මෑතකාලීනව ලංකාවේ දක්නට ලැබුණු විශිෂ්ටම ටෙලි නාට්‍ය | Sri Lankan Teledramas | Top 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාව තුළ මෑතකාලීනව දක්නට ලැබුණු අපූරු ටෙලි නාට්‍ය දහයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ ටෙලි නාට්‍යය 10 අපි තෝරගත්තේ ප්‍රධානව ම ගුණාත්මකභාවය සහ ජනප්‍රියතාවය කියන කරුණු කාරණා පදනම් කරගෙන. ඉතින් මේ තමයි ලංකාවේ හොඳම ටෙලිනාට්‍ය 10!
    Today we are gonna talk about the top 10 Sri lankan teledramas that nurtured the art of teledrama in Sri Lanka. We chose these 10 tele dramas mainly based on quality and popularity. So these are the top 10 best teledramas in Sri Lanka!
    Music track:
    Adventures by A Himitsu / a-himitsu
    Creative Commons - Attribution 3.0 Unported- CC BY 3.0
    Free Download / Stream: bit.ly/2Pj0MtT
    Music released by Argofox • A Himitsu - Adventures...
    Music promoted by Audio Library • Adventures - A Himitsu...
    #SinhalaTeledrama #SinhalaTeledramaFull #TopSinhalaTeledrama #Top10Sinhala #Teledrama #SinhalaTeledramaSong
    #Thanamalwilakollek #SinhalaTeledrama
    #kubiyo #newsrilankanteledrama #bestsri lankanteledramas #kaluaragenasuduavidin, #weerayagedaraavith #thaththa #goluthaththa #sahodaraya #giridevi #bohimiyanuwa #baddekulawamiya
    #Sinhalateledrama #Bestsinhalateledrama

ความคิดเห็น • 60

  • @u_m_i_girl1513
    @u_m_i_girl1513 ปีที่แล้ว +2

    Very good explanation🧲|🤞..Hope to watch more

  • @YouTubeShortsNow
    @YouTubeShortsNow ปีที่แล้ว +3

    ජීවිතය, ආදරය, දේශපාලනය හා සමාජය, කාචයක් ඔස්සේ හසුකරගන්න පුලුවන් වෙන්නේ වෙනම රහක්, වෙනම බරක් තියෙන මිනිහෙක්ට. පොතිකින් මැවුනු චිත්ත රූප වලට පන දෙන්න හදවත් ඇතුලේ තියෙන පීඩනය, වේදනාව එලියට දාන්න පුලුවන් රූප රචනය ගැන නම් වචන දෙකක් නෑ හරිම අනර්ඝයි. නිර්මානය ජීවිතයට සමීප වනවා වෙනුවට ජීවිතය නිර්මානයට සම්මුඛ වීම හරි අපූරුවට ඉදිරිපත් කල ඔබට ස්තූතියි. අපූරුයි ❤️❤️❤️

    • @thetopking7765
      @thetopking7765  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සහෝදරයා!🖤

  • @tharinduhewage4616
    @tharinduhewage4616 ปีที่แล้ว +3

    සුපිරිම list එකක් 🔥🔥🔥

  • @hetadawaseweerayo-2591
    @hetadawaseweerayo-2591 ปีที่แล้ว +2

    ආසම ටික 🔥

  • @kumudusenevirathne9828
    @kumudusenevirathne9828 ปีที่แล้ว +2

    හොඳ පෙළගැස්මක්.හඬත් ආකර්ෂණීයයි.💜️💪

  • @Kavisanda-dr4gs
    @Kavisanda-dr4gs ปีที่แล้ว +1

    Nice TOPIC and a good explanation🥰❤

  • @mastereconomics363
    @mastereconomics363 ปีที่แล้ว +2

    Perfect🤟

  • @vishmiminoli4373
    @vishmiminoli4373 ปีที่แล้ว +2

    මතක හිටින ටෙලිනාට්‍ය ටිකක්..... 👍

  • @pradeepsumeda1794
    @pradeepsumeda1794 6 หลายเดือนก่อน +1

    Explain is best❤️💯😊

    • @thetopking7765
      @thetopking7765  5 หลายเดือนก่อน

      Thank you very much pls watch my other videos and give ur valuable comments 🖤

  • @chandranirupika4423
    @chandranirupika4423 ปีที่แล้ว +4

    ඔබේ ලිස්ට් ඒක අගනා තේරීමක්. එත් මතක තියා ගන්න දෙවැනි ඉනිමත් රසික ආක්ර්ශ්නයක් දිනපු හොඳ කතවක් 🌷🌷🌷

    • @thetopking7765
      @thetopking7765  ปีที่แล้ว +4

      සමන් අයියාගේ හොර account එක නේද මේ ? 🌝

    • @bioland7338
      @bioland7338 11 หลายเดือนก่อน

      😂😂😂

    • @manelrathnayake5849
      @manelrathnayake5849 11 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤧🤧🤧🤧🤧🤧

    • @ThushinDusa
      @ThushinDusa 6 หลายเดือนก่อน

      රැල්ලට රසිකයො හිටියට කිසිම ගුණාත්මක බාවයක් නෑ දෙවනි ඉනිම කියන එකේ

    • @namaljayasinghe1936
      @namaljayasinghe1936 6 หลายเดือนก่อน

      ඊයා. මේවත් එක්ක ලිස්ට් කරන්න? මන්ද මානසික ද?

  • @shilpanethmi2110
    @shilpanethmi2110 11 หลายเดือนก่อน +2

    මේ list එකට ආනන්ද අබේනායකයන්ගේ අප්පච්චි ටෙලිනාට්‍යයත් එකතු උනා නම් කියලා හිතුණා ❤😥

    • @thetopking7765
      @thetopking7765  11 หลายเดือนก่อน +1

      ඇත්තටම! ඉඩ තිබ්බා නම් වටිනවා 🖤😌 ස්තුතියි!

  • @MARK-ft2ok
    @MARK-ft2ok ปีที่แล้ว +1

    Patta bn raha set ekk ❤️❤️

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e ปีที่แล้ว +2

    ❤❤

  • @priyanthipeiris7527
    @priyanthipeiris7527 ปีที่แล้ว +1

    සුපර් 😍😍😍😍😍

  • @shamini2811
    @shamini2811 4 หลายเดือนก่อน +1

    මට නම් පිණි තමා කාලෙකින් බිහිවු හෙදම ටෙලි නාට්‍යය. තවද මානික්කාවත සහ ගිරි කුල නාට්‍යයන්ද ඉතාම උසස් නිර්මානයන් ලෙස සැලකිය හැක.

    • @thetopking7765
      @thetopking7765  4 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 🖤

  • @ahamadahamad7584
    @ahamadahamad7584 ปีที่แล้ว +1

    Good 🤘🏻

  • @NethuabishaakNethuabisha-fk5xs
    @NethuabishaakNethuabisha-fk5xs 11 หลายเดือนก่อน +1

    මෙන්න සුපීරී කතා 1සන්සාරීනී 2 රොස සුදුයි ආදරයේ 3,සන්ගීතේ 4දෙවෙනී ඉනිම 5යර්ස්බොස් 6යර්ස් මැඩම් 7අකුරට යන වෙලාවේ

  • @kindflowers1924
    @kindflowers1924 9 หลายเดือนก่อน +1

    ❤️🙏❤️🙏❤️🙏❤️

  • @pasindumaduwantha7283
    @pasindumaduwantha7283 9 หลายเดือนก่อน +1

    ගිණි අවි සහ ගිණිකෙලි,කොඩි ගහ යට,ත්‍රයිලෝකා

  • @Samadhi.nethmini
    @Samadhi.nethmini 9 หลายเดือนก่อน +1

    මේවා තමා සුපිරි කතා අර දෙවෙනි ඉනිම ,සංගීතේ වගේ ඒවා අප්පිරියයි ඉවරයක් නෑ 😂

    • @thetopking7765
      @thetopking7765  9 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නෑ!😌

  • @Samadhi.nethmini
    @Samadhi.nethmini 9 หลายเดือนก่อน +1

    කූඹියෝ තමා සුපිරිම

  • @tatooworld6115
    @tatooworld6115 7 หลายเดือนก่อน

    Menna hrima list eka💗

  • @apepanthiya2315
    @apepanthiya2315 ปีที่แล้ว +1

    🖤🤘🏻

  • @vishal8262
    @vishal8262 ปีที่แล้ว +1

    Sucpirii🔥

  • @kasunkasun1897
    @kasunkasun1897 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️🔥

  • @sampath8954
    @sampath8954 ปีที่แล้ว +1

    🥲❤️❤️❤️

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 10 หลายเดือนก่อน +1

    හාර කෝටිය

  • @ravi3115
    @ravi3115 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️