රජෙක් ලැබුණා | ‌පෝදා කතාව | Tele Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 55

  • @SamSamdf
    @SamSamdf หลายเดือนก่อน +17

    ගොඩක් ලස්සනයි හෙලුවට වැටෙන ලයික් කමෙන්ට් මේවාට නැහැ ❤❤❤❤

  • @solamandias4034
    @solamandias4034 หลายเดือนก่อน +27

    ඉතාම සාර්ථක නිර්මාණයක් පාරම්පරිකව ගෙන එන නැටුම් කලාව බිද වැටෙන විට එය පනමෙන් සුරැකි ගුරුන්නාන්සේ පත්වන මානසිකතවය මැනවින් පිළිඹිබු කරන අති සාර්ථක නිර්මාණයකි ...ආටිගල මැතිතුමාට මෙන්ම චරණ ආයතනයටත් බෙහෙවින් ස්තූතියි මෙවන් නිර්මාණ ජනතාවට දායාද කිරීම ගැන....

    • @KanchanaDilrukshi-n1v
      @KanchanaDilrukshi-n1v หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @chathurikasamanmlai5535
      @chathurikasamanmlai5535 หลายเดือนก่อน

      ය්බෙ

  • @kasumimahanama7811
    @kasumimahanama7811 หลายเดือนก่อน +6

    හරිම සංවේදී හරි අපූරු නිර්මාණයක්. අපේ නළු නිළි කැළ හරිම දක්ෂයි.
    ඒ වගේම ආටිගල සර්ගෙ කතා රචනයන් හැමදාමත් අර්ථ පූර්ණයි. ඕනෑම කෙනෙකුට බයක් නැතුව බලන්න කියන්න පුළුවන් නිර්මාණ.
    තව දෙයක් නොකියම බෑ. ආටිගල පරපුරේ අලංකාර පිබිදීම. ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන කියමන මේකෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා.
    ජයෙන් ජයම වේවා විනිවිද !💐💐💐

  • @TamarzPoli
    @TamarzPoli หลายเดือนก่อน +5

    Lassanai දුකයි හැමෝම වගේ හොඳට රඟපෑවා තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤❤

  • @JanakaChandim
    @JanakaChandim หลายเดือนก่อน +1

    කොච්චර සුන්දර අතීතයක්ද අපි දුටුවෙ.වර්තමාන අපේ මොන පුහු වල්මත් ජීවිත ද මේවා.ලස්සන නාට්‍යයක්

  • @sandayuruprabhashwara
    @sandayuruprabhashwara หลายเดือนก่อน +4

    ❤️❤️❤️❤️❤️❤️
    අනුෂ්ක ........ දරු පැටියත් එක්කම ...
    දුර ගමනක් යන්න සුබ පතනවා .......🥰🥰🥰

  • @NilukaWalisundhara
    @NilukaWalisundhara หลายเดือนก่อน +3

    කුසල් පුතාගේ රගපෑම ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 12 วันที่ผ่านมา

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai 🙏🙏🙏🙏🙏🙏

  • @user-xs3le9hj3h
    @user-xs3le9hj3h หลายเดือนก่อน +1

    ❤ ❤ ❤
    අර්ථවත් ටෙලි න්‍යායක්
    ❤ ❤ ❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 27 วันที่ผ่านมา

    අතිවිෂිස්ට නිර්මාණයක් දැන් කාලේ විනාශ වෙලා යන අපේ සම්ප්‍රදාය ඉතාම වට්නවා අපිට පෙන්නුවට මේ නාට්‍ය හරිම දක්ෂයි සියලුම දෙනාගේ රගපෑම් ගුඩ්ලක් ❤..ඉදිරියටත් ඕන මේ වගේ සුන්දර නාට්‍යන් ❤❤❤❤❤.👉🇰🇷

  • @TamarzPoli
    @TamarzPoli หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි සියලු දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SheelaWelegedara
    @SheelaWelegedara หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම බුදු සරණයි ❤

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 หลายเดือนก่อน

    හරිම ලස්සන සාර්ථක හොඳම නිර්මාණ යක්..දැන්,කාලේ හැදෙන ඒකාකාරි නිර්මාණ අතර ඉතාම උසස් අර්ථවත් නිර්මාණ යක්..

  • @pasindudilshan132
    @pasindudilshan132 หลายเดือนก่อน +1

    ආදර්ශමත් කථාවක් ලස්සන යි

  • @VishakaIrangani-ft7tq
    @VishakaIrangani-ft7tq หลายเดือนก่อน +1

    අපේ සීයත් සාම්ප්‍රදායික නර්තන ගුරුවරයෙක් එයාට දැන් වයස 86 වෙනව ඒත් තාමත් එයා කලායාතනය කරනව, ඒත් දැන් ඉස්සර වගේ ලමයි නෑ..ලමයි දැන් සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් සාම්ප්‍රදායික කලාව පරිහානියට පත් වෙලා

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි හොද පටන් ගැන්ම නිහඩ සමුදිමකට පෙර යලිත් පණ ගැන්වූනි 🙏🙏🙏🙏🙏🙏👍🥰🌺🙏🌹

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน +1

    ගොඩක්ම ලස්සනයි කතාව. ස්තුතියි 🙏

  • @ChasiduMethsaraDunukara
    @ChasiduMethsaraDunukara หลายเดือนก่อน +3

    හේතු..... කඳුළකුත් ආව අන්තිමට. ❤❤❤

  • @SriyaniMangalika-r1h
    @SriyaniMangalika-r1h หลายเดือนก่อน +2

    ලස්සනයි asai eth ළමයා hoda tenakata awanm godak ලස්සනයි

  • @sujadinushika5021
    @sujadinushika5021 หลายเดือนก่อน +2

    නියමයි...හරිම ලස්සන නිර්මානයක්..❤❤❤❤

  • @sagarikakumari2959
    @sagarikakumari2959 หลายเดือนก่อน +1

    Lassani❤❤❤❤❤❤

  • @AththanayakaWathsala
    @AththanayakaWathsala หลายเดือนก่อน +1

    Harima sanvedi drama akak.kalayak a passata aran giya mage jeevithema une dancing .adarei akata ....lassana nirmanayak❤❤❤❤

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j หลายเดือนก่อน +1

    හරිම ලස්සන නිර්මාණයක් .

  • @manikebmunuge2889
    @manikebmunuge2889 หลายเดือนก่อน +1

    හරිම ලස්සණයි ..❤️❤️❤️❤️❤️❤️.

  • @lakmaliirangani9256
    @lakmaliirangani9256 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @TgjxfCvhx
    @TgjxfCvhx หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි ජය වෙවා

  • @sujeewasilva655
    @sujeewasilva655 หลายเดือนก่อน +4

    ඇයි හේතුට නැටුම් ඉගැන්නුවෙි නැත්තේ

  • @RupikaSawarnamali
    @RupikaSawarnamali หลายเดือนก่อน +1

    ඔබට ගොඩාක් පිං

  • @RashikaDilrukshi-z6g
    @RashikaDilrukshi-z6g หลายเดือนก่อน +2

    Harima lassanai

    • @lalithkumara9238
      @lalithkumara9238 หลายเดือนก่อน +1

      Hmmmm me de thami apita nati une

  • @tharakaacharige
    @tharakaacharige หลายเดือนก่อน +4

    සියළුදෙනාටම ජය... ❤️

  • @inojabeynayaka2437
    @inojabeynayaka2437 หลายเดือนก่อน +2

    සාර්ථක නිර්මාණක්

  • @Malani-e9g
    @Malani-e9g หลายเดือนก่อน +1

    Lassanay..asawan..baluwa❤..bs

    • @lalithkumara9238
      @lalithkumara9238 หลายเดือนก่อน +1

      Hmmmmm godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @CHATHUCHATHU-q5n
    @CHATHUCHATHU-q5n หลายเดือนก่อน +3

    ජේ වී පී එක කරයි තව ඉස්සරහට යන්කෝ.ඔහොම

    • @sewwandiks880
      @sewwandiks880 หลายเดือนก่อน

      තොපෙ එවුන් කරපු ඒවගෙ ප්‍රතිපල තමයි JVP කාරයෝ අරන් පෙන්නුවේ ලක්ෂ 70 ක්ම.

    • @koekloeren3797
      @koekloeren3797 หลายเดือนก่อน

      උබ බාර අරගෙන කරපංකෝ 😊

  • @Unilife195
    @Unilife195 หลายเดือนก่อน +1

    ජය වේවා විනිවිද ❤️

  • @NimashaSewwandi-u9m
    @NimashaSewwandi-u9m หลายเดือนก่อน +1

    Matath asai me wage kathawakata ragapanna podi charithayak hari❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️👌☺️

  • @Unilife195
    @Unilife195 หลายเดือนก่อน +1

    ❤❤

  • @nilanpiyantha
    @nilanpiyantha หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rathnathilakajayawaradanaj7715
    @rathnathilakajayawaradanaj7715 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @MaduMadu-tq6tv
    @MaduMadu-tq6tv หลายเดือนก่อน +2

    ❤❤❤

    • @lalithkumara9238
      @lalithkumara9238 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SewuwandhiBalasooriyaSew-ld4wp
    @SewuwandhiBalasooriyaSew-ld4wp 16 วันที่ผ่านมา

    👍👍👍👍👍🙏🙏🙏

  • @Maleka-gt3iu
    @Maleka-gt3iu หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @MalikaDulani-nn5uv
    @MalikaDulani-nn5uv 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏👍👍👍