Sulaga Nuba Wage | Karaoke Version | Without Voice | සුළඟ නුඹ වගේ | Karunarathna Divulgane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024
  • Karaoke version of famous Sinhala song 'Sulaga Nuba Wage'
    සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
    සිත හැඳිනුවෙත් නුඹයි
    පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
    නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි
    සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
    සිත තනිකලෙත් නුඹයි
    මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි
    සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
    Original Artists:
    Artist : Karunarathna Divulgane
    Lyrics : Yamuna Malani Perera
    Music : Gunadasa Kapuge
    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
    පද රචනය : යමුනා මාලනී පෙරේරා
    සංගීතය: ගුණදාස කපුගේ
    #sulaganubawagekaraoke #sulaganubawagewithoutvoice #sulaganubawage #sinhalasongskaraoke #karunarathnadivulganekaraoke

ความคิดเห็น • 36

  • @liyanagelionel5029
    @liyanagelionel5029 8 หลายเดือนก่อน +2

    ඉතාම හැඩයි ඒ වගේම සුන්දරයි.
    කරුනාකර දිවුල්ගනේ මහතාගේ "සූදු ඇදගෙන සද ඇවිදින් දුර කදු මුදුනට" ඓ

  • @sanathprasanna4612
    @sanathprasanna4612 9 วันที่ผ่านมา

    බොහොම ලස්සනයි ❤

  • @upulupul7574
    @upulupul7574 2 ปีที่แล้ว +3

    මේ මුල් ගීතයේ ම සංගීතය නෙවැ .කියන්න වචන නැ සුපිරි වැඩක් .

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +3

    great from UK 🌺🌺👏

  • @wikumcreations1
    @wikumcreations1 4 ปีที่แล้ว +7

    මම ගොඩාක්ම ආස කරන ගීතයක්. හරිම ලස්සනයි.

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 3 ปีที่แล้ว +2

    ගෝසාව na පැහැදිලිව ඇහෙනවා jaya brother

  • @RaviduGimhan-mm9no
    @RaviduGimhan-mm9no หลายเดือนก่อน

    Asama sinduvk💗

  • @sanathprasanna4612
    @sanathprasanna4612 7 วันที่ผ่านมา

    ඔයාගෙ කැරෝකේ ඉතාම ලස්සනයි දිවුල්ගනේ මහත්මයාගේ නෙතු කදුලු වලින් බොරු නොකර ඉදින් සිංදුව ඔරිජිනල් මියුසික් එකෙන්ම දෙන්න පුළුවන්ද

  • @chathuanuhas2200
    @chathuanuhas2200 3 ปีที่แล้ว +7

    2021 sing karana aya ko

  • @sanathwickramasinghe6996
    @sanathwickramasinghe6996 3 ปีที่แล้ว +2

    මාරම රහයි ❤️❤️❤️❤️

  • @niwanthafernando5909
    @niwanthafernando5909 3 ปีที่แล้ว +1

    සුපිරි අයියා

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි patta ah

  • @dilankaconstructions79
    @dilankaconstructions79 2 ปีที่แล้ว

    Niyamai

  • @sharikasamadi2275
    @sharikasamadi2275 2 ปีที่แล้ว

    Lassanai❤❤

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 ปีที่แล้ว

    Beautiful song ❤️❤️❤️❤️

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 ปีที่แล้ว +1

    තව අකුරු ලොකු කරන්න.👍👍

  • @kgachanaka7609
    @kgachanaka7609 3 ปีที่แล้ว

    hmmm niyamai.❤❤❤

  • @අත්බූතරාත්රිය
    @අත්බූතරාත්රිය 3 ปีที่แล้ว

    පට්ට

  • @고정우-v5s
    @고정우-v5s ปีที่แล้ว

    Jivithaye hodama hariya aul

  • @srilankantraveller8293
    @srilankantraveller8293 3 ปีที่แล้ว

    great stuff man

  • @shayamasandamali4401
    @shayamasandamali4401 2 ปีที่แล้ว

    Great

  • @weerasinghevidanage8355
    @weerasinghevidanage8355 11 หลายเดือนก่อน

  • @sheshyumihen9339
    @sheshyumihen9339 4 หลายเดือนก่อน

    👌👌👌👌

  • @rangajeewa1039
    @rangajeewa1039 3 ปีที่แล้ว

    Great... Lovly

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +1

    Lovely❤

  • @maneedeww3494
    @maneedeww3494 3 ปีที่แล้ว

    ❤️💓❤️💓❤️💓❤️💓❤️💓❤️💓

  • @niwanthafernando5909
    @niwanthafernando5909 3 ปีที่แล้ว +2

    Oba ma hamu una me era hada yata song aka denna ko please aiye

  • @sehnal139
    @sehnal139 3 ปีที่แล้ว

    EXCELLENT

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 3 ปีที่แล้ว

    Good 👍👍

  • @shades.of.journey
    @shades.of.journey 3 ปีที่แล้ว

    ❤️❤️

  • @sarathwickramarachchi3351
    @sarathwickramarachchi3351 7 หลายเดือนก่อน

    Lyrics wrong...please correct as per original song

  • @kumarakularatna8643
    @kumarakularatna8643 6 หลายเดือนก่อน

    Rosa tol sibin

  • @viswashakthi
    @viswashakthi 2 ปีที่แล้ว

    පද වචන කාණ්ඩ මාරු වෙලා

  • @sarathwickramarachchi3351
    @sarathwickramarachchi3351 8 หลายเดือนก่อน

    Wrong lyrics...please correct

  • @TharinduLakshitha-no4hy
    @TharinduLakshitha-no4hy 2 หลายเดือนก่อน

    ❤❤❤