක් සාදා ගත හැක. එක් බෑග් එකක් රු 600 කට පමණ මුදලකට විකිණිය හැක. #බෑග්_සෑදීම #Srilankan_Bags #Home_Made_Bags
නිවසේදීම පහසුවෙන් බෑග් එකක් නිර්මාණය කරමු !!
มุมมอง 15K4 ปีที่แล้ว
නිවසේ සිටින කාන්තා ඔබට අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය සිදු කිරීමට හැක. මෙම පටි රෝලක මිල රු 800 ක් පමණ වන අතර එක් පටි රෝලකින් බෑග් 5 කට වැඩි ප්‍රමාණයක් සාදා ගත හැක. එක් බෑග් එකක් රු 600 කට පමණ මුදලකට විකිණිය හැක. #බෑග්_සෑදීම #Srilankan_Bags #Home_Made_Bags

ความคิดเห็น

  • @vidanapathirana9594
    @vidanapathirana9594 2 วันที่ผ่านมา

    nawatha varàk wattiyak hadana vidiya ki0yala denña mulla ganna baha

  • @wajirarohini4941
    @wajirarohini4941 18 วันที่ผ่านมา

    මෙි පටි ගන්නෙ කොයින්ද

  • @DiliniDilini-h6v
    @DiliniDilini-h6v 21 วันที่ผ่านมา

    මේ පටි ගන්න තැනක් තියෙනවද

  • @AthmikaAthmika7619
    @AthmikaAthmika7619 27 วันที่ผ่านมา

    පට් මිලදී ගන්න පුළුවන් තැනක් කියන්න

  • @AnushaPriyangika-n8x
    @AnushaPriyangika-n8x 29 วันที่ผ่านมา

    Man me watti viyala den 4k vikinuwa.

  • @danushkadarshana1685
    @danushkadarshana1685 หลายเดือนก่อน

    මේ වැල් කොහෙද තියෙන්නෙ

  • @himashachanupama
    @himashachanupama หลายเดือนก่อน

    Bombe thava pahaili karannako

  • @Shriyanidammika-c2y
    @Shriyanidammika-c2y หลายเดือนก่อน

    මේපටි ගන්නෙ කොහෙන්ද රෝලක් කීයද

    • @Shriyanidammika-c2y
      @Shriyanidammika-c2y หลายเดือนก่อน

      මේ පටි ගන්න විදිය කියන්නකෝ

  • @wajirarohini4941
    @wajirarohini4941 หลายเดือนก่อน

    ඒ වීඩියෝ එක එවනවද

  • @wajirarohini4941
    @wajirarohini4941 หลายเดือนก่อน

    බෑග් එකක් හදාගන්න විදිහ තියෙන වීඩියෝ ව..හොයාගනාන ඔින

  • @sampathherath-n7x
    @sampathherath-n7x หลายเดือนก่อน

    Eka mullakin ehata...kiyala denne....wena ekek da....haminunanam hodai oita wadiya

    • @chamilaku
      @chamilaku 23 วันที่ผ่านมา

      අකමැති nam balanne nathuwa yanna.

  • @DaluwattaNadeesha
    @DaluwattaNadeesha หลายเดือนก่อน

    ගොක් කොළ වලින් නිර්මාණ නෑ .❤❤❤❤❤❤❤❤❤❤දාන්නකෝ.

    • @wasanthakumara-q3z
      @wasanthakumara-q3z หลายเดือนก่อน

      Meyage number ekata call kalama kiyanawa man me daaswala busy thawa sathiyakin vithara ganna kiyala .man ahanna gaththe me patiyata kiyana namai ganne puluwan Kada monawada ahannai.

  • @DaluwattaNadeesha
    @DaluwattaNadeesha หลายเดือนก่อน

    කොස් කොල වලින් නිර්මාණ නෑ නේද ?.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LenitaGunasekara
    @LenitaGunasekara 2 หลายเดือนก่อน

    ඔය කොළ ගන්නේ කො හෙන්ද

  • @sugathweerasinha4373
    @sugathweerasinha4373 2 หลายเดือนก่อน

    පටි කොහෙන්ද ගන්න තියෙන්නේ

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 2 หลายเดือนก่อน

    මේ පටිවල නම මොකක්ද? ඔන්ලයින් ගෙන්වා ගන්න පුලුවනිද?

  • @ShiranilekaRathnaveera
    @ShiranilekaRathnaveera 2 หลายเดือนก่อน

    Anith mullata maru une kohomada.

  • @ShiranilekaRathnaveera
    @ShiranilekaRathnaveera 2 หลายเดือนก่อน

    Aeka mullane Kiya dunne Anika ganne kohomada.

  • @KumarasingheVIR
    @KumarasingheVIR 2 หลายเดือนก่อน

    Me pati ganna thanak කියන්න

  • @shiyalathapathiraja
    @shiyalathapathiraja 2 หลายเดือนก่อน

    I

  • @iyanthiperera
    @iyanthiperera 2 หลายเดือนก่อน

    දන්නදේ නිවැරදිවම පැහැදිලිව කියා දුන්නට ඔබතුමියට බොහොම පිං. ජයම වේවා!

  • @PgWimalawathi
    @PgWimalawathi 2 หลายเดือนก่อน

    ලස්සනයි මමත් දන්නවා ගොඩාක් ස්තුතියි .

  • @lankajayasinjhe8569
    @lankajayasinjhe8569 2 หลายเดือนก่อน

    කියන්න වචන නෑ. හරිම පැහැදිලිව කියලා දුන්නා.ඔයා හොද ගුරුවරියක්.ආදරෙයි...පුලුවන් නම් ඔය පටි වලින් පොඩ්ඩක් උස bag එකක් කරලා පෙන්නන්නකෝ Handle ⁣දෙකක් තියෙන.❤❤❤❤❤

  • @ShanSathare
    @ShanSathare 2 หลายเดือนก่อน

    Me eke mulla ganiddi,11s weni kole namana thena indan pehedili madine,ane man loku amaruwaka inne pls help me 😢

    • @ShanSathare
      @ShanSathare 2 หลายเดือนก่อน

      Hamuna nm hodai mita wdiya

    • @sampathherath-n7x
      @sampathherath-n7x หลายเดือนก่อน

      Kiyala dena eka hariyata kiyala deepiyau...pahadiliwenna...

  • @priyanthiherth5422
    @priyanthiherth5422 2 หลายเดือนก่อน

    ලස්සනයි

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 หลายเดือนก่อน

    🌹🌹💎👑️❤️👑️💎🌹🌹👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandikawijesinghe8940
    @nandikawijesinghe8940 2 หลายเดือนก่อน

  • @nandanipadmalata4864
    @nandanipadmalata4864 2 หลายเดือนก่อน

    Me pati. Ganne. Kohenda

  • @sadusadu-um3hf
    @sadusadu-um3hf 2 หลายเดือนก่อน

    Kohenda me pati ganne. Nama mokadda me patiwala.

  • @dilrukshikarajapaksha4262
    @dilrukshikarajapaksha4262 3 หลายเดือนก่อน

    Mata ganna oni kohomada ganne

    • @chamilaku
      @chamilaku 2 หลายเดือนก่อน

      0715221183 number 1ta cl ekak denna

  • @salikagihan8862
    @salikagihan8862 3 หลายเดือนก่อน

    බොහෝම ස්තූතී ❤❤❤❤ ඔබතුමියට

  • @salikagihan8862
    @salikagihan8862 3 หลายเดือนก่อน

    ඇත්තටම පැහැදිලි ලෙස කියා දුන්නා බොහොම පින් බොහෝම ස්තූතී ❤❤❤❤

  • @ShanikaWeragoda
    @ShanikaWeragoda 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ShanikaWeragoda
    @ShanikaWeragoda 3 หลายเดือนก่อน

    Godak pin mis danna de lobanathiwa kiyadenawata

  • @hirunichamodya3106
    @hirunichamodya3106 3 หลายเดือนก่อน

    Bag akata allana patiya gathu wata gothea ganna bana lase wideyaka nadda

  • @PriyankaDissanayake-y2v
    @PriyankaDissanayake-y2v 3 หลายเดือนก่อน

    මේ පටි කඩවල් වල තියනවද ඒ මොනකඩවලද

  • @PriyankaDissanayake-y2v
    @PriyankaDissanayake-y2v 3 หลายเดือนก่อน

    අපිට දැනගන්න පුලුවන්ද වට්ටි වියන්න ගන්න පටි කොහෙද ගන්න පුලුවන් කියලා

  • @EvonManel
    @EvonManel 3 หลายเดือนก่อน

    පටාය හදන හැටි කියලා දෙන්න

    • @chamilaku
      @chamilaku 3 หลายเดือนก่อน

      th-cam.com/video/W7u7fFrrEjo/w-d-xo.html

  • @mpkithsiri6065
    @mpkithsiri6065 3 หลายเดือนก่อน

    Patiganna puluwan kohenda

  • @anulawathimadheera5160
    @anulawathimadheera5160 3 หลายเดือนก่อน

    Patiya gothana heti kiya denna

    • @chamilaku
      @chamilaku 3 หลายเดือนก่อน

      th-cam.com/video/W7u7fFrrEjo/w-d-xo.html

  • @chamilaku
    @chamilaku 3 หลายเดือนก่อน

    පුහුණු වීම සදහා පටි ගැනීමට 0715221183 අමතන්න.

  • @lahiruelamudalige3187
    @lahiruelamudalige3187 3 หลายเดือนก่อน

    ,ඔය පටියේ නම මොකක්ද මිස්

  • @JayanthiHemalatha-qp6ot
    @JayanthiHemalatha-qp6ot 3 หลายเดือนก่อน

    Pateya.hada.ganna.hate.keyanna

    • @chamilaku
      @chamilaku 3 หลายเดือนก่อน

      th-cam.com/video/W7u7fFrrEjo/w-d-xo.html

  • @sakunthaladisanayaka6987
    @sakunthaladisanayaka6987 3 หลายเดือนก่อน

    මෙ බෑග් එකක් ගෙතන්න ගන්න පටි වලට කීයක් වෙනවද

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 3 หลายเดือนก่อน

    මෙ පටිගන්න තනක් කියන්නක්.

  • @EvonManel
    @EvonManel 3 หลายเดือนก่อน

    හැදි රදවනයක් වියන විදිය කියලා දෙන්න පුලුවන්ද ස්තුතියි

  • @EvonManel
    @EvonManel 3 หลายเดือนก่อน

    වට්ටිය වියන්න කියල දුන්නට ගොඩක් ස්තුතියි ඔයාගෙන් ලබාගත් දැනුමට ගොඩක් පින්

  • @EvonManel
    @EvonManel 3 หลายเดือนก่อน

    ඇයි අනේ මේ මනුස්සයා කරැනාවන්ත විදියට කියලා දිලත් යාට හිත රිදෙන නිදියට කමෙන්ට් දාන්නෙ පටි ගන්නෙ කොහෙන්ද කියලා දාලා තිබුනනෙ ඔයාලට කියවගන්න බැරැවට එයාපලිද එක මුල්ලක් කියල දුන්නම අනිත් තුනත් ඒ විදියටම ගන්න ඕන කියලා හිතා ගන්න බැරිද පේන්නත් කරලත් පෙන්නුවනෙ (යකෝ,කුහකයෝ) කියලා අපහාස නොකර හොදින් කියලා අහගන්න පුලුවන් නේද වැඩේ කියලා දුන්න කෙනාට ජරා විදියට කමෙන්ට් කරන්න එපා කවුරැවත් මමත් අද තමයි ඒ වීඩියෝ එකෙන් වට්ටිය වියන්න ඉගෙන ගත්තෙ මගේ හිතට මෙහෙම දැනුනනම් එයා ගෙ හිත හොදටම රිදෙන්න ඇති ඔය වගේ කමෙන්ට් වලට උත්තර එවන එකකුත් නැහැ පලමුවෙන්ම සෝසල් මීඩියා එකක් හැමෝම බලන බව දැනගන්න ස්තුතියි ඕන නම් මටත් බනින්න මම නම් ඒ ව⁣ගේ අය සතේකට ගනන් ගන්නෙ නැහැ

    • @chamilaku
      @chamilaku 3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි comment එකට

    • @wasanthakumara-q3z
      @wasanthakumara-q3z หลายเดือนก่อน

      @@chamilaku me pati wala nama mokakda

  • @susilmalawaarchchie7130
    @susilmalawaarchchie7130 3 หลายเดือนก่อน

    අත්දෙක හදන හැට් කාගෙන්ද පුරැදුවෙන්නෙ

    • @chamilaku
      @chamilaku 3 หลายเดือนก่อน

      th-cam.com/video/W7u7fFrrEjo/w-d-xo.html

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 3 หลายเดือนก่อน

    Mata harima sathutui oyata godak pin pati ganne kohomada