මෙහෙම රාජ්‍ය සේවකයෝ හැමතැනම ඉන්නවා නම් රාජ්‍ය සේවය කොච්ච්ර ලස්සන වෙයි ද? - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    මෙහෙම රාජ්‍ය සේවකයෝ හැමතැනම ඉන්නවා නම් රාජ්‍ය සේවය කොච්ච්ර ලස්සන වෙයි ද? - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 468

  • @testchannel5039
    @testchannel5039 2 ปีที่แล้ว +218

    බදුල්ලෙත් ඉන්නවා මේ වගේම පාරිභෝගික අදිකාරියේ මහත්තයෙක් නීතියම තමයි මුදලාලිලා පට්ට බයයි..

    • @citizenchannel1572
      @citizenchannel1572 2 ปีที่แล้ว +8

      එයා තමයි මේ

    • @gunaseeligunaseeli12
      @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +4

      හරිම හොඳයි නේද
      එහෙම තමයි වෙන්න ඕන

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 3 หลายเดือนก่อน

      Ela, bokka. Hats off. We really appreciate your job .don't get hesitate to perform your job as public trust you and appreciate.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +105

    ඒවගේ නිලධාරීන් හරියටම වැඩ කෙරුවනම් අද අපේ රට ඉස්සරහින් ඉන්නේ ඔබ තුමා වැනි කෙලින් වැඩ කරන නිලධාරින්ට ගෞරව කරනවා

  • @sharonmeshan6419
    @sharonmeshan6419 2 ปีที่แล้ว +59

    සත්‍යය රාජකාරි කරන එම නිලධාරී මහත්මයාට හදවතින්ම ස්තුතිය මාගෙ.🙏🙏👍👍👍

  • @gayankumara2501
    @gayankumara2501 2 ปีที่แล้ว +90

    මිනිහ ඇත්තටම කොහොම කෙනෙක්ද කියලා දන්නේ නෑනේ...කොහොම හරි කරපු වැඩේට Respect කරනවා...

    • @mhdrazzaq6666
      @mhdrazzaq6666 2 ปีที่แล้ว +1

      Not only rice everything must be brought under control price.

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +45

    නියම. නිලදරින් මෙවාගේ. හැම. ලොකු කඩේයක් ගානේ බලනවානමි..අහිංසක ජනතාව ට පිහිට ක්. තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +31

    ඔහොම හැමෝම තමන්ගේ වගකීම ඉෂ්ට කරනවානම් රටට කොච්චර දෙයක්ද මේ නිලදාරී තුමාගේ සේවයට ස්තුතියි ❤❤❤

    • @gunathashagunathasha8679
      @gunathashagunathasha8679 2 ปีที่แล้ว +2

      ග්‍රේට් සර් හැමෝම මෙහෙම වෙන්න

  • @ghosttv1538
    @ghosttv1538 2 ปีที่แล้ว +23

    මෙන්න රාජ්‍ය සේවකයෝ 💘

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 ปีที่แล้ว +29

    අනේ සාදු සාදු සාදු 🙏 මෙහෙමත් රාජ්‍ය නිලධාරීන් ලංකාවෙ ඉන්නව එහෙනම් ...බුදු සරණයි මහත්තයෝ...මහත්තයා යනු මහත්මා ගති ඇත්තඋන්ට.ඔබතුමා එකී අයෙකි

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +88

    මමත් රාජ්‍ය නිලධාරියෙක් විදිහට එතුමාට මාගේ ගෞරවය පුදකරනවා කෙලින් කතාකරලා නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්...පාට පක්ෂ තරාතිරම අදාල නෑ..

    • @nuwansameera9100
      @nuwansameera9100 2 ปีที่แล้ว +4

      Meka eyalage job eka. Job eka hariyata karana ewa news wala danna oni na

    • @gayashiperera2128
      @gayashiperera2128 2 ปีที่แล้ว +4

      @@nuwansameera9100 👍
      kattiya echcharatama hariyata karanawa ekai oka pennanne

    • @ann234-l8o
      @ann234-l8o 2 ปีที่แล้ว +4

      මං හිතන්නෙ හොඳ ආදර්ශයක් පෙන්නන එක හොඳයි
      මිනිස්සු කරන්නෙම රාජ්‍ය සේවකයින්ට බැන බැන ඉන්න එකනෙ

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 2 ปีที่แล้ว

      @@nuwansameera9100 1000k job eka hariyata nokaranavanamm.......ekek job eka hariyata karanavaaanammm....eka minissu danaganna eka waradakda??????

    • @dilaRJ
      @dilaRJ 2 ปีที่แล้ว

      @@nuwansameera9100 news wala neme bn mewa atapattame danna ona e tharan wiralay mewa😅😅😅😅

  • @sampathgamage861
    @sampathgamage861 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ අවංක රාජකාරිය.. රාජ්‍ය සේවකයන්ට වටිනා පුර්වාදර්ශයක්.. ඔබතුමාට දිර්ඝායු..!

  • @dinukalr7942
    @dinukalr7942 2 ปีที่แล้ว +77

    වැඩේ නම් හොදයි. ඒත් ඕකෙනුත් කෙලින්නේ පොඩි කඩයක් කරගෙන යන මිනිස්සුන්ට විතරනේ. ඉස්සර වෙලාම වැඩි මිලට කඩ වලට දාන එවුන්ව අල්ලන්න.

    • @hpkumara8963
      @hpkumara8963 2 ปีที่แล้ว +3

      ඒක තමයි ...එහෙම නම් අර පොලොන්නරුවේ පටන් ගත්තා නම් හරි..කඩ කරන සම හරක් අසාධාරණ විදිහට හම්බ කරනවා තමයි ..ඒ උනාට ඔය කියන් පාලන මිලට විකුණන්න බඩු හම්බ උනොත් නේ.. ?

    • @samithasadaruwan6380
      @samithasadaruwan6380 2 ปีที่แล้ว +1

      Kathawa aththa,210 ta hal nipuna,rathna mu ekek wath denn na ada un dapu mila 260i math kadayak karanne,210 thamai un apita original bila hadala denne 260ta thama athama gana mun ape ganna mewa ahanda giyoth un hal den na kiyanawa.mewa wage dewal mulinma allanda one mudalaligen newe mewa sahal nishipadana karana ha nikuth karana thanwalin.260t aran 210ta denne kohomada niyama palakayek nam araliya,nipuna,rathna me sama gam walin niyamith palana milata aran denda oya hal samagam thama oya wanchawa karanne.

    • @tup5218
      @tup5218 2 ปีที่แล้ว +2

      හරියටම හරි.
      පොඩිවුන් හොරාකන්නෙ මහ වුන්ට නීතිය නැති නිසා.

    • @ann234-l8o
      @ann234-l8o 2 ปีที่แล้ว +4

      නෑ. වෙන්නෝන හැම නිලධාරීයෙක්ම මෙහෙම වෙන එක. පොඩි කඩෙන් තමයි පොඩි මිනිහා බඩු ගන්නෙ. ඒ හින්දා ලොකු පොඩි නෑ. හැම තැනම හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඇති කරන්න උත්සාහ කරමු

    • @ashsandaseya2039
      @ashsandaseya2039 2 ปีที่แล้ว +7

      නෑ මෙහම තමා වෙන්නෝන පොඩි මුදලාලිල බඩු ගත්තොත් තමා ලොකු උන් රැකෙන්නෙ. මෙයාල හැමෝම වැඩි මිල එපා කිවුවොත් උන්ට විකුනගන්න බෑ ඉහලින් හැදෙන්නෙ නැත්නම් පහලින් හරි හැදෙන්නෝන

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 ปีที่แล้ว +3

    ඔබට තෙරුවන් සරනයි

  • @seryani2515
    @seryani2515 2 ปีที่แล้ว +6

    නියමයි මහත්තයෝ ඔබතුමාට තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙ පිහිටයි

  • @samanthahettiarachchige9653
    @samanthahettiarachchige9653 2 ปีที่แล้ว +14

    ඉතා හොද නිලධාරීයෙක්...
    හෙට වෙන තැනකට මාරුවක් දේවි...

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว

    අවංක අම්මා තාත්තා ගේ හිත හොද පුතෙක් දීර්ඝආයු ලැබේවා ඔබ තුමන්ට හදවතින්ම ලක්මවට ඕන ඔබවැනි අවංක නිළදාරින් තෙරුවන් සරණයි ❤️❤️

  • @tutu5432
    @tutu5432 2 ปีที่แล้ว +11

    270 හල් ගත්තා බව නිලධාරී තුමත් දන්නවනේ.
    ඒත් 270 හල් දුන්න තොග මුදලාලිට දඩුවමක් නෑ.
    අසරණ පොඩි කඩකරය පාඩු විදින්න ඕනා.
    කොහෙවත් ලොකු එකාට නීතිය නෑ මල්ලෝ..🤣🤣

    • @chamirak
      @chamirak 8 หลายเดือนก่อน

      සහතික ඇත්ත.ගත්තෙ කාගෙන් කියලද කියල අහන්නෙ වත්නැහැ

  • @omilaW
    @omilaW 2 ปีที่แล้ว +22

    Camera එක අල්ලාගෙන ඉන්න නිසා වීරකමක් අරගෙන කතා කරනවා. නමුත් හාල් තොග මිල ම පාලන මිලට වඩා වැඩියි,

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +5

      එහෙම හරි කරනවනේ. ඉතින් හැම රාජ්‍ය සේවකගගේම belle ගෝප්‍රෝ එකක් gatagahuwanm වීරකමක් අරගෙන කතා කරනවනේ.

    • @rvasankakavinda3202
      @rvasankakavinda3202 2 ปีที่แล้ว +5

      වීඩියෝ එක හරියට ඇහුවෙ නැද්ද ඔබතුමා.ඇයි 260 තොග මිලට ගත්තෙ අරන් කීයටද දෙන්නෙ කියල අහන්නෙ.වැඩි මිලට ගත්තෙ නැතුව හිටියනම් ඉබේම අඩුවෙනව.මුදලාලිල තමයි ප්‍රධාන වරද කරන්නෙ.ඇයි නීතියක් තියෙද්දි එයාල දැන දැනම වැඩි මිලට ගන්නෙ.එතනම කරල තියෙන්නෙ වරදක්

    • @aggregategrandholdinghs9288
      @aggregategrandholdinghs9288 2 ปีที่แล้ว

      හෙට ඉදන් මුදලාලි හාල් ගත්තෙ නැති වුනහම උඹල ඔක්කොම බඩගින්නෙ ඉදහන්. එදාට ඔය විරයට කියහන් හාල් පාලන මිලට දෙන්න කියල. ඔය නිලධාරියට කියන්නකා හාල් කඩයක් දාල පාලන මිලට දෙන්න කියල. එත කොට හරිනෙ.ඒක කරන්නෙ නැතුව හාල් හිගයක් නැතුව දුන්න මුදලාලිට පාටි දානව. හපුතලේ ඔක්කොම මුදලාලිල එකතු වෙලා සතියක් හාල් විකුණන්න නැතුව හිටියනමි කවුද වටිනා පුද්ගලය කියල වැටහෙයි.

  • @Walking_inspire
    @Walking_inspire 2 ปีที่แล้ว +15

    රාජ්ය සේවය හැදෙනවනම් හොදයි ඉතිං නාටකයක් වෙන්නැතුව,වංචාව දූශනය නැතිකරන්න වෙනවා කොහොමත් රට ගොඩ ගන්න නම්

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 ปีที่แล้ว +3

    Thanks so much every ones 👍👍👍👍👍🌺🌺🌺🌺🌺

  • @gayantharanga4990
    @gayantharanga4990 2 ปีที่แล้ว +3

    සුපිරි බන් ඔය වගේ අවංක මිනිස්සු තමයි අපිට ඕනේ

  • @nisalrupesinghe9825
    @nisalrupesinghe9825 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @LalanthaPerera77
    @LalanthaPerera77 ปีที่แล้ว +1

    ජයවේවා නිලධාරීතුමා

  • @manjula969
    @manjula969 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @sudononahewage17
    @sudononahewage17 2 ปีที่แล้ว +1

    Attatama garu කරනව...හිස නමනව....මේ විදියට කරනවනම්...හැමදාම.

  • @paddybandara7049
    @paddybandara7049 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +2

    නියමයි එවැනි රාජ්‍ය නායකයන් රටට තවතව පහල වේවා

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි සුපිරි ඔන්න නියම රජයේ නිලධාරීන්

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 2 ปีที่แล้ว +14

    please to all government offices please do your duty honestly..that's the great thing that you are doing to our country 🇱🇰🙏💐
    Sri Lankankikayan lesa nagitimu...🇱🇰🇱🇰🇱🇰

  • @inokadassanayake6995
    @inokadassanayake6995 2 ปีที่แล้ว +1

    ඔබ වැනි අය රටට ම වාසනාවන්

  • @mallikawettasinghe1585
    @mallikawettasinghe1585 2 ปีที่แล้ว

    අන්නෙ අනෙක් පෙතිවලත් මෙවෙනි නිලදාරීන් බිහිවේවා ....🙏🙏🙏🙏🙏

  • @apevillagecooking7136
    @apevillagecooking7136 2 ปีที่แล้ว +7

    මේ අමාරු දවස්වල වැහිච්ච එක කඩයක ඔයාලා දැකලා තියෙනවාද. ඒන්න එන්නම ලොකු උනා මිසක්. මේ අසතාවෙන් ප්‍රයෝජන ගත්තේ අතරමැදියොයි වෙලෙන්දොයි.

  • @gihaniimesha4335
    @gihaniimesha4335 2 ปีที่แล้ว

    ඔබ thumta බුදු sarni 🙏🙏🙏🙏🙏🙏

  • @egodagemedi5793
    @egodagemedi5793 2 ปีที่แล้ว

    Budu saranai oba thumata

  • @sankakandanaarachchige7484
    @sankakandanaarachchige7484 2 ปีที่แล้ว +1

    🙏Resprct for you....

  • @ShashiKumar-ln9xd
    @ShashiKumar-ln9xd 2 ปีที่แล้ว

    මවගේ කුසේ ඉපැදුනු නියම දරුවෙක් අපි ඔබතුමාට හිස නමා ආචාර්ය කරනවා මුලු හදවතින්ම 🙏

  • @humanfactory4905
    @humanfactory4905 2 ปีที่แล้ว +1

    Excellent ......

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว

    ඔබතුමා වැනි කෙලින් වැඩ කරන අය අපේ රටේ බොහෝම අඩුයි. ගොඩාක් අය බලන්නෙ ජරාව කන්න මයි. ඒ අතින් ඔබ උතුම් නිලදාරියකි.

  • @Elisha_shanel
    @Elisha_shanel 2 ปีที่แล้ว

    🙏🙏

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නියම නිලධාරීයෙක්

  • @shortvideos3032
    @shortvideos3032 2 ปีที่แล้ว

    Woooow සුපිරි අයියේ

  • @samankumara8788
    @samankumara8788 2 ปีที่แล้ว +2

    Well done sir thank you so much 💓

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +1

    පට්ට සර් ඔයාට අපේ හදවතින්ම garu කරනවා.සර් ඔයා ලංකාවෙද 🌹🌹කාලෙකින් හොද නිලදාරියෙක් ගැන ඇහුවමයි♥️♥️♥️

  • @sanjayamadhusanka1822
    @sanjayamadhusanka1822 2 ปีที่แล้ว +1

    Great 👍👍

  • @charithdesh3428
    @charithdesh3428 2 ปีที่แล้ว

    සතුටුයි......👍👍👍👍👍

  • @chandanakumara5367
    @chandanakumara5367 2 ปีที่แล้ว +1

    ලංකා ෙවි .හැමතැනම ෙමි ෙහම ෙවනවනමිි .ඔබ .තුමන්ලට .පිං🙏🙏🙏🙏🙏

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 2 ปีที่แล้ว

    ලංකාව .පුරා මෙවැනි නිලදාරීන් බිහි වේවා ❤😘😘😘❤❤❤❤❤

  • @sashikadinesh9420
    @sashikadinesh9420 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @wasnakw7885
    @wasnakw7885 2 ปีที่แล้ว

    ඵල සුපිරි ඔය වගේ නිලධාරීන් රටට වටිනවා ලංකාවේ තව ඔයවගේ නිලධාරීන් පහල වේන්න ඕනා

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    ඔබට ජය

  • @chamiththushara7952
    @chamiththushara7952 2 ปีที่แล้ว +1

    Anna niyama niladarin, oba thumata pin, budusaranai

  • @forthebetterfuture535
    @forthebetterfuture535 2 ปีที่แล้ว

    ජයවේවා

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +4

    👍👍👍

  • @nishanthichandrika6576
    @nishanthichandrika6576 2 ปีที่แล้ว +2

    නියම මහත්මයෙක්.දෙවියෝ ආරක්ෂා කරත්වා මෙහෙම නිලධාරින් .අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින.

  • @chalakachamu2073
    @chalakachamu2073 2 ปีที่แล้ว

    Ithamath hodai budu saranai obathumata🙏🙏🙏🙏💪🏾💪🏾😍😍

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 2 ปีที่แล้ว +3

    රටට වටින්නෙ මේ වගෙ කෙළින් වැඩ කරන නිලධාරී...........අපේ කරැමෙටද මන්දා ඒ නිලධාරීන්ට හරියට රාජකාරිය කරන්න මේ රටේ නිදහසක් නෑ ..........ඉහළ පුටුවල ඉන්නෙ දුෂිකයෝ නිසා..........

  • @dilanidilane6900
    @dilanidilane6900 2 ปีที่แล้ว

    God bless you❤❤

  • @ravindraliyanage1195
    @ravindraliyanage1195 2 ปีที่แล้ว

    Jayama wewa

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 ปีที่แล้ว +1

    එවන්.නිලධාරීන් ට.ජාතියේ ප්‍රනාමය...
    👍👍👍👍💯✔️

  • @sharmanathaniels1231
    @sharmanathaniels1231 2 ปีที่แล้ว

    Niyamai Sir

  • @අනූෆැෂන්
    @අනූෆැෂන් 2 ปีที่แล้ว

    මේ වගේ අවංක මිනිස්සු එකතු උනොත් මේ රට‍ ගොඩ ගන්න පුළුවන් බුදුසරණයි

  • @damithlakshman9893
    @damithlakshman9893 2 ปีที่แล้ว +1

    Niyamai

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 ปีที่แล้ว

    හොද දෙමව්පියන්ගෙ හොද දරුවෙක් නිළධාරි මහත්මයෙක් ඹබවැනි අයතමා තරුණයන් ජනතාව ඉල්ලන්නෙ..අරගල කරන්නෙ.තෙරුවන් සරණයි

  • @milindagayashan8366
    @milindagayashan8366 2 ปีที่แล้ว +1

    හොද වැඩක් එක ඔය වගේ නිලධාරීන් තමයි රටේ ඉන්න ඔනි

  • @mohamednisdar8871
    @mohamednisdar8871 2 ปีที่แล้ว +1

    තව ටික දවසක් යනකොට මුදලාලිලා හාල් විකුනන්නෙ නැති වෙයි මෝල් හිමියන් දෙන මිලයි කඩවල් වල විකුණන මිලයි රජයේ පාලන
    මිලයි සංසන්දනය කලහොත්
    එතනත් අර්බුදයට මුහුණ දෙන්නෙ පාරිභෝගිකයන් වන අපි මයි

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya7104 2 ปีที่แล้ว +1

    තමන්ගෙ බඩවියත ගැන විතරක් නොහිතන හොද මිනිසෙක්.

  • @bwsskumari5462
    @bwsskumari5462 2 ปีที่แล้ว +1

    අනෙ මහත්තයා හාල් මිල අඩු කරන්නකො අපි කුරුණෑගල රුපියල් 260 රු280 ගිය මාසේ _රු210 ගත්තා කුරුණෑගල හැම කඩෙකම මෙම ගාන ඹබතුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා බුදු සරණයි සරණයි සරණයි

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว

    හපුතලේ විතරක් නෙමෙයි රට පුරා ක්‍රියාත්මක වන ආකාරය ට කටයුතු කළානම් ඉතාමත්ම වැදගත් . මොකද ඔය කලුකඩ කාරයන් හැම පළාතකම ඉන්නවා . නීතිය ක්‍රියාත්මක කල ඔබ තුමන්ලා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

  • @amilagayan8641
    @amilagayan8641 2 ปีที่แล้ว

    නියමයි. ඔන්න නියම මහත්මයෙක්. මාගේ උත්තමාචාරය.🙏🙏🙏🤜🤜🤜👍👍👍

  • @mohamedmohinudeen8217
    @mohamedmohinudeen8217 2 ปีที่แล้ว

    Well done 👏 sahodaraya. Jayawewa

  • @malkanthienarasinha7449
    @malkanthienarasinha7449 2 ปีที่แล้ว

    මෙහෙම අය තමයි අපිටත් ඔනේ

  • @dhanuhub7850
    @dhanuhub7850 2 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @nilukachandanayaka2267
    @nilukachandanayaka2267 2 ปีที่แล้ว

    සර්. .❤️

  • @nilukachathurangani7464
    @nilukachathurangani7464 2 ปีที่แล้ว

    නියමයි , සුපිරි නිලධාරියා ,

  • @gayanlakmal7987
    @gayanlakmal7987 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි

  • @yahoteki6533
    @yahoteki6533 2 ปีที่แล้ว

    ඔබතුමන්ලා වගේ නිලදාරින් රටට වාසනාවන්

  • @veronikaveronika3332
    @veronikaveronika3332 2 ปีที่แล้ว +1

    සුපර් මහත්මයා සුපර් මේ වගෙ අය තවත් ඉන්නවා නම් කොච්චර ලස්සන රට ක් වේවද ලංකාවෙ තෙරුවන් සරනයි ඔබට

  • @paththapaththa7091
    @paththapaththa7091 2 ปีที่แล้ว

    Thanks you sar

  • @niroshahashini909
    @niroshahashini909 2 ปีที่แล้ว +1

    මේ වගේ මිනිසුන් තමයි ඕනෑ අද රටේ . මේ වගේ තව බිහිවෙන්න ඕනෑ .

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 2 ปีที่แล้ว

    Great

  • @nisaldayantha4389
    @nisaldayantha4389 2 ปีที่แล้ว +2

    Respect ❤🇱🇰

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 ปีที่แล้ว +2

    👍👍නියම නිලධාරියෙක්

  • @prasadranaweera6610
    @prasadranaweera6610 2 ปีที่แล้ว

    Respect sir .......

  • @fl-vlog1193
    @fl-vlog1193 2 ปีที่แล้ว +1

    සුපිරි රාජ්‍ය නිලධාරියෙක් .

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 2 ปีที่แล้ว

    නියමයි සර් ❤️👍

  • @luksluks7079
    @luksluks7079 2 ปีที่แล้ว

    Excellent sir

  • @SM-ug4mg
    @SM-ug4mg 2 ปีที่แล้ว

    නියමයි

  • @gayanpradeep7994
    @gayanpradeep7994 2 ปีที่แล้ว +1

    මේ වගේ නිළධාරින් ඕන මුලු ලංකාවටම

  • @wijerathnakns251
    @wijerathnakns251 2 ปีที่แล้ว +3

    මේ නිලධාරීතුමාට ජනතාව ලෙස අපි ගරු කල යුතුයි .මෙතුමා කොහොම කෙනෙක් ද කියන දේ වැඩ ක් නැහැ මේ මොහොතේ කරන රාජකාරිය නිවැරදි කිරිම තමයි වැදගත් වන්නේ .මේ වාගේ නිලධාරීතුමෙක් හිටියා භූ ව්ද්‍යා දෙපාර්තමේන්තුවේ අසේල මහත්තයා කියලා .එතුමා ත් දෙසපාලකයින් ට ජාවාරම් කාරයින්ට නිතිය අකුර ටම ක්‍රියාත්මක කලා . පොඩි මිනිස්සු ට වැරදි පෙන්වා නිවැරදි කලා . මෙවැනි නිලධාරීන් ඉහළ නිලධාරීන් ලෙස පත් කර බලාත්මක කල යුතුයි. අරගලය කරන්නෙ ත් මේ වාගේ රට ට ආදරය කරන මිනිස්සු ය.

  • @PP-td2sq
    @PP-td2sq 2 ปีที่แล้ว

    Supiri mahaththayek

  • @anuravandara4161
    @anuravandara4161 2 ปีที่แล้ว

    Respect .............

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 ปีที่แล้ว +1

    උතුම් නිළධාරී මහත්මාණනි ඔබට බැති මල් මිටක් ගෞරවයෙන් පිළිගන්වමි , ආසිරි වාදවේවා සැමදා දිනේවා .

  • @nazhangems
    @nazhangems 2 ปีที่แล้ว

    We need this Good Works in Our Island Wide. 👍🏼

  • @pathumjanitha606
    @pathumjanitha606 2 ปีที่แล้ว +8

    නියමයි මුලු ලංකාවටම ඔහොම කලානම් හරි

  • @jdupaya3190
    @jdupaya3190 2 ปีที่แล้ว +1

    niyama mahaththayek garukaranawa hadawathinma

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว

    පාළකයෝ මොනවා කාත් අවංක නිළධාරින් ඉන්නවා නම් හොරු බෝවෙන්නේ නැහැ .ඔබතුමා ගේ අවංක ජාතක මෙහෙවරට ජාතියේ ප්‍රණාමය වේවා

  • @rosemarydominic85
    @rosemarydominic85 2 ปีที่แล้ว

    Very good 🙏🙏

  • @nilupaasha1984
    @nilupaasha1984 3 หลายเดือนก่อน

    Congratulations... sir..❤

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว

    maka thama wanna ona oba thumata nirogisuwa dirgayusa pathami davi pihitai..❤❤❤❤❤❤

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 2 ปีที่แล้ว

    අාචාර කරනව හිස නමා.ඔබ තුමාට.අවස්තාවාදී කාලකන්නි ඉන්න රටකට ඔබතුමා වගේ රජයේ නිලදාරින් අනිවාරයෙන්ම උවමනයි.