Guess Who is HIGH !! | ගැහුවේ කව්ද !?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 270

  • @Praniya_Official
    @Praniya_Official 6 หลายเดือนก่อน +130

    මෙයින් ගතහැකි ආදර්ශය = වියලි කලාපෙ හදවත් හරිම දක්ශයි 👍

  • @nadhishthisaru9462
    @nadhishthisaru9462 6 หลายเดือนก่อน +64

    ,ඉක්මනට 100k ගහන්න කියලා මම පාර්ථනා කරනවා ආදරෙයි 😊😊😊😊😊❤❤❤❤❤❤😊😊

  • @Shashiya__
    @Shashiya__ 6 หลายเดือนก่อน +36

    පොලයි තඩියයි අනිවාරෙන් වීඩියෝ වලට ගනින් උන් දෙන්නා ආතල් 😂, සුබෝදයවත් ඕන ❤️

  • @isharasandamali2326
    @isharasandamali2326 6 หลายเดือนก่อน +74

    අනේ මරු ෆෝන් එක දිහා බලන් හිනා වෙන්න ගිහින් වටේ මිනිස්සුත් බැලුවා 😂😂😂😂❤

    • @YTkAVlYA
      @YTkAVlYA 6 หลายเดือนก่อน +3

      😂ඇයි උබටවැඩනැද

    • @binaltheekshana6005
      @binaltheekshana6005 5 หลายเดือนก่อน

      😀😀Ee හිහි හී

  • @INF_KAVEE
    @INF_KAVEE 6 หลายเดือนก่อน +150

    යකෝ ලෝටා ගෙනාවනම් පොර හරියටම කියනවා ශුවර් ❤😂

    • @Dheeghayu
      @Dheeghayu 6 หลายเดือนก่อน +5

      Sira ah😂

    • @INF_KAVEE
      @INF_KAVEE 6 หลายเดือนก่อน +3

      ​@@Dheeghayu😂

    • @SkeletonsBEAT
      @SkeletonsBEAT 6 หลายเดือนก่อน +3

      Mage eka ub

    • @TAADULAKMIN
      @TAADULAKMIN 6 หลายเดือนก่อน +3

      atta

    • @INF_KAVEE
      @INF_KAVEE 6 หลายเดือนก่อน +2

      ​@@SkeletonsBEAT❤

  • @jbmovie8403
    @jbmovie8403 6 หลายเดือนก่อน +45

    මං නම් පටන් ගද්දිම සුබෝද කියලා දන්නවා මොකද ඌ ගැහුවා කියලා කවුරුත් හිතන්නේ නෑ ඒ හින්දා උන් කට්ටිය උට තමයි ගැස්සුවේ

  • @nadhishthisaru9462
    @nadhishthisaru9462 6 หลายเดือนก่อน +44

    මේ විඩියෝ එක බලලා ඊළග විඩියෝ එක මොනවගේද කියලා කල්පනා කරන මම😊😊😊😂😂😂❤

  • @Gaminghost1
    @Gaminghost1 6 หลายเดือนก่อน +10

    අම්මො දානකන්මයි බලන් ඉදියෙ විඩියො එකක් 😃🔥 ජයවෙවා ❤

  • @sasminmenura0323
    @sasminmenura0323 5 หลายเดือนก่อน +8

    අදින විදිය බලලා කියමි සාස්තරේ.. ඕනම ඩයල් එක නෑනේ කෝ ලෝටා😁❤

  • @freezo2922
    @freezo2922 4 หลายเดือนก่อน +16

    පොඩි idea එකක් දෙන්නම්ද ගුලි milkshake එක හඳලා සෙට් එකම බීලා හිනා නොවී ඉන්න එකාව තෝරන්න ⁣හරියට පදම ආවොත් හිනා ⁣වෙන්නැතිව විනාඩි දෙකකට වඩානම් ඉන්න බෑ 😁

  • @Sulakshana1292
    @Sulakshana1292 6 หลายเดือนก่อน +12

    අම්මෝ 😂 අනුර අයියා නම් super 😅

  • @HimansaRandunu
    @HimansaRandunu 6 หลายเดือนก่อน +139

    Me channel eke wath silver play button ekak ganin 😊

    • @INF_KAVEE
      @INF_KAVEE 6 หลายเดือนก่อน +4

      AI ANITH EWAGE HAMBUN NADDA 😂

    • @HimansaRandunu
      @HimansaRandunu 6 หลายเดือนก่อน +2

      @@INF_KAVEE ne copyright nisa

    • @DhanuddhaKumara-ey1zv
      @DhanuddhaKumara-ey1zv 6 หลายเดือนก่อน +4

      සිල්ව බටන් කොටාට හම්බෙන්නෙ නැ

    • @AmashaSenavirathna-i1j
      @AmashaSenavirathna-i1j 5 หลายเดือนก่อน +1

      @@DhanuddhaKumara-ey1zv ඇයියේ

    • @sausageshana9076
      @sausageshana9076 4 หลายเดือนก่อน +1

      ​@@HimansaRandunu සිරාවටම 😳
      අඩෝ එහෙම වෙනවද?

  • @ps-cr7pc
    @ps-cr7pc 6 หลายเดือนก่อน +9

    මේ video එක පොලිස් දෙපාර්තමේන්තුවට ගොඩක් වැදගත් වෙයි ගහලා ඉන්න උන් හොයාගන්න method ගොඩක් කියලා දෙනවා 😌 අගෙයි අගෙයි කොරි කැටා and ගැන් ගොස්ටා 😽🙌

  • @AnuhasKumarasinghe
    @AnuhasKumarasinghe 6 หลายเดือนก่อน +5

    පැත්තට වෙලා ඉන්නකොට මට හිතුනා අරූ තමා ගහල ඉන්නෙ කියලා 😂

  • @thrinushk
    @thrinushk 3 หลายเดือนก่อน +1

    යකෝ ගහලා නැති අපිට හිනා ඊට වඩා මේක බලලා.2k24 anyone ? ❤🎉

  • @AkalankaNilupul-xo4hl
    @AkalankaNilupul-xo4hl 3 หลายเดือนก่อน +2

    කෙල ගහන්න කීවා නම් එක පාරින්ම බඩු මාට්ටූ..හැබැයි..😅

  • @TharushaDew-k9t
    @TharushaDew-k9t 6 หลายเดือนก่อน +7

    හිනා වේවි ඉන්න වෙලාවේ කොටා 1x bet ගැන කියවන්න ගත්තම 😾

    • @shashiya148
      @shashiya148 4 หลายเดือนก่อน +1

      Adyathmika suwaya 😅

  • @ShehanRansara
    @ShehanRansara 6 หลายเดือนก่อน +5

    ඕක තමා කියන්නෙ යාලුවො විශ්වාස කරන්න එපා කියල 😂💔

  • @WKD-RAPA
    @WKD-RAPA 6 หลายเดือนก่อน +5

    දුකින් ඉද්දි හිනා වෙන්නෙ උබයි කොටයි දෙන්නා නිස😊♥️

  • @_Lokumallipm
    @_Lokumallipm 6 หลายเดือนก่อน +7

    😂😂යකෝ මම මුල ඉදලාම ඌ කියලා හිතුවෙ.. සත්තයි දෙයියො..මට ලස්සෙ දීපං.. ඔහොම නටන්නේ නෑ ඕවා ගහලා.. තේරුම් ගනින් කොටුගැස්ටො 😂😂❤❤අඩො මං හරි සිරාවටම මං ගැන මට ආඩම්බරයි 😂❤

    • @_Lokumallipm
      @_Lokumallipm 6 หลายเดือนก่อน +1

      @@sanxxx328 අඩො බොරු නෙමෙයි බං මට මාර සතුටුයි විභාගයක් පාස් උනා වගේ හැගීමක් දැනෙනවා 😩🥺💗

  • @Kaviya_Official_x_x
    @Kaviya_Official_x_x 5 หลายเดือนก่อน +2

    මන්නම් කලින්ම දැනගත්තා මු පාඩුවෙ තනියම හිනාවීගෙන ඉන්නකුට පැත්තකට වෙලා 💔😂

  • @nadhishthisaru9462
    @nadhishthisaru9462 6 หลายเดือนก่อน +6

    ගැස්ටට යි කොටාටයි පැලෙන්න ආදරෙයි හරි❤❤❤❤❤❤❤😊😊

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj 9 วันที่ผ่านมา

    සෙට් එකම ඉද්දි මරු ❤️❤️👌😂

  • @tharindumadushan1062
    @tharindumadushan1062 หลายเดือนก่อน

    Ado mate video eka patan gaddi therune pesse baluwe mate wadila nisa ehema penewada kiyala bn😂😂

  • @SashikaMayanthi
    @SashikaMayanthi 6 หลายเดือนก่อน +4

    ඊළගට ගුලියක් කලා තොරණ වීඩියෝ එකක් ඕනේ ❤️

  • @pathumsameera-w2d
    @pathumsameera-w2d 6 หลายเดือนก่อน +1

    සුබෝධ ගහල ඉන්නෙ කියල කලින්ම දැන ගත්තා 😊

  • @LiZ4RD777
    @LiZ4RD777 6 หลายเดือนก่อน +5

    Hari sathutui video ekak dakkama ❤

  • @user-janith
    @user-janith 6 หลายเดือนก่อน +1

    කොටයි ගැස්ටයිත් ගහල හිටියනම් මරු හැබැයි😌👍

  • @AkilaBimal
    @AkilaBimal 4 หลายเดือนก่อน

    Adoooo vedio ekk dhnko bn ubala wenasma dyk krnnw bn ❤

  • @Nishuashinsa
    @Nishuashinsa 5 หลายเดือนก่อน +1

    මංනම් මුලින්ම හිතුවා සුබෝද කියලා 😂😂

  • @medus65
    @medus65 6 หลายเดือนก่อน +12

    කහ T SHIRT එක ඇදන් ඉන්නෙ සංගීතෙ එකෙ පොල නේද 😮😮

    • @boniya99
      @boniya99 6 หลายเดือนก่อน +5

      Oo

  • @ThilinaSathsara-bv3ny
    @ThilinaSathsara-bv3ny 6 หลายเดือนก่อน +4

    Gazt කඹ ඇදල දිනපු කෝප්පේ මගේ ලග 😎

  • @user-Kavi464
    @user-Kavi464 6 หลายเดือนก่อน +1

    මං හොයාගත්තෙ උගෙ අත බඩ උඩ තියාගත්තගමන් ඉවරවෙනකන්ම එහෙමයි😂 ට්‍රැක් එකේ ඉන්නෙ😂

  • @gamingwiththashiya1397
    @gamingwiththashiya1397 6 หลายเดือนก่อน +2

    Bus eke hitiye 😂 minissu okkom mage diha baluwa eka prt hina weddi ee 😂❤ ee asse eha patte wadi wela inna doublath phn ekata ebila video eka bln 😂haka haka gaga hina wenwa oii

  • @Dinu_bbh311
    @Dinu_bbh311 6 หลายเดือนก่อน +5

    Much love and respect GAZTA aiye, kota aiyeee 😚❤️‍🔥

  • @adikodagodaoffcial618
    @adikodagodaoffcial618 6 หลายเดือนก่อน +12

    Mewane oi content 😂❤❤❤

  • @DinushaSSilva
    @DinushaSSilva 3 หลายเดือนก่อน

    Sideman---> "Nooooooooooooooooooo"
    Buddyz----->"Yeeeeeaaaahhhhhhhhhhhhhhhhh"

  • @SachinDevinda
    @SachinDevinda 5 หลายเดือนก่อน +1

    මම නම් කැමතිමුන් දෙන්න කරන ඒව අන්ධ මන්ද දූපත් වගේ ඒවට😢

  • @Lokaya_Editz777
    @Lokaya_Editz777 6 หลายเดือนก่อน +1

    අර පොඩි එකා sus
    ado 😂

  • @jinukasandun
    @jinukasandun 5 หลายเดือนก่อน +1

    Cream cracker ekk deela balanna 😉

  • @Bruv335
    @Bruv335 6 หลายเดือนก่อน +6

    Beta Squad Sri Lankan Version 😅

  • @Aroshaimalka
    @Aroshaimalka 3 หลายเดือนก่อน

    Pola aiya ekka video one 😂❤

  • @mrosiya5210
    @mrosiya5210 6 หลายเดือนก่อน +1

    eeka supiri ah e set ek ekk thawa videos set ekk karamu

  • @Luis-gy5tw
    @Luis-gy5tw 6 หลายเดือนก่อน +3

    Tikzah.. gmmah much love utto

  • @ThivinKavinda-lp1kn
    @ThivinKavinda-lp1kn 6 หลายเดือนก่อน +2

    ගුලියක් දුන්නා නමි සුපිරි

  • @VihagaSadeu
    @VihagaSadeu 6 หลายเดือนก่อน +1

    කට්ටියට විටක් කන්න දුන්නම් නොමල් එකේ හොයන්න තිබ්බ අද්දැකීමෙන් කියන්නෙ 😂😂

  • @R.DShakyaLankeshi
    @R.DShakyaLankeshi 5 หลายเดือนก่อน

    The way gzta clap after kota was funny 😂😂😂😂😂

  • @OshanaAnuhas
    @OshanaAnuhas 5 หลายเดือนก่อน

    කොටා අයියේ BUDDYSලගේ Q & A එකක් දෙන්නකෝ

  • @MaxAC-jy2vu
    @MaxAC-jy2vu 4 หลายเดือนก่อน

    වීඩියෝ දාන්නැද්ද බන්.. මේ චැනල් එකෙත් වීඩියෝ දාපං

  • @Ryuk20.
    @Ryuk20. 6 หลายเดือนก่อน +1

    මට පොඩ්ඩක් නම්බර් 4 ගැන තමයි සැක හිතෙන්නේ
    නම්බර් 4 - ආ දැන් මේ තෝරනවද එතකොට 😂❤

  • @chameeramadushanka1649
    @chameeramadushanka1649 6 หลายเดือนก่อน

    ගහපු එකා හොයාගන්න ලේසි සුද්දා උගේ කටේ කෙල අඩුයි/ තොළ කට වේලිලා තියෙන්න ඔනි/ වොයිස් එක පොඩ්ඩක් වෙනස් වෙනවා / වෙන වෙලාවට හැසිරෙනවාට වැඩිය වෙනස් විදිහට හැසිරෙනවා 😊👍

  • @Wide_World_SL
    @Wide_World_SL 6 หลายเดือนก่อน +1

    අලුවා කෑල්ලක් දෙන්න තිබ්බෙ 😂

  • @TharushiWathsala-i1m
    @TharushiWathsala-i1m 5 หลายเดือนก่อน +1

    Nmbr 4 ape scl eke aiya kenek😊

  • @DarshaniRajaguru
    @DarshaniRajaguru 6 หลายเดือนก่อน +2

    14:43 confused unga bunga 😂

  • @pubgboy4587
    @pubgboy4587 3 หลายเดือนก่อน

    Sirawata hituwe lankawe me wage content ekak parak yakko sideman wage content tawa one

  • @BOBIYAofficial-channel
    @BOBIYAofficial-channel 6 หลายเดือนก่อน +28

    Thanks @කොටෝ උබටයි ගැස්ටටයි ❤ good job brother ❤

  • @SILLENTKILLER-s7t
    @SILLENTKILLER-s7t 6 หลายเดือนก่อน +5

    Ammbo eka pattha awulen hitiya welawa hina gasuwata thank you buddz

  • @OddesseyOnline
    @OddesseyOnline 5 หลายเดือนก่อน

    මං මුල ඉදන් හිතපු ඩයල් එක..මං දිනුම් 😌👽

  • @SachiniHansika-hj1xe
    @SachiniHansika-hj1xe 6 หลายเดือนก่อน

    ඒ මේක නම් පිස්සුවක් ඕයි 😅❤️‍🩹

  • @Fannycooking-tv4dy
    @Fannycooking-tv4dy 6 หลายเดือนก่อน +2

    අර පොලා නේ😂😂😂

  • @DOPE_RinaX
    @DOPE_RinaX 6 หลายเดือนก่อน

    මමනම් මුලින්ම දැනගත්ත ඌ දගලන්නෙ නැතුව ඉන්නකොට ඌ ගහල ඉන්නෙ කියල😂

  • @tharuwahonline9581
    @tharuwahonline9581 4 หลายเดือนก่อน

    හිනාවනම් කොටාගෙ හිනාව තමා😹💔

  • @deshanlakshitha5897
    @deshanlakshitha5897 5 หลายเดือนก่อน

    Wille කියන්නෙ මාර talented kollek ❤ අවාසනාවකට පිස්සු හුත්තා සිංදුවක් original කරලා ගේමක් ගහගන්න මොලේ නැති එකෙක් 😢 කැත කැරියෝ තෝ මේ කමෙන්ට් එක බලනවනම් තොට කියන්නේ විලී " තෝ ඔහොම විහිලුකාරයෙක් වෙන්න ඕන මිනිහෙක් නෙමේ උබ talent කොල්ලෙක් හුත්තෝ "
    මීට උබේ ඉස්කෝලේ මල්ලි කෙනෙක් ගමේ ❤

  • @RJPathum
    @RJPathum 6 หลายเดือนก่อน

    ගැස්ටා ගහලා ඉන්නේ කියලා නම් පේනෝ සෑහෙන්න 😂

  • @barathaaberathne2617
    @barathaaberathne2617 3 หลายเดือนก่อน

    Next line of content ❤❤❤😂🎉

  • @yoona1126
    @yoona1126 6 หลายเดือนก่อน +1

    After Very very long time ned cuddah 💫

  • @deshanasanka4197
    @deshanasanka4197 6 หลายเดือนก่อน +1

    Eknm gemmk ahhhhh. Cupiri challenge mewa nm❤

  • @yaa_itz.Nim.x
    @yaa_itz.Nim.x 6 หลายเดือนก่อน

    Change yourself Eka gmmc ayye ♥️

  • @kaveenpansilu_
    @kaveenpansilu_ 6 หลายเดือนก่อน

    මම නම් දැක්ක ගමන් අදුරගත්තා බන්😂😅

  • @LahiruMithudam
    @LahiruMithudam 23 ชั่วโมงที่ผ่านมา

    මම 😮 පොලිස් ඔවයිසි ගංජා
    ගහනවා නෙ හිටපන් දැන් ම එනවා

  • @sandaruwanbasnayaka2610
    @sandaruwanbasnayaka2610 6 หลายเดือนก่อน

    Sound tikak qulity madi mchn,video ek nm mru

  • @alphatunes.
    @alphatunes. 6 หลายเดือนก่อน

    මුන් දෙන්නා ගහල වගේ ඉන්නෙ ඔක්කොටම හොරෙන්😂

  • @saviya69
    @saviya69 6 หลายเดือนก่อน +2

    Polonnaruwe gamma komath allanawa😹

  • @SarangaKarunarathne
    @SarangaKarunarathne 5 หลายเดือนก่อน

    ado maru

  • @susanthasaluwadane6970
    @susanthasaluwadane6970 3 หลายเดือนก่อน

    Gammak kollo tikata ❤😊

  • @________1486
    @________1486 5 หลายเดือนก่อน +1

    Dammnnn nice content🌝😂❤

  • @AnushkaSandesh-v4r
    @AnushkaSandesh-v4r 6 หลายเดือนก่อน +1

    Palaweni watenma podi eka gahala inne kiyl hoypu mama :-)

  • @HESHAN_YTSL
    @HESHAN_YTSL 6 หลายเดือนก่อน +1

    Ado tix kooda athl bn 😂

  • @AplexoSrilanka
    @AplexoSrilanka 2 หลายเดือนก่อน

    Kota ne bn round 2 eke gdkma hina une😅

  • @DJNOIZe.
    @DJNOIZe. 6 หลายเดือนก่อน +2

    ado ada video ekth maru thama 🤩

  • @cade9x
    @cade9x 6 หลายเดือนก่อน

    Mata witharaida hithenne mun okkoma gahala inne kiyl😂😂😂😅

  • @black_official27
    @black_official27 4 หลายเดือนก่อน

    meke videos watenna ei apph mechchara parakku video ekk watenakan balan inna un me konata

  • @UpekshaNethmin-rb2oi
    @UpekshaNethmin-rb2oi 6 หลายเดือนก่อน +1

    සංගීතෙ ඉන්න පොලාව පෙන්නෙ මට විතරද

  • @ewanvevo5491
    @ewanvevo5491 5 หลายเดือนก่อน +1

    5:37 මට බෑ 😂😂😂

  • @itachicrypto3543
    @itachicrypto3543 6 หลายเดือนก่อน

    Okkotama vadaa kota thama hodatama anagena inne mata penne 😂❤️‍🔥

  • @Matheesha_K
    @Matheesha_K 6 หลายเดือนก่อน

    Video ekanm supiri hebei police mamala eida dan ne

  • @SrilankanPotterheads-rp6wd
    @SrilankanPotterheads-rp6wd 3 หลายเดือนก่อน +1

    Gazta මරු

  • @Srinath_Lakshitha
    @Srinath_Lakshitha 5 หลายเดือนก่อน

    ඒක පට්ට විඩියෝ එක ❤️🤘

  • @Mrdevilstudio
    @Mrdevilstudio 15 วันที่ผ่านมา

    Wathura nam godak oni

  • @MasterGamingMind12345
    @MasterGamingMind12345 6 หลายเดือนก่อน +2

    video 5 eka digata dapam 100k easy🤑

  • @sltiger9565
    @sltiger9565 6 หลายเดือนก่อน

    ආතල් එක දුන්න ලෙසටම😅

  • @Haawaaa-f5q
    @Haawaaa-f5q 6 หลายเดือนก่อน +3

    A ANURA KIUNA SANGETA AKA POLA NADA😢😢❤

  • @nimeshirugalbandara5352
    @nimeshirugalbandara5352 5 หลายเดือนก่อน

    මට හිතෙන්නෙ ඔතන ඌ තමා ගහලා නැති එකා.අනිත් 4ම ගහලා ඉන්නේ.උබලට මුන් මරිසියක් දැම්මෙ බන් 🌚🔥

  • @kaviyayt594
    @kaviyayt594 6 หลายเดือนก่อน +2

    Helloow police uncle 👮‍♂️❤🎉

  • @oshadakaushalya4176
    @oshadakaushalya4176 6 หลายเดือนก่อน +1

    Lota hitiyanm thavath maru 😅😅

  • @ThenukaDeshan-yc7sp
    @ThenukaDeshan-yc7sp 6 หลายเดือนก่อน +1

    දැන් බලන අය කො😅😊

  • @scottbro_5364
    @scottbro_5364 6 หลายเดือนก่อน +2

    Sideman SriLankans ❤️🇱🇰

  • @ShehanKathri
    @ShehanKathri 6 หลายเดือนก่อน

    සද මත පා තබා මෙක බලන මම "මුන් රගපනවද බන් 😁👍

  • @pasanpivithuru1011
    @pasanpivithuru1011 6 หลายเดือนก่อน

    Nice content buddyz🫶

  • @yasirupabasara8804
    @yasirupabasara8804 6 หลายเดือนก่อน

    පලවෙනි දෙන්නා ගහලා නෑ කියලා කොහොමත් දන්නවා පටන් ගන්නත් කලින්ම😂 බව්වා සීතල ගහන උන් ජොයින්ට් එකට ආසාවක් නෑනෙ