බෙර ඇඳුම අඳින්නෙ කොහොමද ? පළමු වරට මහතලාවෙන් [ 🇱🇰 ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 109

  • @HimaliNarayana
    @HimaliNarayana 10 หลายเดือนก่อน +17

    යූ ටියුබ් එකටම බෙර ඇදුම පැහැදිලිව අදින වීඩියෝ එකක් දැම්මෙ මහතලා 🎉❤ ස්තූති අයියෙ

  • @endranavarathna7425
    @endranavarathna7425 8 หลายเดือนก่อน +4

    ඔයාලා වගේ අය තමා මේ කලාව රැකගන්න රටට ඕනේ ආදරෙයි❤️ ජයවේවා🥳

  • @kaveengayanga4755
    @kaveengayanga4755 10 หลายเดือนก่อน +7

    ආයුබෝවන් අය්යේ. අපේ සංස්කෘතිය ඉදිරියට ගෙන යන ඔයාටත් ඔයාගේ මහතලා කලා උයනේ හැමෝටමත් ගදබ දෙවි පිහිටයි. ආයුෂබොහෝ වේවා🙏🏻ආදරෙයි හැමදාමත්.අපිත් කලාවත් එක්ක හැමදාම ඉන්නවා ❤️

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +2

      ආදරෙයි සහෝදරයා ඒ ගැම්මට ❤ ආයු බොහෝ වේවා...❤

  • @NipunNawodya-nt2zd
    @NipunNawodya-nt2zd 2 หลายเดือนก่อน

    ආයුබෝවන් අය්යන්ඩි 🙏🙏🙏ඔයාගේ vedio ගොඩක් වටිනවා. හැමදාමත් හරියන්න ඕනි අය්යේ ඔයාට ❤️🙏🙏🙏

  • @NDSCookBook
    @NDSCookBook 10 หลายเดือนก่อน +2

    Harima pahadili. Godaaaaaaaaak watina video ekak. Thank you ayye... 💗💗

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +2

      ❤ ආයුබෝවන් සහෝදරයා

  • @spkularathna4661
    @spkularathna4661 10 หลายเดือนก่อน +1

    Bera aduma andu aiya nam harima age 🙏

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි මල්ලි

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  3 หลายเดือนก่อน +1

      🥰🙏 ආයුබෝවන් ...ආදරෙයි ඈ ❤😘

  • @lakmallak
    @lakmallak 10 หลายเดือนก่อน +1

    Bohoma watinawa mahathala ayubowewa❤❤🙏🙏😍😍bs

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +2

      ආයුබෝවන් සහෝදරයා ❤ 🙏

  • @Methuka-mathmal.
    @Methuka-mathmal. 10 หลายเดือนก่อน +2

    අනේ ගොඩක් ස්තුතියි.මම දවසක් ඉල්ලුවා බෙර අදින වීඩියෝ එකක්❤

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +2

      ඔයාගේ ඉල්ලීම සාර්ථකව මම ඉශ්ඨ කලා කියලා ඔයා කියනවනම්...ඒකයි මගේ සතුට...❤ ආදරෙයි ..හැමදාම මහතලාව එක්ක ඉන්න...ආයු බොහෝ වේවා 🙏 ❤

    • @Methuka-mathmal.
      @Methuka-mathmal. 8 หลายเดือนก่อน

      වෙස් තනි කච්චිය අදින හැටිත් දාමු

  • @nirashamadu2558
    @nirashamadu2558 10 หลายเดือนก่อน +1

    Oyala vithri hariytm kiyala denne❤🎉

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      ඒ විස්වාසයි වටින්නෙ...ආදරෙයි ආ..ආයුබෝවන් 🙏 ❤

  • @tablaboy785
    @tablaboy785 10 หลายเดือนก่อน +1

    niyamai mahathalaa jaya weewaa....🥰🥰🥰🥰🥰🥰

  • @KaveenpoornakaWandas-uu7bn
    @KaveenpoornakaWandas-uu7bn 10 หลายเดือนก่อน +1

    ස්තුති අයියේ

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      ❤ සහෝදරයා ආයුබෝවන් 🙏

  • @Mahathala_kala_uyana
    @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +3

  • @heshancjayasundara5208
    @heshancjayasundara5208 10 หลายเดือนก่อน +1

    ජය වේවා ❤️

  • @hasithawijesekara8429
    @hasithawijesekara8429 10 หลายเดือนก่อน +1

    Maru

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ඈ...ආයුබෝවන් 🙏

  • @AmandaDiwyangani-rr8vm
    @AmandaDiwyangani-rr8vm 10 หลายเดือนก่อน +1

    අපේකම රැකගෙන .අලුත් දේ අරගෙන.♥️

  • @SadamaliGunawardhana
    @SadamaliGunawardhana 10 หลายเดือนก่อน +2

    තනියම තමාටම උරමාලය ගහන්නේ කොහොමද?

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      මමත් ප්‍රැක්ටිස් කරනව සුද්දා...මට පුළුවන් උන ගමන් අනිවා කරමු

    • @SadamaliGunawardhana
      @SadamaliGunawardhana 10 หลายเดือนก่อน

      ​@@Mahathala_kala_uyanaඅයියේ මම 8 වසරේ ඉන්නේ මම 3 වසරේ ඉදන්ම තම්මැට්ටම වාදනය කරනවා.මට ගැට බෙර වාදනය කරන්නත් ටිකක් පුළුවන්.මට උරමාලේ විතරයි බෙර ඇදුමේ අදින්න බැරි.

  • @HimaliNarayana
    @HimaliNarayana 10 หลายเดือนก่อน +1

    7 වෙනි බෙර වීඩියෝ එකත් පුලුවන් ඉක්මනට දාන්න අයියෙ❤

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      අනිවා දානව

    • @HimaliNarayana
      @HimaliNarayana 10 หลายเดือนก่อน

      👍 එල තමා අයියෙ

  • @RavinduAbhishek
    @RavinduAbhishek 10 หลายเดือนก่อน +1

    ගොඩක් පිං අයියෙ ❤️ කිට් එක අදින විදිය සරලව කියලා දුන්නට ❤️

  • @sasindurampitiya
    @sasindurampitiya 10 หลายเดือนก่อน +1

    Elma

  • @Devidu_Methsara
    @Devidu_Methsara 10 หลายเดือนก่อน +1

    ආයුබෝවන් අයියා❤️

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      ආයුබෝවන් සහෝදරයා

  • @samanthaguruge5146
    @samanthaguruge5146 หลายเดือนก่อน +1

    වෙස් අදුම අදිනි විදිය දන්න❤

  • @HimaliNarayana
    @HimaliNarayana 10 หลายเดือนก่อน +2

    ආයුබෝව්න් අයියෙ

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      ආයුබෝවන් සහෝදරයා ❤

  • @dancing271
    @dancing271 10 หลายเดือนก่อน

    attatama meka godak watinawa adinna danne nati ayata patta mara watinawa😊😊😊😊❤❤❤❤

  • @TharushaSaranasinghe
    @TharushaSaranasinghe 10 หลายเดือนก่อน +2

    Gofak pin ayye ❤

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +2

      ආයු බෝ වේවා...හැමදාම මහතලා එක්ක ඉන්න..❤ජය

  • @hela7656
    @hela7656 10 หลายเดือนก่อน +1

    ආයුබෝ වේවා අයියෙ 🙏❣️

  • @අපේනැටුම්
    @අපේනැටුම් 10 หลายเดือนก่อน +2

    අයු බොවන් අයියෙ

  • @thusharamegasuriya401
    @thusharamegasuriya401 10 หลายเดือนก่อน +2

    මේ වෙනුවෙන් ගන්න රෙදිවල නියමිත දින ප්‍රමාණය දෙන්නකෝ.
    මහතලා කලාඋයනට සුබ අනාගතයක් .....

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +2

      පච්ච වඩමට යාර 10 ක් ඇති අගල් 5 පලලට,
      උරමාලෙට අඩි දෙකක් පලලට යාර 8 න් රෙදි දෙකක් ඇති.
      බෙර රෙද්දට යාර 7 ක් ඇති 65 පලලට

    • @thusharamegasuriya401
      @thusharamegasuriya401 10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි ඔබට...පුලුවන් නම් පාසල් මට්ටමෙන් හේවිසි කණ්ඩායමකට සුදුසු පද කොටස් ටිකක් ලබා දෙන්න. ලොකු උදව්වක් .
      ඔබලාගේ සියලු කටයුතු සාර්ථක වේවා 💐💐

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අපි කරමු... මම තවම හේවිසි ඉගෙන ගන්නවා...මම දෙයක් හරියට නොදැන තව කෙනෙක්ට කියලා දෙන එක සාර්ථක මදි ...හැබැයි අනිවාර්යයෙන් මම ඉගෙන ගෙන ඒක මහතලාව එක්ක ඉන්න කලාවට ආදරේ අය වෙනුවෙන් කියලා දෙනවා...මම දෙයක් නොදැන කියලා දෙනවට වඩා හැම දේම ඉගෙනගෙන නිරවුල්ව කියලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතනව...දැනට මං ඉගෙන ගන්න ගමන් මං 100% ක් දන්න දේ කියලා දෙනවා..... මේ කලාව ඉදිරියට පවත්වාගෙන යන්නනම් හරි දේ කියලා දෙන්න ඕන..ඒක මගේ ප්‍රතිපත්තියක්...ආයුබෝවන් මහතලාවට එකතු උනාට...අපි කෝම හරි ඔයාගේ ඉල්ලීම අනුව හේවිසි වාදනය කියලා දෙන්නම් මහතලාවෙන්...✌ 🙏 ආයු බොහෝ වේවා...🥰❤

    • @thusharamegasuriya401
      @thusharamegasuriya401 10 หลายเดือนก่อน

      @@Mahathala_kala_uyana ඔයාගෙ අදහසට මමත් එකඟ වෙනවා.එහෙම තමයි වෙන්න ඕනෙ . කලාවට ආදරේ කරන තරුන ඔයාලා හැමෝට ම ඒ වෙනුවෙන් ශක්තිය හැකියාව ලැබේවා 🙏🙏
      ප්‍රේක්ෂක අපි ආසාවෙන් බලලා බොහෝ දේවල් ඉගෙන ගන්නවා. මහතලා උයනට සුබ අනාගතයක් උදා වේවා ...💐💐

    • @nikeshvlogs7514
      @nikeshvlogs7514 3 หลายเดือนก่อน

      ​@@Mahathala_kala_uyanaඅයියෙ රෙදි වල වර්ග මොනව ද

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 4 หลายเดือนก่อน

    Lassanai ❤❤

  • @Steals-the-mind
    @Steals-the-mind 10 หลายเดือนก่อน +3

    Mahathala

  • @creativecanvas1995
    @creativecanvas1995 10 หลายเดือนก่อน +1

    Harima lassanai♥️🫶🏻

  • @ransarasamarasinghe1017
    @ransarasamarasinghe1017 10 หลายเดือนก่อน +1

    අයියේ ගැහැනු ලමයි ට්‍රැඩිෂනල් කිට් එක අදිද්දි ජ්‍යෝතිය අදින ක්‍රම කීපයක් තියෙනවනේ ඒවගෙත් වීඩියො එකක් දාන්නකො

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      අනිවා..හොද අදහසක්..අපි කරමු

  • @Yushara
    @Yushara 10 หลายเดือนก่อน +2

    ❤🙏

  • @harshanip8461
    @harshanip8461 6 หลายเดือนก่อน

    Bera adumak ganna puluwan kohenda

  • @banukahansaja
    @banukahansaja 10 หลายเดือนก่อน +4

    මේ ඇදුම අදින්න මෙච්චර අමාරුයි කියලා දන්නේ අද 😮❤❤

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +2

      ආයුබෝවන් සහෝදරයා ❤

  • @chinthakachinthaka4502
    @chinthakachinthaka4502 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @SachinthaWerasingha
    @SachinthaWerasingha 10 หลายเดือนก่อน +1

    ❤️👍

  • @Pushpikachandani-p8u
    @Pushpikachandani-p8u 3 หลายเดือนก่อน

    Ayubowewa

  • @Weplusdance
    @Weplusdance 9 หลายเดือนก่อน +1

    aiye dhannathi nisa ahanne bera kit eka kade ganna thiyedha naththan api kit eke redhi ehema kaden aran hadha ganna onbidha
    ema kaden gannawa nam dhiga palala mata riply oni aniwaren mara aasaawen karana ekama dhe man natum aiye

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  9 หลายเดือนก่อน +2

      ආයුබෝවන් 🙏 ❤
      සුද්දා කඩෙන් ගන්න පුළුවන් කිට් එක...කඩේ තියෙනව බෙර කිට් මහපුවා...
      මහනව නම් සුදු රෙදි යාර 9 ක් ඕන ටෙට්‍රන් රෙදි... 60 පළල එන විදිහට යාර 7 ක් දිගට මැහැවනම් හරි ... ඔයා ගොඩාක් උස නැත්තම් 45 පලල අව්ලක් නෑ.. 45 පලල මහන්න ලේසි .කෝමත් රෙද්ද පලල එන්නෙ 45 . අපිත් 45 න් අරන් තමා 60 කරලා හදාගන්නේ මූට්ටු වලින්... පච්චවඩම් යාර 10 ක් තිබ්බනම් ඇති... රතු රෙදි අගල් 4 පළලට දිග යාර 10 ක් එන්න පටියක් ... ආයෙ උරමාල රෙදි ඒම මල්පීසි රෙද්ද හොදයි.. යාර 10 ගානේ රෙදි දෙකක් ඕන පලල අඩි 2 ක් වගේ එන විදිහට ... කරමන්ත ඒමනම් අතින් හදන එක අමාරුයි..කඩෙන් ගෙන්න ගන්න වෙනවා..shop එකක් බලලා ඩිලිවරි දාගත්තනම් ලේසි...

    • @Weplusdance
      @Weplusdance 9 หลายเดือนก่อน

      @@Mahathala_kala_uyana aayubowan aiye godak isthuthi aiye aththa mai oyalata hugak loku gamanak yanna puluwan
      math mage uparima sapot eka denawa thank aiye aththamai boma isthuthi

  • @nimalzamikasri
    @nimalzamikasri 10 หลายเดือนก่อน +1

    මේ වේට්ටියෙ දිග හා පලල කීයද

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      වේටිය දිග යාර 7 යි 60 පලල

  • @leenafernando7276
    @leenafernando7276 10 หลายเดือนก่อน +1

    🇱🇰🙏💝😘💐🙏

  • @DeepikaRuwantissa
    @DeepikaRuwantissa 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wasanthakumari2396
    @wasanthakumari2396 10 หลายเดือนก่อน +1

    උඩරට වෙස් ඇදුම් කට්ටලයෙ උලුඋඩය අදින්නෙ කොහොමද අයියෙ ❤❤❤❤

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      Api video record karala thiyenne sudd

    • @wasanthakumari2396
      @wasanthakumari2396 10 หลายเดือนก่อน

      Ane aiye uludaya adina video ekak dannako mokada mama thawa masa 3 kin wes thiyanawa ekai 🥺🥺🥺🥺🥺

  • @AnushkaNuwan-y2y
    @AnushkaNuwan-y2y 3 หลายเดือนก่อน

    🙏

  • @nirashamadu2558
    @nirashamadu2558 10 หลายเดือนก่อน +1

    Urmal thani video ekk oniii

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      අනිවා කරමු..මං තව ටිකක් ප්‍රැක්ටිස් කරලා ඉන්න ඕන සුද්දා...මාත් තාම හරියට ගහනව කියලා මට විස්වාසයක් නෑ ...මම හරියටම නීට් කරගෙන ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්...ආයුබෝවන් 🙏 හැමදාමත් මහතලාව එක්ක ඉන්න...ජය

  • @YOOs356
    @YOOs356 2 หลายเดือนก่อน

    ❤අයියෙ බෙර ගහන ගැනු ලමයින්තුත් ඉන්නවද දන්නැති නිසා අංහන්නෙ 😊

  • @Methuka-mathmal.
    @Methuka-mathmal. 9 หลายเดือนก่อน

    You tube එකේ පලවෙනි පාරට වෙස් තනි කච්චිය අදිමු❤❤

  • @gdeditingacademy6606
    @gdeditingacademy6606 10 หลายเดือนก่อน +2

    ane aiye ohomma ves kit adina hatith kiyla dennako

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +2

      අනිවා...රෙකෝඩ් කරලා තියෙන්නෙ සහෝදරයා ❤

    • @srilankanart818
      @srilankanart818 5 หลายเดือนก่อน

      කවදද වීඩියෝ එක දාන්නේ❤

  • @sanchilapriyadarshani8013
    @sanchilapriyadarshani8013 10 หลายเดือนก่อน +1

    Mahathala kiyanne wenama Brand ekk kiyana aya ko❤

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ඒ ගැම්මට හැමදාමත්ම ❤ 🥰🙏 ආයු බොහෝ වේවා..හැමදාමත් මහතලාව එක්ක ඉන්න ආරාධනා කරනව හැමෝටම ...✌ ජය

  • @erandibalasoriya6399
    @erandibalasoriya6399 8 หลายเดือนก่อน

    අයියෙ ගැටබෙර යක හරිඅකරයට සද්දෙ එන්නැත්තෙ ඇයි කොච්චර ඇද්දත්

  • @maleeshajayasanka5416
    @maleeshajayasanka5416 5 หลายเดือนก่อน

    bro me track ek gannd natumkta 🙂

  • @srilankanart818
    @srilankanart818 7 หลายเดือนก่อน

    වෙස් ඇදුම් කට්ටලය අදින හැටිත් දාන්නකො❤

  • @ovindukavi1955
    @ovindukavi1955 4 หลายเดือนก่อน +1

    යක් බෙර වාදන ශිල්පියො අදින්නෙත් ඔය ඇදුම් නේද

  • @SandaruwanEdirisingha
    @SandaruwanEdirisingha 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @tharidusankalpa2225
    @tharidusankalpa2225 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Madhushalakshan-pz6vf
    @Madhushalakshan-pz6vf 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamidachamida543
    @chamidachamida543 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤