119 | Episode 10 | 2022-05-24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • 119 | Episode 10 | 2022-05-24
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website - www.hirutv.lk
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #119 #HiruTV #teledrama

ความคิดเห็น • 148

  • @s...6657
    @s...6657 2 ปีที่แล้ว +15

    මේක වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න....අඩුපාඩුම හොයන් නැතුව ගන්න දෙයක් තියෙනවනම් ගන්න.....👍

  • @nimaliniranjala1327
    @nimaliniranjala1327 2 ปีที่แล้ว +12

    යකො ඇයි මෙි වගේම පාස්කු පූුහාරය ගැන හොයන්න බැරි.යකාගේ පොලිසි මෙිවා

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +3

      බෑනේ බන් උන්ට ඉහලින් එන ඕඩර් වලටනෙ investigation කරන්නෙ

  • @udithasanjeewa2175
    @udithasanjeewa2175 2 ปีที่แล้ว +9

    එකම විදියෙ දෙබස්😂 ලියන භාශාවෙන්ද මංදා කතා කරන්නේ 😂😂😂හරිම ගොං එහෙම උනාම

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 ปีที่แล้ว +7

    එතෙන තිබිලා තියෙන්නේ ආදරයක් නෙවේ ඇත්තටම ආදරෙයි නම් කවදාවත් ඔහොම වැඩ කරන්නේ නෑ.

  • @youaremybestfriend077
    @youaremybestfriend077 2 ปีที่แล้ว +6

    මෙක වෙන රටක වෙච්ච සත්‍ය කතාවක් .. එකෙ ඉන්නෙ නාකි ගැනියෙක් මරන්නෙහ් 😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @swathivishu6869
    @swathivishu6869 2 ปีที่แล้ว +4

    ඇත්ත ලොකෙත් මේ වගේ අපරාධකරුවන් ඉක්මනින් හොයනවා නම් හොදයි මේ වගේ අපරාධ කීයක් නම් යට ගහලා ඇද්ද ඇත්ත ලෝකේ

  • @slvidiyo7235
    @slvidiyo7235 2 ปีที่แล้ว +25

    119 හැමදාම අගහරුවදා බලන අය කෝ

    • @nisalmadushan4856
      @nisalmadushan4856 2 ปีที่แล้ว

      salli walata deel yana badu balanna apita wena wada nane ,, me gon badu deka nugegoda deel yanawa salli walata

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +1

      @@nisalmadushan4856 Balannaoanenethinam..nobalaiadapan
      Ponnayawennaeapa
      Uaba.ponnayeknisane
      Kellanta.baduwakiyanne
      Huththo
      Baduhitiyenethinam
      Hukanne
      Thotada.molepukeda.balapan😁😁😁🐂🐂🐂

    • @warnakulasooriyakamal7440
      @warnakulasooriyakamal7440 2 ปีที่แล้ว +1

      @@pwprabath8190 habai matanam deyak hithuna badu dekak kiyala .

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 ปีที่แล้ว +1

      oya hemadama balanawada..

    • @KS-sl5di
      @KS-sl5di 2 ปีที่แล้ว

      අපි බදාදා බලන්නෙ 🙂

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +3

    දවසක්. හරි. අවංක. ආදරයක්. කලා
    නම්. පුලුවන්ද. ජිවිතේ. සදහටම. නැති කරලා. සතුටින්. ජිවත්. වෙන්න.... එක. පැයක්.......?

  • @yokothamariya5185
    @yokothamariya5185 ปีที่แล้ว +2

    පොළිසියට ස්තුතියි මෙවගෙ වෙසාවියො ජිවිත කාලෙටම හිරෙට දාන්න.

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +18

    මේ හැම කතාවකම වැඩේ කියන්නෙ පොලිසියට ලේසි වෙන්න සාක්ෂි ඉතිරි කරලා ගිහින් තියෙන්නෙ...මරූ...🤣🤣

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +3

      අපරාධයක් කරාම නිකන් යන්නෙ නෑ පා සටහනක් හරි ඉතිරි කරලා යන්නෙ.හැබැයි මේ කතාවේ සාක්ෂි ළඟටම ගෙනෙත් දීලා යනවා 😂

    • @sanjeewanigunarathne5902
      @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +1

      @@dilshansuramya4750 oww 🤣

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@sanjeewanigunarathne5902 😂

    • @tharushidayawansha1912
      @tharushidayawansha1912 2 ปีที่แล้ว +1

      හුගක් මිනිමැරුම් දීර්ඝව ප්ලෑන් කරල හුරුපුරුදුව නෙවෙයිනෙ කරන්නෙ... ආවේගයන්ට.එතකොට ඉතින් සාක්ශි නැතුව දේවල් කරන්න තරම් ඔලුවට එන්නෙ නෑ ඒ වෙලාවට ප්‍රශ්නෙන් ගැලවෙන්න ගන්න මෝඩ තීරණ නිසයි මෙවන් මිනීමැරුම් වෙන්නෙ.

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@tharushidayawansha1912
      ඒ උනාට මෙතන යම්කිසි විදියට සැලසුමක් තියෙනවානෙ.ඒත් අර රුලං කෑල්ලත් අමතක කරලා යන්නෙ

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +4

    කතාවට පොලිසිය මෙච්චර ඉක්මනින් ආවට, ඇත්තටම කතා කලාම මෙච්චර ඉක්මනින් එන්නේ නැ .....🤣🤣🤣🤣🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @asiriabeywickrama7046
    @asiriabeywickrama7046 2 ปีที่แล้ว +6

    Crime show බලන්න ඕනි නම් මේ ඉලව් බලන්න එපා බන්..indian drama series එකක් තියෙනවා crime patrol කියලා...අන්න කතා...මෙලෝ රහක් නෑ මුන්ගෙ රගපෑම

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      Thank u

    • @sankgf625
      @sankgf625 2 ปีที่แล้ว

      හින්දි දන්නෙ නැහැ නෙ බ්න්😂 👏👏👍👍👍

    • @asiriabeywickrama7046
      @asiriabeywickrama7046 2 ปีที่แล้ว +1

      @@sankgf625 subtitles කියලා දේකුත් තියෙනවා බන් 😂

    • @sankgf625
      @sankgf625 2 ปีที่แล้ว

      @@asiriabeywickrama7046 අහෙම දානවන්ම් එල😂👍👍👏

    • @drtvofficialyoutubechannel2365
      @drtvofficialyoutubechannel2365 2 ปีที่แล้ว

      theveni esa nam hodai neda iwat ela

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +10

    නිර්මලත්වයෙන් පිරි.. චපලත්වයෙන් තොර...අහින්සක හදවතකට හැමදාම හිමිවූයෙ... වේදනාවයි...
    නිල් වෙරළු කාලා තියෙනවද... අහලා තියෙනවද...ශීව දෙවියන්ගේ කදුලින් නිර්මාණය වුණ රුද්‍රාක්ෂ හෙවත් නිල් වෙරළු ගැන දැනගන්න එන්න අපේ පැත්තට...ඔබ සැමට තෙරුවන්සරණයි...

  • @newnishaa7672
    @newnishaa7672 2 ปีที่แล้ว +8

    පොලිසියටත් අපහසයක් මෙ වගෙ කතානම් mr රෙනො අපරදෙ සල්ලි මෙ වැඩකරන සල්ලි අර ප්‍රට්‍රල් පොලිම් වල
    ඉන්න එවුන්ට සැන්විච් එකයි කිරි පැකට් එකයි දුන්නම් හොදයි
    මෙලො රහක් නැති එව දානවට වඩා
    Cctv නැත්නම් පොලිසියට අපරද කාරයෙක් හොයගන්න බැනෙ බන්

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +3

      සිරාවට මරු investigation.පොලිසියට තියෙන එකම රාජකාරිය මේ මිනීමැරුම විතරයි 😂

    • @malshasajanisamaranayaka9515
      @malshasajanisamaranayaka9515 2 ปีที่แล้ว +2

      @@dilshansuramya4750 police left :)

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@malshasajanisamaranayaka9515 ඔව්

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 ปีที่แล้ว +4

    ඒක ඇත්ත අපරාද ක් කරලා සැගවි ඉන්න බැ කොහෙත්ම ,ඒත් මේවා බල බලා තවත් අපරාදමයි කරන්නේ වෙන්නේ, ආදරේ ගින්න පලි ගැනිමයි ඒකෙන් දුක ඒයාටමයි , 👍👍👍👍👍👍👍👍👍👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @namalkumara584
    @namalkumara584 2 ปีที่แล้ว +7

    යකො 119 කතාවෙ නම කවුද යකො 119 ගැහුවෙ.මෙකනම් මෙලො රහක් නැ. බඩු කැලි දෙකක් දාගෙන හෙන බොරුවක් කරලා බඩුගහන්න ඔනනම් ඔව කරන්න එපා

  • @KumariKumari-p1k
    @KumariKumari-p1k 4 หลายเดือนก่อน

    මටනම් කියන්න තියෙන්නේ 119 මේ වැඩ සටහන හරි පිලිවලට ලස්සනටම කරනවා බලන්න ආස හිතතෙනවා එත් දැන් පෙන්නන නාට්ටි එකක් වත් බලන්න හිතෙන් na

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 2 ปีที่แล้ว +1

    කුජීත් ෆිල්ම්ස් එකේ කැල්ල ගිය දුරක් 😂. මේකි දැන් මිනී මරන්ඩත් පටන් ගෙන

  • @ගවේෂනය
    @ගවේෂනය 2 ปีที่แล้ว +4

    යකො සසාන්කයානෙමෙකෙ ඇට් කරන්නෙ මුන් දෙන්නාම යලුවො හොදයි හොදයි ජයවෙවා

    • @konaraboy97
      @konaraboy97 8 หลายเดือนก่อน

      😁😁😁

  • @mckitchen79
    @mckitchen79 2 ปีที่แล้ว +3

    119 gahapu gamanmanam police yen enne naha.119 gahala payak dekak yanawa police yen enakota etha kota wenna oni de wela iwarai

  • @KS-sl5di
    @KS-sl5di 2 ปีที่แล้ว +8

    බඩු කෑලි දන් ඔහෙ කරනවා .ඉව , 33 කාමරය සෙරගෙම එකම බඩු කැලි🤣🤣🤣🤣🤣

    • @drtvofficialyoutubechannel2365
      @drtvofficialyoutubechannel2365 2 ปีที่แล้ว

      වැඩක් නැ bro මේවා. ඉන්දියන් series එකක් තියනවා Crime patrol කියලා. අන්න අපරධ ගැන වැඩසටහන්. Acting superb. මෙහෙ ඒවා ඒ අතින් අන්තිමයි

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว

    Manussa jovithayak watinawa nam me genita wechcha asadaranayata wagakiyanna one kauda me kanthawa nidahas kirima hodai

  • @sankgf625
    @sankgf625 2 ปีที่แล้ว +6

    මැරුවනම් ම්න් හිරෙ යන්න වුනත් ලැස්ති කියලා අයෙ වැළපෙන්නෙ කසුනුත් රවට්ටන්නෙ නතුව ඉන්න අද ජිවත් වෙනවා...

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 2 ปีที่แล้ว +1

    ඔය විදිහට මැරෙන්න cyanide කෑවොත් විතරයි... කොහෙන්ද එතකොට cyanide ඔයා ගත්තේ...?😂

  • @ceylonasia9924
    @ceylonasia9924 ปีที่แล้ว

    MODI, MUHUDE EKA MALUWADA INNE ...AWANKA ADARAYA MINI MARANNA

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +8

    අදත් episode එක බැලුවා වෙනස් කතාවක්.වත්සලාගෙ acting මදි මෙලෝ රහක් නෑ රඟපාන විදිය.අඬනවද හිනාවෙනවද කියලා හිතාගන්න බෑ...😂😂
    කුජීත එකේ මාලිගෙ acting හොඳයි.කසුන්ට ඉන්න කොල්ලා ඉව එකෙත් හිටියා.පොලිසියෙ acting හොඳයි නමුත් පොලිසියට තියෙන එකම රාජකාරිය මේ මිනීමැරුම වගේ විතරක් වගේ පේන්නෙ.අනිත් එක කලින් episodes වලට වඩා කාලය අඩුයි.investigation කරන ඒවත් පෙන්වනවා අඩුයි.අඩුපාඩු ගොඩක් තියෙනවා මේ episode එකේ.

    • @malshasajanisamaranayaka9515
      @malshasajanisamaranayaka9515 2 ปีที่แล้ว +1

      iwa Drma ekanam maru .meka feel wenne na . ow ow iwa drma eke htiya thama eya

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@malshasajanisamaranayaka9515
      ඔව්.හැබැයි මේකෙ පහුගිය episodes හොඳයි.

    • @Maneee.827
      @Maneee.827 2 ปีที่แล้ว +1

      වත්සලාට රඟපාන අක්කා අපේ පැත්තෙ

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@Maneee.827 හා එහෙමද.රඟපෑම් නම් අවුල් හැබැයි

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 4 หลายเดือนก่อน

    වත්සලා හරි හුරතල්

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว

    ලංකාවේ පොලිසියෙ කාන්තාවන්ට උසස්වීම් ලබාගන්න ලොකු කැපකිරිමක් කරන්න ඕන ඇති නේද .....🤣🤣🤣🤣🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sachinthasachi3334
    @sachinthasachi3334 6 หลายเดือนก่อน

    Itiri tika tamusema kiynawa😂😂

  • @rushand8003
    @rushand8003 2 ปีที่แล้ว +4

    amboo proposal nm badinna jeewitheta, nikan marun kanna bane😂

  • @hemalsurin6890
    @hemalsurin6890 11 หลายเดือนก่อน

    Igjh

  • @JeanPierre-wo6ws
    @JeanPierre-wo6ws ปีที่แล้ว +1

    This mve has me thinkig...I n my Lordare 1!

  • @dulajdulaj5838
    @dulajdulaj5838 2 ปีที่แล้ว +3

    මෙච්චර පොඩි කෑල්ලක් කාලා ඔච්චර ඉක්මනින් මැරෙන්න නම් සයිනයිට් කන්න වෙයි 🤣🤣🤣🤣🤣🤣

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      අධිමාත්‍රාවෙන් වස දැම්මොත් එහෙම වෙන්න පුළුවන්.ඒත් මේ කතාවේ ඒවා ඔක්කොම තියලා සාක්ෂි ඔක්කොම ඉතිරි කරලා යන්නෙ මේ කෙල්ල 😂😂

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว +1

      @@dilshansuramya4750 🤣🤣🤣

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @Theman Fernando 😂

  • @nljayakodi8106
    @nljayakodi8106 2 ปีที่แล้ว +3

    මෙලෝ රහක් නැ ඇක්ටින් මේ

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว

      Mokak 🙄😊

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      ඇත්ත අර වත්සලා කියන කෙල්ල කොල්ලා මැරුනාම අඬන හැටි 😂😂😂

  • @shashikasamandi6027
    @shashikasamandi6027 2 ปีที่แล้ว +1

    Aththatama adarayak kalanam ohoma wenna anik kenawa maranna puluwanda adarayak kalanan anika dala giyath aya sathutin innawa dakinna puluwan wenna oni ayawa riddana 1wenay ath maranna puluwanda Aththatama adare kaloth

  • @NilankaLakmali-tx2yn
    @NilankaLakmali-tx2yn 6 หลายเดือนก่อน

    👍👍👍

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 4 หลายเดือนก่อน

    👍👍👍

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +1

    Hat's off to Sri lankan Police 🙏🏻🙏🏻🙏🏻

  • @nimdine5190
    @nimdine5190 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒකනම් ඇත්ත නුවර අය යාලුවෙන්න කලින් වාසගම හොයනවා

    • @heratht3098
      @heratht3098 2 ปีที่แล้ว +1

      එහෙම හොයල බලන්න ඹ්න බං. සමහර වාසගම් වලටම අනන්ත්‍යවූ ,අනිත් අයට අල්ලන්නේ නැති සඟවාගත් පහත් ජන්මගති හා හැසිරීම් තියෙනවානේ.

    • @neethasarojani4452
      @neethasarojani4452 11 หลายเดือนก่อน

      ඒ වුනාට නුවර අය රාජසිංහ යුගයෙදි ඉන්දියාවෙන් ආපු නායක්කර්ලාත් එක්ක නුවර වංශක්කාර පවුල් විවාහ සම්බන්ධ තා ඇති කරගන්න පොර කාලා තියෙනවා. ඉතිහාස පොත් බලන්න මහ ලොකු වංශවත්තු.

  • @JanakaPriyantha-md2ms
    @JanakaPriyantha-md2ms ปีที่แล้ว

    Uuùù

  • @goodmoring8797
    @goodmoring8797 2 ปีที่แล้ว +1

    salli walata hiru tv eka pilice 119 milata ganna ladi .monawada cctv walinma horu allanne .yako meka police hallu kirimak . 8 pas nathi aun wage wada karanna epa salli nisada polisiyath dekata namenne hiru ekata

  • @ashanidhaneshi4214
    @ashanidhaneshi4214 2 ปีที่แล้ว +1

    Hema kathawam aka yanne.wena dee aptat kynn plwn.kisim neee.කුතුහලය kyn ekk.tikk ynkot hema kathwem kynn anna enna සංකීර්ණ wenaw kyl.☹️☹️😂

  • @GaminiKumara-k4q
    @GaminiKumara-k4q ปีที่แล้ว

    Im😮is a in o

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 2 ปีที่แล้ว +1

    සයිනට්ද බන් කැවෙ

  • @malshasajanisamaranayaka9515
    @malshasajanisamaranayaka9515 2 ปีที่แล้ว +2

    119 kathawe patan ganma kisima feeling ekak na meeta wada hodata karanna ko tikak . mehema giyoth police ya gana thiyana garuthwaya nathi wai wage.ඉව Drama eke hitapu ayiya kenek meke innawa man dakka

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      කලින් episodes නම් හොඳයි

  • @rajarathanamkumarirajarath3892
    @rajarathanamkumarirajarath3892 2 ปีที่แล้ว +1

    Pu kolla

  • @sumeda9886
    @sumeda9886 2 ปีที่แล้ว +1

    Ammapa mun tamai ganu

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว

    ඔය වගෙ පොඩි පිහිහකට මොකටද බය වෙන්නේ ....🤣🤣🤣

  • @Free-qe6dc
    @Free-qe6dc 2 ปีที่แล้ว +2

    🤣🤣🤣

  • @dadkumudu4277
    @dadkumudu4277 2 ปีที่แล้ว +1

    Meya එදත් hire giyane

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว

    Mona warada thibuna th me wage piriminta denna ona daduwama Meka thamai
    Nangi oyata eliyata enna
    Apa denna ona unoth mama enawa

  • @pramudithagunathilaka6794
    @pramudithagunathilaka6794 2 ปีที่แล้ว +1

    Adath katawa hodai

  • @tharudilshan5368
    @tharudilshan5368 2 ปีที่แล้ว +1

    එකම දෙ වෙන්නෙ 😂

  • @kumarimenika9294
    @kumarimenika9294 2 ปีที่แล้ว +1

    Maka.ganiyakda. pirimiyakda

  • @nimaliniranjala1327
    @nimaliniranjala1327 2 ปีที่แล้ว +1

    Mona kathawakda me

  • @kantikante8095
    @kantikante8095 2 ปีที่แล้ว +2

    😭😭😭😭😭👍👍👍👍🙏

  • @PrabhaDeAlwis-z9s
    @PrabhaDeAlwis-z9s 7 หลายเดือนก่อน

    Salute to Sri Lankan Police... very clever in investigations

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +2

    YAKO
    LOKETAMATHIYENNE
    EAKA.PAIYAKDA
    APARÀĎE.PIYUMIGEJIWITHE I
    0

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว +1

    අනෙ මේහෙ ම.ගැනු

  • @umeshdarshana7139
    @umeshdarshana7139 2 ปีที่แล้ว +2

    කුජිත කෙල්ලත් ඉන්නෙ .😐😐

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      මාලි jay

    • @NatureLoverSubscribe
      @NatureLoverSubscribe 2 ปีที่แล้ว +1

      @@dilshansuramya4750 ස්වර්ණමාලී ජයසුන්දර ඇත්ත නම බන්😂😂

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@NatureLoverSubscribe හරි බන් ප්‍රසිද්ධ මාලි jay කියලා

  • @harshasemasinghe5614
    @harshasemasinghe5614 2 ปีที่แล้ว +1

    Ki parak me kella arrest karanawada 119 eke. ..

  • @harshasemasinghe5614
    @harshasemasinghe5614 2 ปีที่แล้ว +1

    Ekama charitha wena episode walata ganna epa..

  • @thushanmanjula7204
    @thushanmanjula7204 2 ปีที่แล้ว

    Ape minisun wedding akakata giyath dakinne adupaduwakne. Api piliceyata garukala uthui oun nisa thamai tikak hari aparada adu wenne

  • @buddikapremathilaka
    @buddikapremathilaka 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍

  • @sudarshanileema8268
    @sudarshanileema8268 2 ปีที่แล้ว +1

    😆

  • @inokashamali4591
    @inokashamali4591 2 ปีที่แล้ว

    Mewa me saththiya siduwim neweida ethakota

  • @faisfais4899
    @faisfais4899 2 ปีที่แล้ว

    lankva ena minusunga ta manusa kama nata aknake nataing tava aknike kiyala ena ona

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 2 ปีที่แล้ว +4

    Aidiya😁😁😁😂😂😂🤣🤣🤣🙄🙄🙄🤔🤔🤔🤭🤭🤭🤭🤐🤐🤐

  • @wathsalakumari3171
    @wathsalakumari3171 2 ปีที่แล้ว

    ekaka ragapawa charithayak aye ekkata dammama eka penne nikan kathandarayak ragapanawa wage ekama kattiya hama ekatama danna epa

    • @s...6657
      @s...6657 ปีที่แล้ว

      එහෙමනම් ඉතින් රටේ නිලියො කියල කෙනෙක් ඉන්න බා..එක කතාවක විතරනෙ ඉන්න පුලුවන්.😂

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +1

    🤭🤭🤭🤭

  • @chethanalakruwani8161
    @chethanalakruwani8161 2 ปีที่แล้ว +1

    Ade piyumi 😂😂

  • @shelomihansika5946
    @shelomihansika5946 2 ปีที่แล้ว +1

    aaka aththa police mame

  • @chala3358
    @chala3358 2 ปีที่แล้ว +1

    😀

  • @MusicArt_ML
    @MusicArt_ML 2 ปีที่แล้ว +2

    එකම මිනිහා හැම එකට දාන්න එපා එතකොට වැඩක් නෑ හදන්න. හොදට.

  • @supunkumara6087
    @supunkumara6087 2 ปีที่แล้ว

  • @janithprasad1932
    @janithprasad1932 2 ปีที่แล้ว +2

    Me. Wage. Police. Innawanam. .. Super..

  • @ashiedirisinghe1526
    @ashiedirisinghe1526 2 ปีที่แล้ว +4

    Kasunta thibune eya eka kanna essella piumita essell kanna kiyanna.ethakota piumi eka kanna adi madi kaloth wasa dala kiyala danagena ekiwa allaganna tibuna.

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +2

      කුතුහලය නැති කරන්න එපා කතාව ගැන

    • @nisalmadushan4856
      @nisalmadushan4856 2 ปีที่แล้ว

      @@dilshansuramya4750 nugegoda deel yana gon badu deka balala sahimakata path unada .salli denneth na drma walata budiyaganna thama wenne .policeya dala me wage wada karanna epa mekan policeya baldu wenawa

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@nisalmadushan4856
      අපිට බඩු උනත් එකයි නැතත් එකයි අපි බලන්නෙ කුතුහලය තියෙන කතා විතරයි වෙන දේවල් අපිට අදාල නෑ

    • @malshasajanisamaranayaka9515
      @malshasajanisamaranayaka9515 2 ปีที่แล้ว

      @@nisalmadushan4856 hm matath hithuna e kello denna gana hena aul neda ehema unahama apooo iya

  • @darshana4717
    @darshana4717 2 ปีที่แล้ว +1

    සුපිරි හොදට රගපානවා

  • @helloworld5039
    @helloworld5039 2 ปีที่แล้ว

    pls

  • @songzone2037
    @songzone2037 2 ปีที่แล้ว

    Great..

  • @තිළිණරත්නවිර
    @තිළිණරත්නවිර 2 ปีที่แล้ว +5

    ඕක දාපියව් යකෝ බලන්න......

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 2 ปีที่แล้ว +1

    💞💞

  • @vmadu5056
    @vmadu5056 2 ปีที่แล้ว +1

    Warade karana ayata daduwam ladanawa mamat balannawa kuwaet seta

  • @rohanperis7694
    @rohanperis7694 2 ปีที่แล้ว +4

    119 🖒

  • @ishanisadamali9078
    @ishanisadamali9078 ปีที่แล้ว

    Kasun lassanai

    • @konaraboy97
      @konaraboy97 8 หลายเดือนก่อน

      😱😱😱😱

  • @dilinisewmini4966
    @dilinisewmini4966 2 ปีที่แล้ว +1

    @binura siriwardana good🤙🤙