Wow.. very important information.. This one is very valuble video.. thanks for sharing with us your experience and knowledge.. keep it up and good luck ❤️
I bought one of these in Kandy, now I know how to make the mouth piece, may have to use a leaf from Palm tree (I’m in Australia) now how do I get lessons in learning how to play this instrument.
Wow.. very important information.. This one is very valuble video.. thanks for sharing with us your experience and knowledge.. keep it up and good luck ❤️
අදයි මම දැක්කේ මේ වගේ විවියෝ එකක්..ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් පෙන්වාට අපිට බලන්න
කවදාවත් දැකලා නෑ මේ වගේ දෙයක් .
බොහොම ස්තුතියි
Niyamai. ඒ වගේම ලස්සන නිර්මාණයක්.
ගොඩක් වැදගත් විඩියෝ එකක් බොහොම ස්තුතියි
අනේ හරිම වටිනා වැඩක්කරේ ස්තූතියි ඔබට
ගොඩක් හොද දැනුවත් කිරිමක්
Godak watina video ekak thank you very much
Godak watinawa .thank
ඉතා වටිනා වීඩියෝ එකක්..
හොය හොය හිටපු video එකක් 🙏🙏🙏❤️
Ammooo.ekanam fatta nirmanayak
වැදගත් වීඩියෝ එකක්..
Durlaba video ekak.thanks for sharing.
Godak watina video ekak
ගොඩක් හොද විඩියෝ එකක් 🙂
Nice video. Thank for sharing 👍
Good video thanks for sharing
Godak hoda video ekak thank you very much for sharing
ලස්සන වීඩියෝ එකක්
Harima wadagath vidio ekk.
Very important video
Good video ..keep it up
Godak vatina.video ekak.. jaya weva. bosa
Very valuable video
Ithama watina video eka
Super video
supper work keep up
Eka maru wadak. Niyamai 👍
Ela kollo niyamai supiri
wade godak hodai
Good job.
නියමයි
ගොඩාක් හොඳ වීඩියෝ එකක් ඉදිරියටම යන්න බුදු සරණයි
ithamath watina video wak
Good luck go ahead
Godak wadak
Wow good video
Thank for sharing
Sha good job idiriyatama karagena yanna
Wow.. very important information.. This one is very valuble video.. thanks for sharing with us your experience and knowledge.. keep it up and good luck ❤️
Valuable video 👍
Gammak thama ihtin
Good video
ගොඩ වැදගත් විඩියෝ එකක්. good වීඩියෝ
Niyamai kollo
Dekalawath tibbene... hoda video ekak... tawath aluth dewal karanna subapayanawa
Watina video ekak. Kalathurakin dakinna hambena
ඉතාම වටිනා වීඩියෝ එකක්. බොහොම ස්තූතියි මේ වගේ වටිනා වීඩියෝ එකක් අරගෙන ආවට
Horanewa wadanaya karana vidiha kiyala dena vedios danna. Lessons wage. Godak ayata prayojanawath wevi. ස්තුතියි මෙවෙනි දෙවල් සමජ ගත කරනවට.
Hoda video ekak
ඇත්තටම ගොඩක්ම හොද විඩියෝ එකක් බොහොම ස්තුතියි සුබ පැතුම්
ඔන්න ඉතින් වැඩ්ඩෝ
මේවට් තමා වැඩ්ඩො කියන්නෙ
කුරුත් නොකරන වැඩක් ඔබතුමා කලේ. සමහර අය හොරෙන් ඉපියාව කපන්නෙ. ගොඩක් වටිනව
Hoda හැකියාව k
ඉතාමත් වටිනා වීඩියෝ එකක්
ලස්සන වැඩක් අද තමයි දැක්කෙ ස්තුති ගොඩක් ජයවේවා
දැනුවත් කිරිම සම්බන්ධයෙන් ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
නියමයි ගොඩාක් ලස්සන වීඩියෝ එකක්
ඉතාමත් වැදගත් අපි නොදන්න දෙයක්.
ගොඩක් හොඳ වීඩියෝ එකක්..
හොරනෑවට ඉපියක් හදන්නෙ කොහොමද කියලා අද තමයි හරියටම දැනගත්තෙ
Sha ada thamai mey gana danagathe
කියලදෙන්නෙ නැති දෙයක් කියල දුන්නට ගොඩක් පින්
නියමයි . ජය වේවා
නියමයි ගොඩාක් හොද වැඩක්
ඇත්තටම ගොඩාක් හොද වැඩක්, අද තමා දැනගත්තෙ.
ගොඩක් ආස සංගීත භාන්ඩයක්..වටිනා වීඩියෝ එකක්❤
Nalawa denne ndda ayubowanda🙏🧡🤗
I bought one of these in Kandy, now I know how to make the mouth piece, may have to use a leaf from Palm tree (I’m in Australia) now how do I get lessons in learning how to play this instrument.
Sir Thanks for comment in this video if you want any help pls contact me on whatsapp +94784719504
හුගක් වැදගත් වීඩියෝ එකක් නොදන්න දෙයක් දැනගත්තා
This is the traditional videos that the modern society should know
Appreciate your effort
හොරනෑවක් හදාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද.. ගෝණ අගක් තියෙනවා..
Excellent work
Horanewa pibinna purudu wenna kiyala dennakoo.kiyala dena kenekta pin
බොහොම වටින නිර්මාණයක්, කාලයත් සමග මේවා අභාවයට යනවා. දන්න දේ තව අයට කියාදෙන එකෙන් අපේ දේවල් රැකගන්න පුළුවන්. ස්තූතියි ඔබට.
Agaya karamu hakiyawan
Polkola walin barida
Pol kola walin be malli haiyamadi nisa kedenawa
Excellent ...nice creation 😍
Nelav ikune na neda
Darazz. එකෙ නෑ. නෙ 🎉 දාන්නකො🎉🎉
Ayye amu thal kole hariyata wela ganne kohomada 🧐🧐
ඉංග්රීසි භාෂාවෙන් කියන්නෙ මොකක්ද හොරණෑව ට🎉
හොරණෑව කියන්නේ ලංකාවට ආවේණික වාදි භාණ්ඩයක් ඒ නිසා හොරණෑවම තමයි කියන්නේ වෙන රටවල් වල නෑ
මේ හොරනැවේ ඉපි කපන්න ගන්නෙ මොන තල් කොල වර්ගයද තල් ගෙඩි හැදෙන එකද ඒ තල් කොලේ කොහොමද වේලන්න ඕනි තල් කොලේ වේලලා බැලුවා කොලේ එච්චර ගනකම නැනේ?