Wes Natuma - Dance item by Chithrasena Dance Troupe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 7

  • @alaka.
    @alaka. 3 ปีที่แล้ว +9

    අද කාලේ නටන විකාර වගේ නෙවෙයි .. පිරිසිදුව නර්තනයට ආඩම්බරයක් ගෙන දෙනවා ... රවිබන්දු ශිල්පාධිපති තුමන් ඇතුලු වජිරා චිත්‍රසේන කලායතනය 💎💯🤗😍💪❤️🙏🏆

  • @abheethshilpa4496
    @abheethshilpa4496 2 ปีที่แล้ว +2

    අපේ පිරිසිදු , පැහැදිලි,උඩරට නර්තන අංගයක් දැකීමත් සතුටුයි .දැන් නටන්නේ විකාර.ඒවාට තමයි තැන.විශිෂ්ඨ නර්තන නිර්මායක්.ජය වෙිවා .....

  • @hewavitharanaroshan4259
    @hewavitharanaroshan4259 3 ปีที่แล้ว +8

    🙏🙏🙏 අපේ නැටුම් වලට කිසිම හානියක් නොවෙන අකාරයෙන් වේදිකාවට ගෙන තිබෙනවා .චිත්‍රසේන කන්ඩායමේ සුවිශේෂීතාවය එකයි ..🙏🙏🙏🙏🙏🙏

  • @BerawithRUSIRU
    @BerawithRUSIRU 3 ปีที่แล้ว +8

    අති විශිෂ්ඨ නර්තනයක් සහ වාදනයක් ♥️

    • @Geshan_weerasinghe
      @Geshan_weerasinghe 2 ปีที่แล้ว +2

      එකඟයි අයියේ...!!! ❤🙏

  • @dulanikongahage6472
    @dulanikongahage6472 2 ปีที่แล้ว +2

    💐💐💐💐💐💐

  • @UththaraNamaliKolambamudali
    @UththaraNamaliKolambamudali ปีที่แล้ว