aranya senasana bana 70ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමක් ශ්‍රී සද්ධර්ම ධර්ම දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 8

  • @kmarim5737
    @kmarim5737 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු තුන් ලොකයටම දහම් ඇස පැදෙවා පින්වත් කල්‍යාන මිත්‍ර අර්‍යවහන්සෙගෙ දෙපා නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා තෙරුවන් සරනයි .

  • @priyanthakasthuriarachchi2953
    @priyanthakasthuriarachchi2953 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නිවන් මඟ දොර විවර කර දුන් පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .බොහොම පින්.

  • @varunivindy
    @varunivindy 10 หลายเดือนก่อน +1

    බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් , දර්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන් , අර්‍ය මහා සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා,මේ උතුම් නිර්මල සද්ධර්ම ශ්‍රවණයට සියලු පින්වත් ඇත්තන්ට මං පෙත් විවර වේවා

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @subadrapiyatilake5132
    @subadrapiyatilake5132 10 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏 . Uthum Ayayanwahanseta mage gurawaniya namaskaraya wewa sadu sadu sadu

  • @RenukaPriyani-mr6ln
    @RenukaPriyani-mr6ln 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!🌹🌹🌼🌼🙏🙏🙏🙏🙏

  • @piyasumana
    @piyasumana 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    නිවන් දකින සිත් ඇති සියලු දෙනාටම මේ උතුම් දේශනාවම අසන්නට දකින්නට ලැබෙත්වා !
    එම දේශනාවම සිත දරාගැනීට ශක්තිය වීර්‍ය්ය ලැබෙත්වා !!
    ඒ තුළ ම හැසිරෙන්න ශක්තිය වීර්‍ය්ය ලැබෙත්වා !!!
    අපි කෙරෙහි මහත්වු අනුකම්පාවෙන් නිවැරැදි බුද්ද දර්ශනය දේශනා කරන ඔබ වහන්සේ නිදුක් වේවා ! නීරොගි වේවා ! සුවපත් වෙත්වා !!
    උතුම් නිවනින් සැනසීම ලබත්වා !!
    🙏🙏🙏