හැඩ වගේම වැඩ | ඩ්‍රම්ස් සුද්දිගේ Backing 🔥 | Adaraya Agamaki | Medirigiriya Ashawari | LiveOne TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • 🎧 Headphones Highly Recommend 🎧
    Medirigiriya Ashawari
    නාලක ජයලත් ප්‍රමුක මැදිරිගිරියේ ආශාවරී සංගීත කණ්ඩායම
    Contact Number : 076 8 501 443
    #ashawari #medirigiriyaashawari #livemusical

ความคิดเห็น • 120

  • @AmilaJyantha
    @AmilaJyantha 10 หลายเดือนก่อน +1

    ආදරෙයි සදුන් පේරේරා

  • @ChamindaKumudu-z2j
    @ChamindaKumudu-z2j ปีที่แล้ว +2

    Sirawatama patta
    Akkala nangila hamotama jesu pihitay ❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanamudalige4675
    @rohanamudalige4675 ปีที่แล้ว +1

    මල ගෙදරක ස්තුති කතාව වගේ. හිරිකිතේ බෑ..මොනවද මේ සිංදුද බං. හිරිකිතේ බෑ.

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +3

    අහගෙන ඉන්න ආසාවෙ වැඩිකමට හැමදාම බලන්නේ ආශාවරිමයි

  • @dilanjanavithanage7063
    @dilanjanavithanage7063 ปีที่แล้ว +2

    Suddiiii🌎💗

  • @pradeepbili3448
    @pradeepbili3448 2 ปีที่แล้ว +2

    ලස්සනයි දෝණිලා ටික ආදරෙයි සුපිරි හොදෙ ඔක නවත්තන්න එප දිගටම කරන් යන්න ❤

  • @akilasandaruwan5294
    @akilasandaruwan5294 2 ปีที่แล้ว +34

    ඩ්‍රමයි ,බෙස් ගිටාර් ,ලිඩි ගිටාර් එකයි වදිනවා සුපිරියටම නියමයි අශාවරි ❤️❤️❤️

  • @dilshanmadushaka480
    @dilshanmadushaka480 2 ปีที่แล้ว +24

    සුද්දි මැණික මගේ .......ඔයා තමයී ඉතින් ගැම්ම ගන්නේ.......ආදරේ යී දෝනි මැණික හැමදාමත් මේ මාමා ඔයා ට .....නියමයි ඔයාගේ බැකින් නම්......සුද්දි දොනි ඇතුළු සියලු ආෂාවරි පොඩ්ඩියෝ ටිකට ඉදිරියට යන්න ජයේන් ජය .......බුදු සරණයී හැමෝටම ......🙏❤😘🥰🤟

  • @serlselan2861
    @serlselan2861 2 ปีที่แล้ว +32

    ලස්සනයි. රත්තරන්. දොනිල. හැමෝටම. බුදුසරණයි.

  • @SNBAGIBUS
    @SNBAGIBUS ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි බෑන්ඩ් එකක් මම ආසම බෑන්ඩ් එකක් ඉදිරියටම යන්න ජයවේවා ❤❤❤

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 ปีที่แล้ว +38

    හරිම ලස්සනයි සුද්දි බුදු සරණයි ඔයා ලාට

  • @avishkamunasingha1917
    @avishkamunasingha1917 2 ปีที่แล้ว +6

    සුද්දිගෙ ගැහිල්ලට ඇගෙ හීගඩු පිපෙන්නෙ මගෙ විතරද.🥺🥺❤️❤️❤️❤️❤️😍

  • @srimasanjaya7767
    @srimasanjaya7767 2 ปีที่แล้ว +7

    ඔයාලනම් දුවෙ රටට ආඩම්බරයක්
    පුංව් පැටවුන්ට දිග ගමනක් යන්න පුලුවන් ආදරෙයි මගෙ දුවල ඔක්කොටම

  • @hansakasenevirathne177
    @hansakasenevirathne177 2 ปีที่แล้ว +78

    ඩ්‍රමනම් වදිනවා හික් ගෑවෙන්න🖤

  • @isuruboy2399
    @isuruboy2399 2 ปีที่แล้ว +19

    නියමයි නංගිල ටික සුපිරි ඔහොම යන් ලන්කාවෙ හොද බැන්ඩ් එකක් වෙනවමයි ඔයාලා ❤️😘

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed ปีที่แล้ว +2

    ඩ්‍රම වදිනව සුපිරි ම

  • @sanjuddisanayaka4047
    @sanjuddisanayaka4047 2 ปีที่แล้ว +15

    ඒ බේස් හඩ. නියමයි දෝණි..

  • @jayasuryapradeep9322
    @jayasuryapradeep9322 ปีที่แล้ว +6

    ලස්සනයි සුද්දී බුදු සරණයි ඔයාලට.

  • @manjulagamage2602
    @manjulagamage2602 2 ปีที่แล้ว +3

    Niyamai donila oyala. Yanna idiriyatama.oyala Dan yanna oni duragihin awasan.eya rakaganna.gaya duwe oya band ekata mini ketayak.oyalata theruwan saranai.qater api oyalata suba pathum

  • @kavindraabeyrathna8832
    @kavindraabeyrathna8832 ปีที่แล้ว +1

    Professional playing. Good 👍

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 ปีที่แล้ว +3

    ඩ්‍රම් එකනම් සුද්දියේ වදිනවා සුපිරි පරි ඉතිරෙන්න ම

  • @rasikapriyankara8355
    @rasikapriyankara8355 ปีที่แล้ว +1

    බැකින් සුපිරිම ❤️💥💣

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +2

    සේරම දුලා මරු

  • @indikajayasundara464
    @indikajayasundara464 2 ปีที่แล้ว +18

    අපේ සුද්දි මැණික...😍😍😍😍

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 2 ปีที่แล้ว +11

    සුද්දි ඇතුලු සෙට් එකම මරු

  • @dilshanmadusanka5762
    @dilshanmadusanka5762 2 ปีที่แล้ว +2

    basa tamai supirima

  • @wasanakumari1770
    @wasanakumari1770 2 ปีที่แล้ว +1

    Niyamai kellane. Denawa lesatama. Adarei ekenma...

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +5

    ඔක්කොම සුපිරි පැටව් ටික ...

  • @nisansaladilshanichandrara6210
    @nisansaladilshanichandrara6210 2 ปีที่แล้ว +1

    E sir thama niyama guru waraya.. Mn godak vedio beluwa peya 4k withara... Sir poddak neththam hema lamayek gawatama yanawa. Ela jaya wewa nangiyee👍👍👍👍kawru mona kiwwath oyalata puluwan. Samshara minissu oyala agayanawa wenuwata adupadu hoyanne. Eka me loke hati. Jaya wewa good luck okkotama

  • @gunarthnagune8687
    @gunarthnagune8687 ปีที่แล้ว +2

    මොකාද මේ ගායකයෝ මොන සින්දුද මේ... මෙලෝ රහක් නෑ මේ වගේ උන් සංගීත වලට ගෙන්න එපා

  • @lahirukalum-mo7om
    @lahirukalum-mo7om ปีที่แล้ว +1

    Oyala hamotama budu saranai devipihitai.

  • @noblevision2024
    @noblevision2024 2 ปีที่แล้ว +7

    මේ ලමයින්ගෙ දක්ශතාවය එක්කම ලස්සනට වැදගත් පිලිවෙලට අඳින්න එකම පිලිවෙල ඇග වැහෙන කොස්ටියුම් තිබ්බ නම් හොඳයි. මොකද මේ පරිසරයෙ බීපු අසහනකාරයෝ ඉන්න නිසා. ලස්සනටම බේස් ඩ්‍රම්ස් වගේම අනිත් අයත් හොඳට ප්ලෙ කරනවා

  • @sameeranisanka542
    @sameeranisanka542 2 ปีที่แล้ว +8

    ලස්සනයි බුදු saranai පැටවු

  • @chandanathennakoon357
    @chandanathennakoon357 2 ปีที่แล้ว +11

    සුපිරියක් තමා❤️

  • @dhammikapathirana4770
    @dhammikapathirana4770 2 ปีที่แล้ว +5

    Adarei hamotama suba gaman

  • @PrabodhaParami
    @PrabodhaParami ปีที่แล้ว +1

    Theruwan saranai puthe ❤❤❤❤❤❤

  • @prashnathamahesh5231
    @prashnathamahesh5231 2 ปีที่แล้ว +4

    ලස්සනයි Dubai al ain api

  • @Rami123-ou8uq
    @Rami123-ou8uq 6 หลายเดือนก่อน

    කනට රෙනවා කියන එක හරියටම පෙන්නුවෙ ආශාවරී 🙂

  • @chamodidilrukshi2938
    @chamodidilrukshi2938 2 ปีที่แล้ว +4

    නීමයි..ආශාවරියෝ....❤️❤️❤️

  • @slshadowavs7981
    @slshadowavs7981 2 ปีที่แล้ว +3

    ඩ්‍රමයි පෑඩ් එකයිනම් සුපිරියක් ❤

  • @ක්රිකට්ලෝකය-ශ9ඹ
    @ක්රිකට්ලෝකය-ශ9ඹ 2 ปีที่แล้ว +6

    01st like & comment ❤❤

  • @gavishkaravishan
    @gavishkaravishan ปีที่แล้ว +1

    😊😊❤❤❤🤟🤟🤘🤘

  • @kasunsasindu3740
    @kasunsasindu3740 2 ปีที่แล้ว +2

    ඩ්‍රම දෙනවා 👍

  • @rasikasandamali4773
    @rasikasandamali4773 2 ปีที่แล้ว +1

    Oyalata budusarani...jaya wewa duwe

  • @akalankashyamal
    @akalankashyamal 2 ปีที่แล้ว +4

    බේස් ලීඩ් ඩ්‍රම්😍🥰

  • @dilkisandunika2408
    @dilkisandunika2408 2 ปีที่แล้ว +2

    Budu saranai oyala hamotama adareii puthe suddi thamai maruuu

  • @nishadigunarathna226
    @nishadigunarathna226 ปีที่แล้ว +1

    Ow ayala supirii

  • @manjulakumara3173
    @manjulakumara3173 2 ปีที่แล้ว +2

    Lassanaei puthe bs jp suddi bs puthe oyata

  • @dharmakeerthipathirana6698
    @dharmakeerthipathirana6698 2 ปีที่แล้ว +8

    DRAMS SUDDi adarey doni siyalu Dewi PiHiTAYi 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔆

  • @dasundewmi
    @dasundewmi 2 ปีที่แล้ว +1

    gammk thma ..ashavari madirigiriya🤍 gamata adambarayk

  • @uvinduaviresha5665
    @uvinduaviresha5665 2 ปีที่แล้ว +2

    බුදුසරනයි

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +8

    නියම බැකින් 👍👍👍

  • @lahiruprasanga6202
    @lahiruprasanga6202 2 ปีที่แล้ว +3

    ආශාවරි ආදරෙයි කෙමිලෝ ටිකට

  • @damithsusantha5208
    @damithsusantha5208 2 ปีที่แล้ว +4

    Good luck sudi duwa

  • @sreenunelum
    @sreenunelum ปีที่แล้ว

    Ammoo suddi😀😀😀

  • @gamageruwan8573
    @gamageruwan8573 2 ปีที่แล้ว +4

    Bass & Drum Patta

  • @harshakumara5011
    @harshakumara5011 2 ปีที่แล้ว +2

    Suddddi niyamaiii

  • @hiranthasamarasinghe5405
    @hiranthasamarasinghe5405 2 ปีที่แล้ว +1

    Bass Rathu supiri.🔥🔥🔥😍😍

  • @isharamadusanka8583
    @isharamadusanka8583 2 ปีที่แล้ว +1

    සුද්දි😘🖤

  • @gamingwithfine8534
    @gamingwithfine8534 2 ปีที่แล้ว

    Keyborad ekth mruu 😻

  • @sandundilranga3706
    @sandundilranga3706 2 ปีที่แล้ว +2

    Jayawewaaaaa

  • @deemanthatissera2844
    @deemanthatissera2844 2 ปีที่แล้ว +1

    රිදම් පොඩ්ඩි සනිධප සංජුවා වගේ

  • @anurawickramaarachchi8558
    @anurawickramaarachchi8558 2 ปีที่แล้ว

    Suddi it's great and I love

  • @slforsale
    @slforsale 2 ปีที่แล้ว

    Ape game ❤

  • @kavishkamiran7124
    @kavishkamiran7124 2 ปีที่แล้ว

    Suddi thama dayal eka

  • @tsamankumara2622
    @tsamankumara2622 2 ปีที่แล้ว +6

    ❤❤❤❤👌

  • @priyankarapushpakumara2841
    @priyankarapushpakumara2841 2 ปีที่แล้ว

    Super

  • @chaminadchaminada7415
    @chaminadchaminada7415 2 ปีที่แล้ว

    Pahara pahara nangi patiyo

  • @chandikasenarath9348
    @chandikasenarath9348 2 ปีที่แล้ว +2

    🙏😍❤️

  • @waruna_d
    @waruna_d 2 ปีที่แล้ว

    hodai kiynwda thwath me music wlta minissu

  • @chandikaroshan2897
    @chandikaroshan2897 ปีที่แล้ว

    Base

  • @ranjithulekamalage3901
    @ranjithulekamalage3901 2 ปีที่แล้ว +3

    👍💐💐💐💐💐💐💐💐

  • @RESTOCAFEE
    @RESTOCAFEE ปีที่แล้ว

    මෑත කාලයේ කා අතරත් ජනප්‍රිය මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායමේ අලුත් ඩ්‍රම්ස් පොඩ්ඩගේ වැඩ. නාළක සර්ගේ සෙවෙණේ හැදෙන තවත් සුපිරි දක්ෂයෙක්.පුංචි පුතාට සුබ අනාගතයක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා..💜️
    th-cam.com/video/F8t2tsoCP6Y/w-d-xo.html

  • @su3299
    @su3299 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dharmakeerthipathirana6698
    @dharmakeerthipathirana6698 2 ปีที่แล้ว +2

    💚❤️💙💛💜💚❤️💙💛💜

  • @RuwanKumara-yg6ml
    @RuwanKumara-yg6ml 2 ปีที่แล้ว +1

    💕💕

  • @SunilbusnayakaBusnayakamudiyan
    @SunilbusnayakaBusnayakamudiyan ปีที่แล้ว

    🎉🎉🎉❤❤❤😂😂😂

  • @gayanimadumali-gs2uj
    @gayanimadumali-gs2uj 8 หลายเดือนก่อน

    රෙනවා නේද..😂

  • @gghghjk8319
    @gghghjk8319 2 ปีที่แล้ว +1

    බුදු දහමත් පිරිහිලා වගේ ලංකාවෙ සංගිිතයත් පිරිහිලා තියෙන්නෙ

  • @wasana1095
    @wasana1095 2 ปีที่แล้ว +1

    Asha wari nambar eka denna puluwanda

  • @isuruherath7281
    @isuruherath7281 ปีที่แล้ว

    🌹🌹🌹👌👌👌💪💪💪🔥🔥🔥❤❤❤

  • @chama2548
    @chama2548 2 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️❤️

  • @ranjitdharmashree1204
    @ranjitdharmashree1204 2 ปีที่แล้ว

    නාලක මහත්මා ස්ටෙඡ් ඵක උඩට මිනිස්සුන්ට ඵන්න දෙන්න ඵපා

  • @surangasampath969
    @surangasampath969 2 ปีที่แล้ว

    👍👍🎷🎷

  • @tanexwood2082
    @tanexwood2082 2 ปีที่แล้ว

    Mehama karanawata wediya hoda nedda me lamai tika thawa hodata train kalanam...

  • @priyadarshanisenevirathna510
    @priyadarshanisenevirathna510 2 ปีที่แล้ว

    Adambarai punchi panchiyan gena

  • @amilarandika9451
    @amilarandika9451 2 ปีที่แล้ว +3

    ඇයි මේ ගෙම්බො ගෙන්වන්නෙ සිංදු කියන්න.

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 ปีที่แล้ว +1

    මෙි සිංදුව කියන්නේ අර පැණිසිංදු කියන කිඹිසිඹා නේද ?

  • @hirushamadushanka3778
    @hirushamadushanka3778 ปีที่แล้ว

    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗😁💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗😙💗💗😙💗😙💗😙💗😙💗😙😙😙💗😙💗😙💗💗😙😙😙😙😙😙😙💗😙😙😙

  • @maheshnishantha5083
    @maheshnishantha5083 2 ปีที่แล้ว +3

    yakooo 4n allanan kemara karyoo wedi

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 ปีที่แล้ว +9

    සුද්දිගේ. වාදනය නම්. පට්ට. මනස්කාන්තයි. ගීතය. නම්. රසයක්. නැහැ.

  • @kalpamadushan4693
    @kalpamadushan4693 2 ปีที่แล้ว +2

    ඔයාල රෙකෝඩින් ගහනව වැඩියි නංගිලා

    • @smalshan7495
      @smalshan7495 2 ปีที่แล้ว +1

      උබ දැක්කද

  • @rashinrajapaksha1570
    @rashinrajapaksha1570 2 ปีที่แล้ว +3

    පොඩි උන්වම නටවන්න බෑන්ඩ් ගහන එක හොදයි...තාම පුරුදු නෑ නේ මේ අයට🤣🤣

  • @purnahimansa170
    @purnahimansa170 ปีที่แล้ว

    කන්දෙක හික් ගැවිලා හුක්ගැවෙනවා නංගියො මරු 😂😂🖕🖕

  • @sawiyakollo7353
    @sawiyakollo7353 2 ปีที่แล้ว

    Camaramanla wedi

  • @හරිබංඑළ-ඣ6ඣ
    @හරිබංඑළ-ඣ6ඣ 2 ปีที่แล้ว

    ආශාවරී කියන නම ඇහුවම පොඩි කෙල්ලො ඉන්න බඩු පොට් එකක් කියලයි මුලින් හිතුවෙ..සුභ පැතුම් පොඩි කෙල්ලනේ...❤️

  • @boruwaepa5435
    @boruwaepa5435 2 ปีที่แล้ว +3

    Kawuda oi me sindu kiyana boothaya.
    Gini awwe jacket da gena.

  • @foodi4458
    @foodi4458 2 ปีที่แล้ว

    Podi niro ds dp puthe

  • @supun4656
    @supun4656 ปีที่แล้ว +1

    මේ පොඩි උන්ට මෙහෙම මල් සින්දු අස්සවන්න එපා යකො. ගූ හතයි 😂🖕

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 2 ปีที่แล้ว +2

    SUDDI. OYA. NIYAMETAMA. DRUM. AKA. PLAY. KARANAWA. HARIYATA. NIROSHAN. WAGE❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀 🔥