දරුවන් අධ්‍යාපනයට යොමුකර ගමු [සාර්ථකම ක්‍රමය] | Red Star Method | Damayanthi Teacher

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මේ දිනවල මෙන්ම නිසැකවම දෙමාපියන්ට ඇති දැවෙන ප්‍රශ්නයක් නම් දරුවන් බල කිරීමකින් තොරව අධ්‍යාපන කටයුතු සඳහා යොමු කරගැනීමයි. කුඩා දරුවන්ගේ සිත් එක් ක්‍රියාකාරකමට යොමු කර ගැනීම ඉතාමත් අපහසු කාර්‍ය්ක්. නිතරම සසල වන සිත ඉතාමත් පහසුවෙන් අධ්‍යාපනයට යොමු කරගැනීමට ප්‍රායෝගික ක්‍රමයක් පිලිබඳව Damayanthi Teacher ගේ සරල පැහැදිලි කිරීමක්.
    මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් අධ්‍යාපනය අප්‍රිය කරන ලමුන් දහස් ගනනක් පහසුවෙන්ම උපරිම ලකුණු ලාබීන් බවට පත් කර ඇති බව අවුරුදු 30ක අත්දැකීමෙන් ගුරුතුමිය පෙන්වා දී ඇත.
    ඔබේ දරුවාටද මෙම ක්‍රමය අනුගමනය කර ප්‍රථිපල මෙම වීඩීයෝවේ comment එකක් ලෙස පල කරන්න.
    මෙවන් ක්‍රම සමග ඔබේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයට ශක්තිමත් අඩිතාලමක් යොදා දීමට අමතන්න: 0740994704
    අපගේ TH-cam channel එකද subscribe කරන්න

ความคิดเห็น • 15